හයාම් වුරූක්, හෙවත් (1350න් පසු) රජසනගර, ප-ත-න-ප-නා-වූ, නැතහිත් භතර ප්‍රභූ (1334–1389) යනුවෙන් හැඳින්වෙන්නේ රජස රාජවංශයේ ජාවානු හින්දු කෙනෙකි.:234 මොහු සිව්වන පාලකයා වේ. ඔහු සිය ප්‍රධාන අමාත්‍යවරයා වූ සමඟ එක්ව සිය අධිරාජ්‍යය බලය අතින් උච්චස්ථානයට ගෙනගියේ ය. මොහුගේ රාජ්‍ය සමයේ රාමායණය සහ මහාභාරතය වැනි (“සම් රූකඩ”) කථා තේමා සඳහා භාවිතා වීම ඇරඹිණි. ඔහුට පෙර ත්‍රිභුවන විජයතුංගදේවී ද, ඔහුට පසු ඔහුගේ බෑණනුවන් වූ වික්‍රමවර්ධන ද රාජ්‍ය විචාළහ. ඔහුගේ දිඑඉය පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙන්නේ සහ යන මූලාශ්‍රවලිනි.
ශ්‍රී රජසනගර ජයවිෂ්ණුවර්ධන | |||||
---|---|---|---|---|---|
හි රජ | |||||
රාජ්‍ය සමය | 1350 – 1389 | ||||
පූර්වප්‍රාප්තිකයා | ත්‍රිභුවන විජයතුංගදේවී | ||||
අනුප්‍රාප්තිකයා | වික්‍රමවර්ධන | ||||
උපත | 1334 | ||||
මරණය | 1389 (වයස 54–55) | ||||
වල්ලභයා | පාදුකා සොරි තවත් උපබිසවක (වීරභූමිගේ මව) | ||||
| |||||
රාජවංශය | රජස රාජවංශය | ||||
පියා | චක්රධර | ||||
මව | ත්‍රිභුවන විජයතුංගදේවී | ||||
ආගම | හින්දු ආගම |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRMEwxSmhhbUZ6WVY5RWVXNWhjM1I1TG5OMlp5OHlNakJ3ZUMxU1lXcGhjMkZmUkhsdVlYTjBlUzV6ZG1jdWNHNW4ucG5n.png)
ආශ්‍රේයයන්
- (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;JejakNusantara
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Mark Juergensmeyer and Wade Clark Roof, 2012, Encyclopedia of Global Religion, Volume 1, Page 557.
වැඩිදුර කියවීමට
- Pringle, Robert (2004). A Short History of Bali: Indonesia's Hindu Realm. Short History of Asia. Allen & Unwin. ISBN .
පූර්වප්‍රාප්තිකයා ත්‍රිභුවන විජයතුංගදේවී | මජපහිත් අධිරාජ්‍යයේ රජ 1350–1389 | අනුප්‍රාප්තික වික්‍රමවර්ධන |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය