ත්‍රිභුවන විජයතුංගදේවී, නැතහොත් ඇගේ වන ත්රිභුවනෝත්තුංගදේවී ජයවිෂ්ණුවර්ධනී, හෙවත් ඩියා ගිතර්ජා, යනුවෙන් හැඳින්වෙන්නේ ජාවා රාජ්‍ය පාලනය කළ රැජිනකි. 1328 සිට 1350 තෙක් රාජ්‍ය පාලනය කළ ඇය තෙවන පාලකයා වේ. එසේම ඇය භ්‍රේ කහුරිපන් ( හි ආදිපාදවරිය) යන පදවි නාමය ද උසුලා ඇත. සිය අග්‍රාමාත්‍යවරයා වූ ගේ සහාය ඇතිව ඇය සිය අධිරාජ්‍යය දැවැන්ත ලෙසින් ව්‍යාප්ත කළා ය. සම්ප්‍රදායිකව ඇය, සුවිශේෂී ධෛර්යවන්ත, ප්‍රඥාවන්ත සහ බුද්ධිමත් කාන්තාවක ලෙස දැක්වේ.
ශ්‍රී ත්රීභුවනෝත්තුංගදේවී මහාරජස ජයවිෂ්ණුවර්ධනී | |||||
---|---|---|---|---|---|
මජපහිත් හි රැජිනි ත්රිභුවනෝත්තුංගදේවී පාර්වතී දෙවඟන ලෙසින් නිරූපිත ප්‍රතිමාවක් | |||||
හි රැජින | |||||
රාජ්‍ය සමය | 1328 – 1350 | ||||
පූර්වප්‍රාප්තිකයා | ජයනගර | ||||
අනුප්‍රාප්තිකයා | හයාම් වුරූක් | ||||
ධුරය ඉසිලීම | 1309 - 1328 | ||||
උපත | 1309ට පෙර | ||||
මරණය | 1350න් පසු | ||||
වල්ලභයා | චක්රධර (කර්තවර්ධන භ්‍රේ ටුමපෙල්) | ||||
දරුවන් | හයාම් වුරූක් | ||||
| |||||
රාජවංශය | රජස රාජවංශය | ||||
පියා | රාදෙන් හර්ෂවිජය (කර්තජස ජයවර්ධන) | ||||
මව | ඩියා ගායත්‍රී (රාජපත්නි) | ||||
ආගම | හින්දු ආගම |
ආශ්‍රේයයන්
ග්‍රන්ථාවලිය
- Bullough, Nigel (1995). Historic East Java: Remains in Stone. Adline Communications.
- Pringle, Robert (2004). Bali: Indonesia's Hindu Realm; A short history of. Short History of Asia Series. Allen & Unwin. ISBN .
- (2005) [First published 1965]. Menuju Puncak Kemegahan (ජාවා බසින්). Yogyakarta: LKIS.
- (1979). Nagarakretagama dan Tapsir Sejarahnya (ජාවා බසින්). Jakarta: Bhratara.
පූර්වප්‍රාප්තිකයා ජයනෙගර | මජපහිත් අධිරාජ්‍යයේ රජ 1328–1350 | අනුප්‍රාප්තික හයාම් වුරුක් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර භ වන ව ජයත ගද ව න තහ ත ඇග වන ත ර භ වන ත ත ගද ව ජයව ෂ ණ වර ධන හ වත ඩ ය ග තර ජ යන ව න හ ඳ න ව න න ජ ව ර ජ ය ප ලනය කළ ර ජ නක 1328 ස ට 1350 ත ක ර ජ ය ප ලනය කළ ඇය ත වන ප ලකය ව එස ම ඇය භ ර කහ ර පන හ ආද ප දවර ය යන පදව න මය ද උස ල ඇත ස ය අග ර ම ත යවරය ව ග සහ ය ඇත ව ඇය ස ය අධ ර ජ යය ද ව න ත ල ස න ව ය ප ත කළ ය සම ප රද ය කව ඇය ස ව ශ ෂ ධ ර යවන ත ප රඥ වන ත සහ බ ද ධ මත ක න ත වක ල ස ද ක ව ශ ර ත ර භ වන ත ත ගද ව මහ රජස ජයව ෂ ණ වර ධන මජපහ ත හ ර ජ න ත ර භ වන ත ත ගද ව ප ර වත ද වඟන ල ස න න ර ප ත ප රත ම වක හ ර ජ නර ජ ය සමය1328 1350ප ර වප ර ප ත කය ජයනගරඅන ප ර ප ත කය හය ම ව ර ක ධ රය ඉස ල ම1309 1328උපත1309ට ප රමරණය1350න පස වල ලභය චක රධර කර තවර ධන භ ර ට මප ල දර වන හය ම ව ර ක සම ප ර ණ න මයත ර භ වන ව ජයත ගද ව ඩ ය ග තර ජ ර ජව ශයරජස ර ජව ශයප ය ර ද න හර ෂව ජය කර තජස ජයවර ධන මවඩ ය ග යත ර ර ජපත න ආගමහ න ද ආගමආශ ර යයන ග රන ථ වල යBullough Nigel 1995 Historic East Java Remains in Stone Adline Communications Pringle Robert 2004 Bali Indonesia s Hindu Realm A short history of Short History of Asia Series Allen amp Unwin ISBN 1 86508 863 3 2005 First published 1965 Menuju Puncak Kemegahan ජ ව බස න Yogyakarta LKIS 1979 Nagarakretagama dan Tapsir Sejarahnya ජ ව බස න Jakarta Bhratara ප ර වප ර ප ත කය ජයන ගර මජපහ ත අධ ර ජ යය රජ 1328 1350 අන ප ර ප ත ක හය ම ව ර ක