හපුතලේ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හපුතලේ මැතිවරණ කොට්ඨාසය වෙනුවට ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හපුතලේ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේ. ඒ. රඹුක්පොත | යතුර | 2,124 | 31.38% | |
ඒ.ඩී. සෙංගමලෙයි | ගෙය | 1,753 | 25.89% | |
ආර්.ඒ. නඩේසන් | කුඩය | 1,337 | 19.75% | |
ඒ. පචමුතු | අලියා | 1,229 | 18.15% | |
ජේ.ජී. රාජකුලේන්ද්රම් | අත | 327 | 4.83% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 6,770 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 127 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 6,897 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 11,123 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.01% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විල්ෆ්රඩ් ඒ. රත්වත්තේ | ලාම්පුව | 2,444 | 49.29% | |
බුලත්සිංහලගේ ජයසේන පෙරේරා | යතුර | 820 | 16.54% | |
ඩබ්. පී. ජී. ආරියදාස | තරුව | 650 | 13.11% | |
ඊ. එච්. ද මැල් | අත | 518 | 10.45% | |
ඩබ්. ආතර් ද සිල්වා | අලියා | 432 | 8.71% | |
කේ. සිවසාමි | කණ්ණාඩි කූට්ටම | 94 | 1.90% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 4,958 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 55 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 5,013 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 7,051 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.10% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.පී.ජී. ආරියදාස | අත | 4,678 | 77.91% | |
ඩබ්.ඒ. රත්වත්තේ | අලියා | 1,326 | 22.08% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 6,004 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 41 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 6,045 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 9,442 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 64.02% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.පී.ජී. ආරියදාස | අත | 3,655 | 47.83% | |
පී.බී. සන්නස්ගල | අලියා | 1,984 | 25.96% | |
විජේසිරි නානායක්කාර | යතුර | 837 | 10.95% | |
ඩී.එල්.ඩබ්. රාජපක්ෂ | හිරු | 482 | 6.31% | |
එම්. අරුණාසලම් | ගස | 428 | 5.60% | |
බර්ට්‍රම් ජයසිංහ | කරත්ත රෝදය | 256 | 3.35% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 7,642 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 104 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 7,746 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 10,344 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 74.88% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.පී.ජී. ආරියදාස | අත | 4,335 | 59.19% | |
එන්.ජී.එස්. පණ්ඩිතරත්න | අලියා | 2,860 | 39.05% | |
නානායක්කාරගේ විජේසිරි | කරත්ත රෝදය | 129 | 1.76% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 7,324 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 66 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 7,390 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 10,344 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.44% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.පී.ජී. ආරියදාස | අත | 5,740 | 50.49% | |
ආර්.එම්. අප්පුහාමි | ලාම්පුව | 4,661 | 41.00% | |
බී. ජයසේන පෙරේරා | පුටුව | 667 | 5.87% | |
ඩබ්. ගවරම්මන | අහස්යානය | 300 | 2.64% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 11,368 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 137 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 11,505 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 14,457 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.58% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.පී.ජී. ආරියදාස | අත | 8,339 | 54.74% | |
ඩබ්.ජී.එම්. ජයවික්‍රම | අලියා | 6,896 | 45.26% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 15,235 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 92 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 15,327 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 17,821 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 86.01% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඩබ්.ජේ.එම්.ලොකුබණ්ඩාර | අලියා | 10,818 | 57.65% | |
එච්.එම්.සී.දිසානායක | අත | 7,446 | 39.68% | |
එල්.ඒ. ගුණවර්දන | යතුර | 274 | 1.46% | |
එස්. හේමදාස | ලාම්පුව | 226 | 1.20% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,764 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 81 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,845 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 22,166 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.02% |
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හප තල ම ත වරණ ක ට ඨ සය අග ස ත 1947 සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ ක ට ඨ සය නම ලද ද ඌව පළ ත බද ල ල ද ස ත ර ක කය හප තල නගරය අන ව යම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ ක ට ඨ ස ව ක ට ඨ ස 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද හප තල ම ත වරණ ක ට ඨ සය ව න වට ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ ක ට ඨ සය ත ළ ඡන ද ක ට ඨ ශයක ල ස හප තල ද ගටම පවත ය 1947 ප ර ල ම න ත මහ ම ත වරණය23 අග ස ත 1947 ස ට 20 ස ප ත ම බර 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ජ ඒ රඹ ක ප ත යත ර 2 124 31 38 ඒ ඩ ස ගමල ය ග ය 1 753 25 89 ආර ඒ නඩ සන ක ඩය 1 337 19 75 ඒ පචම ත අල ය 1 229 18 15 ජ ජ ර ජක ල න ද රම අත 327 4 83 වල ග ඡන ද ස ඛ ය ව 6 770 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 127ම ළ ඡන ද ස ඛ ය ව 6 897ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 11 123ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 62 01 1952 ප ර ල ම න ත මහ ම ත වරණය24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ද වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ව ල ෆ රඩ ඒ රත වත ත ල ම ප ව 2 444 49 29 බ ලත ස හලග ජයස න ප ර ර යත ර 820 16 54 ඩබ ප ජ ආර යද ස තර ව 650 13 11 ඊ එච ද ම ල අත 518 10 45 ඩබ ආතර ද ස ල ව අල ය 432 8 71 ක ස වස ම කණ ණ ඩ ක ට ටම 94 1 90 වල ග ඡන ද ස ඛ ය ව 4 958 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 55ම ළ ඡන ද ස ඛ ය ව 5 013ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 7 051ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 71 10 1956 ප ර ල ම න ත මහ ම ත වරණය5 අප ර ල 1956 සහ 10 අප ර ල 1956දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩබ ප ජ ආර යද ස අත 4 678 77 91 ඩබ ඒ රත වත ත අල ය 1 326 22 08 වල ග ඡන ද ස ඛ ය ව 6 004 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 41ම ළ ඡන ද ස ඛ ය ව 6 045ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 9 442ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 64 02 1960 ම ර ත ප ර ල ම න ත මහ ම ත වරණය19 ම ර ත 1960 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩබ ප ජ ආර යද ස අත 3 655 47 83 ප බ සන නස ගල අල ය 1 984 25 96 ව ජ ස ර න න යක ක ර යත ර 837 10 95 ඩ එල ඩබ ර ජපක ෂ හ ර 482 6 31 එම අර ණ සලම ගස 428 5 60 බර ට රම ජයස හ කරත ත ර දය 256 3 35 වල ග ඡන ද ස ඛ ය ව 7 642 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 104ම ළ ඡන ද ස ඛ ය ව 7 746ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 10 344ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 74 88 1960 ජ ල ප ර ල ම න ත මහ ම ත වරණය20 ජ ල 1960 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩබ ප ජ ආර යද ස අත 4 335 59 19 එන ජ එස පණ ඩ තරත න අල ය 2 860 39 05 න න යක ක රග ව ජ ස ර කරත ත ර දය 129 1 76 වල ග ඡන ද ස ඛ ය ව 7 324 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 66ම ළ ඡන ද ස ඛ ය ව 7 390ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 10 344ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 71 44 1965 ප ර ල ම න ත මහ ම ත වරණය22 ම ර ත 1965 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩබ ප ජ ආර යද ස අත 5 740 50 49 ආර එම අප ප හ ම ල ම ප ව 4 661 41 00 බ ජයස න ප ර ර ප ට ව 667 5 87 ඩබ ගවරම මන අහස ය නය 300 2 64 වල ග ඡන ද ස ඛ ය ව 11 368 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 137ම ළ ඡන ද ස ඛ ය ව 11 505ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 14 457ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 79 58 1970 ප ර ල ම න ත මහ ම ත වරණය27 ම ය 1970 ද නද ප ව ත ව ණ සත වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩබ ප ජ ආර යද ස අත 8 339 54 74 ඩබ ජ එම ජයව ක රම අල ය 6 896 45 26 වල ග ඡන ද ස ඛ ය ව 15 235 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 92ම ළ ඡන ද ස ඛ ය ව 15 327ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 17 821ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 86 01 1977 ප ර ල ම න ත මහ ම ත වරණය21 ජ ල 1977 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ඩබ ජ එම ල ක බණ ඩ ර අල ය 10 818 57 65 එච එම ස ද ස න යක අත 7 446 39 68 එල ඒ ග ණවර දන යත ර 274 1 46 එස හ මද ස ල ම ප ව 226 1 20 වල ග ඡන ද ස ඛ ය ව 18 764 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 81ම ළ ඡන ද ස ඛ ය ව 18 845ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 22 166ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 85 02 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1947 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1952 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1956 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1960 03 19 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1960 07 20 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1965 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1970 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1977 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 6 46 0 N 80 58 0 E 6 76667 N 80 96667 E 6 76667 80 96667