මෙම ලිපිය විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා අවශ්‍ය විය හැක. |
හන්තාන ලිනක්ස් යනු මත පදනම්වූ නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් සේ බෙදාහරින පරිගණක කි. හන්තාන ලිනක්ස් සක්‍රීය Fedora Remix අතර පවතී
Hanthana | |
Hanthana Linux Community | |
OS පවුල | |
Working state | Current |
මූලාශ්‍ර ආකෘතිය | |
Initial release | 19 සැප්තැම්බර් 2009 |
Latest release | 28 (කණ්ඩුල - ආරක්ෂක සංස්කරණය) / අගෝස්තු 2019 |
Multilingual | |
Update method | () |
Platforms | , |
type | Linux (-based ) |
Default | |
licenses (mainly ) | |
Official website | hanthana.org |
නිතර අන්තර්ජාලය හා සම්බන්ධ විය නොහැකි ශ්‍රී ලාංකික පරිගණක පරිශීලකයන්ගේ භාවිතය උදෙසා බොහෝ අවස්ථාවන්හිදී අවැසි වන මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පෙර නිමියෙන් අන්තර්ගත වන පරිදි එය විශේෂයෙන් තනා ඇත. එසේ වුවත් ශ්‍රී ලංකාවෙන් පිටත ද හන්තාන ලිනක්ස් පරිශීලක ප්‍රජාව ව්‍යාප්ත වෙමින් පවතී.
හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන හන්තාන ලිනක්ස් සමූහය මගින් සංවර්ධනය කෙරෙන්නකි.
ඉතිහාසය හා සංවර්ධන ක්‍රියාදාමය
හන්තාන ලිනක්ස් යනු ප්රතිසංකලනයකි. ශ්‍රී ලංකාවේ සමහර ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාලය හරහා මෘදුකාන්ග බෑම අසීරු බැවින්, හන්තාන කණ්ඩායමේ ප්‍රධාන අභිප්‍රාය වූයේ භාවිතයට පහසු මෙන්ම හැකිතාක් වැඩි භාවිත මෘදුකාංග එකතුවකින් හෙබි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමයි.
හන්තාන ලිනක්ස්හි මුල් නිකුතුව 2009 සැප්තැම්බර් මස 19 වැනි දින සිදු කෙරිණි. එතැන් පටන් එක් නිකුතුවක් සඳහා මාස දහ අටක සහාය කාලයක් සහිතව මාස හයෙන් හයට ආරක්ෂක නිවැරදි කිරීම්, දෝෂ නිරාකරණ හා අනෙකුත් යාවත්කාල කිරීම් සහිතව නව නිකුතුවක් හන්තාන කණ්ඩායම විසින් ලබා දෙනු ලැබේ.
හන්තාන, ෆෙඩෝරා වෙතින් ලැබෙන පැකේජයන් මත පාදක වී ඇත. ෆෙඩෝරා මෙන් ම හන්තාන ලිනක්ස් ද RedHat හි මාදිලියේ හා ඒවායේ කළමනාකාරකය වන භාවිත කරයි.
පහසුකම්
කිහිපයක් හැරුණු විට හන්තාන මෙහෙයුම් පද්ධතිය මුළුමනින්ම පාහේ මත බෙදාහරින මෘදුකාංගවලින් නිර්මිතව ඇත. ප්‍රධාන වශයෙන් භාවිත වන (GNU GPL) හා ඊට අමතරව භාවිතා වන (GNU LGPL) යන බලපත්‍ර මෘදුකාංග ධාවනයට, පිටපත් කෙරුමට, බෙදාහැරුමට, අධ්‍යයනයට, වෙනස් කෙරුමට හා සංවර්ධනයට පරිශිලකයාට අවසර ලබා දෙයි. අනෙක් අතට, හන්තාන මත ධාවනය කළ හැකි වාණිජ මෘදුකාංග ද තිබේ. හන්තාන භාවිතාව, ආරක්ෂාව හා ස්ථාවරත්වය යන කරුණු කෙරේ අවධානය යොමු කරයි. එමෙන්ම හා කෙරෙහිද අවධානය යොමු කරන්නේ හැකිතාක් වැඩි පිරිසක් වෙත ළඟා වීමේ අරමුණෙනි. ආරම්භයේ සිටම පෙරනිමි වූයේ රෝමනික නොවන අක්ෂර බොහොමයක් භාවිතා කළ හැකි ය.
හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙහි පෙරනිමියෙන් , Firefox, , හා වැනි මෘදුකාංග සමග ( හා චෙස් වැනි) සැහැල්ලු ක්‍රීඩා කිහිපයක්ද අන්තර්ගතය.
ස්ථාපනය
හන්තාන ස්ථාපනය සාමාන්‍යයෙන් යක් භාවිතයෙන් සිදු කෙරේ. හන්තාන සංගත තැටියේ සිට ඍජුව (ක්රියාකාරීත්වයේ අඩුවක් සමග වුවද.) "පරීක්ෂා ධාවනය"ක් කොට තමන්ගේ පරිගණකයේ දෘඪාංග හා ධාවක සමග මෙම මෙහෙයුම් පද්ධතිය ගැළපේදැයි පරිශීලකයාට පරීක්ෂා කළ හැක.
පරිශීලකයන්ට සංගත තැටි පිළිබිඹුවක් (.iso) බාගෙන, එය එක්කෝ සත්‍ය සංගත තැටියක් මතට ලියා හෝ කෙලින්ම දෘඪ තැටියේ තබා ධාවනය කළ හැක ( හෝ හරහා).
හන්තාන මෙහෙයුම් පද්ධතියේ බහුතරයක් අංශ GNU General Public Licenses යන බලපත්‍රය යටතේ නිකුත් කෙරෙන අතර ඔබට එය රිසි පරිදි පිටපත් කිරීමට හා බෙදාහැරීමට නිදහස තිබේ. එසේ වුව ද මෘදුකාංග බලපත්වල සීමාවන් බලපැවැත්වෙන රටක හෝ කලාපයක ඔබ සිටින්නෙහි නම් මේ වෙනුවට Fedora භාවිත කිරීම උචිත ය.
පද්ධති අවශ්‍යතා
- i386 පරිගණක architecture.
- 400MHz සකසනය.
- 640MB අවම මතකය (1GB නිර්දේශිතයි).
- 16GB ක නිදහස් දෘඩ තැටි ඉඩ.
නවතම හන්තාන සංස්කරණය සඳහා පද්ධති අවශ්‍යතා
ඔබගේ පරිගණකයේ දෘඩාංග
- පෙළ ආකාරය සඳහා (text-mode) අනුමත : 200 MHz Pentium Pro හෝ වැඩි
- චිත්‍රක ආකාරය සඳහා (graphical) අනුමත : 400 MHz Pentium Pro හෝ වැඩි
- පෙළ ආකාරය සඳහා (text-mode) අවම මතකය (RAM): 256 MiB
- චිත්‍රක ආකාරය සඳහා (graphical) අවම මතකය (RAM): 640 MiB
- චිත්‍රක ආකාරය සඳහා (graphical) අනමත මතකය (RAM): 1152 MiB
- දෘඪ තැටියේ තිබිය යුතු අවම ඉඩකඩ 15GB
- DVD ධාවකයක්
නවතම නිකුතුව
හන්තාන ලිනක්ස් 30 වන සංස්කරණය (විශ්ව) වෙනුවෙන් නිර්මාපකයන් වැඩ කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කර ඇත. Fedora පාදක කරගත් Live DVD තැටියකින් සමන්විත යෙදුම් විශාල ප්‍රමාණයකින් සහ Media Codec, Custom Artworks වලින් පොහාසත් නවතම හන්තාන ලිනක්ස් සංස්කරණය 28 වන අතර එය කණ්ඩුල නමින් නිකුත් වී ඇත. ගිගාබයිට 1.9කින් සමන්විත එය දැනට ඔබ හට බාගත කර ගැනීමේ පහසුකම් ලබා දී තිබේ.
හන්තාන ලිනක්ස් 28 වන සංස්කරණය (කණ්ඩුල - හන්තාන ලිනක්ස් ආරක්ෂක සංස්කරණය), යෙදුම් සමූහය මෙන්ම නවතම The Document Foundation මගින් ලබාදෙන LibreOffice මාර්ගෝපදේශනය සමඟින් බලගැන්වී ඇත.
කරුණාකර හන්තාන ලිනක්ස් Gnome 3,Gnome Sugar,KDE,LXDE,XFCE යන desktop පාරිසරිකයන් වලින් සමන්විත බව සලකන්න.
නිකුත්වූ තැන් පටන් 2012 සැප්තැම්බර් 25 දින දක්වා 3500කට අධික පිරිසක් මෙය බාගත කරගෙන ඇති වාර්තා වීමෙන් මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ජනප්‍රියතාවය පෙනී යයි. එම අතර ඉදිරි නවතම සංස්කරණයක් සඳහාද මේ වන විට එහි නිර්මාපකයන් අතින් කටයුතු සම්පාදනය වෙමින් පවතී.
නවතම වෙළුම බාගත කිරීම සඳහා කරුණාකාර මෙම සබැඳිය භාවිතා කරන්න.
හන්තාන 17 සිතිජ සංස්කරණය සජීව සංයුක්ත තැටි (සී.ඩී.) මාධ්‍යය
හන්තාන 17 සිතිජ සංස්කරණයේ තවත් සංස්කරණයක් නිකුත්ව ඇති අතර එය ඔබට බාගත කිරීම සඳහා පහත සබැඳිය භාවිතා කල හැකියි. මෙය අවම පහසුකම් වලින් යුක්ත පරිගණයකට ස්ථාපනය සඳහා එහි නිර්මාපකයන් විසින් සකසන ලද්දකි. එහෙත් එහිද ෆයර්පොක්ස් වැනි වෙබ් ගවේෂකයන්ද ලිබ්රේ ඔෆීස් වැනි මෘදුකාංගද අඩංගු කර ඇත.
http://ncu.dl.sourceforge.net/project/hanthana/17/i386/Hanthana-17-i386-livecd.iso[]
ඔබ ශ්‍රී ලංකාවේ වාසය කරන අයෙක් නම් පහත සැබැඳිය භාවිතයෙන් වඩාත් වේගයෙන් බාගත කිරීම කරගත හැකිවනු ඇත.
http://mirror.learn.ac.lk/hanthanalinux/17/i386/Hanthana-17-i386-livecd.iso[]
මෙම බාගත් ගොනුවේ චෙක්සම් අගය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පහත ගොනුව බාගත කර ගන්න.
http://ncu.dl.sourceforge.net/project/hanthana/17/i386/Hanthana-17-i386-livecd.CHECKSUM[]
http://mirror.learn.ac.lk/hanthanalinux/17/i386/Hanthana-17-i386-livecd.CHECKSUM[]
හන්තාන 17 සිතිජ සංස්කරණය බිට් 64 (ඩී. වී.ඩී.) මාධ්‍යය
නවතම හන්තාන 17 සිතිජ සංස්කරණයෙහි බිට්(බිටු) 64 සංස්කරණය දැන් නිකුත් වී ඇති අතර එය පහත සබැඳි වලින් එකකින් ඔබට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
http://distro.ibiblio.org/hanthana/17/Hanthana-17-x86_64-dvd.iso
http://space.dl.sourceforge.net/project/hanthana/17/x86_64/Hanthana-17-x86_64-dvd.iso[]
http://jaist.dl.sourceforge.net/project/hanthana/17/x86_64/Hanthana-17-x86_64-dvd.iso
මෙම බාගත් ගොනුවේ චෙක්සම් අගය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පහත ගොනුව බාගත කර ගන්න.
http://distro.ibiblio.org/hanthana/17/Hanthana-17-x86_64-dvd.CHECKSUM
http://space.dl.sourceforge.net/project/hanthana/17/x86_64/Hanthana-17-x86_64-dvd.CHECKSUM[]
වැඩිදුර
- ලිනක්ස් බෙදාහැරුම් ලයිස්තුව
- (ෆෙඩෝරා පාදක ලිනක්ස් බෙදාහැරුම් ලයිස්තුව)
බාහිර සබැදුම්=
- Hanthana 19.0 Review: Sri Lankan spiced up Fedora, has some bugs but quite good in overall – හන්තාන ලිනක්ස් 19 පිළිබඳ පරිශිලක විචාරය.
- Weekend Project: Linux Distros You Never Heard Of – Linux[dot]com හි පළවූ ලිපිය.
- Best Linux Distributions Based On Fedora – itsfoss බ්ලොග් අඩවියේ හන්තාන ලිනක්ස් පිළිබඳ විචාරය.
- Hanthana Linux on Channel Eye RiseNShine - ChannelEye නාලිකාවේ හන්තාන ලිනක්ස් පිළිබඳ කතිකාවත
- Open source opening doors to IT - ඩනිශ්ක නවීන් මහතා Sunday Times හි Mirror වෙත විවෘත මෘදුකාංක පිළිබඳව දැක්වූ අදහස්
- Hanthana Community - හන්තාන ලිනක්ස් උපකාරක සමූහය
මූලාශ්‍ර
- Hanthana Official Website.
- සක්‍රීය Fedora Remix ලැයිස්තුව.
- හන්තාන මෙහෙයුම් පද්ධතියේ පෙරනිමි මෘදුකාංග ලයිස්තුව.
- Philippines is the leading country of Hanthana Linux downloads.
- Hanthana Community.
- Hanthana Linux Blog » Blog Archive » Hanthana Linux Launched, http://blog.hanthana.org/2009/11/17/hanthana-linux-launched/, ප්‍රතිෂ්ඨාපනය 2011-02-20
- හන්තාන ලිනක්ස් 30 (විශ්ව) සංස්කරණය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ව ය හ ක ම හ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ක රණය දක ව න ම ත ඔබට හ ක නම ම ම ව ඩ ද ය ණ ක ර මට ල ප ය ක ර ණ ක වන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර හන ත න ල නක ස යන මත පදනම ව න දහස සහ ව ව ත ම ල ශ ර ම ද ක ගයක ස බ ද හර න පර ගණක ක හන ත න ල නක ස සක ර ය Fedora Remix අතර පවත හන ත න ල නක ස HanthanaHanthana Linux CommunityOS පව ලWorking stateCurrentම ල ශ ර ආක ත යInitial release19 ස ප ත ම බර 2009 2009 09 19 Latest release28 කණ ඩ ල ආරක ෂක ස ස කරණය අග ස ත 2019 වසර 4 කට ප ර 2019 08 MultilingualUpdate method Platforms typeLinux based Defaultlicenses mainly Official websitehanthana org න තර අන තර ජ ලය හ සම බන ධ ව ය න හ ක ශ ර ල ක ක පර ගණක පර ශ ලකයන ග භ ව තය උද ස බ හ අවස ථ වන හ ද අව ස වන ම ද ක ග ව ශ ල ස ඛ ය වක ප ර න ම ය න අන තර ගත වන පර ද එය ව ශ ෂය න තන ඇත එස ව වත ශ ර ල ක ව න ප ටත ද හන ත න ල නක ස පර ශ ලක ප රජ ව ව ය ප ත ව ම න පවත හන ත න ල නක ස ම හ ය ම පද ධත ය ශ ර ල ක ව ක න ද ර කරගන ම න ක ර ය ත මක වන හන ත න ල නක ස සම හය මග න ස වර ධනය ක ර න නක ඉත හ සය හ ස වර ධන ක ර ය ද මයහන ත න ල නක ස යන ප රත ස කලනයක ශ ර ල ක ව සමහර ග ර ම ය ප රද ශවල අන තර ජ ලය හරහ ම ද ක න ග බ ම අස ර බ ව න හන ත න කණ ඩ යම ප රධ න අභ ප ර ය ව ය භ ව තයට පහස ම න ම හ ක ත ක ව ඩ භ ව ත ම ද ක ග එකත වක න හ බ ල නක ස ම හ ය ම පද ධත යක ඉද ර පත ක ර මය හන ත න ල නක ස හ ම ල න ක ත ව 2009 ස ප ත ම බර මස 19 ව න ද න ස ද ක ර ණ එත න පටන එක න ක ත වක සඳහ ම ස දහ අටක සහ ය ක ලයක සහ තව ම ස හය න හයට ආරක ෂක න ව රද ක ර ම ද ෂ න ර කරණ හ අන ක ත ය වත ක ල ක ර ම සහ තව නව න ක ත වක හන ත න කණ ඩ යම ව ස න ලබ ද න ල බ හන ත න ෆ ඩ ර ව ත න ල බ න ප ක ජයන මත ප දක ව ඇත ෆ ඩ ර ම න ම හන ත න ල නක ස ද RedHat හ ම ද ල ය හ ඒව ය කළමන ක රකය වන භ ව ත කරය පහස කම ක හ පයක හ ර ණ ව ට හන ත න ම හ ය ම පද ධත ය ම ළ මන න ම ප හ මත බ ද හර න ම ද ක ගවල න න ර ම තව ඇත ප රධ න වශය න භ ව ත වන GNU GPL හ ඊට අමතරව භ ව ත වන GNU LGPL යන බලපත ර ම ද ක ග ධ වනයට ප ටපත ක ර මට බ ද හ ර මට අධ යයනයට ව නස ක ර මට හ ස වර ධනයට පර ශ ලකය ට අවසර ලබ ද ය අන ක අතට හන ත න මත ධ වනය කළ හ ක ව ණ ජ ම ද ක ග ද ත බ හන ත න භ ව ත ව ආරක ෂ ව හ ස ථ වරත වය යන කර ණ ක ර අවධ නය ය ම කරය එම න ම හ ක ර හ ද අවධ නය ය ම කරන න හ ක ත ක ව ඩ ප ර සක ව ත ළඟ ව ම අරම ණ න ආරම භය ස ටම ප රන ම ව ය ර මන ක න වන අක ෂර බ හ මයක භ ව ත කළ හ ක ය හන ත න ල නක ස ම හ ය ම පද ධත ය හ ප රන ම ය න Firefox හ ව න ම ද ක ග සමග හ ච ස ව න ස හ ල ල ක ර ඩ ක හ පයක ද අන තර ගතය ස ථ පනයහන ත න ස ථ පනය ස ම න යය න යක භ ව තය න ස ද ක ර හන ත න ස ගත ත ට ය ස ට ඍජ ව ක ර ය ක ර ත වය අඩ වක සමග ව වද පර ක ෂ ධ වනය ක ක ට තමන ග පර ගණකය ද ඪ ග හ ධ වක සමග ම ම ම හ ය ම පද ධත ය ග ළප ද ය පර ශ ලකය ට පර ක ෂ කළ හ ක පර ශ ලකයන ට ස ගත ත ට ප ළ බ ඹ වක iso බ ග න එය එක ක සත ය ස ගත ත ට යක මතට ල ය හ ක ල න ම ද ඪ ත ට ය තබ ධ වනය කළ හ ක හ හරහ හන ත න ම හ ය ම පද ධත ය බහ තරයක අ ශ GNU General Public Licenses යන බලපත රය යටත න ක ත ක ර න අතර ඔබට එය ර ස පර ද ප ටපත ක ර මට හ බ ද හ ර මට න දහස ත බ එස ව ව ද ම ද ක ග බලපත වල ස ම වන බලප ව ත ව න රටක හ කල පයක ඔබ ස ට න න හ නම ම ව න වට Fedora භ ව ත ක ර ම උච ත ය පද ධත අවශ යත i386 පර ගණක architecture 400MHz සකසනය 640MB අවම මතකය 1GB න ර ද ශ තය 16GB ක න දහස ද ඩ ත ට ඉඩ නවතම හන ත න ස ස කරණය සඳහ පද ධත අවශ යත ඔබග පර ගණක ය ද ඩ ග ප ළ ආක රය සඳහ text mode අන මත 200 MHz Pentium Pro හ ව ඩ ච ත රක ආක රය සඳහ graphical අන මත 400 MHz Pentium Pro හ ව ඩ ප ළ ආක රය සඳහ text mode අවම මතකය RAM 256 MiB ච ත රක ආක රය සඳහ graphical අවම මතකය RAM 640 MiB ච ත රක ආක රය සඳහ graphical අනමත මතකය RAM 1152 MiB ද ඪ ත ට ය ත බ ය ය ත අවම ඉඩකඩ 15GB DVD ධ වකයක නවතම න ක ත වහන ත න ල නක ස 30 වන ස ස කරණය ව ශ ව ව න ව න න ර ම පකයන ව ඩ කටය ත කරග න යන බව ප රක ශ කර ඇත Fedora ප දක කරගත Live DVD ත ට යක න සමන ව ත ය ද ම ව ශ ල ප රම ණයක න සහ Media Codec Custom Artworks වල න ප හ සත නවතම හන ත න ල නක ස ස ස කරණය 28 වන අතර එය කණ ඩ ල නම න න ක ත ව ඇත ග ග බය ට 1 9ක න සමන ව ත එය ද නට ඔබ හට බ ගත කර ග න ම පහස කම ලබ ද ත බ හන ත න ල නක ස 28 වන ස ස කරණය කණ ඩ ල හන ත න ල නක ස ආරක ෂක ස ස කරණය ය ද ම සම හය ම න ම නවතම The Document Foundation මග න ලබ ද න LibreOffice ම ර ග පද ශනය සමඟ න බලග න ව ඇත කර ණ කර හන ත න ල නක ස Gnome 3 Gnome Sugar KDE LXDE XFCE යන desktop ප ර සර කයන වල න සමන ව ත බව සලකන න න ක ත ව ත න පටන 2012 ස ප ත ම බර 25 ද න දක ව 3500කට අධ ක ප ර සක ම ය බ ගත කරග න ඇත ව ර ත ව ම න ම ම ම හ ය ම පද ධත ය ඇත ජනප ර යත වය ප න යය එම අතර ඉද ර නවතම ස ස කරණයක සඳහ ද ම වන ව ට එහ න ර ම පකයන අත න කටය ත සම ප දනය ව ම න පවත නවතම ව ළ ම බ ගත ක ර ම සඳහ කර ණ ක ර ම ම සබ ඳ ය භ ව ත කරන න හන ත න 17 ස ත ජ ස ස කරණය සජ ව ස ය ක ත ත ට ස ඩ ම ධ යයහන ත න 17 ස ත ජ ස ස කරණය තවත ස ස කරණයක න ක ත ව ඇත අතර එය ඔබට බ ගත ක ර ම සඳහ පහත සබ ඳ ය භ ව ත කල හ ක ය ම ය අවම පහස කම වල න ය ක ත පර ගණයකට ස ථ පනය සඳහ එහ න ර ම පකයන ව ස න සකසන ලද දක එහ ත එහ ද ෆයර ප ක ස ව න ව බ ගව ෂකයන ද ල බ ර ඔෆ ස ව න ම ද ක ගද අඩ ග කර ඇත http ncu dl sourceforge net project hanthana 17 i386 Hanthana 17 i386 livecd iso permanent dead link ඔබ ශ ර ල ක ව ව සය කරන අය ක නම පහත ස බ ඳ ය භ ව තය න වඩ ත ව ගය න බ ගත ක ර ම කරගත හ ක වන ඇත http mirror learn ac lk hanthanalinux 17 i386 Hanthana 17 i386 livecd iso permanent dead link ම ම බ ගත ග න ව ච ක සම අගය පර ක ෂ කර ග න මට අවශ ය නම පහත ග න ව බ ගත කර ගන න http ncu dl sourceforge net project hanthana 17 i386 Hanthana 17 i386 livecd CHECKSUM permanent dead link http mirror learn ac lk hanthanalinux 17 i386 Hanthana 17 i386 livecd CHECKSUM permanent dead link හන ත න 17 ස ත ජ ස ස කරණය බ ට 64 ඩ ව ඩ ම ධ යයනවතම හන ත න 17 ස ත ජ ස ස කරණය හ බ ට බ ට 64 ස ස කරණය ද න න ක ත ව ඇත අතර එය පහත සබ ඳ වල න එකක න ඔබට ලබ ග න මට අවස ථ ව සලස ද ඇත http distro ibiblio org hanthana 17 Hanthana 17 x86 64 dvd iso http space dl sourceforge net project hanthana 17 x86 64 Hanthana 17 x86 64 dvd iso permanent dead link http jaist dl sourceforge net project hanthana 17 x86 64 Hanthana 17 x86 64 dvd iso ම ම බ ගත ග න ව ච ක සම අගය පර ක ෂ කර ග න මට අවශ ය නම පහත ග න ව බ ගත කර ගන න http distro ibiblio org hanthana 17 Hanthana 17 x86 64 dvd CHECKSUM http space dl sourceforge net project hanthana 17 x86 64 Hanthana 17 x86 64 dvd CHECKSUM permanent dead link ව ඩ ද රන දහස ම ද ක ග ද ව රය ල නක ස බ ද හ ර ම ලය ස ත ව ෆ ඩ ර ප දක ල නක ස බ ද හ ර ම ලය ස ත වබ හ ර සබ ද ම Hanthana 19 0 Review Sri Lankan spiced up Fedora has some bugs but quite good in overall හන ත න ල නක ස 19 ප ළ බඳ පර ශ ලක ව ච රය Weekend Project Linux Distros You Never Heard Of Linux dot com හ පළව ල ප ය Best Linux Distributions Based On Fedora itsfoss බ ල ග අඩව ය හන ත න ල නක ස ප ළ බඳ ව ච රය Hanthana Linux on Channel Eye RiseNShine ChannelEye න ල ක ව හන ත න ල නක ස ප ළ බඳ කත ක වත Open source opening doors to IT ඩන ශ ක නව න මහත Sunday Times හ Mirror ව ත ව ව ත ම ද ක ක ප ළ බඳව ද ක ව අදහස Hanthana Community හන ත න ල නක ස උපක රක සම හයම ල ශ රHanthana Official Website සක ර ය Fedora Remix ල ය ස ත ව හන ත න ම හ ය ම පද ධත ය ප රන ම ම ද ක ග ලය ස ත ව Philippines is the leading country of Hanthana Linux downloads Hanthana Community Hanthana Linux Blog Blog Archive Hanthana Linux Launched http blog hanthana org 2009 11 17 hanthana linux launched ප රත ෂ ඨ පනය 2011 02 20 හන ත න ල නක ස 30 ව ශ ව ස ස කරණය