ලිනක්ස් යනු පරිගණක මෙහෙයුම් පද්ධති යටතට වැටෙන මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මුල්ම වරට නිපදවූයේ 1991 ඔක්තෝම්බර් මස පස් වන දිනයි. ඒ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව වූවද මෙය යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සම්භන්ධයක් නොදක්වයි. මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ මූල කේත මත පදනම්ව විවිධ මෙහෙයුම් පද්ධති රාශියක් නිකුත්ව ඇත.
ලැයිස්තුව-ඩේබියන් පාදක කරගත්
බෙදාහැරීම | විස්තරය |
---|---|
පද්ධති සදහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙහෙයුම් පද්ධතියකට දැරූ උත්සහායකි. | |
sidux නමින් මුල් කාලයේ හැදින්වූ මෙය මේස පරිගණක සදහා දිශානත බහු භාෂා සහයෝගීත්වයක් ඇති Debian සථාවර නොවන මෙහෙයුම් පද්ධතිය මූලික කොටගත් මෙහෙයුම් පද්ධතියකි. | |
පරිශීලකයාට වඩාත් සමීප මෙහෙයුම් පද්ධතියක් බිහිකරනුවස් චෙකොස්ලෝවැකියානු ජනපදය මගින් ඉදිරිපත් කල සංයුක්ත මෙහෙයුම් පද්ධතියකි. | |
මෙම මෙහෙයුම් පද්ධතිය හදුනන්නේ BOSS GNU/Linux හෝ BOSS Linux ලෙසිනි. | |
වෙනිසියුලාවෙන් ඉදිරිපත් කෙරෙනු මෙහෙයුම් පද්ධතියකි. | |
පෘතුගාලය මගින් ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධතියකි. | |
ලිනක්ස් ආයතනය මගින් මිලට ගත් කෙටි කාලයක් පැවති මිලදී ගතයුතු වූ මෙහෙයුම් පද්ධතියකි | |
මුල් කාලයේදී උබුන්ටු පාදක කරගත් මෙහෙයුම් පද්ධතියකි. නමුත් දැන් Debian ස්ථාවර මෙහෙයුම් පද්ධතිය මත පදනම්ව ඇත. කවුලු කලමනාකරු සමග හෝ සමග, යෙදුම් මත ක්‍රියාකරයි. | |
බ්‍රසීලය මගින් ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධතියකි. | |
ක්‍රියා කරවීම පහසු කිරීම වස් කවුළු පරිපාලනයක් සහිතව නිදහස් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. | |
Live CD මගින් ඉදිරපත් කෙරුනු කුඩා පද්ධති පරිපාලක මෙහෙයුම් පද්ධතියකි. | |
2007 සිට අභාවයට ගිය මහජනයා විසින් නඩත්තු කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. මෙයට අදාල වෙබ් අඩවිය 2011 වර්ශයේ මුල් කාලයේ සිට අක්‍රීයව පවතී. | |
Router/firewall සදහා නිකුත් කෙරුනු මිලදී ගත යුතු මෙහෙයුම් පද්ධතියකි. | |
ස්පාඤ්ඤය මගින් ඉදිරිපත් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. | |
පද්ධති ප්‍රතිසාධනය සදහා ඉදිරිපත් කෙරුනු මෙහෙයුම් පද්ධතියකි. | |
ක්‍රීඩාව අධ්‍යනය හා ක්‍රීඩා කිරීම සදහාම නිපදවුනු මෙහෙයුම් පද්ධතියකි.Damn Small Linux මත පදනම්ව ඇත. | |
ශ්‍රී ලංකා අධයාපන අමාත්‍යංශය විසින් නිපදවුනු ලැබූ මෙහෙයුම් පද්ධතියකි. (පාසල් අධ්‍යාපන අවශ්‍යතා පදනම් කරගෙන නිමවා ඇත.) Ubuntu මත පදනම්ව ඇත. www.isurulinux.lk 2016-07-27 at the Wayback Machine | |
KDE භාවිතා කරන මේස පරිගණක සදහා ස්ථාපනය කල හැකි මෙහෙයුම් පද්ධතියකි, භාවිතයේ පහසුව සදහා පහසු ක්‍රමලේඛ හා අතුරුමුහුනත් ඇත. | |
මුල්ම Live CD (පසුව DVD) Debian GNU/Linux ආකාරයයි. | |
මුල් කාලයේ එය Knoppix බෙදාහැරීමකි, පසුව Debian මගින් නැවත නිර්මාණය කර බ්රසීලයනු පරිශීලකයන් සදහා බෙදා හරින ලදී. | |
Router හා Firewall සදහා නිපදවුනු, මෘදු තැටිති මගින් බෙදාහරිනු ලැබූ මෙහෙයුම් පද්ධතියකි. | |
සහතිකය ලත් ජර්මනියේදී නිපදවුනු මෙහෙයුම් පද්ධතිය. | |
Lindows නමින් හැදින්වූ කවුළු පාදක මිලදී ගතයුතු මෙහෙයුම් පද්ධතියකි Linux මගින් මිලයට ගත් මෙහෙයුම් පද්ධතියකි. | |
ලිනක්ස් මින්ට් ඩේබියන් සංස්කරණය යනු Debian අත්හදාබැලීමේ සංස්කරණය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි. Gnome සමග 32-Bit ශා 64-Bit යන දෙයාකාරයෙන්ම පවතී. මෙහි අරමුණ වුයේ Debian පාදක කොටගෙන සැබෑ ලිනක්ස් මින්ට් හී අයුරින් ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතියක් සෑදීමයි. | |
මගින් ඉදිරිපත් වූ අභාවයට ගිය Router හා Firewall වලට සේවා සැපයූ මෘදු තැටිති මගින් බෙදාහරින ලද මෙහෙයුම් පද්ධතියකි. | |
, හා වැනි උපකරණ සදහා නිපදවුන මෙහෙයුම් පද්ධතියකි. එමෙන්ම ටැබ්ලට් පරිගණක හා ලිනක්ස් පාද තවත් උපකරණ සදහා සේවා සැපයිනි. | |
භාවිතයේ පහසුව ඉලක්ක කොට නිපදවා ඇති මෙහෙයුම් පද්ධතියකි. antiX නමින් හදුන්වන සහයෝගය සමඟින් දක්නට ලැබේ, මෙය භාවිතා කරන්නේ අඩු සම්පත් ඇති පැරණි පරිගණක වල භාවිතය සඳහාය. | |
PowerPC පරිගණක සඳහා නිපැදවුන මෙහෙයුම් පද්ධතිය. මෙහි MintLXDE කේතයන් භාවිතා වූවද මෙය Linux Mint ගණයට ඇතුලත් නොවේ. | |
Debian පාදක කරගත් ගණයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියකි. | |
ඩේබියන් හා මෝපික්ස් පදනම් කරගත් නේපාල භාෂාව උරුම කරගත් පරිශීලකයන් සඳහා නිපැයුන මෙහෙයුම් පද්ධතියකි. | |
Debian packages හා ROM image, යන ලබාදීමට සකස් කෙරුනකි. භාවිතයත් සමඟ මෙය ඉවත් විය. | |
පුද්ගල පරිගණක හා උකුල් පරිගණක සඳහාම නිපදවූවකි. ඩේබියන් ආරක්ෂා පිරික්සුම් ඒකකයෙන් නිපදවූ අතර ආරක්ෂක සහයක්ද සමඟින් පැමිණි පද්ධතියකි. | |
විසින් බෙදා හැරි පද්ධතියකි. ඩේබියන් නිපැදවූ ගේම නිපැයුමකි. | |
Debian පිරික්සුම් පද්ධතිය මත සිට නිපැදවුවකි. | |
පුද්ගල පරිගණක ඉලක්ක කරගත් පද්ධතියකි. වැඩි වශයෙන් වාණිජ මෘදුකාංගය ලබා දීම කෙරෙහි අවධානය දක්වා ඇත. | |
බ්‍රසීලයේ Telecenter ව්‍යපෘතිය පදනම් කරගනිම්න් නිපැදවුන පද්ධතියකි. | |
නෝර්වේ රාජ්‍යයේ පාසල් පදනම් කරගත් අඩු බල පරිගණක සඳහා නිපැදවුන පද්ධතියකි. | |
චීනය පදනම් කරගත් පද්ධතියකි. | |
අතුරුමුහුණත සමඟින් බෙදාහැරි පද්ධතියකි. මුල් සංස්කරණයන් Knoppix මත පදනම්ව තිබුනි. | |
Ubuntu | ආයතනය මඟින් සිදුකරන,දකුණු අප්‍රිකාණු ජාතිකයෙක් වන Mark Shuttleworth මහතාගේ ඍජු මූල්‍ය ආධාර ලැබෙන පද්ධතියකි. තනි තැටියක් මත වූ සියල් සපිරි පද්ධතියක් නිපදවීම මෙහි අදහස වේ. |
Virtual desktop ව්‍යාපෘතියක් හරහා නිපැදවූ පද්ධතියකි. | |
කෙටි කාලයකට සීමා වූ Gnome පාදක කරගත් වාණිජ මෙහෙයුම් පද්ධතියකි. | |
වාණිජ අදහස් පදනම් කරගත් ජාල කරණයට අවශය සහායකයන් රැසක් සමඟින් පැමිනි මෙය Cisco Open source වලට ආදේශකයක් වීමට උත්සහ දැරිණි. | |
Xandros 3.0 Standard Edition මත පදනම් වූවකි. විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ මෙහි DVD ලිවීම ඉවත්කර තිබූ අතර CD ලිවීමද උපරිම 4X වේගයක් පමණක් සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුත් සලසා තිබුනි. | |
XBox නම් වූ පරිගණක ක්‍රීඩා පද්ධතිය සඳහා නිපදවූවකි. |
මූලාශ්‍ර
- Linuxmint.com
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල නක ස යන පර ගණක ම හ ය ම පද ධත යටතට ව ට න ම ද ක ගයක ම ම ම ද ක ගය ම ල ම වරට න පදව ය 1991 ඔක ත ම බර මස පස වන ද නය ඒ ය න ක ස ම හ ය ම පද ධත ය ම ල ක ත මත පදනම ව ව වද ම ය ය න ක ස ම හ ය ම පද ධත ය හ සම භන ධයක න දක වය ම ම ල නක ස ම හ ය ම පද ධත ය ම ල ක ත මත පදනම ව ව ව ධ ම හ ය ම පද ධත ර ශ යක න ක ත ව ඇත ල ය ස ත ව ඩ බ යන ප දක කරගත බ ද හ ර ම ව ස තරයපද ධත සදහ ශ රව ය හ ද ශ ය ම හ ය ම පද ධත යකට ද ර උත සහ යක sidux නම න ම ල ක ලය හ ද න ව ම ය ම ස පර ගණක සදහ ද ශ නත බහ භ ෂ සහය ග ත වයක ඇත Debian සථ වර න වන ම හ ය ම පද ධත ය ම ල ක ක ටගත ම හ ය ම පද ධත යක පර ශ ලකය ට වඩ ත සම ප ම හ ය ම පද ධත යක බ හ කරන වස ච ක ස ල ව ක ය න ජනපදය මග න ඉද ර පත කල ස ය ක ත ම හ ය ම පද ධත යක ම ම ම හ ය ම පද ධත ය හද නන න BOSS GNU Linux හ BOSS Linux ල ස න ව න ස ය ල ව න ඉද ර පත ක ර න ම හ ය ම පද ධත යක ප ත ග ලය මග න ඉද ර පත ව ම හ ය ම පද ධත යක ල නක ස ආයතනය මග න ම ලට ගත ක ට ක ලයක ප වත ම ලද ගතය ත ව ම හ ය ම පද ධත යක ම ල ක ලය ද උබ න ට ප දක කරගත ම හ ය ම පද ධත යක නම ත ද න Debian ස ථ වර ම හ ය ම පද ධත ය මත පදනම ව ඇත කව ල කලමන කර සමග හ සමග ය ද ම මත ක ර ය කරය බ රස ලය මග න ඉද ර පත ව ම හ ය ම පද ධත යක ක ර ය කරව ම පහස ක ර ම වස කව ළ පර ප ලනයක සහ තව න දහස ක ර න ම හ ය ම පද ධත යක Live CD මග න ඉද රපත ක ර න ක ඩ පද ධත පර ප ලක ම හ ය ම පද ධත යක 2007 ස ට අභ වයට ග ය මහජනය ව ස න නඩත ත ක ර න ම හ ය ම පද ධත යක ම යට අද ල ව බ අඩව ය 2011 වර ශය ම ල ක ලය ස ට අක ර යව පවත Router firewall සදහ න ක ත ක ර න ම ලද ගත ය ත ම හ ය ම පද ධත යක ස ප ඤ ඤය මග න ඉද ර පත ක ර න ම හ ය ම පද ධත යක පද ධත ප රත ස ධනය සදහ ඉද ර පත ක ර න ම හ ය ම පද ධත යක ක ර ඩ ව අධ යනය හ ක ර ඩ ක ර ම සදහ ම න පදව න ම හ ය ම පද ධත යක Damn Small Linux මත පදනම ව ඇත ශ ර ල ක අධය පන අම ත ය ශය ව ස න න පදව න ල බ ම හ ය ම පද ධත යක ප සල අධ ය පන අවශ යත පදනම කරග න න මව ඇත Ubuntu මත පදනම ව ඇත www isurulinux lk 2016 07 27 at the Wayback MachineKDE භ ව ත කරන ම ස පර ගණක සදහ ස ථ පනය කල හ ක ම හ ය ම පද ධත යක භ ව තය පහස ව සදහ පහස ක රමල ඛ හ අත ර ම හ නත ඇත ම ල ම Live CD පස ව DVD Debian GNU Linux ආක රයය ම ල ක ලය එය Knoppix බ ද හ ර මක පස ව Debian මග න න වත න ර ම ණය කර බ රස ලයන පර ශ ලකයන සදහ බ ද හර න ලද Router හ Firewall සදහ න පදව න ම ද ත ට ත මග න බ ද හර න ල බ ම හ ය ම පද ධත යක සහත කය ලත ජර මන ය ද න පදව න ම හ ය ම පද ධත ය Lindows නම න හ ද න ව කව ළ ප දක ම ලද ගතය ත ම හ ය ම පද ධත යක Linux මග න ම ලයට ගත ම හ ය ම පද ධත යක ල නක ස ම න ට ඩ බ යන ස ස කරණය යන Debian අත හද බ ල ම ස ස කරණය මත පදනම ව ම හ ය ම පද ධත යක Gnome සමග 32 Bit ශ 64 Bit යන ද ය ක රය න ම පවත ම හ අරම ණ ව ය Debian ප දක ක ටග න ස බ ල නක ස ම න ට හ අය ර න ක ර ය කරන ම හ ය ම පද ධත යක ස ද මය මග න ඉද ර පත ව අභ වයට ග ය Router හ Firewall වලට ස ව ස පය ම ද ත ට ත මග න බ ද හර න ලද ම හ ය ම පද ධත යක හ ව න උපකරණ සදහ න පදව න ම හ ය ම පද ධත යක එම න ම ට බ ලට පර ගණක හ ල නක ස ප ද තවත උපකරණ සදහ ස ව ස පය න භ ව තය පහස ව ඉලක ක ක ට න පදව ඇත ම හ ය ම පද ධත යක antiX නම න හද න වන සහය ගය සමඟ න දක නට ල බ ම ය භ ව ත කරන න අඩ සම පත ඇත ප රණ පර ගණක වල භ ව තය සඳහ ය PowerPC පර ගණක සඳහ න ප දව න ම හ ය ම පද ධත ය ම හ MintLXDE ක තයන භ ව ත ව වද ම ය Linux Mint ගණයට ඇත ලත න ව Debian ප දක කරගත ගණය ම බය ල ම හ ය ම පද ධත යක ඩ බ යන හ ම ප ක ස පදනම කරගත න ප ල භ ෂ ව උර ම කරගත පර ශ ලකයන සඳහ න ප ය න ම හ ය ම පද ධත යක Debian packages හ ROM image යන ලබ ද මට සකස ක ර නක භ ව තයත සමඟ ම ය ඉවත ව ය ප ද ගල පර ගණක හ උක ල පර ගණක සඳහ ම න පදව වක ඩ බ යන ආරක ෂ ප ර ක ස ම ඒකකය න න පදව අතර ආරක ෂක සහයක ද සමඟ න ප ම ණ පද ධත යක ව ස න බ ද හ ර පද ධත යක ඩ බ යන න ප දව ග ම න ප ය මක Debian ප ර ක ස ම පද ධත ය මත ස ට න ප දව වක ප ද ගල පර ගණක ඉලක ක කරගත පද ධත යක ව ඩ වශය න ව ණ ජ ම ද ක ගය ලබ ද ම ක ර හ අවධ නය දක ව ඇත බ රස ලය Telecenter ව යප ත ය පදනම කරගන ම න න ප දව න පද ධත යක න ර ව ර ජ යය ප සල පදනම කරගත අඩ බල පර ගණක සඳහ න ප දව න පද ධත යක ච නය පදනම කරගත පද ධත යක අත ර ම හ ණත සමඟ න බ ද හ ර පද ධත යක ම ල ස ස කරණයන Knoppix මත පදනම ව ත බ න Ubuntu ආයතනය මඟ න ස ද කරන දක ණ අප ර ක ණ ජ ත කය ක වන Mark Shuttleworth මහත ග ඍජ ම ල ය ආධ ර ල බ න පද ධත යක තන ත ට යක මත ව ස යල සප ර පද ධත යක න පදව ම ම හ අදහස ව Virtual desktop ව ය ප ත යක හරහ න ප දව පද ධත යක ක ට ක ලයකට ස ම ව Gnome ප දක කරගත ව ණ ජ ම හ ය ම පද ධත යක ව ණ ජ අදහස පදනම කරගත ජ ල කරණයට අවශය සහ යකයන ර සක සමඟ න ප ම න ම ය Cisco Open source වලට ආද ශකයක ව මට උත සහ ද ර ණ Xandros 3 0 Standard Edition මත පදනම ව වක ව ශ ෂ කර ණක ල ස ද ක ව ය හ ක ක ම හ DVD ල ව ම ඉවත කර ත බ අතර CD ල ව මද උපර ම 4X ව ගයක පමණක සහ තව ක ර ය ත මක ක ර මට කටය ත සලස ත බ න XBox නම ව පර ගණක ක ර ඩ පද ධත ය සඳහ න පදව වක ම ල ශ රLinuxmint com