කලින් උප නගරයක් ව පැවතුනු නිසාත්, කඳු කිහිපයකින් වට වූ තැනිතලා බිමක පිහිටි නිසාත්, ශ්‍රී පාද මාර්ගයේ සන්ධිස්ථානයක පිහිටි නිසාත්, මහවැලි ගඟ ගලා බසින නිම් තෙරෙහි පිහිටි නිසාත්, ක්‍රිස්තු වර්ෂ 1341 දී රජ වූ හතරවන බුවනෙකබාහු කුමරු තම අග නගරය වශයෙන් ගම්පොළ තෝරා ගත්තේය.
ඒ කාලයේම ඔහුගේ සහෝදර කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම පාලනය කළේය. මේ යුගයේම අලකේශ්වර නම් වූ ප්‍රභූ පරම්පරාවක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම බලවත් වී සිටි අතර, ගම්පොළ රජ පවුල හා සම්බන්ධතා පැවැත්වූ තවත් ප්‍රධාන පවුලක් වශයෙන් සෙනෙවිරත් පවුල හැඳින්විය හැකිය.
ඉතිහාසය නැවත නැවත සිදු වීම නිසා දෝ නිරිතදිග රාජධානිවල මුල්ම රාජධානි මාරුව, එනම් අගනුවර දඹදෙනිය නගරයෙන් යාපහුව ට ගෙන ගියේ පළමු බුවනෙකබාහු රජතුමා ය. යාපහුව බලකොටුවෙන් කුරුණෑගල ට ගෙන ගියේ දෙවන බුවනෙකබාහු රජතුමා ය. කුරුණෑගලින් ගම්පොළට ගෙන ගියේ සතරවන බුවනෙකබහු රජතුමා ය.
ක්‍රිස්තු වර්ෂ 1351 දක්වා මෙතුමා රජ කළ අතර ඉන් පසු රාජ්‍යත්වයට පත් වූයේ පස්වන පරාක්‍රමබාහු රජතුමා ය.
සබැඳි පිටු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල න උප නගරයක ව ප වත න න ස ත කඳ ක හ පයක න වට ව ත න තල බ මක ප හ ට න ස ත ශ ර ප ද ම ර ගය සන ධ ස ථ නයක ප හ ට න ස ත මහව ල ගඟ ගල බස න න ම ත ර හ ප හ ට න ස ත ක ර ස ත වර ෂ 1341 ද රජ ව හතරවන බ වන කබ හ ක මර තම අග නගරය වශය න ගම ප ළ ත ර ගත ත ය ඒ ක ලය ම ඔහ ග සහ දර ක ගල ද ස ත ර ක කය ද ද ගම ප ලනය කළ ය ම ය ගය ම අලක ශ වර නම ව ප රභ පරම පර වක කළ තර ද ස ත ර ක කය රය ගම බලවත ව ස ට අතර ගම ප ළ රජ පව ල හ සම බන ධත ප ව ත ව තවත ප රධ න පව ලක වශය න ස න ව රත පව ල හ ඳ න ව ය හ ක ය ඉත හ සය න වත න වත ස ද ව ම න ස ද න ර තද ග ර ජධ න වල ම ල ම ර ජධ න ම ර ව එනම අගන වර දඹද න ය නගරය න ය පහ ව ට ග න ග ය පළම බ වන කබ හ රජත ම ය ය පහ ව බලක ට ව න ක ර ණ ගල ට ග න ග ය ද වන බ වන කබ හ රජත ම ය ක ර ණ ගල න ගම ප ළට ග න ග ය සතරවන බ වන කබහ රජත ම ය ක ර ස ත වර ෂ 1351 දක ව ම ත ම රජ කළ අතර ඉන පස ර ජ යත වයට පත ව ය පස වන පර ක රමබ හ රජත ම ය සබ ඳ ප ට ස හල ර ජ වල ය