දඹදෙණිය යනු වයඹ පළාතෙහි පිහිටි අතිශය පුරා විද්‍යාත්මක වැදගත් කමක් ඇති නගරයෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන මෙය කුරුණෑගල නගරයේ සිට කිලෝ මීටර් 31ක් පමණ දුරින් පිහිටා ඇත.දඹදෙනි යුගය සිංහල සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගයක් සේ සැලකේ.
ඉතිහාසය
දඹදෙණිය ලංකාවේ අග නුවර බවට පත් වූයේ දහතුන් වන සියවසෙහිය. තුන්වන විජයබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1232 දී දඹදෙණිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් වීම මෙහි ආරම්භයයි. ඉන්පසු දෙවන පරාක්‍රමබාහු රජ, හතරවන විජයබාහු රජ හා පළමු බුවනෙකබාහු රජ පිළිවෙළින් එහි රාජ්‍යත්වයට පත් වූහ. ක්‍රිස්තු වර්ෂ 1272දී පළමුවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය යාපහුවට ගෙන යාම දඹදෙණි යුගයේ අවසානය විය.
තුන්වන විජයබාහු රජතුමා විසින් කරවන ලද විජයසුන්දරාරාමය අද ද දක්නට ඇතත්, දඹදෙණිය රාජධානිය නම් හඳුනා ගත හැක්කේ නටබුන්වලින් පමණෙකි..
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දඹද ණ ය යන වයඹ පළ ත හ ප හ ට අත ශය ප ර ව ද ය ත මක ව දගත කමක ඇත නගරය ක ක ර ණ ගල ද ස ත ර ක කයට අයත වන ම ය ක ර ණ ගල නගරය ස ට ක ල ම ටර 31ක පමණ ද ර න ප හ ට ඇත දඹද න ය ගය ස හල ස හ ත යය හ ස වර ණමය ය ගයක ස ස ලක ඉත හ සයදඹද ණ ය ල ක ව අග න වර බවට පත ව ය දහත න වන ස යවස හ ය ත න වන ව ජයබ හ රජත ම ක ර ස ත වර ෂ 1232 ද දඹද ණ ය අගන වර කරග න ර ජ යත වයට පත ව ම ම හ ආරම භයය ඉන පස ද වන පර ක රමබ හ රජ හතරවන ව ජයබ හ රජ හ පළම බ වන කබ හ රජ ප ළ ව ළ න එහ ර ජ යත වයට පත ව හ ක ර ස ත වර ෂ 1272ද පළම වන බ වන කබ හ රජත ම තම ර ජධ න ය ය පහ වට ග න ය ම දඹද ණ ය ගය අවස නය ව ය ත න වන ව ජයබ හ රජත ම ව ස න කරවන ලද ව ජයස න දර ර මය අද ද දක නට ඇතත දඹද ණ ය ර ජධ න ය නම හඳ න ගත හ ක ක නටබ න වල න පමණ ක