සෝනු සූද් යනු ප්‍රධාන වශයෙන්ම හින්දි, , සහ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නළුවකු, නිරූපණ ශිල්පියකු සහ නිෂ්පාදකවරයෙකි. ඔහු සහ චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කොට ඇත.
සෝනු සූද් | |
---|---|
උපත | 30 ජූලි 1973 , ඉන්දියාව |
රැකියාව | නළුවකු, නිරූපණ ශිල්පියකු, චිත්‍රපට නිෂ්පාදකයකු |
සක්‍රීය වසර | 1999–වර්තමානය |
2009දී ඔහු ආන්ධ්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සහ සම්මාන හිමි කරගත්තේ සුප්‍රකට තෙලිඟු චිත්‍රපටයක් වූ අරුන්දතී චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙනි. 2010දී, ඔහු සහ හිමි කරගත්තේ බොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙනි. 2012දී, ඔහු ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා SIIMA සම්මානය හිමි කරගත්තේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ඔහුගේ ප්‍රකට චිත්‍රපට ලෙස (2004), (2005), (2005), ජෝධා අක්බර් (2008), (2011) සහ (2013) චිත්‍රපට සැලකේ.
ඔහු ඇපලෝ ටයර්ස්, සඳහා වෙළඳ දැන්වීම්වල පෙනී සිට ඇත.
2016 ජූලි මස, ඔහු ශක්ති සාගර් ප්‍රොඩක්ෂන්ස් යනුවෙන් නිෂ්පාදන සමාගමක් ස්ථාපිත කළේ ය. මෙය ඔහුගේ පියා වූ ශක්ති සාගර්ගේ නම අනුව නම්කෙරිණි.
වෘත්තිය
1999දී, සූද් දෙමළ භාෂා චිත්‍රපට සඳහා හඳුන්වා දුන්නේ සහ වැනි චිත්‍රපට තුළිනි. අනතුරුව ඔහු 2000දී තෙලිඟු චිත්‍රපටයේ එදිරිවාදී චරිතයක් නිරූපණය කළේ ය. 2001දී ඔහු චිත්‍රපටයට දායක විය. අනුතරුව හින්දි චිත්‍රපටවල රංගනය ඇරඹි ඔහු 2002දී හි ගේ චරිතය නිරූපණය කළේ ය. සූද්ව ප්‍රේක්ෂකයා විසින් හඳුනාගත්තේ 2004 මණි රත්නම්ගේ චිත්‍රපටයේ අභිෂේක් බච්චන්ගේ සොයුරා ලෙස ඔහු කළ රංගනය සහ 2005 ආෂික් බනායා ආප්නේ චිත්‍රපටය තුළිනි.
2005දී චිත්‍රපටයේ මුදාහැරීමත් සමග ඔහු ඉහළ ජනප්‍රියත්වයක් ලැබී ය. මෙම චිත්‍රපටයේ ඔහුගේ සහ-නළු දියුණු-තාක්ෂණික සොරකුගේ චරිතය නිරූපණය කළේ ය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ චිත්‍රපටයයි. 2006දී ඔහු චිත්‍රපටයේ නැවත වරක් දුෂ්ට චරිතයක් නිරූපණය කළේ ය. මෙය සාමාන්‍ය ආදායම් ලද චිත්‍රපටයක් වුවත්, මේ වනවිට ඔහු චිත්‍රපට තුළ ජනප්‍රියත්වයට පත්ව සිටියේ ය.
2009දී ඔහු අරුන්දතී චිත්‍රපටයේ පසුපතිගේ චරිතය නිරූපණය කළේ ය. අරුන්දතී තෙලිඟු චිත්‍රපටයෙන් පසුව ඔහු ඉන්දියානු වීරකථා චිත්‍රපටයක් වූ ජෝධා අක්බර් හි රාජ්කුමාර් සුජාමල්ගේ චරිතය නිරූපණය කළේ ය. 2009දී, ඔහු චිත්‍රපටයේ බාඩා නම් මැරයකුගේ චරිතය නිරූපණය කළේ සමගිනි. 2009 වර්ෂයේ පසු අර්ධයේ දී, ඔහු නම් තෙලිඟු චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් නිරූපණය කළේ ය. 2010දී ඔහු ගේ චිත්‍රපටයේ ප්‍රධාන චුෂ්ටයාගේ චරිතය නිරූපණය කළේ ය. මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළේ සල්මන් ඛාන් විසිනි. සිය කන්නඩ ආගමනය සනිටුහන් කරමින් ඔහු සමග (2011) චිත්‍රපටයේ රඟපෑවේ ය. මෙහි ඔහුගේ රංගනයට යහපත් ප්‍රතිචාර හිමි විය.මොහු 2014 වර්ෂයේදී හැපි නිව් ඉයර් හින්දි චිත්‍රපටයේ චරිතයකට දායක වී ඇත.එහි ජග් යන චරිතය නිරූපණය කරන ඔහු කන් මදක් නෑසෙන සුලු හිටපු කපිතාන්වරයකු ලෙස රංගනයෙන් දායක වේ.
2017 මාර්තු වන විට, ඔහු සංජේ ලීලා භන්සාලිගේ ඓතිහාසික නාට්‍ය චිත්‍රපටයක් වන පද්මාවතී හා සම්බන්ධ වූ බැව් සඳහන් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දීපිකා පඩුකෝන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් විසිනි.
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
1999 | සෞම්‍ය නාරායණන් (පූජක) | දෙමළ | ||
මැරයකු | දෙමළ | |||
2000 | ටුග්ලක් | තෙලිඟු | ||
දෙමළ | ||||
2001 | දෙමළ | |||
2002 | භගත් සිං | හින්දි | ||
පන්ජාබි | ||||
භාවනි | දෙමළ | |||
2003 | රාකේශ් | තෙලිඟු | ||
රජීව් මාථුර් | දෙමළ | |||
කහාන් හෝ තුම් | කරන් | හින්දි | ||
2004 | නේතාජි සුභාස් චන්ද්‍ර බෝස්: ද ෆෝර්ගොට්න් හීරෝ | ෂා නවාස් ඛාන් | හින්දි | |
මිෂන් මුම්බායි | හින්දි | |||
ගෝපාල් සිං | හින්දි | |||
2005 | රාජ් | හින්දි | ||
ඌමයන් | දෙමළ | |||
සෝනු | තෙලිඟු | |||
මල්ලි | තෙලිඟු | |||
කරන් | හින්දි | |||
සිස්කියාන් | ආචාර්ය විශ්වාස් | හින්දි | ||
ඩිවෝර්ස්: නොට් බිට්වීන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් | සිද්ධාර්ත් ජෝෂි | හින්දි | ||
2006 | කේ. කේ. | තෙලිඟු | ||
රොකින්’ මීරා | කුමරු | ඉංග්‍රීසි | ||
2008 | ජෝධා අක්බර් | සුජාමල් කුමරු | හින්දි | නිර්දේශිත, |
සිද්ධාර්ත් | තෙලිඟු | |||
ලඛාන් 'ලකී' සිං | හින්දි | |||
ප්‍රේම් ආජ්මේරා | හින්දි | |||
2009 | අරුන්දතී | පසුපති | තෙලිඟු | |
ආර්යන් | හින්දි | |||
බාඩා | තෙලිඟු | |||
රාජේන්ද්‍රා | තෙලිඟු | |||
ජොනී භායි | තෙලිඟු | |||
බාසු/පීටර් පටෙල් | ඉංග්‍රීසි | |||
2010 | ඡේදි සිං | හින්දි | | |
2011 | මුක්තර් | තෙලිඟු | ||
සුධීර් | තෙලිඟු | |||
ඒසීපී කරන් මල්හෝත්‍රා | හින්දි | |||
භාවනි | තෙලිඟු | |||
නායක් | තෙලිඟු | |||
ආධිශේෂ | කන්නඩ | නිර්දේශිත, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා SIIMA සම්මානය - කන්නඩ නිර්දේශිත, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා සැන්ඩල්වුඩ් තරු සම්මානය නිර්දේශිත, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා බැංගලෝර් ටයිම්ස් චිත්‍රපට සම්මානය | ||
බොක්සිං ක්‍රීඩක ඩැනියෙල් | දෙමළ | |||
2012 | ඉන්ස්පෙක්ටර් පතාප් පණ්ඩිත් | හින්දි | ||
ඵානීන්ද්ර භූපති | තෙලිඟු | |||
බිට්ටු | තෙලිඟු | නිර්දේශය, ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා SIIMA සම්මානය - තෙලිඟු | ||
2013 | දිලාවර් ඉම්ටියාස් හක්සාර් | හින්දි | ||
රඝුවීර | හින්දි | |||
ජේම්ස් | තෙලිඟු | |||
ශිව්රාජ් ගුර්ජර් | හින්දි | |||
2014 | අර්ජුන් | හින්දි | ||
ආගාදු | දමෝදාර් | තෙලිඟු | ||
ජග්මෝහන් ප්‍රකාශ් (ජග්) | හින්දි | |||
2015 | බාල්බීර් සිං | හින්දි | ||
2016 | බිට්ටු | දෙමළ | ||
උර්දු | ය | |||
දේවි | රාජ් ඛන්නා | දෙමළ | ||
අභිනේත්‍රි | තෙලිඟු | |||
තුටක් තුටක් තුටියා | හින්දි | නිෂ්පාදකවරයා ද වේ. | ||
2017 | රැන්ඩෝල් | මැන්ඩරින් හින්දි ඉංග්‍රීසි | ||
පද්මාවතී | හින්දි | පශ්චාත්-නිෂ්පාදනය | ||
දෙමළ | පශ්චාත්-නිෂ්පාදනය | |||
අර්ජුන | කන්නඩ | රූගත කෙරෙමින් පවතියි. |
හඬකැවීම් වෘත්තිය
චිත්‍රපටයේ නම | නළුවා | චරිතය | හඬකැවුම් භාෂාව | මුල් භාෂාව | මුල් මුදාහළ වර්ෂය | සටහන් |
---|---|---|---|---|---|---|
/ඇල්සිඩිස් | හින්දි | ඉංග්‍රීසි | 2014 |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Sharma, Aastha (30 July 2015). "Sonu Sood: Moga to Mumbai non-stop". . සම්ප්‍රවේශය 20 December 2016.
- "Sonu Sood's father passes away, actor says he is 'shattered'". සම්ප්‍රවේශය 17 December 2016.
- Devi (29 January 2009). "TELUGU CINEMASS: Sonu Sood's, Another Hit Arundhati". Telugucinemass.blogspot.com. සම්ප්‍රවේශය 20 September 2011.
- Snippets: Finally a nod - The Hindu
- Sonu Sood turns producer with Lucky Unlucky - The Hindu
- "Top 100 Handsome Indian Men - Sonu Sood". Webindia123.com. සම්ප්‍රවේශය 20 September 2011.
- "Jackie Chan unveils the poster of Sonu Sood's production '2 in 1'"
- "Super - telugu film - Nagarjuna, Ayesha Takia, Sonu Sood". Idlebrain.com. 7 May 2005. සම්ප්‍රවේශය 20 September 2011.
- "Sonu's on a high". සම්ප්‍රවේශය 12 September 2010.
- Kannada Review: 'Only Vishnuvardhana' is racy, http://ibnlive.in.com/news/kannada-review-only-vishnuvardhana-is-racy/210902-62-129.html, ප්‍රතිෂ්ඨාපනය 2017-10-06
බාහිර සබැඳි
- සෝනු සූඩ් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස න ස ද යන ප රධ න වශය න ම හ න ද සහ ච ත රපටවල කටය ත කරන ඉන ද ය න ච ත රපට නළ වක න ර පණ ශ ල ප යක සහ න ෂ ප දකවරය ක ඔහ සහ ච ත රපට ක හ පයක ද චර ත න ර පණය ක ට ඇත ස න ස ද උපත30 ජ ල 1973 1973 07 30 වයස 50 ඉන ද ය වර ක ය වනළ වක න ර පණ ශ ල ප යක ච ත රපට න ෂ ප දකයක සක ර ය වසර1999 වර තම නය 2009ද ඔහ ආන ධ ර ප රද ශ ප ර න ත සහ සම ම න හ ම කරගත ත ස ප රකට ත ල ඟ ච ත රපටයක ව අර න දත ච ත රපටය ඔහ ග ර ගනය ව න ව න 2010ද ඔහ සහ හ ම කරගත ත බ ල ව ඩ ච ත රපටය ව න ව න 2012ද ඔහ ඍණ ත මක චර තයක හ ඳම නළ ව සඳහ SIIMA සම ම නය හ ම කරගත ත ච ත රපටය ර ගනය ව න ව න ඔහ ග ප රකට ච ත රපට ල ස 2004 2005 2005 ජ ධ අක බර 2008 2011 සහ 2013 ච ත රපට ස ලක ඔහ ඇපල ටයර ස සඳහ ව ළඳ ද න ව ම වල ප න ස ට ඇත 2016 ජ ල මස ඔහ ශක ත ස ගර ප ර ඩක ෂන ස යන ව න න ෂ ප දන සම ගමක ස ථ ප ත කළ ය ම ය ඔහ ග ප ය ව ශක ත ස ගර ග නම අන ව නම ක ර ණ ව ත ත ය1999ද ස ද ද මළ භ ෂ ච ත රපට සඳහ හඳ න ව ද න න සහ ව න ච ත රපට ත ළ න අනත ර ව ඔහ 2000ද ත ල ඟ ච ත රපටය එද ර ව ද චර තයක න ර පණය කළ ය 2001ද ඔහ ච ත රපටයට ද යක ව ය අන තර ව හ න ද ච ත රපටවල ර ගනය ඇරඹ ඔහ 2002ද හ ග චර තය න ර පණය කළ ය ස ද ව ප ර ක ෂකය ව ස න හඳ න ගත ත 2004 මණ රත නම ග ච ත රපටය අභ ෂ ක බච චන ග ස ය ර ල ස ඔහ කළ ර ගනය සහ 2005 ආෂ ක බන ය ආප න ච ත රපටය ත ළ න 2005ද ච ත රපටය ම ද හ ර මත සමග ඔහ ඉහළ ජනප ර යත වයක ල බ ය ම ම ච ත රපටය ඔහ ග සහ නළ ද ය ණ ත ක ෂණ ක ස රක ග චර තය න ර පණය කළ ය ඔහ ග ඊළඟ ච ත රපටය ව ය ච ත රපටයය 2006ද ඔහ ච ත රපටය න වත වරක ද ෂ ට චර තයක න ර පණය කළ ය ම ය ස ම න ය ආද යම ලද ච ත රපටයක ව වත ම වනව ට ඔහ ච ත රපට ත ළ ජනප ර යත වයට පත ව ස ට ය ය 2009ද ඔහ අර න දත ච ත රපටය පස පත ග චර තය න ර පණය කළ ය අර න දත ත ල ඟ ච ත රපටය න පස ව ඔහ ඉන ද ය න ව රකථ ච ත රපටයක ව ජ ධ අක බර හ ර ජ ක ම ර ස ජ මල ග චර තය න ර පණය කළ ය 2009ද ඔහ ච ත රපටය බ ඩ නම ම රයක ග චර තය න ර පණය කළ සමග න 2009 වර ෂය පස අර ධය ද ඔහ නම ත ල ඟ ච ත රපටය ද ෂ ට චර තයක න ර පණය කළ ය 2010ද ඔහ ග ච ත රපටය ප රධ න ච ෂ ටය ග චර තය න ර පණය කළ ය ම හ ස ස ප රධ න චර ත න ර පණය කළ සල මන ඛ න ව ස න ස ය කන නඩ ආගමනය සන ට හන කරම න ඔහ සමග 2011 ච ත රපටය රඟප ව ය ම හ ඔහ ග ර ගනයට යහපත ප රත ච ර හ ම ව ය ම හ 2014 වර ෂය ද හ ප න ව ඉයර හ න ද ච ත රපටය චර තයකට ද යක ව ඇත එහ ජග යන චර තය න ර පණය කරන ඔහ කන මදක න ස න ස ල හ ටප කප ත න වරයක ල ස ර ගනය න ද යක ව 2017 ම ර ත වන ව ට ඔහ ස ජ ල ල භන ස ල ග ඓත හ ස ක න ට ය ච ත රපටයක වන පද ම වත හ සම බන ධ ව බ ව සඳහන ව ම හ ප රධ න චර ත න ර පණය කරන න ද ප ක පඩ ක න රන ව ර ස සහ ෂ හ ඩ කප ර ව ස න ච ත රපට න ම වල යවර ෂය ච ත රපටය චර තය භ ෂ ව සටහන 1999 ස ම ය න ර යණන ප ජක ද මළම රයක ද මළ2000 ට ග ලක ත ල ඟ ද මළ2001 ද මළ2002 භගත ස හ න ද පන ජ බ භ වන ද මළ2003 ර ක ශ ත ල ඟ රජ ව ම ථ ර ද මළකහ න හ ත ම කරන හ න ද 2004 න ත ජ ස භ ස චන ද ර බ ස ද ෆ ර ග ට න හ ර ෂ නව ස ඛ න හ න ද ම ෂන ම ම බ ය හ න ද ග ප ල ස හ න ද 2005 ර ජ හ න ද ඌමයන ද මළස න ත ල ඟ මල ල ත ල ඟ කරන හ න ද ස ස ක ය න ආච ර ය ව ශ ව ස හ න ද ඩ ව ර ස න ට බ ට ව න හස බන ඩ ඇන ඩ වය ෆ ස ද ධ ර ත ජ ෂ හ න ද 2006 ක ක ත ල ඟ ර ක න ම ර ක මර ඉ ග ර ස 2008 ජ ධ අක බර ස ජ මල ක මර හ න ද න ර ද ශ ත ස ද ධ ර ත ත ල ඟ ලඛ න ලක ස හ න ද ප ර ම ආජ ම ර හ න ද 2009 අර න දත පස පත ත ල ඟ ආර යන හ න ද බ ඩ ත ල ඟ ර ජ න ද ර ත ල ඟ ජ න භ ය ත ල ඟ බ ස ප ටර පට ල ඉ ග ර ස 2010 ඡ ද ස හ න ද 2011 ම ක තර ත ල ඟ ස ධ ර ත ල ඟ ඒස ප කරන මල හ ත ර හ න ද භ වන ත ල ඟ න යක ත ල ඟ ආධ ශ ෂ කන නඩ න ර ද ශ ත ඍණ ත මක චර තයක හ ඳම නළ ව සඳහ SIIMA සම ම නය කන නඩ න ර ද ශ ත ඍණ ත මක චර තයක හ ඳම නළ ව සඳහ ස න ඩල ව ඩ තර සම ම නය න ර ද ශ ත ඍණ ත මක චර තයක හ ඳම නළ ව සඳහ බ ගල ර ටය ම ස ච ත රපට සම ම නය බ ක ස ක ර ඩක ඩ න ය ල ද මළ2012 ඉන ස ප ක ටර පත ප පණ ඩ ත හ න ද ඵ න න ද ර භ පත ත ල ඟ බ ට ට ත ල ඟ න ර ද ශය ඍණ ත මක චර තයක හ ඳම නළ ව සඳහ SIIMA සම ම නය ත ල ඟ 2013 ද ල වර ඉම ට ය ස හක ස ර හ න ද රඝ ව ර හ න ද ජ ම ස ත ල ඟ ශ ව ර ජ ග ර ජර හ න ද 2014 අර ජ න හ න ද ආග ද දම ද ර ත ල ඟ ජග ම හන ප රක ශ ජග හ න ද 2015 බ ල බ ර ස හ න ද 2016 බ ට ට ද මළඋර ද යද ව ර ජ ඛන න ද මළඅභ න ත ර ත ල ඟ ත ටක ත ටක ත ට ය හ න ද න ෂ ප දකවරය ද ව 2017 ර න ඩ ල ම න ඩර න හ න ද ඉ ග ර ස පද ම වත හ න ද පශ ච ත න ෂ ප දනයද මළ පශ ච ත න ෂ ප දනයඅර ජ න කන නඩ ර ගත ක ර ම න පවත ය හඬක ව ම ව ත ත ය ච ත රපටය නම නළ ව චර තය හඬක ව ම භ ෂ ව ම ල භ ෂ ව ම ල ම ද හළ වර ෂය සටහන ඇල ස ඩ ස හ න ද ඉ ග ර ස 2014ම ව ත බලන නආශ ර යයන Sharma Aastha 30 July 2015 Sonu Sood Moga to Mumbai non stop සම ප රව ශය 20 December 2016 Sonu Sood s father passes away actor says he is shattered සම ප රව ශය 17 December 2016 Devi 29 January 2009 TELUGU CINEMASS Sonu Sood s Another Hit Arundhati Telugucinemass blogspot com සම ප රව ශය 20 September 2011 Snippets Finally a nod The Hindu Sonu Sood turns producer with Lucky Unlucky The Hindu Top 100 Handsome Indian Men Sonu Sood Webindia123 com සම ප රව ශය 20 September 2011 Jackie Chan unveils the poster of Sonu Sood s production 2 in 1 Super telugu film Nagarjuna Ayesha Takia Sonu Sood Idlebrain com 7 May 2005 සම ප රව ශය 20 September 2011 Sonu s on a high සම ප රව ශය 12 September 2010 Kannada Review Only Vishnuvardhana is racy http ibnlive in com news kannada review only vishnuvardhana is racy 210902 62 129 html ප රත ෂ ඨ පනය 2017 10 06 බ හ ර සබ ඳ ස න ස ද හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ස න ස ඩ සඳහ IMDb හ ඇත ත රත ර