සෙලාන් බැංකුව යනු ශ්‍රී ලංකාවේ වූ වාණිජ බැංකුවකි. එය සතුව දිවයිනේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයන්හී ශාඛා රැසක් පවතියි. 2013 වසර වන විට බැංකුව සතුව දිවයින පුරා බැංකු මධ්‍යස්ථාන 151 ක් සහ 4900 ක පමණ කාර්ය මණ්ඩල ප්‍රමාණයක් විය.
පොදු | |
ස්ථාපිතය | ක්‍රි.ව. 1987 |
මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
සේවා සරිය | ශ්‍රී ලංකාව |
මූල්‍යමය | |
බැංකු, මූල්‍යමය සහ සම්බන්ධිත සේවා | |
වෙබ්අඩවිය | eseylan.com/sinhala |
1987 අගෝස්තු 28 වන දිනදී සීමාසහිත පොදු බැඳුම් සමාගමක් ලෙස සංස්ථාපිත කරනු ලැබූ මෙය, 1992 වසරේදී සිය ප්‍රථම උප සමාගම ලෙස, සෙලාන් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් (Seylan Merchant Bank Limited) පිහිටුවන ලදි. එම වසරේදීම බැංකුවේ ප්‍රධාන කාර්යාල ගාෙඩනැගිල්ල වූ සෙලින්කෝ සෙලාන් කුළුණ ඉදිකිරීම අරමුණු කර ගනිමින්, එහි දෙවන උප සමාගම ලෙස සෙලින්කෝ සෙලාන් ඩිවලොප්මන්ට්ස් ලිමිටඩ් (Ceylinco Seylan Developments Limited) පිහිටුවන ලදී.
අර්බුධමය තත්වය
සෙලින්කෝ සමූව ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ කඩා වැටීම සහ 2008 හිටපු සභාපතිවරයාගේ අරමුදල් අවකලමණාකරනය හේතුවෙන් 2008 වසරේ අවසන් සතියේදී සමාගම ද්‍රවශීලීතා අර්බුධයකට මුහුණ පාන ලදී. 2008 දෙසැම්බර් 28 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා රජයට අයත් ලංකා බැංකුවේ (BOC) පාලනය යටතට පත් කරනු ලැබූ අතර, මෙය 30(1) කොටසේ 1949 අංක.58 දරණ මුදල් නීති පනත යටතේ ක්‍රියාවට නංවන ලදී.
මූල්‍යමය අස්ථාවරභාවය හේතුවෙන් සිය ගණුදෙණුකරුවන් වෙත නැවත ගෙවීම් සිදු කිරීමට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම අසමර්ථ වීම හේතුවෙන්, සෙලාන් බැංකුවෙහි අර්බුධය තව දුරටත් උග්‍රවිය.
ආශ්රිත
- .. :: Seylan Bank :: ..:
- CB bails out Seylan Daily News, 2008-12-30
බාහිර සබැඳි
- Seylan වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ල න බ ක ව යන ශ ර ල ක ව ව ව ණ ජ බ ක වක එය සත ව ද වය න න ගර ක සහ ග ර ම ය ප රද ශයන හ ශ ඛ ර සක පවත ය 2013 වසර වන ව ට බ ක ව සත ව ද වය න ප ර බ ක මධ යස ථ න 151 ක සහ 4900 ක පමණ ක ර ය මණ ඩල ප රම ණයක ව ය ස ල න බ ක ව Seylan Bank PLCප ද ස ථ ප තයක ර ව 1987ම ලස ථ නයක ළඹ ශ ර ල ක වස ව සර යශ ර ල ක වම ල යමයබ ක ම ල යමය සහ සම බන ධ ත ස ව ව බ අඩව යeseylan com sinhala 1987 අග ස ත 28 වන ද නද ස ම සහ ත ප ද බ ඳ ම සම ගමක ල ස ස ස ථ ප ත කරන ල බ ම ය 1992 වසර ද ස ය ප රථම උප සම ගම ල ස ස ල න මර චන ට බ න ක ල ම ටඩ Seylan Merchant Bank Limited ප හ ට වන ලද එම වසර ද ම බ ක ව ප රධ න ක ර ය ල ග ඩන ග ල ල ව ස ල න ක ස ල න ක ළ ණ ඉද ක ර ම අරම ණ කර ගන ම න එහ ද වන උප සම ගම ල ස ස ල න ක ස ල න ඩ වල ප මන ට ස ල ම ටඩ Ceylinco Seylan Developments Limited ප හ ට වන ලද අර බ ධමය තත වයස ල න ක සම ව ව ය ප රයට අයත ග ල ඩන ක ක ර ඩ ට ක ඩ සම ගම කඩ ව ට ම සහ 2008 හ ටප සභ පත වරය ග අරම දල අවකලමණ කරනය හ ත ව න 2008 වසර අවසන සත ය ද සම ගම ද රවශ ල ත අර බ ධයකට ම හ ණ ප න ලද 2008 ද ස ම බර 28 වන ද න ශ ර ල ක මහ බ ක ව ව ස න ස ල න බ ක ව ශ ර ල ක රජයට අයත ල ක බ ක ව BOC ප ලනය යටතට පත කරන ල බ අතර ම ය 30 1 ක ටස 1949 අ ක 58 දරණ ම දල න ත පනත යටත ක ර ය වට න වන ලද ම ල යමය අස ථ වරභ වය හ ත ව න ස ය ගණ ද ණ කර වන ව ත න වත ග ව ම ස ද ක ර මට ග ල ඩන ක ක ර ඩ ට ක ඩ සම ගම අසමර ථ ව ම හ ත ව න ස ල න බ ක ව හ අර බ ධය තව ද රටත උග රව ය ආශ ර ත Seylan Bank CB bails out Seylan Daily News 2008 12 30බ හ ර සබ ඳ Seylan ව බ අඩව ය