ව්‍යවස්ථාදායකයක සෙනෙට් සභාවක් යනු, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක් වන අතර, බොහෝ විට, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක හෝ පාර්ලිමේන්තුවක හෝ, උත්තර මන්ත්‍රී මණ්ඩලය හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, පුරාතන රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, සමාජයේ හෝ පාලක පංතියේ, ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.
වර්තමානයේ බොහෝ රටවල, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නමැති හා, රට අනුව, තේරී පත්වන, පත් කරනු ලබන, තනතුර උරුම වීමෙන් හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, සෙනෙට් සභිකයෝ නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත. එහි සාමාජිකයන් සාමාන්‍යයෙන් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් විසින් සම්මත කෙරෙන සඳහා, "මධ්‍යස්ථ දෙවන පරිකල්පිතයක්" සපයන සභා ගර්භයක් සදමින් නූතන සෙනෙට් සභිකයෝ දර්ශීය ලෙසින් සේවය කරති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව යවස ථ ද යකයක ස න ට සභ වක යන ව මර ශන ත මක මන ත රණ සභ වක වන අතර බ හ ව ට ද ව මණ ඩල ව යවස ථ ද යකයක හ ප ර ල ම න ත වක හ උත තර මන ත ර මණ ඩලය හ සභ ගර භය හ ව ය ම ම නම ස ද ඇත ත ප ර තන ර ම න ස න ට මන ත ර මණ ඩලය ව ත න වන අතර එයට නම භ ව ත ක ර ණ සම ජය හ ප ලක ප ත ය ජ ය ෂ ඨ සහ එබ ව න න ණවත ස ම ජ කයන ග මන ත රණ සභ වක ව බ ව න ය ර ප ය න ස න ට සභ වන ග ස ගමය හ ර ස ව ම හ 2009 වර තම නය බ හ රටවල ස න ට මන ත ර මණ ඩලය නම ත හ රට අන ව ත ර පත වන පත කරන ලබන තනත ර උර ම ව ම න හ ව නත ක රම වල න ස ම ජ කත වය ලබන ස න ට සභ කය නම ත අයග න සමන ව ත මන ත රණ සභ වක ඇත එහ ස ම ජ කයන ස ම න යය න ත ර පත වන පහළ මන ත ර මණ ඩලයක ව ස න සම මත ක ර න සඳහ මධ යස ථ ද වන පර කල ප තයක සපයන සභ ගර භයක සදම න න තන ස න ට සභ කය දර ශ ය ල ස න ස වය කරත