පාලක පංතිය යනු, කිසියම් සමාජයක එවැනි විශේෂිත පංතියක් ඇති බව විධානුකූලයක් ලැබීමෙන් පසුව එම පංතිය බවට තමන් ස්ථාපනය කරගැනීමෙන්, එම සමාජයෙහි දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගන්නාවූ හා එය සකස් කරන්නාවූ වෙයි.
සමහරවිට, විශේෂිත කොටසක, බෙහෙවින් විශේෂිත තත්ත්වයන්ට ආසක්ත වන්නාවූ පාලක පංතියක් පවතියි: බොහෝමයක් ද්‍රව්‍යමය සහ අනෙකුත් සියළු පංතීන් මත බොහෝමයක් පුළුල් බලපෑම යන දෙකම එය සතුවන අතර, ප්‍රදේශයක, රටක සහ/හෝ ලෝකයෙහි ගමන් මගෙහි දිශාව හැඩගැන්වීමට මෙම බලය සක්‍රීය ලෙස දියත් කිරීම එය විසින් තෝරාගනියි.
සමාජ විද්‍යාඥයෙක් වන, විසින් තර්ක කෙරෙනුයේ, බල ප්‍රභූත්වය වෙතින්, මෙම පාලක පංතිය වෙනස් වන බවයි. පසුවැන්න සරල වශයෙන්, දේශපාලන බලය බෙහෙවින් සතු වන්නාවූ කුඩා පුද්ගල කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙයි. මොවුනතරින් බොහෝ දෙනා, දේශපාලනඥයින්, කුලියට බඳවා ගත් දේශපාලන කළමනාකරුවන් සහ, හමුදාමය නායකයෝ වෙති.
ධනවාදය පිළිබඳ මාක්ස්වාදී දෘෂ්ඨිය අනුව, පාලක පංතිය, ධනවාදීන් හෝ සමන්විත වන්නේ, සඳහා අයිතිය දරන්නාවූ සහ ඒවා පාලනය කරන්නාවූ මෙන්ම ඒ නිසාම කම්කරු පංතිය මත බලය පෑමට සහ ඔවුන් , ලාභයන්ගේ, පොලියෙහි සහ බදු කුලියෙහි (දේපළ ආදායමෙහි) පදනම වන නිපැයීමට අවශ්‍ය තරමට ශ්‍රමය වැය කෙරුමට කම්කරුවන් මෙහෙයවීමටද හැකියාව ඇති අයවළුන් ගෙනි. තවදුරටත් බලය , තවදුරටත් පංති ආධිපත්‍යය පතුරුවාලීමටද, මෙම දේපළ ආදායම භාවිතා කල හැකි වෙයි. මෙවන් පංතියක ආර්ථික බලය විසින් එය වෙත අතිවිශේෂිත දේශපාලන බලය ප්රදානය කෙරෙන අතර, සැමවිටම පාහේ රාජ්‍යයෙහි හෝ රජයෙහි ප්‍රතිපත්ති, එම පංතියෙහි සංජනනාත්මක අභිරුචීන් ප්‍රතිභාසය කරයි.
පාලක පංති වෙත සෘණාත්මකව බැලීමට ප්‍රවණතාවයක් පවතින්නේ, සංජනනාත්මක "පහළ" පංතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ඔවුන් දක්වන්නේ ඉතා මද සැලකිල්ලක් හෝ අභිරුචියක් හෝ බව බොහෝවිට සැලකෙන බැවිණි.[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ලක ප ත ය යන ක ස යම සම ජයක එව න ව ශ ෂ ත ප ත යක ඇත බව ව ධ න ක ලයක ල බ ම න පස ව එම ප ත ය බවට තමන ස ථ පනය කරග න ම න එම සම ජය හ ද ශප ලන ප රත පත ත ය ප ළ බඳ ත රණ ගන න ව හ එය සකස කරන න ව ව ය සමහරව ට ව ශ ෂ ත ක ටසක බ හ ව න ව ශ ෂ ත තත ත වයන ට ආසක ත වන න ව ප ලක ප ත යක පවත ය බ හ මයක ද රව යමය සහ අන ක ත ස යළ ප ත න මත බ හ මයක ප ළ ල බලප ම යන ද කම එය සත වන අතර ප රද ශයක රටක සහ හ ල කය හ ගමන මග හ ද ශ ව හ ඩග න ව මට ම ම බලය සක ර ය ල ස ද යත ක ර ම එය ව ස න ත ර ගන ය සම ජ ව ද ය ඥය ක වන ව ස න තර ක ක ර න ය බල ප රභ ත වය ව ත න ම ම ප ලක ප ත ය ව නස වන බවය පස ව න න සරල වශය න ද ශප ලන බලය බ හ ව න සත වන න ව ක ඩ ප ද ගල කණ ඩ යමක ල ස න හ ඳ න ව ය ම ව නතර න බ හ ද න ද ශප ලනඥය න ක ල යට බඳව ගත ද ශප ලන කළමන කර වන සහ හම ද මය න යකය ව ත ධනව දය ප ළ බඳ ම ක ස ව ද ද ෂ ඨ ය අන ව ප ලක ප ත ය ධනව ද න හ සමන ව ත වන න සඳහ අය ත ය දරන න ව සහ ඒව ප ලනය කරන න ව ම න ම ඒ න ස ම කම කර ප ත ය මත බලය ප මට සහ ඔව න ල භයන ග ප ල ය හ සහ බද ක ල ය හ ද පළ ආද යම හ පදනම වන න ප ය මට අවශ ය තරමට ශ රමය ව ය ක ර මට කම කර වන ම හ යව මටද හ ක ය ව ඇත අයවළ න ග න තවද රටත බලය තවද රටත ප ත ආධ පත යය පත ර ව ල මටද ම ම ද පළ ආද යම භ ව ත කල හ ක ව ය ම වන ප ත යක ආර ථ ක බලය ව ස න එය ව ත අත ව ශ ෂ ත ද ශප ලන බලය ප රද නය ක ර න අතර ස මව ටම ප හ ර ජ යය හ හ රජය හ ප රත පත ත එම ප ත ය හ ස ජනන ත මක අභ ර ච න ප රත භ සය කරය ප ලක ප ත ව ත ස ණ ත මකව බ ල මට ප රවණත වයක පවත න න ස ජනන ත මක පහළ ප ත න ග අය ත ව ස කම ප ළ බඳව ඔව න දක වන න ඉත මද ස ලක ල ලක හ අභ ර ච යක හ බව බ හ ව ට ස ලක න බ ව ණ උපහරණ ඇව ස ය