කෝල්බි ලොපේස් (Colby Lopez) (උපත 1986 මැයි 28) ඇමරිකාවේ . මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම සෙත් රෝලින්ස් (Seth Rollins) වේ. ඔහු 2015 මාර්තු 29 දින WWE World Heavyweight Championship එක දිනා ගැනීමට සමත් විය. රෝලින්ස් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන රෝමන් රෙයින්ස් සමගිනි. WWE ආයතනයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට පෙර මොහු එම ආයතනයේ එක් අංගයක් වන හි ක්‍රීඩා කළේය.
සෙත් රෝලින්ස් | |
---|---|
උපත | මැයි 28, 1986 බුෆාලෝ, ලෝවා, ඇ.එ.ජ |
පදිංචිව සිටින නගරය | ඩෙවන්පෝර්ට්, ලෝවා, ඇ.එ.ජ |
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය | |
භාවිත නාමය(න්) | ගික්ස් සෙත් රෝලින්ස් ටාජ් ද ඩිස්ට්‍රෝයර් ටේලර් බ්ලැක් |
උස | අඩි 6 අඟල් 1 (මීටර් 1.85) |
බර | රාත්තල් 217 (කිලෝග්‍රෑම් 98) |
හැදීවැඩුණු නගරය | ඩෙවන්පෝර්ට්, ලෝවා |
පුහුණුකරුවන් | ඩැනී ඩැනියෙල්ස් |
ආරම්භය | 2003 |
ආශ්රිත
- "Seth Rollins". Online World of Wrestling. සම්ප්‍රවේශය August 9, 2010.
- (October 1, 2010). "FRI UPDATE: Giant weekend schedule, big shows, potential HITC spoiler, ROH star new name, WWE/Foley". Wrestling Observer Newsletter. සම්ප්‍රවේශය October 2, 2010.
Tyler Black has debuted in WWE developmental under the name Seth Rollins. Maybe they can have him be the brother of Skag Rollins. Given history in developmental, his name will now probably change another two dozen times before he's called up.
- "Seth Rollins". WWE.
- "Tyler Black profile". . May 9, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 5, 2010.
බාහිර සබැඳි
- නිල Twitter ගිණුම
- Seth Rollins සදහා WWE වෙබ් අඩවියේ ඇති ගිණුම
- Cagematch.net හි සෙත් රෝලින්ස්
- වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම
- ද බ්ලැක් ඇන්ඩ් බ්‍රේව් මල්ලවපොර ඇකඩමිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය