ලීටි ජෝශප් "ජෝ" ඇනෝවා'යි (Leati Joseph "Joe" Anoaʻi) (උපත 1985 මැයි 25) ඇමරිකාවේ එමෙන්ම හිටපු කැනේඩියානු පාපන්දු ක්‍රීඩකයෙකි. පාපන්දු ක්‍රීඩාවේදී ඔහු ඩිෆෙන්සිව් ටැකල් ස්ථානයේ ක්‍රීඩා කර ඇත. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම රෝමන් රෙයින්ස් (Roman Reigns) වේ. රෙයින්ස් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන සෙත් රෝලින්ස් සමගිනි.මොහු වර්ථමාන World Heavyweight ශූරයාය.
රෝමන් රෙයින්ස් | |
---|---|
![]() 2014 අප්‍රියල් මාසයේදී ලබාගත් රෙයින්ස්ගේ ඡායාරූපයක් | |
නම | ලීටි ජෝශප් ඇනෝවා'යි |
උපත | මැයි 25, 1985 පෙන්සකෝලා, ෆ්ලොරිඩා, ඇ.එ.ජ. |
පදිංචිව සිටින නගරය | ටම්පා, ෆ්ලොරිඩා, ඇ.එ.ජ. |
උගත් ශාස්ත්‍රාලයය | ජෝර්ජියා තාක්ෂණ ආයතනය |
විවාහකයා(න්) | ගැලීනා බෙකර් (වි. 2014) |
ළමයින් | 1 |
පවුල | ඇනෝවා'යි |
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය | |
භාවිත නාමය(න්) | ජෝ ඇනෝවා'යි රෝමන් ලීකී රෝමන් රෙයින්ස් |
උස | අඩි 6 අඟල් 3 (මීටර් 1.91) |
බර | රාත්තල් 265 (කිලෝග්‍රෑම් 120) |
හැදීවැඩුණු නගරය | පෙන්සකෝලා, ෆ්ලොරිඩා |
පුහුණුකරුවන් | ආෆා ඇනෝවා'යි සීකා ඇනෝවා'යි ෆ්ලොරිඩා චැම්පියන්ශිප් රෙස්ලින් |
ආරම්භය | 2010 |
ආශ්රිත
- . Georgia Institute of Technology. October 9, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 28, 2014.
- "Roman Reigns". Online World of Wrestling. සම්ප්‍රවේශය January 18, 2013.
- "Brock Lesnar, Dean Ambrose, Roman Reigns, John Cena". The Epoch Times. December 8, 2014. සම්ප්‍රවේශය January 25, 2015.
- "Roman Reigns". WWE. සම්ප්‍රවේශය April 1, 2013.
- Van Der Griend, Blaine (December 28, 2011). "Islanders put family first in wrestling business". Slam! Sports. Canadian Online Explorer. සම්ප්‍රවේශය January 5, 2012.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- නිල Twitter ගිණුම
- Roman Reigns සදහා WWE වෙබ් අඩවියේ ඇති ගිණුම
- ජෝර්ජියා ටෙක් ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය