සුරීය දේවිය යනු සීතාවක රාජධානියයේ රජ කල මායාදුන්නේ රජගේ දියණියකි.සොයුරා පළමුවන රාජසිංහ රජය.සොයුරිය මහා බිසෝ බණ්ඩාර දේවියයයි.වීදිය බණ්ඩාරගේ දෙවන බිසවයි.වීදිය බණ්ඩාරට දාව ඇය සුරීය බණ්ඩාර කුමාරයා බිහි කළාය.තම සැමියාගේ මරණය නිසා ඇය අවසන් සමය තම සොයුරා හා සොයුරිය සමඟ ගත් කළාය.ඇය වඩා සුප්රසිද්ධ වන්නේ වරක් ඇය පෘතුගීසීන් වෙත සිරගතව සිටි තම සැමියාව සීතාවක සිට උමගකින් කොළඹින් මුදා ගත් නිසාය.ඇය මහා ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය ලෙසද හදුන්වයි.
සුරීය දේවිය | |||||
---|---|---|---|---|---|
වීදිය බණ්ඩාරගේ දෙවන බිසව | |||||
භූමදානය | |||||
වල්ලභයා | වීදිය බණ්ඩාර | ||||
දරුවන් | සුරීය බණ්ඩාර | ||||
| |||||
වංශය | කෝට්ටේ රජ පවුල | ||||
රාජවංශය | සිරි සඟබෝ රාජ වංශය | ||||
පියා | මායාදුන්නේ රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර ය ද ව ය යන ස ත වක ර ජධ න යය රජ කල ම ය ද න න රජග ද යණ යක ස ය ර පළම වන ර ජස හ රජය ස ය ර ය මහ බ ස බණ ඩ ර ද ව යයය ව ද ය බණ ඩ රග ද වන බ සවය ව ද ය බණ ඩ රට ද ව ඇය ස ර ය බණ ඩ ර ක ම රය බ හ කළ ය තම ස ම ය ග මරණය න ස ඇය අවසන සමය තම ස ය ර හ ස ය ර ය සමඟ ගත කළ ය ඇය වඩ ස ප රස ද ධ වන න වරක ඇය ප ත ග ස න ව ත ස රගතව ස ට තම ස ම ය ව ස ත වක ස ට උමගක න ක ළඹ න ම ද ගත න ස ය ඇය මහ ට ක ර බ ස බණ ඩ ර ද ව ය ල සද හද න වය ස ර ය ද ව යව ද ය බණ ඩ රග ද වන බ සවභ මද නයවල ලභය ව ද ය බණ ඩ රදර වන ස ර ය බණ ඩ රසම ප ර ණ න මයට ක ර බ ස බණ ඩ ර ද ව යව ශයක ට ට රජ පව ලර ජව ශයස ර සඟබ ර ජ ව ශයප ය ම ය ද න න රජ