මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
සුමන ද්විතියීක පාසල ([Sumana Secondary School ] Error: {{Lang-xx}}: text has italic markup ()) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පාසලකි. නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් මිශ්‍ර ද්විතියීක පාසලක් වන මෙම පාසල කොළඹ නුවරඑළිය ඒ 7 ප්‍රධාන මාර්ගයට යාබදව තලවකැලේ නගරයට මීටර 250 ක් පමණ ඈතින් දෙව්සිරිපුර ග්‍රාමයට මායිම්ව පිහිටා ඇත.මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට වැඩි උසකින් පිහිටා ඇති මෙම විදුහල දර්ශනීය කඳුපන්ති වලින් වටවූ මනරම් පරිසරයක පහස ලබයි.විදුහල ඉදිරිපසින් ඉහළ කොත්මලේ ජලාශයද නැගෙනහිර අන්තයේ ලෝක ප්‍රසිද්ධ ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය ද පිහිටා ඇත.පාසලේ පෝෂක ප්‍රදේශය තුල සිංහල දෙමළ හා මුස්ලිම් ජනයා ජීවත් වන අතර සියළු ජාතීන්ට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට ආසන්න සංඛ්‍යාවක් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනු ලබයි. මෙම පාසලේ විදුහල්පති ශ්‍රියානි මිය.
මප/නු/සුමන ද්විතීයික පාසල | |
---|---|
Location | |
ශ්‍රී ලංකාව | |
තොරතුරු | |
වර්ගය | ද්විතියීක |
ආදර්ශ පාඨය | අසව් ! දරව් ! හැසිරෙව් ! |
ආරම්භ කලේ | 1924 |
විදුහල්පති | ඩී.විජිත ද සිල්වා මයා |
ශ්‍රේණි | 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා |
වර්ණ(ය) |
ඉතිහාසය
ක්‍රි.ව 1923 දී තලවාකැලේ පොදු වෙළඳ සංගමය විසින් තම දූ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීම සඳහා තලවාකැලේ නගරය ආශ්‍රිතව පාසලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර අනතුරුව වෙළඳ සංගමයේ බලවත් උත්සාහය මත එය රජයට පවරාගන ක්‍රි.ව 1924-03-12 වන දින රාජ්‍ය පාසලක් ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී. ආරම්භයේ දී තලවකැලේ සිංහල විද්‍යාලය නමින් හඳුන්වා ඇති මෙහි පළමුවන ශ්‍රේණියේ සිට සිව්වැනි ශ්‍රේණිය දක්වා පමණක් පංති පවත්වනු ලැබූ අතර සිංහල සහ දමිළ ජාතීන්ට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලැබීය. ප්‍රථම විදුහල්පති වශයෙන් ආර්.එම් ගුණතිලක මහතා කටයුතු කර ඇත. වර්ෂ 1937 පමණ විදුහල්පති වූ ඈපාතිලක මහතාගේ පාලන කාලසීමාව තුල කණිෂ්ඨ අංශයට පමණක් සීමාවී තිබූ යුගය නිමා කරමින් ජේෂ්ඨ අංශයක් ද ස්ථාපිත විය.
ක්‍රි.ව 1943 පමණ වන විට ජේෂ්ඨ සහතික පත්‍ර විභාගය සඳහාද පංති පැවැත්වුනු අතර 1950 දී ශිෂ්‍යාධාර 7/15 ක් පමණ දිනාගැනීමට සමත් විය. අධ්‍යාපන මට්ටම ඉහළ තත්වයක පැවති බැවින් ශිෂ්‍ය සංඛ්‍යාව 450 දක්වා ඉහළ නගින ලදී. වර්ෂ 1952 පමණ වන විට ශාරීරික අධ්‍යාපනය සඳහා ද කාල පරිච්ඡේදයක් වෙන්වූ අතර සමස්ථ ගුරු මණ්ඩලය 16 දක්වා ඉහළ යන ලදී.1954 දී විදුහල්පති ධූරයට පත් ටී බී අල්විස් මහතාගේ යුගයේ විදුහලට නව භූමි භාගයක් ද හිමි වූ අතර එහි ගොඩනැගිල්ලක් ඉදි කෙරිණි.එය වර්මාතමානයේ මෙම විදුහල පිහිටා ඇති දෙව්සිරිපුර ප්‍රදේශය යි.ඉන් පසු 1962 වර්ශයේ දී පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිවූ අතර එතෙක් පැවති නාමය වෙනුවට සුමන මහා විද්‍යාලය ලෙස භාවිත කිරීම ආරම්භ විය.
දැක්ම හා මෙහෙවර
දැක්ම: නැණ ගුණ සපිරි නිර්මාණශීලී සිසු දරු දැරියන් පිරිසක්
මෙහෙවර:පූර්ණ විෂය මාලාව ක්‍රියාවට නංවමින් හෙට ලොවට සරිලන පරිදි හිස අත හදවත පෝෂණය කරගත් පරිපූර්ණ දරු පරපුරක් සමාජයට දායාද කිරීම
=පාසල් ගීතය
විදුමිණ අප මාතා....//
පුදමින බැති ගී නමදිමි සිරිපා....//
විදුමිණ අප මාතා....//
සුමන මහා අප විදුහල් මාතා....//
කිතුගොස ජය දද හෙළදිව නංවා....//
සැරදේ සැරදේ සැම දින සැරදේ....//
විදුමිණ අප මාතා....//
විදු ණැන එඩි බල යස රැස පතුරා....//
හෙළ දරු කැළ නිති යහමඟ යොදවා....//
සැරදේ සැරදේ සැම දින සැරදේ....//
විදුමිණ අප මාතා....//
හිටපු විදුහල්පතිවරුන්
|
|
|
සමිති හා සංගම්
|
| |
පිංතූර එකතුව
- නු/සුමන ද්විතීයික පාසල
- ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩය
- තාක්ෂණ පීඨය
- මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය
බාහිර සබැඳුම්
- කලාප අධ්‍යාපන කාර්යාලය - නුවරඑළිය 2017-08-09 at the Wayback Machine
- නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල[]
- භූගෝලීය පිහිටීම
- ප්‍රාදේශීය විස්තරය - තලවකැලේ
- Sumana Secondary School wiki[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ස මන ද ව ත ය ක ප සල Sumana Secondary School Error Lang xx text has italic markup help ශ ර ල ක ව මධ යම පළ ත අධ ය පන ද ප ර තම න ත ව යටත ප ලනය වන ප සලක න වරඑළ ය අධ ය පන කල පයට අයත ම ශ ර ද ව ත ය ක ප සලක වන ම ම ප සල ක ළඹ න වරඑළ ය ඒ 7 ප රධ න ම ර ගයට ය බදව තලවක ල නගරයට ම ටර 250 ක පමණ ඈත න ද ව ස ර ප ර ග ර මයට ම ය ම ව ප හ ට ඇත ම හ ද මට ටම ස ට අඩ 3000 කට ව ඩ උසක න ප හ ට ඇත ම ම ව ද හල දර ශන ය කඳ පන ත වල න වටව මනරම පර සරයක පහස ලබය ව ද හල ඉද ර පස න ඉහළ ක ත මල ජල ශයද න ග නහ ර අන තය ල ක ප රස ද ධ ග ර ට ව ස ටර න කඳ පන ත ය ද ප හ ට ඇත ප සල ප ෂක ප රද ශය ත ල ස හල ද මළ හ ම ස ල ම ජනය ජ වත වන අතර ස යළ ජ ත න ට අයත ශ ෂ ය ශ ෂ ය වන 600 කට ආසන න ස ඛ ය වක ස හල ම ධ යය න අධ ය පනය හද රන ලබය ම ම ප සල ව ද හල පත ශ ර ය න ම ය මප න ස මන ද ව ත ය ක ප සලLocationතලවක ල ශ ර ල ක වත රත ර වර ගයද ව ත ය කආදර ශ ප ඨයඅසව දරව හ ස ර ව ආරම භ කල 1924 වසර 100 කට ප ර 1924 ව ද හල පත ඩ ව ජ ත ද ස ල ව මය ශ ර ණ 6 ශ ර ණ ය ස ට 13 ශ ර ණ ය දක ව වර ණ ය ඉත හ සය ක ර ව 1923 ද තලව ක ල ප ද ව ළඳ ස ගමය ව ස න තම ද දර වන ට අධ ය පනය හ ද ර ම සඳහ තලව ක ල නගරය ආශ ර තව ප සලක ආරම භ ක ර මට ප යවර ග න ඇත අතර අනත ර ව ව ළඳ ස ගමය බලවත උත ස හය මත එය රජයට පවර ගන ක ර ව 1924 03 12 වන ද න ර ජ ය ප සලක ල ස අධ ය පන කටය ත ආරම භ කරන ලද ආරම භය ද තලවක ල ස හල ව ද ය ලයනම න හඳ න ව ඇත ම හ පළම වන ශ ර ණ ය ස ට ස ව ව න ශ ර ණ ය දක ව පමණක ප ත පවත වන ල බ අතර ස හල සහ දම ළ ජ ත න ට අයත ශ ෂ ය ශ ෂ ය වන 150 ක පමණ අධ ය පනය හද රන ල බ ය ප රථම ව ද හල පත වශය න ආර එම ග ණත ලක මහත කටය ත කර ඇත වර ෂ 1937 පමණ ව ද හල පත ව ඈප ත ලක මහත ග ප ලන ක ලස ම ව ත ල කණ ෂ ඨ අ ශයට පමණක ස ම ව ත බ ය ගය න ම කරම න ජ ෂ ඨ අ ශයක ද ස ථ ප ත ව ය ක ර ව 1943 පමණ වන ව ට ජ ෂ ඨ සහත ක පත ර ව භ ගය සඳහ ද ප ත ප ව ත ව න අතර 1950 ද ශ ෂ ය ධ ර 7 15 ක පමණ ද න ග න මට සමත ව ය අධ ය පන මට ටම ඉහළ තත වයක ප වත බ ව න ශ ෂ ය ස ඛ ය ව 450 දක ව ඉහළ නග න ලද වර ෂ 1952 පමණ වන ව ට ශ ර ර ක අධ ය පනය සඳහ ද ක ල පර ච ඡ දයක ව න ව අතර සමස ථ ග ර මණ ඩලය 16 දක ව ඉහළ යන ලද 1954 ද ව ද හල පත ධ රයට පත ට බ අල ව ස මහත ග ය ගය ව ද හලට නව භ ම භ ගයක ද හ ම ව අතර එහ ග ඩන ග ල ලක ඉද ක ර ණ එය වර ම තම නය ම ම ව ද හල ප හ ට ඇත ද ව ස ර ප ර ප රද ශය ය ඉන පස 1962 වර ශය ද ප ස තක ල ග ඩන ග ල ලක ඉද ව අතර එත ක ප වත න මය ව න වට ස මන මහ ව ද ය ලයල ස භ ව ත ක ර ම ආරම භ ව ය ද ක ම හ ම හ වර ද ක ම න ණ ග ණ සප ර න ර ම ණශ ල ස ස දර ද ර යන ප ර සක ම හ වර ප ර ණ ව ෂය ම ල ව ක ර ය වට න වම න හ ට ල වට සර ලන පර ද හ ස අත හදවත ප ෂණය කරගත පර ප ර ණ දර පරප රක සම ජයට ද ය ද ක ර ම ප සල ග තයව ද ම ණ අප ම ත ප දම න බ ත ග නමද ම ස ර ප ව ද ම ණ අප ම ත ස මන මහ අප ව ද හල ම ත ක ත ග ස ජය දද හ ළද ව න ව ස රද ස රද ස ම ද න ස රද ව ද ම ණ අප ම ත ව ද ණ න එඩ බල යස ර ස පත ර හ ළ දර ක ළ න ත යහමඟ ය දව ස රද ස රද ස ම ද න ස රද ව ද ම ණ අප ම ත හ ටප ව ද හල පත වර න නම ස ට දක ව ස ව ක ලයආර එම ග ණත ලක මය 1924 1926 03ට බ ප ත ය ග ඩ මය 1926 1931 06ස බ එද ර ස හ මය 1931 1934 04ජ ජයස හ මය 1934 1937 04ඈප ත ලක මය 1937 1945 09එන ඒ ච ත යල ගම මය 1945 1946 02එන ආර යප ල මය 1946 1947 02ඒ බ අල ව ස මය 1947 1948 02ක ව ප ර ර මය 1948 1950 03ක බ හ රත මය 1950 1951 02 නම ස ට දක ව ස ව ක ලයඒ බ ව ක රමස කර මය 1951 1954 04ට ව අල ව ස මය 1954 1962 09එස ක ම ත ත නන ද මය 1962 1963 02ඩ බ ක ජ ප ර ර මය 1963 1964 02එල එල ප කබ ර ල මය 1964 1967 03බ නට ග ණස කර මය 1967 1969 03එස එම ම රස හ මය 1970 1973 04ඒ බ ජ අත තන යක මය 1974 1974 01ප ස කර ණ ත ලක මය 1974 1975 01ප ස මරතන හ ම 1975 1978 04 නම ස ට දක ව ස ව ක ලයඩ බ අලද න ය මය 1978 1984 07ක බ රත න යක මය 1984 1986 03එම අබ රත න මය 1986 1987 02ප ස කර ණ ත ලක මය 1987 1993 07ම ණ ප න ග ත හ ම 1993 2014 22ඩ ඩබ ල ව ද ස ල ව මය 2014 2018 04ක ප ශ ර ය ණ ර ණ ක ම ය 2018 ම දක ව සම ත හ ස ගම ස හල ස හ ත ය ස ගමය බ ද ධ ස ගමය ව ණ ජ ස ගමය ව ද ය ස ගමය ස හල ව ද හ ව ව ද ස ගමය ඉ ග ර ස ස හ ත ය ස ගමය ත රත ර ත ක ෂණ හ ජනම ධ ය ස සදය බ ලදක ෂ ඒකකය පර සර න යම භට කණ ඩය ම ර ග ආරක ෂක ස ගමය නව න ප ය ම ස ගමයප ත ර එකත ව න ස මන ද ව ත ය ක ප සල ශ ෂ යභට ත ර ය ව දක කණ ඩය ත ක ෂණ ප ඨය මහ න ද දය ත ක ෂණ ක ව ද ය ග රයබ හ ර සබ ඳ ම කල ප අධ ය පන ක ර ය ලය න වරඑළ ය 2017 08 09 at the Wayback Machine න වරඑළ ය ද ස ත ර ක ල කම ක ර ය ල permanent dead link භ ග ල ය ප හ ට ම ප ර ද ශ ය ව ස තරය තලවක ල Sumana Secondary School wiki permanent dead link