සුපර්මෑන් (ඉංග්‍රීසි: Superman) යනු ප්‍රබන්ධ චරිතයකි. මෙම චරිතය DC(Detective Comics(ඩිටෙක්ටිව් කොමික්ස්) = රහස් පරික්ෂක චිත්‍ර කථා; පසුව 'ඩිටෙක්ටිව් කොමික්ස්' යන නම එය බෙදා හල සමාගමට බැර විය. ) චිත්‍ර කථා අතර ජනප්‍රියතම හා බලගතුම සුපිරි වීර චරිතයක් ලෙස සැලකිය හැක. කැනඩාවේ උපන් ච්ත්‍ර ශිල්පී ජෝ ෂුස්ටර් (Joe Shuster) හා අමෙරිකානු ගත්කරු ජෙරී සීගල් (Jerry Siegel)විසින් 1932 දී නිර්මාණය කොට සීමාසහිත ඩිටෙක්ටිව් කොමික්ස් වෙත 1938 දී අලෙවි කල මෙම චරිතය පළමුව 1938 ජූනි මස ඇක්ෂන් කොමික්ස් අංක 1 (Action Comics #1)හි එළිදැක පසුව බොහෝ ගුවන්විදුලි වෘත්තාන්ත, රූපවාහිණී වැඩසටහන්, චිත්‍රපට, පුවත්පත් චිත්‍රකතා හා වීඩියෝ ත්රීඩා වල තම ශිල්ප දැත්වීය.
සුපර්මෑන් | |
---|---|
![]() Art by | |
ප්‍රකාශන තොරතුරු | |
(June 1938) | |
and | |
කථා වස්තු තොරතුරු | |
ද්විත්ව චරිතය | Kal-El |
සම්භව ස්ථානය | |
කණ්ඩායම් අනුබැඳි | |
හවුල් ව්‍යාපාර | |
සංගණ්‍ය අන්වර්ථයන් | , , , , , , , |
හැකියාවන් |
වර්ෂ 1978 දී ක්‍රිස්ටෝපර් රීව් විසින්ද, 2013 දී හෙන්රි කැවිල් විසින්ද සුපර්මෑන් චරිතයට පණ පොවන ලදී.
අඩවියෙන් බැහැර පිටු
- නිල වෙබ් අඩවිය 2009-12-21 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය