සුධා චන්ද්‍රන් (උපත 27 සැප්තැම්බර් 1965) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය ප්‍රවීණ භරතනාට්‍යම් නර්තන ශිල්පිණියක ද වේ. 1981 ජූනි මස සිය දෙමාපියන් සමග මදුරාසියේ සිට පැමිණෙමින් සිටිය දී තමිල් නාඩුවේ අසල දී සිදුවූ මාර්ග අනතුරක් හේතුවෙන් ආසාදනය වීමෙන් පසු ඇගේ පාදයක් ඉවත් කිරීමට සිදු විය. කෙසේනමුත්, නර්තනය අත්නොහළ ඇය දිගටම නර්තනයේ නියැළුණු අතර, පසුව ප්‍රවීණ භරතනාට්‍යම් ගුරුවරියක බවට පත්වීමට ඇයට හැකි විය. මීට අමතරව චන්ද්‍රන් ඇය විසින් නිරූපණය කළ හි රමෝලා සිකන්ද් චරිතය, නාගින්හි යාමිනී චරිතය, හි චිත්රදේවී චරිතය සහ හි (දෙවන කථාවාරයේ) ආනන්ද්ගේ බිරියගේ චරිත හේතුවෙන් ජනප්‍රිය වූවා ය. මින් යනු සාත් නිභානා සාතියා හින්දි කතාමාලාවේ දෙමළ ප්‍රතිනිර්මාණයයි.
සුධා චන්ද්‍රන් | |
---|---|
සුධා චන්ද්‍රන් 2016 වාර්ෂික සාදයේ දී | |
උපත | සුධා චන්ද්‍රන් 27 සැප්තැම්බර් 1965 මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
කලත්‍රයා(යන්) | රවි දන්ග් (වි. 1994) |
මුල්කාලීන සහ පෞද්ගලික දිවිය
චන්ද්‍රන් උපත ලැබූයේ මුම්බායිහි පවුලකට දාව ය. ඇය වරක් Nettv4uහි සම්මුඛ සාක්ච්ඡාවක දී පැවසූයේ, ඇය කුඩා කල ඉපිද හැදී වැඩුණේ මුම්බායිහි නමුත්, ඇගේ ස්වදේශික ප්‍රදේශය වන්නේ තමිල් නාඩු දිස්ත්‍රික්කයේ හි වායලූර් බවයි. ඇගේ මුත්තණුමිත්තණියන් කේරළයේ ප්‍රදේශය වෙත සංක්‍රමණය වූ සිව්වැනි පරම්පරාව විය. ඇගේ පියා USIS හි සේවය කළ අතර, ඔහු හිටපු නළුවකු ද විය. චන්ද්‍රන් ඇගේ B.A. උපාධිය මුම්බායිහි ලබාගත් අතර, අනතුරුව ඇය ආර්ථික විද්‍යා M.A. උපාධියක් ලබාගැනීමට ද සමත් වූවා ය.
1981 මැයි මස, තමිල් නාඩුවේ සංචාරයක නිරතවෙමින් සිටිය දී චන්ද්‍රන් අනතුරට ලක්වූ අතර, ඇගේ පාදවලට හානි සිදු විය. ඇයගේ තුවාල සඳහා මූලික වෛද්‍ය ප්‍රතිකාර ප්‍රාදේශීය රෝහලකින් ලබාගත් අතර, පසුව මදුරාසියේ විජයා රෝහල වෙත ඇතුළත් කෙරිණි. ඇගේ දකුණු පාදයේ ආසාදනයක් හටගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් ආනරවණය කර ගැනීමත් සමග ඇගේ පාදය කපා දැමීමට අවශ්‍ය විය. චන්ද්‍රන් පවසා ඇත්තේ මෙම කාලය ඇගේ දිවියේ දුෂ්කරම කාලසීමාව වූ බවයි. කෙසේනමුත්, ඇය කෘත්‍රිම ක් සම්බන්ධ කොටගෙන සිය ආබාධිතතාව ජයගත්තා ය. වසර දෙකක නිහැඬයාවකින් පසු, ඇය යළි නර්තනයට පිවිසි අතර යුරෝපය, කැනඩාව සහ මැද පෙරදිග යන රටවල ඇය සිය නර්තන ප්‍රසංග පවත්වන ලදී. ඇගේ චරිතාපදානය වයස අවුරුදු 8-11 අතර පාසල් ළමුන්ගේ විෂය මාලාවට ද ඇතුළත් කොට ඇත.
1994දී චන්ද්‍රන් සහාය අධ්‍යක්ෂකවරයකු වූ රවි දන්ග් සමග විවාහ වූවා ය. බෙයාරලිහි, ඉන්වර්ටිස් විශ්වවිද්‍යාලය විසින් ඇයට ගෞරව ආචාර්ය පදවියක් පිරිනමන ලදී.
වෘත්තිය
චන්ද්‍රන් සිය රංගන වෘත්තිය ඇරඹූයේ මයුරි නැමැති තෙලිඟු චිත්‍රපටය ඔස්සේ ය. මෙම චිත්‍රපටය ඇගේම දිවිය අලලා නිර්මාණය වූවකි. පසුව මෙම චිත්‍රපටය දෙමළ සහ මලයාලම් භාෂාවලට හඬකවන ලදී. මෙම චිත්‍රපටය හින්දි බසින් නාචේ මායුරි යන නාමයෙන් ප්‍රතිනිර්මාණය වූ අතර, චන්ද්‍රන් විසින් එහි ඇගේ චරිතය යළි නිරූපණය කරන ලදී. එහි ඇය සමග , සහ යන අය ප්‍රධාන චරිත නිරූපණය කළහ. මයුරි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1986දී ඇයට දී ජූරියේ විශේෂ සම්මානය හිමි විය.
රූපවාහිනී තිරයේ චන්ද්‍රන්ගේ සුවිශේෂී වැඩසටහන් ලෙස කාහින් කිසී රෝස් සහ කේ ස්ට්‍රීට් පාලි හිල් හැඳින්විය හැක. 2007දී ඇය 2 නැමැති රියැලිටි නර්තන වැඩසටහනේ තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය. 2015 රූපවාහිනී කතාමාලාවක් වූ නාගින් තුළ යාමිනීගේ චරිතය ද නිරූපණය කළේ ඇය විසිනි.
රූපවාහිනිය
වර්ෂය | තේමාව | චරිතය/දායකත්වය | නාළිකාව | භාෂාව |
---|---|---|---|---|
1990 දශකය | බහුරාණියාන් | - | හින්දි | |
1990 දශකය | හමාරි බාහු තුල්සි | තුල්සි | හින්දි | |
1990 දශකය | සාත් සාත් | - | ඩීඩී මෙට්‍රෝ | හින්දි |
1994–96 | ස්තායවතී (ශිවදූත්ගේ මව) | ඩීඩී නැෂනල් | හින්දි | |
1997 | ජානේ භි දෝ පාරෝ | - | ඩීඩී මෙට්‍රෝ | හින්දි |
1997 | කභි ඉධාර් කභි උධාර් | ප්‍රියා සිංහා | හෝම් ටීවී | හින්දි |
1998–99 | - | හින්දි | ||
1999 | අන්තරාල් | - | ඩීඩී නැෂනල් | හින්දි |
2000–08 | විනිසුරු රේණුකා චෞධරි / ACP රාගිනී සූර්යවංශි | ස්ටාර් ප්ලස් | හින්දි | |
2001 | - | සී ටීවී | හින්දි | |
2001–04 | රමෝලා සිකන්ද්/රතන් කා දාදා | ස්ටාර් ප්ලස් | හින්දි | |
2003 | තාර්කප්පු කලෛ තීරතා | අප්පා | දෙමළ | |
2003–05 | ගුරුමා | සී ටීවී | හින්දි | |
2004–06 | දිශාගේ මව | සී ටීවී | හින්දි | |
2004–06 | ගයාත්‍රි කොවුල් | ස්ටාර් ප්ලස් | හින්දි | |
2005–06 | (වාරය 2) | ආනන්ද්ගේ පළමු බිරිය | සී ටීවී | හින්දි |
2006 | ජෙයම් | පද්මා | දෙමළ | |
2006–08 | රාජේශ්වරී දේවී | හින්දි | ||
2006–09 | රාජලක්ෂ්මී | ඩීඩී නැෂනල් | හින්දි | |
2007 | 2 | තරගකාරිණිය | හින්දි | |
2007–08 | මල්ලිකා නන්දා | සෝනි ටීවී | හින්දි | |
2007–08 | රාජේශ්වරී දේවී | හින්දි | ||
2009 | අරසි | 'මදුරෛ' තිලකාවතී | සන් ටීවී | දෙමළ |
2007–09 | මාසි | ස්ටාර් ප්ලස් | හින්දි | |
2008 | ඇය ලෙසම | ජයා ටීවී | දෙමළ | |
2008–09 | චන්ද්‍රමතී | සන් ටීවී | දෙමළ | |
2008–11 | මහා ශ්වේතා දේවී | සහරා වන් | හින්දි | |
2008-2009 | කාතපරයුම් කාව්‍යාංජලි | රාජලක්ෂ්මි | මලයාලම් | |
2009 | Super Dancer | විනිසුරු | මලයාලම් | |
2009 | Super Dancer Junior | විනිසුරු | අම්රිතා ටීවී | මලයාලම් |
2012–13 | භුවනා | සන් ටීවී | දෙමළ | |
2010-11 | රාජලක්ෂ්මි | සන් ටීවී | දෙමළ | |
2010-11 | Super Dancer Junior 2 | විනිසුරු | අම්රිතා ටීවී | මලයාලම් |
2010–11 | අකිලන්දේශ්වරී | ජයා ටීවී | දෙමළ | |
2011 | ඉන්ද්‍රාණි (පැමිණිලි නීතිඥවරිය) | සෝනි ටීවී | හින්දි | |
2011–12 | Super Dancer Junior 4 | විනිසුරු | අම්රිතා ටීවී | මලයාලම් |
2011–12 | ව්‍යාස් මහත්මිය | හින්දි | ||
2012 | ජල්ලෝශ් සුවර්ණයුගච | විනිසුරු | මරාථි | |
2012 | කල්‍යාණි දේවී රායිචන්ද් | සහරා වන් | හින්දි | |
2013 | සුධා පිල්ලෛ | මලයාලම් | ||
2013 | Munch Stars | විනිසුරු | ඒෂියානෙට් | මලයාලම් |
2013 | උමා බිස්වාස් | ලයිෆ් ඕකේ | හින්දි | |
2013-2015 | චිත්‍රා දේවී | දෙමළ | ||
2014 | ලොහාරි | ලයිෆ් ඕකේ | හින්දි | |
2014 | භාවනි | බිග් මැජික් | හින්දි | |
2014 | බුවාජි | කලර්ස් ටීවී | හින්දි | |
2015 | Celebrity Kitchen | ආරාධිත අමුත්තකු | දෙමළ | |
2015 | උග්‍රම් උජ්වාලම් වාරය 1 | විනිසුරු | මලයාලම් | |
2015-16 | සොල්වතෙල්ලම් උන්මෛ | වැඩසටහන් මෙහෙයවන්නිය | දෙමළ | |
2015–17 | නාගින් | යාමිනී/අන්කි කා දාදා | හින්දි | |
2016-17 | විනිසුරු | දෙමළ | ||
2016 | ආරාධිතයා කථාංගය 34 | මලයාලම් | ||
2017 | මලයාලි වීට්ටම්මා | විනිසුරු | ෆ්ලවර්ස් ටීවී | මලයාලම් |
2017 | Komedy Circus | අමුත්තා | මළවිල් මනෝරමා | මලයාලම් |
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2016 | Sisters | සුධා | මරාඨි | නිෂ්පාදනය වෙමින් පවතී |
2013 | ඉන්ද්‍රා සුන්දරමූර්ති | දෙමළ | ||
2013 | Cleopatra | මලයාලම් | ||
2011 | තමන්නාගේ මව | දෙමළ | ||
2010 | ගයාත්‍රි දේවී | මලයාලම් | ||
2008 | සත්‍යම්ගේ මව | දෙමළ | ||
2008 | ප්‍රණාලි | අකා | ||
2006 | වෛද්‍යවරිය | හින්දි | ||
2006 | තාකුරයින් | හින්දි | ||
2004 | Smile Please | තුල්සි | හින්දි | |
2000 | තුනේ මේරා දිල් ලේ ලියා | රාණි (වීරුගේ පෙම්වතිය) | හින්දි | |
1999 | මංජු | හින්දි | ||
1999 | මා බාප් නේ භුල්සෝ නහී | ෂාර්දා | ගුජරාති | |
1995 | මිලාන් | ජයා | ||
1995 | රඝුවීර් | ආර්ති වර්මා | ||
1994 | ශිවානිගේ සොයුරිය | හින්දි | ||
1994 | දාල්දු චොරායු ධීරේ ධීරේ | |||
1994 | ||||
1993 | ෆූලන් හසිනා රාම්කාලි | |||
1992 | ජූලී | හින්දි | ||
1992 | නිශ්චේ | |||
1992 | ඉන්තේහා ප්යාර් කි | ටානියාගේ විවාහ උත්සවයේ නර්තන ශිල්පිණිය | හින්දි | |
1992 | ක්වේඩ් මේන් හේ බුල්බුල් | ජූලී | ||
1992 | කරන්ගේ සොයුරිය | හින්දි | ||
1992 | සීතා එස්. ප්‍රකාශ් | හින්දි | ||
1991 | පෘථිවිගේ සොයුරිය | හින්දි | ||
1991 | හේමා | |||
1991 | ජීනෙ කි සාසා | ශීතල් | ||
1990 | රාජ්නර්තකි | චන්ද්රිමා | බෙංගාලි | |
1990 | ජග්දිෂ් චන්ද්‍රා මහත්මිය | හින්දි | ||
1990 | හින්දි | |||
1988 | කන්නඩ | |||
1988 | දෙමළ | |||
1987 | අරිෆා | මලයාලම් | ||
1987 | ඉවල් ඔරු පෞර්ණමි | දෙමළ | ||
1987 | දෙමළ | |||
1987 | ශාන්ති | දෙමළ | ||
1986 | රේඛා | මලයාලම් | ||
1986 | දෙමළ | |||
1986 | දෙමළ | |||
1986 | දෙමළ | |||
1986 | සිවකාමී | දෙමළ | ||
1986 | මයුරි | හින්දි | ||
1984 | මයුරි | තෙලිඟු |
සම්මාන
- 1986: : වෙනුවෙන්
- 2004:
- 2005: ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය: වෙනුවෙන්
- 2013: හොඳම චරිතාංග නිළිය: වෙනුවෙන්
- 2014: : දෙයිවම් තන්ද වීඩු වෙනුවෙන්
- 2015: : දෙයිවම් තන්ද වීඩු වෙනුවෙන්
- 2016: නාගින්හි ජවයෙන් යුත් රංගන ප්‍රතිභාව උදෙසා කලර්ස් රන් පත් සම්මානය
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Sudha Chandran Herself". Indiatimes. සම්ප්‍රවේශය 23 September 2016.
- Madon, Vimala (7 March 2016). . Gulf News. 8 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 June 2016.
- Farook, Farhana (21 November 2007). "I view the accident as a blessing: Sudha Chandran". DNA. සම්ප්‍රවේශය 16 June 2016.
- "Sudha Chandran's story about her accident will leave you inspired". The Times of India. 18 January 2016. සම්ප්‍රවේශය 16 June 2016.
- Never-say-die attitude: BACK ON THE BIG SCREEN – Sudha Chandran The Hindu. 22 February 2010. Retrieved
- Swaminathan, Rajeshwari (27 July 2015). "Her Friends Stood by Her". The New Indian Express. Chennai. සම්ප්‍රවේශය 17 June 2016.
- Amarnath K. Menon (9 December 2013). "Mayuri: A profile in courage". සම්ප්‍රවේශය 4 February 2015.
- Patel, Priyanka J (9 December 2011). "I choose to fight in my life: Sudha Chandran – The Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-06-17.
- "Inspiration for world" (Malayalam බසින්). සම්ප්‍රවේශය 13 December 2013.
{{}}
:|archive-date=
requires|archive-url=
()CS1 maint: unrecognized language ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ධ චන ද රන උපත 27 ස ප ත ම බර 1965 යන ව න හ ඳ න ව න න ඉන ද ය න ච ත රපට සහ ර පව හ න න ළ යක ඇය ප රව ණ භරතන ට යම නර තන ශ ල ප ණ යක ද ව 1981 ජ න මස ස ය ද ම ප යන සමග මද ර ස ය ස ට ප ම ණ ම න ස ට ය ද තම ල න ඩ ව අසල ද ස ද ව ම ර ග අනත රක හ ත ව න ආස දනය ව ම න පස ඇග ප දයක ඉවත ක ර මට ස ද ව ය ක ස නම ත නර තනය අත න හළ ඇය ද ගටම නර තනය න ය ළ ණ අතර පස ව ප රව ණ භරතන ට යම ග ර වර යක බවට පත ව මට ඇයට හ ක ව ය ම ට අමතරව චන ද රන ඇය ව ස න න ර පණය කළ හ රම ල ස කන ද චර තය න ග න හ ය ම න චර තය හ ච ත රද ව චර තය සහ හ ද වන කථ ව රය ආනන ද ග බ ර යග චර ත හ ත ව න ජනප ර ය ව ව ය ම න යන ස ත න භ න ස ත ය හ න ද කත ම ල ව ද මළ ප රත න ර ම ණයය ස ධ චන ද රන ස ධ චන ද රන 2016 ව ර ෂ ක ස දය ද උපතස ධ චන ද රන 27 ස ප ත ම බර 1965 1965 09 27 වයස 58 ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වකලත රය යන රව දන ග ව 1994 ම ල ක ල න සහ ප ද ගල ක ද ව යචන ද රන උපත ල බ ය ම ම බ ය හ පව ලකට ද ව ය ඇය වරක Nettv4uහ සම ම ඛ ස ක ච ඡ වක ද ප වස ය ඇය ක ඩ කල ඉප ද හ ද ව ඩ ණ ම ම බ ය හ නම ත ඇග ස වද ශ ක ප රද ශය වන න තම ල න ඩ ද ස ත ර ක කය හ ව යල ර බවය ඇග ම ත තණ ම ත තණ යන ක රළය ප රද ශය ව ත ස ක රමණය ව ස ව ව න පරම පර ව ව ය ඇග ප ය USIS හ ස වය කළ අතර ඔහ හ ටප නළ වක ද ව ය චන ද රන ඇග B A උප ධ ය ම ම බ ය හ ලබ ගත අතර අනත ර ව ඇය ආර ථ ක ව ද ය M A උප ධ යක ලබ ග න මට ද සමත ව ව ය 1981 ම ය මස තම ල න ඩ ව ස ච රයක න රතව ම න ස ට ය ද චන ද රන අනත රට ලක ව අතර ඇග ප දවලට හ න ස ද ව ය ඇයග ත ව ල සඳහ ම ල ක ව ද ය ප රත ක ර ප ර ද ශ ය ර හලක න ලබ ගත අතර පස ව මද ර ස ය ව ජය ර හල ව ත ඇත ළත ක ර ණ ඇග දක ණ ප දය ආස දනයක හටග න ඇත බව ව ද යවර න ව ස න ආනරවණය කර ග න මත සමග ඇග ප දය කප ද ම මට අවශ ය ව ය චන ද රන පවස ඇත ත ම ම ක ල ය ඇග ද ව ය ද ෂ කරම ක ලස ම ව ව බවය ක ස නම ත ඇය ක ත ර ම ක සම බන ධ ක ටග න ස ය ආබ ධ තත ව ජයගත ත ය වසර ද කක න හ ඬය වක න පස ඇය යළ නර තනයට ප ව ස අතර ය ර පය ක නඩ ව සහ ම ද ප රද ග යන රටවල ඇය ස ය නර තන ප රස ග පවත වන ලද ඇග චර ත පද නය වයස අව ර ද 8 11 අතර ප සල ළම න ග ව ෂය ම ල වට ද ඇත ළත ක ට ඇත 1994ද චන ද රන සහ ය අධ යක ෂකවරයක ව රව දන ග සමග ව ව හ ව ව ය බ ය රල හ ඉන වර ට ස ව ශ වව ද ය ලය ව ස න ඇයට ග රව ආච ර ය පදව යක ප ර නමන ලද ව ත ත යචන ද රන ස ය ර ගන ව ත ත ය ඇරඹ ය මය ර න ම ත ත ල ඟ ච ත රපටය ඔස ස ය ම ම ච ත රපටය ඇග ම ද ව ය අලල න ර ම ණය ව වක පස ව ම ම ච ත රපටය ද මළ සහ මලය ලම භ ෂ වලට හඬකවන ලද ම ම ච ත රපටය හ න ද බස න න ච ම ය ර යන න මය න ප රත න ර ම ණය ව අතර චන ද රන ව ස න එහ ඇග චර තය යළ න ර පණය කරන ලද එහ ඇය සමග සහ යන අය ප රධ න චර ත න ර පණය කළහ මය ර ච ත රපටය ර ගනය ව න ව න 1986ද ඇයට ද ජ ර ය ව ශ ෂ සම ම නය හ ම ව ය ර පව හ න ත රය චන ද රන ග ස ව ශ ෂ ව ඩසටහන ල ස ක හ න ක ස ර ස සහ ක ස ට ර ට ප ල හ ල හ ඳ න ව ය හ ක 2007ද ඇය 2 න ම ත ර ය ල ට නර තන ව ඩසටහන තරගක ර ණ යක ල ස සහභ ග ව ව ය 2015 ර පව හ න කත ම ල වක ව න ග න ත ළ ය ම න ග චර තය ද න ර පණය කළ ඇය ව ස න ර පව හ න යවර ෂය ත ම ව චර තය ද යකත වය න ළ ක ව භ ෂ ව1990 දශකය බහ ර ණ ය න හ න ද 1990 දශකය හම ර බ හ ත ල ස ත ල ස හ න ද 1990 දශකය ස ත ස ත ඩ ඩ ම ට ර හ න ද 1994 96 ස ත යවත ශ වද ත ග මව ඩ ඩ න ෂනල හ න ද 1997 ජ න භ ද ප ර ඩ ඩ ම ට ර හ න ද 1997 කභ ඉධ ර කභ උධ ර ප ර ය ස හ හ ම ට ව හ න ද 1998 99 හ න ද 1999 අන තර ල ඩ ඩ න ෂනල හ න ද 2000 08 ව න ස ර ර ණ ක ච ධර ACP ර ග න ස ර යව ශ ස ට ර ප ලස හ න ද 2001 ස ට ව හ න ද 2001 04 රම ල ස කන ද රතන ක ද ද ස ට ර ප ලස හ න ද 2003 ත ර කප ප කල ත රත අප ප ද මළ2003 05 ග ර ම ස ට ව හ න ද 2004 06 ද ශ ග මව ස ට ව හ න ද 2004 06 ගය ත ර ක ව ල ස ට ර ප ලස හ න ද 2005 06 ව රය 2 ආනන ද ග පළම බ ර ය ස ට ව හ න ද 2006 ජ යම පද ම ද මළ2006 08 ර ජ ශ වර ද ව හ න ද 2006 09 ර ජලක ෂ ම ඩ ඩ න ෂනල හ න ද 2007 2 තරගක ර ණ ය හ න ද 2007 08 මල ල ක නන ද ස න ට ව හ න ද 2007 08 ර ජ ශ වර ද ව හ න ද 2009 අරස මද ර ත ලක වත සන ට ව ද මළ2007 09 ම ස ස ට ර ප ලස හ න ද 2008 ඇය ල සම ජය ට ව ද මළ2008 09 චන ද රමත සන ට ව ද මළ2008 11 මහ ශ ව ත ද ව සහර වන හ න ද 2008 2009 ක තපරය ම ක ව ය ජල ර ජලක ෂ ම මලය ලම 2009 Super Dancer ව න ස ර මලය ලම 2009 Super Dancer Junior ව න ස ර අම ර ත ට ව මලය ලම 2012 13 භ වන සන ට ව ද මළ2010 11 ර ජලක ෂ ම සන ට ව ද මළ2010 11 Super Dancer Junior 2 ව න ස ර අම ර ත ට ව මලය ලම 2010 11 අක ලන ද ශ වර ජය ට ව ද මළ2011 ඉන ද ර ණ ප ම ණ ල න ත ඥවර ය ස න ට ව හ න ද 2011 12 Super Dancer Junior 4 ව න ස ර අම ර ත ට ව මලය ලම 2011 12 ව ය ස මහත ම ය හ න ද 2012 ජල ල ශ ස වර ණය ගච ව න ස ර මර ථ 2012 කල ය ණ ද ව ර ය චන ද සහර වන හ න ද 2013 ස ධ ප ල ල මලය ලම 2013 Munch Stars ව න ස ර ඒෂ ය න ට මලය ලම 2013 උම බ ස ව ස ලය ෆ ඕක හ න ද 2013 2015 ච ත ර ද ව ද මළ2014 ල හ ර ලය ෆ ඕක හ න ද 2014 භ වන බ ග ම ජ ක හ න ද 2014 බ ව ජ කලර ස ට ව හ න ද 2015 Celebrity Kitchen ආ ර ධ ත අම ත තක ද මළ2015 උග රම උජ ව ලම ව රය 1 ව න ස ර මලය ලම 2015 16 ස ල වත ල ලම උන ම ව ඩසටහන ම හ යවන න ය ද මළ2015 17 න ග න ය ම න අන ක ක ද ද හ න ද 2016 17 ව න ස ර ද මළ2016 ආර ධ තය කථ ගය 34 මලය ලම 2017 මලය ල ව ට ටම ම ව න ස ර ෆ ලවර ස ට ව මලය ලම 2017 Komedy Circus අම ත ත මළව ල මන රම මලය ලම ච ත රපට න ම වල යවර ෂය ච ත රපටය චර තය භ ෂ ව සටහන 2016 Sisters ස ධ මර ඨ න ෂ ප දනය ව ම න පවත 2013 ඉන ද ර ස න දරම ර ත ද මළ2013 Cleopatra මලය ලම 2011 තමන න ග මව ද මළ2010 ගය ත ර ද ව මලය ලම 2008 සත යම ග මව ද මළ2008 ප රණ ල අක 2006 ව ද යවර ය හ න ද 2006 ත ක රය න හ න ද 2004 Smile Please ත ල ස හ න ද 2000 ත න ම ර ද ල ල ල ය ර ණ ව ර ග ප ම වත ය හ න ද 1999 ම ජ හ න ද 1999 ම බ ප න භ ල ස නහ ෂ ර ද ග ජර ත 1995 ම ල න ජය 1995 රඝ ව ර ආර ත වර ම 1994 ශ ව න ග ස ය ර ය හ න ද 1994 ද ල ද ච ර ය ධ ර ධ ර 19941993 ෆ ලන හස න ර ම ක ල 1992 ජ ල හ න ද 1992 න ශ ච 1992 ඉන ත හ ප ය ර ක ට න ය ග ව ව හ උත සවය නර තන ශ ල ප ණ ය හ න ද 1992 ක ව ඩ ම න හ බ ල බ ල ජ ල 1992 කරන ග ස ය ර ය හ න ද 1992 ස ත එස ප රක ශ හ න ද 1991 ප ථ ව ග ස ය ර ය හ න ද 1991 හ ම 1991 ජ න ක ස ස ශ තල 1990 ර ජ නර තක චන ද ර ම බ ග ල 1990 ජග ද ෂ චන ද ර මහත ම ය හ න ද 1990 හ න ද 1988 කන නඩ1988 ද මළ1987 අර ෆ මලය ලම 1987 ඉවල ඔර ප ර ණම ද මළ1987 ද මළ1987 ශ න ත ද මළ1986 ර ඛ මලය ලම 1986 ද මළ1986 ද මළ1986 ද මළ1986 ස වක ම ද මළ1986 මය ර හ න ද 1984 මය ර ත ල ඟ සම ම න1986 ව න ව න 2004 2005 ඍණ ත මක චර තයක හ ඳම න ළ ය සඳහ වන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම නය ව න ව න 2013 හ ඳම චර ත ග න ළ ය ව න ව න 2014 ද ය වම තන ද ව ඩ ව න ව න 2015 ද ය වම තන ද ව ඩ ව න ව න 2016 න ග න හ ජවය න ය ත ර ගන ප රත භ ව උද ස කලර ස රන පත සම ම නයම ව ත බලන නආශ ර යයන Sudha Chandran Herself Indiatimes සම ප රව ශය 23 September 2016 Madon Vimala 7 March 2016 Gulf News 8 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 June 2016 Farook Farhana 21 November 2007 I view the accident as a blessing Sudha Chandran DNA සම ප රව ශය 16 June 2016 Sudha Chandran s story about her accident will leave you inspired The Times of India 18 January 2016 සම ප රව ශය 16 June 2016 Never say die attitude BACK ON THE BIG SCREEN Sudha Chandran The Hindu 22 February 2010 Retrieved Swaminathan Rajeshwari 27 July 2015 Her Friends Stood by Her The New Indian Express Chennai සම ප රව ශය 17 June 2016 Amarnath K Menon 9 December 2013 Mayuri A profile in courage සම ප රව ශය 4 February 2015 Patel Priyanka J 9 December 2011 I choose to fight in my life Sudha Chandran The Times of India The Times of India සම ප රව ශය 2016 06 17 Inspiration for world Malayalam බස න සම ප රව ශය 13 December 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help CS1 maint unrecognized language link