සිල්ලාහි ග්යොංසුන් (896 - 978) (රාජ්‍ය. 927–935) යනුවෙන් හඳුන්වන්නේ කොරියානු රාජධානියක් වූ සිල්ලා රාජධානියේ 56වන මෙන්ම අවසන් පාලකයා ය.
සිල්ලාහි ග්යොංසුන් 신라 경순왕 | |
---|---|
සිල්ලාහි රජ | |
රාජ්‍ය සමය | 927 – 935 |
අභිෂේකය | 927 |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | ගොර්යෝහි තේජෝ |
උපත | 896 එක්සත් සිල්ලා |
මරණය | 978 (82 වියැති) ගොර්යෝ රාජධානිය |
බිසව | |
දරුවන් | |
වංශය | |
පියා | කිම් හ්යෝ-ජොං |
මව | ග්යේආ කුමරිය |
ආගම | බුද්ධාගම |
සිල්ලාහි ග්යොංසුන් | |
හංගුල් | 경순왕 |
---|---|
හන්ජා | 敬順王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeongsun wang |
මැකූන්–රයිෂවර් | Kyŏngsun wang |
උපන් නාමය | |
හංගුල් | 김부 |
හන්ජා | 金傅 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Bu |
මැකූන්–රයිෂවර් | Kim Pu |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
චරිතාපදානය
සිල්ලාවේ පැවතෙන හයවන පරම්පරාවේ සාමාජිකයකු වන ග්යොංසුන් රජු ට දාව ග්යේආ කුමරියට උපන් පුත්‍රයා වේ. ග්යේආ කුමරිය යනු හොන්ගං රජුගේ දියණියකි. ග්යොංසුන්ගේ භාර්යාව වූයේ ජුක්සන් පාක් වංශයේ ජුක්බං ආර්යාව (죽방부인) යි. ඔහුගේ වැඩිමහල්ම පුත්‍රයා කිරුළහිමි මාඋයි කුමරු වූ අතර, ලාබාල පුත්‍රයා බොම්ගොං නම් විය.
ග්යොංසුන්ව සිහසුනට පත් කරන ලද්දේ හුබෙක්ජේ රාජ්‍යයේ රජු වූ ග්යොන් හ්වොන් විසිනි. ක්‍රි.ව. 927දී හුබෙක්ජේ රාජධානියේ හමුදා විසින් නගරය යටත් කරගැනීමෙන් පසුව ග්යොංසුන්ව සිහසුනට පත් කෙරිණි. 927දී, සිය හමුදාව සමග ග්යොන් හ්වොන් විසින්ම සිල්ලා අගනුවර වූ ග්යොංජු ආක්‍රමණය කරන ලදී. ආක්‍රමණයක් සඳහා සූදානම්ව නොසිටි හුබෙක්ජේ හමුදාවන්ට යටත් වීමට වඩා මිය යාම සැපතැයි සිතා සියදිවි හානි කරගත්තේ ය. අනුතරුව ග්යොන් හ්වොන් විසින් කිම් බු කුමරුන්ව ඊළඟ සිල්ලා රජු ලෙස පත්කොට ග්යොංසුන් රජ යනුවෙන් සිංහාසනාරූඪ කරන ලදී. මේ වනවිටත් සිල්ලා රාජධානිය අතිශයින් දුර්වලව පැවති අතර, ග්යොංසුන් හට සිය රාජ්‍ය පාලනය ගෙන යාමට ඉතිරිව තිබුණේ පැරණි සිල්ලා භූමියේ අවශේෂව තිබූ සුළු බිම් ප්‍රමාණයක පමණි. අවසානයේ 935දී ග්යොංසුන් විසින් සිහසුන අත්හැර ගොර්යෝහි තේජෝ හට සිහසුන පවරන ලදී. ඔහුගේ සිහසුන අත්හැරීම තේජෝගේ කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමේ ව්‍යාපාරය සම්පූර්ණ කළේ ය. තේජෝ රජුගේ දියණිය වූ නංරං කුමරිය (낙랑공주) සමග යළි විවාහ වූ ඔහුව හි සාසිම්-ග්වන් (사심관, පරීක්ෂක-සෙන්පති) ලෙස පත් කරන ලදී. ඔහු ගොර්යෝවේ සාසිම්-ග්වන් ක්රමයේ පළමුවැනියා ද විය. ඔහු සිය ජීවිතයේ සෙසු කාලය ගතකළේ ගොර්යෝ අගනුවර (වර්තමාන ) ආසන්නයේ ය.
978දී ග්යොංසුන් මියගිය අතර, ඔහුගේ සොහොන්ගැබ දකුණු කොරියාවේ ග්යොංගි-ඩෝහි ජංනම්-ම්යොන් ප්‍රදේශයේ පිහිටා ඇත.
සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ග්යොංසුන්ගේ පුත්‍රයා වූ මා-උයි කුමරු සිය පියා ගොර්යෝ රාජ්‍යයට යටත් වීමට විරුද්ධ වූ අතර, ඔහු කන්දේ තාපසයකු වශයෙන් වාසය කළ බැව් සඳහන් වේ.
පවුල
- පියා: (신흥대왕)
- මුත්තණුවන්: සිල්ලාහි උයිහ්යුං රජු (의흥대왕)
- මව: ග්යොංජු කිම් වංශයේ ග්යේආ මහා කුමරිය (계아태후 김씨)
- මුත්තණුවන්: සිල්ලාහි හොන්ගං රජු (? - 886) (신라 헌강왕)
- බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
- (죽방부인 박씨)
- (912 - ?) (김일 마의태자)
- කිම් දොක්-ජි, බොම් කුමරු (914 - ?) (김덕지 범공)
- කිම් මියොං-ජොං, යොංබුන් කුමරු (김명종 영분공)
- (헌숙왕후 김씨)
- (낙랑공주 왕씨)
- කිම් ඉයුන්-යොල්, දේඅන් කුමරු (김은열 대안군)
- කිම් සොක්, උයිසොං කුමරු (김석 의성군)
- කිම් ගොන්, ගංර්යුං කුමරු (김건 강릉군)
- කිම් සොන්, ඉයොන්යැං කුමරු (김선 언양군)
- කිම් චු, සම්චොක් කුමරු (김추 삼척군)
- නම් නොලද කුමරියක්
- ග්යොංජු කිම් වංශයේ සින්රන් ආර්යාව (신란궁부인 김씨)
- කේසොං වං වංශයේ වං කුමරිය (공주 왕씨)
ජනප්‍රිය සංස්කෘතිය තුළ
ෂින් ග්වි-ෂික් විසින් නාළිකාවෙන් විකාශය වූ (2000-2002) නැමැති රූපවාහිනී කතාමාලාවේ ඔහුගේ චරිතය නිරූපණය කරන ලදී. 2002-2003 අතර කාලයේ KBS නාළිකාවෙන් විකාශය වූ The Dawn of the Empire කතාමාලාව තුළ ලී දෝ-ර්යොන් විසින් ඔහුගේ චරිතය නිරූපණය කරන ලදී.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- (කොරියානු) King Gyeongsun 2011-06-10 at the Wayback Machine at Encyclopedia of Korean Culture
- (කොරියානු) King Gyeongsun[] at
- (කොරියානු) Crown Prince Ma-ui[] at
- ෂින්හ්යුං යනු මරණාපර පදවි නාමයකි. ඔහුගේ සැබෑ නම කිම් හ්යෝ-ජොං ය.
- උයිහ්යුං යන්න ද මරණාපර පදවියකි. ඔහුගේ සැබෑ නම කිම් සිල්-හොං ය.
- ගොර්යෝහි තේජෝ රජුගේ සහ ගේ දියණියයි.
- පසුව ඇය හ්වං ග්යොං සමග විවාහ විය.
- පසුව ලී ග්‍යුම්-සෝ සමග විවාහ විය.
- ගොර්යෝහි තේජෝ රජුගේ සහ ප්යොංසන් පාක් වංශයේ සොංමු ආර්යාවගේ දියණියයි.
සිල්ලාහි ග්යොංසුන් මරණය: 978 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාවේ රජ සිල්ලා 927–935 | අනුප්‍රාප්තික නැත |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ල ල හ ග ය ස න 896 978 ර ජ ය 927 935 යන ව න හඳ න වන න ක ර ය න ර ජධ න යක ව ස ල ල ර ජධ න ය 56වන ම න ම අවසන ප ලකය ය ස ල ල හ ග ය ස න 신라 경순왕ස ල ල හ රජර ජ ය සමය927 935අභ ෂ කය927ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ග ර ය හ ත ජ උපත896 එක සත ස ල ල මරණය978 82 ව ය ත ග ර ය ර ජධ න යබ සවදර වන ව ශයප ය ක ම හ ය ජ මවග ය ආ ක මර යආගමබ ද ධ ගමස ල ල හ ග ය ස න හ ග ල 경순왕හන ජ 敬順王ප රත ශ ධ ත ර ම න කරණයGyeongsun wangම ක න රය ෂවර Kyŏngsun wangඋපන න මයහ ග ල 김부හන ජ 金傅ප රත ශ ධ ත ර ම න කරණයGim Buම ක න රය ෂවර Kim Puක ර ය ව රජවර ස ල ල එක සත ක ර ම න පස 661 681 681 691 692 702 ස ද ක 702 737 737 742 742 765 765 780 ස න ද ක 780 785 785 798 798 800 800 809 809 826 826 836 836 838 838 839 839 839 857 857 861 ග ය ම න 861 875 හ න ග 875 886 886 887 ජ න ස 887 897 897 912 912 917 917 924 924 927 ග ය ස න 927 935චර ත පද නයස ල ල ව ප වත න හයවන පරම පර ව ස ම ජ කයක වන ග ය ස න රජ ට ද ව ග ය ආ ක මර යට උපන ප ත රය ව ග ය ආ ක මර ය යන හ න ග රජ ග ද යණ යක ග ය ස න ග භ ර ය ව ව ය ජ ක සන ප ක ව ශය ජ ක බ ආර ය ව 죽방부인 ය ඔහ ග ව ඩ මහල ම ප ත රය ක ර ළහ ම ම උය ක මර ව අතර ල බ ල ප ත රය බ ම ග නම ව ය ග ය ස න ව ස හස නට පත කරන ලද ද හ බ ක ජ ර ජ යය රජ ව ග ය න හ ව න ව ස න ක ර ව 927ද හ බ ක ජ ර ජධ න ය හම ද ව ස න නගරය යටත කරග න ම න පස ව ග ය ස න ව ස හස නට පත ක ර ණ 927ද ස ය හම ද ව සමග ග ය න හ ව න ව ස න ම ස ල ල අගන වර ව ග ය ජ ආක රමණය කරන ලද ආක රමණයක සඳහ ස ද නම ව න ස ට හ බ ක ජ හම ද වන ට යටත ව මට වඩ ම ය ය ම ස පත ය ස ත ස යද ව හ න කරගත ත ය අන තර ව ග ය න හ ව න ව ස න ක ම බ ක මර න ව ඊළඟ ස ල ල රජ ල ස පත ක ට ග ය ස න රජ යන ව න ස හ සන ර ඪ කරන ලද ම වනව ටත ස ල ල ර ජධ න ය අත ශය න ද ර වලව ප වත අතර ග ය ස න හට ස ය ර ජ ය ප ලනය ග න ය මට ඉත ර ව ත බ ණ ප රණ ස ල ල භ ම ය අවශ ෂව ත බ ස ළ බ ම ප රම ණයක පමණ අවස නය 935ද ග ය ස න ව ස න ස හස න අත හ ර ග ර ය හ ත ජ හට ස හස න පවරන ලද ඔහ ග ස හස න අත හ ර ම ත ජ ග ක ර ය න අර ධද ව පය එක සත ක ර ම ව ය ප රය සම ප ර ණ කළ ය ත ජ රජ ග ද යණ ය ව න ර ක මර ය 낙랑공주 සමග යළ ව ව හ ව ඔහ ව හ ස ස ම ග වන 사심관 පර ක ෂක ස න පත ල ස පත කරන ලද ඔහ ග ර ය ව ස ස ම ග වන ක රමය පළම ව න ය ද ව ය ඔහ ස ය ජ ව තය ස ස ක ලය ගතකළ ග ර ය අගන වර වර තම න ආසන නය ය 978ද ග ය ස න ම යග ය අතර ඔහ ග ස හ න ග බ දක ණ ක ර ය ව ග ය ග ඩ හ ජ නම ම ය න ප රද ශය ප හ ට ඇත සම ග ක සග ග රන ථය අන ව ග ය ස න ග ප ත රය ව ම උය ක මර ස ය ප ය ග ර ය ර ජ යයට යටත ව මට ව ර ද ධ ව අතර ඔහ කන ද ත පසයක වශය න ව සය කළ බ ව සඳහන ව පව ලප ය 신흥대왕 ම ත තණ වන ස ල ල හ උය හ ය රජ 의흥대왕 මව ග ය ජ ක ම ව ශය ග ය ආ මහ ක මර ය 계아태후 김씨 ම ත තණ වන ස ල ල හ හ න ග රජ 886 신라 헌강왕 බ ස වර න සහ ඔව න ග දර වන 죽방부인 박씨 912 김일 마의태자 ක ම ද ක ජ බ ම ක මර 914 김덕지 범공 ක ම ම ය ජ ය බ න ක මර 김명종 영분공 헌숙왕후 김씨 낙랑공주 왕씨 ක ම ඉය න ය ල ද අන ක මර 김은열 대안군 ක ම ස ක උය ස ක මර 김석 의성군 ක ම ග න ග ර ය ක මර 김건 강릉군 ක ම ස න ඉය න ය ක මර 김선 언양군 ක ම ච සම ච ක ක මර 김추 삼척군 නම න ලද ක මර යක ග ය ජ ක ම ව ශය ස න රන ආර ය ව 신란궁부인 김씨 ක ස ව ව ශය ව ක මර ය 공주 왕씨 ජනප ර ය ස ස ක ත ය ත ළෂ න ග ව ෂ ක ව ස න න ළ ක ව න ව ක ශය ව 2000 2002 න ම ත ර පව හ න කත ම ල ව ඔහ ග චර තය න ර පණය කරන ලද 2002 2003 අතර ක ලය KBS න ළ ක ව න ව ක ශය ව The Dawn of the Empire කත ම ල ව ත ළ ල ද ර ය න ව ස න ඔහ ග චර තය න ර පණය කරන ලද ම ව ත බලන නග ය න හ ව න ක ර ය ව රජවර න ග ල ය ස ත ව ක ර ය ව පස ක ල න ත න ර ජධ න ආශ ර යයන ක ර ය න King Gyeongsun 2011 06 10 at the Wayback Machine at Encyclopedia of Korean Culture ක ර ය න King Gyeongsun permanent dead link at ක ර ය න Crown Prince Ma ui permanent dead link at ෂ න හ ය යන මරණ පර පදව න මයක ඔහ ග ස බ නම ක ම හ ය ජ ය උය හ ය යන න ද මරණ පර පදව යක ඔහ ග ස බ නම ක ම ස ල හ ය ග ර ය හ ත ජ රජ ග සහ ග ද යණ යය පස ව ඇය හ ව ග ය සමග ව ව හ ව ය පස ව ල ග ය ම ස සමග ව ව හ ව ය ග ර ය හ ත ජ රජ ග සහ ප ය සන ප ක ව ශය ස ම ආර ය වග ද යණ යය ස ල ල හ ග ය ස න මරණය 978ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ස ල ල ව රජ ස ල ල 927 935 අන ප ර ප ත ක න ත