සිදුරු කළ කාඩ්පත, සිදුරු පත, අයිබීඑම් පත, හෝ හොලරිත් පත (ඉංග්‍රීසි: punch card) යනු, සංඛ්‍යාංක තොරතුරු ඇතුළත් ඝනකම් කොළයකි. එහි පෙර හඳුනාගත් ස්ථානවල සිදුරු තිබීම හෝ නොතිබීම මත තොරතුරු අඩංගු වේ. දැන් මුළුමණින්ම වාගේ අභාවයට ගිය දත්ත සැටහුම් ක්‍රමයක් වන මෙය 19 වැනි ශත වර්ෂයේදී රෙදි විවීම් යන්ත්‍ර සඳහා භාවිතයට ගැනුණු අතර 20 වෙනි සියවසේ මුල් භාගයේදී සල්පිල් අංග හා ආශ්රිත උපකරණවලට භාවිතයට ගැනුණි. විසිවන ශත වර්ෂය පුරා ඒකක සටහන් යන්ත්‍රවල දත්ත ඇතුළත් කිරීම, සැකසුමට හා දත්ත ගබඩා කිරීමට භාවිතයට ගැනුණි. මුල් අංඛිත පරිගණකවල දත්ත ඇතුළත් කිරීමේ මූලික ක්‍රමය ලෙස සිදුරු පත් භාවිතා කරන ලදී. ඇතැම් ඡන්ද ගණන් කිරීමේ යන්ත්‍ර ද සිදුරුපත් ක්‍රමලේඛ මගින් ක්‍රියාත්මක වේ.
ආශ්රිත
- —punched card price tags
සටහන්
මූලාශ්‍ර
- (2007). The Stuff of Thought. . p. 362. (NB. Notes the loss of -ed in pronunciation as it did in ice cream, mincemeat, and box set, formerly iced cream, minced meat, and boxed set.)
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- සිදුරු පත් සඳහා එමියුලේටරයක් (ඉංග්‍රීසි බසින්)
- at the Wayback Machine (archived 2011-10-17) – 2011 වන තෙක් සිදුරු පත් හා අදාළ උපකරණ සහ සැපයුම් සිදුකළ ඇමෙරිකානු සමාගමක්. (ඉංග්‍රීසි බසින්)
- Collected Information on Punched Card Codes, Atlas Computer Laboratory, 1960
- (Director) (1961). 660124: The Story of an IBM Card (Film).
- Jones, Douglas W. "Punched Cards". සම්ප්‍රවේශය 2006-10-20. (Collection shows examples of left, right, and no corner cuts.)
- Punched Cards – a collection at Gesellschaft für Software mbH
- UNIVAC Punch Card Gallery (Shows examples of both left and right corner cuts.)
- – a U.S. company that converts punched cards to conventional media
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය