සූර්ය මණ්ඩලය හරහා සිදුවන හා සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තියක් සිදු වන්නේ, සූර්යයා සහ සිකුරු අතරින් ග්‍රහයා සෘජු ලෙසින් ගමන් කරමින්, සිකුරු ග්‍රහයා මත සිටින නිරීක්ෂකයෙකුට සූර්ය මණ්ඩලයෙහි කුඩා කොටසක් සඟවන විටදීය. සිදුවන විට, සිකුරු මත සිට බුද දිස්වන්නේ සූර්ය පෘෂ්ඨය මත ගමන් කරන කුඩා කළු පැහැ කවයක් ලෙසිනි. මධ්‍යය හරහා සිදුවන සංක්‍රාන්තියක් පැය 8 ක් පුරා පැවතිය හැකි වුවද, වර්තමානයේ සිදුවන සංක්‍රාන්තීන් පැය 7 ක් ඉක්වන්නේ කලාතුරකිනි (අවසන් වරට එය සිදු වූයේ 1899 දී වන අතර, ඊළඟට සිදුවන්නේ 2064 වසරෙහිදීය).
සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තීන් සිදුවන්නේ අක්‍රමවත් ආකාරයෙනි: සමහරවිට දශකයකට කිහිපයක් සිදුවන අතර, අනෙකුත් අවස්ථා වලදී විශාල පරතරයන් දක්නට ලැබේ. සමස්ත වාර ගණන පෘථිවිය සිට දිස්වන බුද සංක්රාන්තියේ වාර ගණනට වඩා අඩු වෙයි.
විය යුතු ලෙසින්ම, සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්තියක් කිසිවකු විසින් කිසි කළෙක දැක නැත.
බුද-සිකුරු දින 144.5662 කි. 1/(1/P-1/Q) යන සූත්‍රය භාවිතයෙන් එය ගණනය කළ හැකි අතර, මෙහි P යනු බුද ග්‍රහයාගේ කක්ෂීය කාලාවර්තය (දින 87.968435) වන අතර Q යනු සිකුරු ග්‍රහයාගේ කක්ෂීය කාලාවර්තය (දින 224.695434) වෙයි.
සිකුරු ග්‍රහයාගේ සාපේක්ෂව බුද ග්‍රහයාගේ කක්ෂයේ 4.33° වන අතර, පෘථිවියෙහි කක්ෂතලයට සාපේක්ෂ එහි අගය වන 7.00° ට වඩා එය අඩු වෙයි.
1894, මාර්තු 22 දිනදී සිදුවුනු සංක්‍රාන්තිය, විශේෂ වැදගත් කමක් උසුලනුයේ, 21 දිනදී එය ඇරඹෙන විට, සෙනසුරු සිට දිස්වන සහ දර්ශනය වෙමින් පැවැති නිසාය. කෙසේවෙතත්, සංක්‍රාන්තීන් තුන අතර උපරිපතනයක් සිදුනොවීය.
ආස්පර්ශ සංක්‍රාන්ති
සමහරවිට සංක්රාන්තියකදී බුද විසින් සූර්යයා විෂයයෙහි ආස්පර්ශයක් පමණක් සිදු කරයි. මෙම අවස්ථාවෙහිදී සිකුරු ග්‍රහයා මත සමහර ප්‍රදේශ වලදී සම්පූර්ණ සංක්‍රාන්තියක් නැරඹීමටද අනෙකුත් ප්‍රදේශ වලදී අර්ධ සංක්‍රාන්තියක් නැරඹීමටද හැකිවනු ඇත (දෙවන හෝ තෙවන ස්පර්ශවීම් නොමැත). 1344 ඔක්තොම්බර් 25 දින සිදුවූ සංක්‍රාන්තිය එවැන්නකි. ඊළඟ එවැනි සංක්‍රාන්තිය සිදුවන්නේ 2387, ජනවාරි 1 දිනදීය.
සිතුරු ග්‍රහයා මත සමහර කොටස් වලදී බුද සංක්‍රාන්තිය අර්ධ සංක්‍රාන්තියක් ලෙසින්ද, අනෙකුත් කොටස් වලදී බුද විසින් සූර්යයා අතහැරෙන ලෙසින්ද සිදු විය හැක. එවැනි සංක්‍රාන්තියක් අවසන් වරට සිදුවූයේ 1027, මැයි 21 දිනදීය. ඊළඟ එවැනි සංක්‍රාන්තිය සිදුවන්නේ 3168, අප්‍රේල් 30 දිනදීය.
අතීත සහ අනාගත සංක්‍රාන්ති
සිකුරු සිට දිස්වන බුද සංක්‍රාන්ති | |
---|---|
1971, ජූනි 11 | |
1976, දෙසැම්බර් 25 | |
2005, නොවැම්බර් 17 | |
2007, ජූනි 4 | |
2011, ජූනි 3 | |
2012, දෙසැම්බර් 18 | |
2016, දෙසැම්බර් 17 | |
2022, ජූලි 2 | |
2028, ජනවාරි 16 | |
2033, අගෝස්තු 1 | |
2058, ජූනි 24 | |
2062, ජූනි 24 | |
2064, ජනවාරි 9 | |
2068, ජනවාරි 8 | |
2069, ජූලි 25 | |
2073, ජූලි 23 | |
2079, පෙබරවාරි 6 | |
2084, අගෝස්තු 22 |
මෙයද බලන්න
ආශ්රිත
- වෝකර්, ජෝන්. "ක්වාටර් මිලියන් ඉයර් කැනන් ඔෆ් සෝලර් සිස්ටම් ට්රාන්සිට්ස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2011.
- "ට්‍රාන්සිට් ඔෆ් ද සන් බයි මර්කරි ෆ්‍රොම් ද සෙන්ටර් ඔෆ් වීනස්". ජේපීඑල් සෝලර් සිස්ටම් සිමියුලේටර්. 2011-ජූනි-03 08:37 UT (SOT=0.192). සම්ප්‍රවේශය 2008-06-09.
{{}}
: Check date values in:|date=
(); External link in
() (සංක්රාන්තියේ කෙළවර)|publisher=
- , නෝට් ඔන් ද ට්‍රාන්සිට් ඔෆ් මර්කරි ඕවර් ද සන්ස් ඩිස්ක්, විච් ටේක්ස් ප්ලේස් ෆෝ වීනස් ඔන් 1894 මාර්ච් 21, ඇන්ඩ් ඔන් ට්රාන්සිට්ස් ඔෆ් වීනස් ඇන්ඩ් මර්කරි, විච් ඔකර් ෆෝ සැටර්න්’ස් සිස්ටම් ඔන් ද සේම් ඩේ, , 54 (1894), 172–174. [1]
- මීයස්, ජීන් (1989). ට්රාන්සිට්ස්. රිච්මන්ඩ්, වර්ජීනියා: විල්මාන්-බෙල්. ISBN .
බාහිර සබැඳි
- ට්රාන්සිට්ස් ඔෆ් මර්කර් ඔන් වීනස් - ෆිෆ්ටීන් මිලේනියම් කැටලොග්: 5 000 බීසී - 10 000 ඒඩී 2012-02-22 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර ය මණ ඩලය හරහ ස ද වන හ ස ක ර ස ට ද ස වන බ ද ස ක ර න ත යක ස ද වන න ස ර යය සහ ස ක ර අතර න ග රහය ස ජ ල ස න ගමන කරම න ස ක ර ග රහය මත ස ට න න ර ක ෂකය ක ට ස ර ය මණ ඩලය හ ක ඩ ක ටසක සඟවන ව ටද ය ස ද වන ව ට ස ක ර මත ස ට බ ද ද ස වන න ස ර ය ප ෂ ඨය මත ගමන කරන ක ඩ කළ ප හ කවයක ල ස න මධ යය හරහ ස ද වන ස ක ර න ත යක ප ය 8 ක ප ර ප වත ය හ ක ව වද වර තම නය ස ද වන ස ක ර න ත න ප ය 7 ක ඉක වන න කල ත රක න අවසන වරට එය ස ද ව ය 1899 ද වන අතර ඊළඟට ස ද වන න 2064 වසර හ ද ය 1894 ම ර ත 22 ද න ස ද ව බ ද ස ක ර න ත ය ව ත න ව ඩම බනය ක ට ස ක ර ස ට ද ස වන බ ද ස ක ර න ත න ස ද වන න අක රමවත ආක රය න සමහරව ට දශකයකට ක හ පයක ස ද වන අතර අන ක ත අවස ථ වලද ව ශ ල පරතරයන දක නට ල බ සමස ත ව ර ගණන ප ථ ව ය ස ට ද ස වන බ ද ස ක ර න ත ය ව ර ගණනට වඩ අඩ ව ය ව ය ය ත ල ස න ම ස ක ර ස ට ද ස වන බ ද ස ක ර න ත යක ක ස වක ව ස න ක ස කළ ක ද ක න ත බ ද ස ක ර ද න 144 5662 ක 1 1 P 1 Q යන ස ත රය භ ව තය න එය ගණනය කළ හ ක අතර ම හ P යන බ ද ග රහය ග කක ෂ ය ක ල වර තය ද න 87 968435 වන අතර Q යන ස ක ර ග රහය ග කක ෂ ය ක ල වර තය ද න 224 695434 ව ය ස ක ර ග රහය ග ස ප ක ෂව බ ද ග රහය ග කක ෂය 4 33 වන අතර ප ථ ව ය හ කක ෂතලයට ස ප ක ෂ එහ අගය වන 7 00 ට වඩ එය අඩ ව ය 1894 ම ර ත 22 ද නද ස ද ව න ස ක ර න ත ය ව ශ ෂ ව දගත කමක උස ලන ය 21 ද නද එය ඇරඹ න ව ට ස නස ර ස ට ද ස වන සහ දර ශනය ව ම න ප ව ත න ස ය ක ස ව තත ස ක ර න ත න ත න අතර උපර පතනයක ස ද න ව ය ආස පර ශ ස ක ර න ත සමහරව ට ස ක ර න ත යකද බ ද ව ස න ස ර යය ව ෂයය හ ආස පර ශයක පමණක ස ද කරය ම ම අවස ථ ව හ ද ස ක ර ග රහය මත සමහර ප රද ශ වලද සම ප ර ණ ස ක ර න ත යක න රඹ මටද අන ක ත ප රද ශ වලද අර ධ ස ක ර න ත යක න රඹ මටද හ ක වන ඇත ද වන හ ත වන ස පර ශව ම න ම ත 1344 ඔක ත ම බර 25 ද න ස ද ව ස ක ර න ත ය එව න නක ඊළඟ එව න ස ක ර න ත ය ස ද වන න 2387 ජනව ර 1 ද නද ය ස ත ර ග රහය මත සමහර ක ටස වලද බ ද ස ක ර න ත ය අර ධ ස ක ර න ත යක ල ස න ද අන ක ත ක ටස වලද බ ද ව ස න ස ර යය අතහ ර න ල ස න ද ස ද ව ය හ ක එව න ස ක ර න ත යක අවසන වරට ස ද ව ය 1027 ම ය 21 ද නද ය ඊළඟ එව න ස ක ර න ත ය ස ද වන න 3168 අප ර ල 30 ද නද ය අත ත සහ අන ගත ස ක ර න ත ස ක ර ස ට ද ස වන බ ද ස ක ර න ත 1971 ජ න 111976 ද ස ම බර 252005 න ව ම බර 172007 ජ න 42011 ජ න 32012 ද ස ම බර 182016 ද ස ම බර 172022 ජ ල 22028 ජනව ර 162033 අග ස ත 12058 ජ න 242062 ජ න 242064 ජනව ර 92068 ජනව ර 82069 ජ ල 252073 ජ ල 232079 ප බරව ර 62084 අග ස ත 22ම යද බලන නආශ ර තව කර ජ න ක ව ටර ම ල යන ඉයර ක නන ඔෆ ස ලර ස ස ටම ට ර න ස ට ස සම ප රව ශය 9 ද ස ම බර 2011 ට ර න ස ට ඔෆ ද සන බය මර කර ෆ ර ම ද ස න ටර ඔෆ ව නස ජ ප එල ස ලර ස ස ටම ස ම ය ල ටර 2011 ජ න 03 08 37 UT SOT 0 192 සම ප රව ශය 2008 06 09 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help External link in code class cs1 code publisher code help ස ක ර න ත ය ක ළවර න ට ඔන ද ට ර න ස ට ඔෆ මර කර ඕවර ද සන ස ඩ ස ක ව ච ට ක ස ප ල ස ෆ ව නස ඔන 1894 ම ර ච 21 ඇන ඩ ඔන ට ර න ස ට ස ඔෆ ව නස ඇන ඩ මර කර ව ච ඔකර ෆ ස ටර න ස ස ස ටම ඔන ද ස ම ඩ 54 1894 172 174 1 ම යස ජ න 1989 ට ර න ස ට ස ර ච මන ඩ වර ජ න ය ව ල ම න බ ල ISBN 0 943396 25 5 බ හ ර සබ ඳ ට ර න ස ට ස ඔෆ මර කර ඔන ව නස ෆ ෆ ට න ම ල න යම ක ටල ග 5 000 බ ස 10 000 ඒඩ 2012 02 22 at the Wayback Machine