මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
සිංහල මිණුම් ඒකක පිළිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.
කාලය
- තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ)
- විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ)
- පැය 60 = දවස
- දවස් 30 = මාස 1
- මාස 12 = අවුරුද්ද
- මාස 3 = කාර්තු 1 []
- කාර්තු 4 = අවුරුදු 1 []
පරිමාව
- හුන්ඩු/පත 2 = මනා 1
- මනා 2 = නැලිය/සේරුව
- නැලි/සේරු 4 = ලාහ/කුරුණිය
- ලාස්/කුරුණි 4 = තිඹ 1
- ලාස්/කුරුණි 5 = බෙරය
- බෙර 2 = පෑල/මළු 1
- පෑල/මළු 4 = අමුණ
- නැලි/සේරු 32 = බුසල් 1
බර
රාත්තල් 26 1/4 = තුලම් 1
බෙහෙත් බර
- තල ඇට 3 = අමු ඇට 1
- අමු ඇට 3 = වී ඇට 1
- වී ඇට 3 = මදටිය 1
- මදටිය 20 = කලං 1
- කලං 12 = පලම් 1
- පලම් 8 = රාත්තල් 1
- පලම් 100 = තුලම් 1
- මදටිය 16 = (ලොකු) සත 1
කොප්පරා හා ලුණු බර
- රාත්තල් 56 = තුක්කු 1
- * රාත්තල් 28 = කාර්තු 1
- * කාර්තු 2 = තුක්කු 1
- * තුක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
- * හොන්ඩර 5 = පාරම 1
- * පාරම් 4 = ටොන් 1
රත්තරං බර
- මංචාඩි 12 = පගෝදි 1
- මංචාඩි 42 = රුපියල් බර 1
- මංචාඩි 28 = රන් පවුම් බර 1
වර්ග ඵලය
මඩ ඉඩම්
ගොඩ ඉඩම්
දිග
- පරමාණු 36 = අණු 1
- අණු 36 = තජ්ජාරි 1
- තජ්ජාරි 36 = රථරේණු 1
- රථරේණු 36 = ලික්ඛ 1
- ලික්ඛ 7 = උක්ඛ 1
- උක්ඛ 7 = ධණ්ණමාස 1
- උක්ඛ 7 = ධණ්ණමාස 1
- ධණ්ණමාස 7 = ආංගුල 1
- ආංගුල 12 = වියත් 1
- අගල් 9 = වියත් 1
- වියත් 2 = රියන් 1
- රියන් 4 = බඹ 1
- රියන් 7 = යෂ්ට් 1
- යෂ්ටි 20 = ඉසුබු (උසබ) 1
- ඉසුබු (උසබ) 20 = සැතපුම් 1
- සැතපුම් 4 = ගව් 1
- ගව් 4 = යොදුන් 1
අමතර අවධානයට
සටහන්
- විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු "minute" විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.
- ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
- සිංහල ක්‍රමයට දිනයක් කොටස් 60කට බෙදන අතර [දිනකට පැය 60 ක් එන ලෙස] එම දිනය සූර්ය උදාවත් සමග ඇරඹේ.එම නිසා වර්තමාන, ව්‍යවහාර ඔරලෝසු පැයකට, සිංහල පැය 2 යි, 1/2 කි.
මූලාශ්‍ර
ආශ්රිත ග්රන්ථ
- පනාගොඩ, DFE (1947). ජ්‍යෙෂ්ඨ පාඨශාලා අඞක ගණිතය II. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ස හල ම ණ ම ඒකක ප ළ බඳව ප හ ද ල ක ර මක පහත ද ක ව ය ක ලයතප පර 60 ව න ඩ 1 minute ම න ත ත න ව ව න ඩ 60 ප ය 1 hour හ ර න ව ප ය 60 දවස දවස 30 ම ස 1 ම ස 12 අව ර ද ද ම ස 3 ක ර ත 1 තහව ර කර න ම ත ක ර ත 4 අව ර ද 1 තහව ර කර න ම ත පර ම වහ න ඩ පත 2 මන 1 මන 2 න ල ය ස ර ව න ල ස ර 4 ල හ ක ර ණ ය ල ස ක ර ණ 4 ත ඹ 1 ල ස ක ර ණ 5 බ රය බ ර 2 ප ල මළ 1 ප ල මළ 4 අම ණ න ල ස ර 32 බ සල 1බරර ත තල 26 1 4 ත ලම 1 බ හ ත බර තල ඇට 3 අම ඇට 1 අම ඇට 3 ව ඇට 1 ව ඇට 3 මදට ය 1 මදට ය 20 කල 1 කල 12 පලම 1 පලම 8 ර ත තල 1 පලම 100 ත ලම 1 මදට ය 16 ල ක සත 1ක ප පර හ ල ණ බර ර ත තල 56 ත ක ක 1 ර ත තල 28 ක ර ත 1 ක ර ත 2 ත ක ක 1 ත ක ක 2 හ න ඩරය ර ත තල 112 හ න ඩර 5 ප රම 1 ප රම 4 ට න 1රත තර බර ම ච ඩ 12 පග ද 1 ම ච ඩ 42 ර ප යල බර 1 ම ච ඩ 28 රන පව ම බර 1වර ග ඵලයමඩ ඉඩම ප රධ න ල ප ය මඩ ඉඩම ම ණ ම ස හල ඒකක ග ඩ ඉඩම ද ගපරම ණ 36 අණ 1 අණ 36 තජ ජ ර 1 තජ ජ ර 36 රථර ණ 1 රථර ණ 36 ල ක ඛ 1 ල ක ඛ 7 උක ඛ 1 උක ඛ 7 ධණ ණම ස 1 උක ඛ 7 ධණ ණම ස 1 ධණ ණම ස 7 ආ ග ල 1 ආ ග ල 12 ව යත 1අගල 9 ව යත 1 ව යත 2 ර යන 1 ර යන 4 බඹ 1 ර යන 7 යෂ ට 1 යෂ ට 20 ඉස බ උසබ 1 ඉස බ උසබ 20 ස තප ම 1 ස තප ම 4 ගව 1 ගව 4 ය ද න 1අමතර අවධ නයටඒකක සහ ම නසටහන ව න ඩ යන minute ම න ත ත න ව ම න ත ත ව යන minute ව ද ශ ය වචනය න ආ එකක ව න ඩ ය ද ශ ය වචනය වන අතර එය වර තම නය ව යවහ ර වන ම න ත ත ව හ පටලව ග න ම ස ද ස න ව ඹරල ස ප ය හ වත හ ර වකට ස හල ප ය 2 5 ක ස හල ක රමයට ද නයක ක ටස 60කට බ දන අතර ද නකට ප ය 60 ක එන ල ස එම ද නය ස ර ය උද වත සමග ඇරඹ එම න ස වර තම න ව යවහ ර ඔරල ස ප යකට ස හල ප ය 2 ය 1 2 ක ම ල ශ රආශ ර ත ග රන ථපන ග ඩ DFE 1947 ජ ය ෂ ඨ ප ඨශ ල අඞක ගණ තය II ල ක ව ස ම සහ ත එක සත ප රව ත ත පත ර සම ගම