සාවිත්‍රී ගනේසන් යනු දකුණු ඉන්දිය නිළියක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්, ගායිකාවක් හා චිත්‍රපට නිෂ්පාදකවරියක් වේ. 50-70 දශකයන් හි ඉන්දියාවේ ප්‍රසිද්ධ තරුවක් වූ ඇය තෙලිගු, දෙමළ, කන්නඩ, හින්දි හා මලයාලම් චිත්‍රපට සදහා දායක වී ඇත. ඇගේ ප්‍රථම ප්‍රධාන නිළි චරිතය වූයේ 1952 දී තිරගත වූ / යන චිත්‍රපටයේ ය. 1960 දී නම් තෙලිගු චිත්‍රපටය වෙනුවෙන් ඇයට ඉන්දිය ජනාධිපති විසින් දෙනු ලබන හිමිවිය. ඇය අධ්‍යක්ෂණය කළ තෙලිගු චිත්‍රපටයක් වන (1968) වෙනුවෙන් ආන්ද්‍රා ප්‍රාන්ත සම්මානය ලබා ඇත. 2018 වසරේ ඇයගේ ජීවිත කතාව කියාපාන මහානටි/නඩිගෛයර් තිලකම් චිත්‍රපටය තුළින ඇගේ රංගන ජීවිතයටත් එහා අත්දැකීම් පිළිබදව සදහන් වේ.
සාවිත්‍රි | |
---|---|
උපත | සාවිත්‍රි නිස්සංකරා 1936 ජනවාරි 4 චිට්රවුරු, ගුන්ටුර් දිස්ත්‍රික්කය, මදුරාසි පරිපාලන ඒකකය (දැන් ආන්ද්‍රා ප්‍රදේශ්, ඉන්දියාව |
මියගිය දිනය | 1981 දෙසැම්බර් 26 (වයස 45) චෙන්නායි, තමිල්නාඩු, ඉන්දියාව |
වෙනත් නම් | මහානටි (මහා නිළිය) නඩිගෛයර් තිලකම් (නිළියන්ගේ අභිමානය) |
කලත්‍රයා(යන්) | ජෙමිනි ගනේෂන් |
දරුවන් | විජය චාමුන්ඩේෂ්වරි |
සම්මාන | රාෂ්ට්‍රපති සම්මානය කලෛමාමණි සම්මානය |
දෙමළ සිනමාවේදිත් ඇගේ හොදම චිත්‍රපටයන් ලෙස (1959), පාසමලර් (1961), (1961), (1963), (1963), නවරාත්‍රි (1964), (1965) යනාදිය හැදින්විය හැකියි. පාසමලර් චිත්‍රපටයේදි අවසන දුක්බර කොටසේදී සාවිත්‍රි හා ගේ ඇඩීමේ සිද්ධිය එකවර රූගත කෙරුණු නිසා ඔවුන් දෙදෙනා ලෝක සිනමාවේ අධික වේලාවක් එකවර හැඩු පළමු නළුවන් බවට පත්වූහ. ග්ලිසරින් නොමැතිව කදුළු උනන හැකියාවක් පවා ඇයට තිබේ.
පෞද්ගලික ජීවිතය
සාවිත්‍රි උපත ලැබුවේ ආන්ධ්‍ර ප්‍රාන්තයේ ප්‍රදේශයේ තෙලිගු කපු පවුලකටය. තම පියා මියයෑමෙන් අනතුරුව ඇගේ පිය පාර්ශවයේ නිවසකට ගොස් හැදී වැඩුණාය. වැඩිවියට පත් වූ පසු එකළ පැවති වේදිකා නාට්‍ය රංගනය තම ජීවිකාව කරමින් ජීවත්වූවාය.
සාවිත්‍රි දෙමළ නළු සමග ප්‍රේම සම්බන්ධයකින් විවාහ වූවා ය. එම විවාහයට අකමැති වූ සාවිත්‍රිගේ සුළු පියා ඇයව පවුලෙන් පන්නා දමන්නේ, ජෙමිනි ගනේෂන් යනු පළමු විවාහයක් කරගත් කෙනෙක් නිසා ය. පසුව සාවිත්‍රි හා ජෙමිනි ගනේෂන් එක්ව වාසය කළහ. සාවිත්‍රිට දුවෙක් හා පුතෙක් සිටි.
සාවිත්‍රි තමන් වෙත පැමිණෙන අසරණයින්ට පිහිට වීමට නොපැකිලෙයි. සිනමාවෙන් ඇය උපයන මුදලන් කොටසක් දුගීන් වෙත යැවීමට ඇය කටයුතු කළා ය.
රංගන දිවිය
වරක් නාග චරිතයකින් වේදිකා නාට්‍ය රගපාමින් සිටියදී සිනමා ඡායාරූප ශිල්පියෙක් විසින් ඇයව ඡායාරූප ගතකර මදුරාස පට්ටිනම් හී (දැන් චෙන්නායි) පිහිටි ආයතනය වෙත යවන ලදි. එහිදී ඇය නම් තෙලිගු චිත්‍රපටය රගපෑමට තෝරාගන්නාද ලදී. එතැන් පටන් සාවිත්‍රි තෙලිගු සිනමාවේදි , , යන අය සමග රගපා ඇත. ඇගේ හොදම තෙලිගු චිත්‍රපට ලෙස චිවරුකු මිගලෙඩි (1960), (1964), (1957), (1979) යනාදිය හැදින්විය හැක.
දෙමළ සිනමාවේදි සාවිත්‍රි , , , , යන අය සමග රගපා ඇත. ඇය අධික වශයෙන් රගපා ඇත්තේ සිවාජි සමග වන අතර එවකට ඉන්දියාවේ වැඩිම වැටුපක් ලබන නිළියන්ගෙන් කෙනෙක්ද වූවාය. ඇය හින්දි, කන්නඩ හා මලයාලම් චිත්‍රපටවලද රගපා ඇත. ඇගේ රංගනයෙන් යනුවෙන් මලයාලම් චිත්‍රපටයක් තිරගත වුවද එය අසාර්ථක විය.
චිත්‍රපට නාමාවලිය
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1951 | පාටල බෛරවී | නැට්ටුක්කාරියක් | රානන්ටේ රානේ රනු ගීතයේ නර්තනය |
රූපාවති | වම්ප කෝකිලා | ||
1952 | පල්ලෙටොරු | සුගුණා | |
1953 | දේවදාසු | පාර්වති | |
බ්රටුකු ටෙරුවු | ජමින්දාර්ගේ දුව | ||
පරිවර්තනා | සුන්දරම්මා | ||
1955 | මිස්සම්මා | මේරි හා මහාලක්ෂ්මි | සාවිත්‍රි ගේ ප්‍රථම ද්විත්ව රංගනය |
ඩොන්ග රාමුඩු | සීතා | ||
සන්තානම් | ශාරදා | ||
අර්ධාංගි | පද්මා | ||
කන්යශුල්කම් | මදුරවානි | ||
1956 | බලේ රාමුඩු | රූපා | |
චරන දාසි | ලක්ෂ්මි | ||
1957 | මායාබසාර් | සසිරේඛා | |
කුටුම්භ ගෞරවම් | සත්‍යා | කුඩුම්භ ගෞරවම් දෙමළ චිත්‍රපටයේ තෙලිගු කතාව | |
ටොඩි කොඩල්ලු | සුසිලා | ||
බලේ අම්මායිලු | සරෝජා | ||
1958 | මාංගල්ය බලම් | සරෝජා | |
කර්තවරයලුනි කතා | ආර්යමාලා | ||
ඉන්ටි ගුට්ටු | ශෝභා | ||
අප්පු චේසි පප්පු කෝඩු | මංජරි | ||
1959 | භාග්‍ය දේවතා | සරලා | |
බන්ඩ රාමුඩු | ගෞරි | ||
1960 | චිවරුකු මිගිලෙඩි | හොදම ඉදිරිපත් කිරීම සදහා රාෂ්ට්‍රපති සම්මානය | |
ශ්‍රී වෙන්කටේස්වර මහාත්යම් | පද්මාවති දේවිය | ||
විමලා | විමලා හා ලලිතා | ||
අභිමානම් | රාධා | ||
දීපාවලි | සත්‍යබාමා | ||
1961 | වෙලුගු නීඩලු | සුගුනා | |
කලසි වුන්ටේ කඩලු සුඛම් | රාධා | ||
1962 | ගුන්ඩම කතා | ලක්ෂ්මි | |
ආරාධනා | අනුරාධා | ||
මන්චි මනසුලු | ශාන්ති | ||
සිරි සම්පඩලු | පද්මා | ||
රක්ත සම්බන්ධම් | රාධා | ||
ආත්ම බන්ඩුවු | ලක්ෂ්මි | ||
1963 | තොබුට්ටුවුලු | පාර්වති | |
චඩුවුකුන්නා අම්මායිලු | සුජාතා | ||
නර්තනසාලා | ද්රෝපති | ||
1964 | පූජා පලම් | සීතා | |
මෝග මනසුලු | රාධා | ||
ඩොක්ටර් චක්‍රවර්ති | මාධවි | ||
1965 | සුමංගලි | ශාරදා | |
නාඩි ආඩ ජන්මෙ | කල්යානි | ||
1966 | නවරාත්‍රි | රාධා | |
භක්ත පෝටනා | සරස්වති දේවිය | ||
මනසේ මන්දිරම් | සීතා | ||
1967 | නිර්දෝෂි | කමලා | |
ප්‍රාණ මිතෘලු | පාර්වති | ||
සති සුමති | පාර්වති දේවිය | ||
1968 | තල්ලි ප්‍රේමා | සීතා | |
1969 | විචිර කුඩුම්බම් | කමලා | |
මාතෘ දේවතා | ලක්ෂ්මි | අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. | |
1970 | කොඩලු ඩිඩ්ඩින කපුරම් | ලක්ෂ්මි | |
1971 | නින්ඩු දම්පතුලු | ශ්‍රී දේවි | |
1979 | ගෝරින්ටකු | වයසක මැහැල්ලක |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1954 | සුගම් එන්ගේ | වේනි | |
1955 | මිස්සියම්මා | මේරි හා මහාලක්ෂ්මි | මිස්සම්මා තෙලිගු චිත්‍රපටයේ දෙමළ කතාව හා සාවිත්‍රි ගේ ප්‍රථම ද්විත්ව රංගනය |
ගෝමතියින් කාදලන් | ගෝමති | ||
සන්දානම් | ශාරදා | සන්තානම් තෙලිගු චිත්‍රපටයේ දෙමළ කතාව | |
ගුණ සුන්දරි | නිළිය | ||
චෙල්ල පිල්ලෛ | ලලිතා | ||
මාමන් මගල් | මාලති | ||
1956 | අමර දීපම් | අරුණා | |
පෙන්නින් පෙරුමෛ | පද්මා | ||
මදර්කුල මානික්කම් | ලක්ෂ්මි | ||
ප්‍රේම පාසම් | රූපා | ||
1957 | මායාබසාර් | සසිරේඛා හා වත්සලා | මායාබසාර් තෙලිගු චිත්‍රපටයේ දෙමළ කතාව |
වනගමුඩි | දේවසුන්දරි | ද්විත්ව රංගනය | |
කුඩුම්බ ගෞරවම් | සත්‍යා | ||
එන්ග වීට්ටු මහාලක්ෂ්මි | සුසිලා | ||
කර්පුක්කරසි | මංජුලා | ||
යාර් පෛයන් | ලතා | ||
සෞභාග්යවති | ගෞරි | ||
මහාදේවි | මහාදේවි | ||
1958 | කඩන් වාංගි කල්‍යාණම් | මංජුලා | |
කාත්තවරායන් | ආර්යමාලා | ||
තිරුමනම් | වානි | ||
1959 | මන්ජල් මහිමෛ | සරෝජා | |
පානෛ පිඩිත්තවල් භාග්යසාලි | මීනා | ||
1960 | කලතූර් කන්නම්මා | කන්නම්මා | |
1961 | පාසමලර් | රාධා | |
පාව මන්නිප්පු | තංගම් | ||
කප්පල්ලෝට්ටිය තමිළන් | කන්නම්මා | ||
එල්ලාම් උනක්කාග | සරලා | ||
1962 | මනිදන් මාරවිල්ලෛ | ලක්ෂ්මි | |
කාත්තිරුන්ද කන්ගල් | ලලිතා / ශන්මුගම් | ද්විත්ව රංගනය | |
කොන්ජුම් සලංගෛ | ශාන්තා | සාවිත්‍රිගෙ ප්‍රථම දිර්ඝකාල වර්ණ චිත්‍රපටය | |
බන්ධ පාසම් | පූංගුඩි | ||
පාර්තාල් පසි තීරුම් | ඉන්ද්‍රා | ||
වඩිවුක්කු වලෛ කාප්පු | වඩිවු | ||
පාද කානික්කෛ | මාලති | ||
පඩිත්තාල් මට්ටුම් පෝදුමා | සීතා | ||
1963 | රථ තිලකම් | කමලා | |
පරිසු | පොන්නි | ||
කර්පගම් | අමුදා | ||
1964 | කර්ණන් | බානුමති | |
වේට්ටෛක්කාරන් | ලතා | ||
නවරාත්‍රි | නලිනා | ||
කෛ කුඩුත්ත දෙයිවම් | කෝකිලා | ||
1965 | තිරුවිලයාඩල් | පාර්වති දේවිය, දාක්ෂායිනි | |
හෙලෝ මිස්ටර් ජමින්දාර් | රාධා | ||
පූජෛක්කු වන්ද මලර් | චිත්‍රා | ||
1966 | තට්ටුන්ගල් තිරක්කප්පඩුම් | මීනාක්ෂි | |
සරස්වති සබදම් | සරස්වති දේවිය | ||
අන්නාවින් ආසෛ | සීතා | ||
කන්දන් කරුණෛ | පාර්වති දේවිය | ||
1967 | සීතා | සීතා | |
1971 | ප්‍රාප්තම් | රාධා | සාවිත්‍රි අධ්‍යක්ෂණය කළ එකම දෙමළ චිත්‍රපටය, මෝග මනසුලු චිත්‍රපටයේ දෙමළ තිරගතකිරීම හා අවසාන ප්‍රධාන නිළි චිත්‍රපටය |
1973 | සූර්යකාන්ති | සිවගාමි - මෝහන්ගේ මව | |
1975 | අන්දරංගම් | මල්ලිකා | |
1977 | උන්නෛ සුටෘම් උලගම් | ධනභාග්යම් | |
1979 | අලාවුදීනුම් අර්පුද විලක්කුම් | අලාවුද්දීන්ගේ මව |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1954 | බහුත් දීන් හුයේ | ||
1963 | ගාර් බසාකෙ දෙක්හෝ | ගීතා | |
ගංගා කී ලහ්රේන් | සීමා | ||
1968 | බල්රාම් ශ්‍රී ක්‍රිෂ්ණා | රේවති |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1975 | දේවරු කොට්ට වරා | | |
1978 | තයිගේ තක්ක මගා | විශාලක්ෂම්මා | |
අශ්වතමා | |||
1979 | චන්දනද ගොම්බේ | රත්නා ගේ මව | |
1980 | රවිචන්ද්රා |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1973 | චුලි | එලිසෙබත් | |
1978 | අශ්වදමවු | ||
ඇන්ටනිස් පොනයවාලන් | |||
1979 | අලාවුද්දීනුම් අල්පුද විලක්කුම් | අලාවුදීන්ගේ මව |
චිත්‍රපට අධ්‍යක්ෂණය,නිෂ්පාදනය හා ගායනය
සාවිත්‍රි විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය යන දෙකම එකවර කළ චිත්‍රපට තුනකි. නිෂ්පාදන ආයතනයට යනුවෙන් නම් තබන ලදි. නවරාත්‍රී නම් තෙලිගු චිත්‍රපටයේ "රාජු වේඩාලේ" නම් ගීතය ඇය විසින් ගායනා කර ඇත.
චිත්‍රපටය | වසර | භාෂාව |
---|---|---|
චින්නරි පාපුලු | 1968 | තෙලිගු |
මාතෘ දේවතා | 1969 | |
ප්‍රාප්තම් | 1971 | දෙමළ |
අභාවය
සාවිත්‍රි ඇගේ 45 වන වියේදි ට ඇබ්බැහි වීමෙන් හා දියවැඩියාව අධික වී අසාධ්‍ය විය. ඒ හේතුවෙන් මාස දහනවයක් තත්ත්වයෙන් පෙලුණු ඇය 1981 දෙසැම්බර් 26 වනදා චෙන්නායි හිදී අභාවප්‍රාප්ත වූවාය.
විශේෂ සම්මාන හා ගෞරව ප්රණාමයන්
- ඉන්දිය ජනාධිපති විසින් පිදෙනු ලබන රාෂ්ට්‍රපති සම්මානය
- තමිල්නාඩු රජයේ කලෛමාමණි සම්මානය
එමෙන්ම සාවිත්‍රි නිළියට ගෞරවයක් ලෙස 2011 වසරේ ඉන්දිය රජය විසින් මුද්දරයක් නිකුත් කරනු ලැබිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ව ත ර ගන සන යන දක ණ ඉන ද ය න ළ යක ච ත රපට අධ යක ෂකවර යක ග ය ක වක හ ච ත රපට න ෂ ප දකවර යක ව 50 70 දශකයන හ ඉන ද ය ව ප රස ද ධ තර වක ව ඇය ත ල ග ද මළ කන නඩ හ න ද හ මලය ලම ච ත රපට සදහ ද යක ව ඇත ඇග ප රථම ප රධ න න ළ චර තය ව ය 1952 ද ත රගත ව යන ච ත රපටය ය 1960 ද නම ත ල ග ච ත රපටය ව න ව න ඇයට ඉන ද ය ජන ධ පත ව ස න ද න ලබන හ ම ව ය ඇය අධ යක ෂණය කළ ත ල ග ච ත රපටයක වන 1968 ව න ව න ආන ද ර ප ර න ත සම ම නය ලබ ඇත 2018 වසර ඇයග ජ ව ත කත ව ක ය ප න මහ නට නඩ ග යර ත ලකම ච ත රපටය ත ළ න ඇග ර ගන ජ ව තයටත එහ අත ද ක ම ප ළ බදව සදහන ව ස ව ත ර උපතස ව ත ර න ස ස කර 1936 ජනව ර 4 ච ට රව ර ග න ට ර ද ස ත ර ක කය මද ර ස පර ප ලන ඒකකය ද න ආන ද ර ප රද ශ ඉන ද ය වම යග ය ද නය1981 ද ස ම බර 26 වයස 45 ච න න ය තම ල න ඩ ඉන ද ය වව නත නම මහ නට මහ න ළ ය නඩ ග යර ත ලකම න ළ යන ග අභ ම නය කලත රය යන ජ ම න ගන ෂන දර වන ව ජය ච ම න ඩ ෂ වර සම ම නර ෂ ට රපත සම ම නය කල ම මණ සම ම නය ද මළ ස නම ව ද ත ඇග හ දම ච ත රපටයන ල ස 1959 ප සමලර 1961 1961 1963 1963 නවර ත ර 1964 1965 යන ද ය හ ද න ව ය හ ක ය ප සමලර ච ත රපටය ද අවසන ද ක බර ක ටස ද ස ව ත ර හ ග ඇඩ ම ස ද ධ ය එකවර ර ගත ක ර ණ න ස ඔව න ද ද න ල ක ස නම ව අධ ක ව ල වක එකවර හ ඩ පළම නළ වන බවට පත ව හ ග ල සර න න ම ත ව කද ළ උනන හ ක ය වක පව ඇයට ත බ ප ද ගල ක ජ ව තයස ව ත ර උපත ල බ ව ආන ධ ර ප ර න තය ප රද ශය ත ල ග කප පව ලකටය තම ප ය ම යය ම න අනත ර ව ඇග ප ය ප ර ශවය න වසකට ග ස හ ද ව ඩ ණ ය ව ඩ ව යට පත ව පස එකළ ප වත ව ද ක න ට ය ර ගනය තම ජ ව ක ව කරම න ජ වත ව ව ය ස ව ත ර ද මළ නළ සමග ප ර ම සම බන ධයක න ව ව හ ව ව ය එම ව ව හයට අකම ත ව ස ව ත ර ග ස ළ ප ය ඇයව පව ල න පන න දමන න ජ ම න ගන ෂන යන පළම ව ව හයක කරගත ක න ක න ස ය පස ව ස ව ත ර හ ජ ම න ගන ෂන එක ව ව සය කළහ ස ව ත ර ට ද ව ක හ ප ත ක ස ට ස ව ත ර තමන ව ත ප ම ණ න අසරණය න ට ප හ ට ව මට න ප ක ල ය ස නම ව න ඇය උපයන ම දලන ක ටසක ද ග න ව ත ය ව මට ඇය කටය ත කළ ය ර ගන ද ව යවරක න ග චර තයක න ව ද ක න ට ය රගප ම න ස ට යද ස නම ඡ ය ර ප ශ ල ප ය ක ව ස න ඇයව ඡ ය ර ප ගතකර මද ර ස පට ට නම හ ද න ච න න ය ප හ ට ආයතනය ව ත යවන ලද එහ ද ඇය නම ත ල ග ච ත රපටය රගප මට ත ර ගන න ද ලද එත න පටන ස ව ත ර ත ල ග ස නම ව ද යන අය සමග රගප ඇත ඇග හ දම ත ල ග ච ත රපට ල ස ච වර ක ම ගල ඩ 1960 1964 1957 1979 යන ද ය හ ද න ව ය හ ක ස ව ත ර න ළ යට ග රවයක වශය න ඉන ද ය රජය ව ස න න ර ම ණය කළ ම ද දරයක ද මළ ස නම ව ද ස ව ත ර යන අය සමග රගප ඇත ඇය අධ ක වශය න රගප ඇත ත ස ව ජ සමග වන අතර එවකට ඉන ද ය ව ව ඩ ම ව ට පක ලබන න ළ යන ග න ක න ක ද ව ව ය ඇය හ න ද කන නඩ හ මලය ලම ච ත රපටවලද රගප ඇත ඇග ර ගනය න යන ව න මලය ලම ච ත රපටයක ත රගත ව වද එය අස ර ථක ව ය ච ත රපට න ම වල යත ල ග ච ත රපට චර ත නමක ඇත ඒව පමණක ම හ ය ද ඇත වසර ච ත රපටය චර තය සටහන 1951 ප ටල බ රව න ට ට ක ක ර යක ර නන ට ර න රන ග තය නර තනයර ප වත වම ප ක ක ල 1952 පල ල ට ර ස ග ණ 1953 ද වද ස ප ර වත බ රට ක ට ර ව ජම න ද ර ග ද වපර වර තන ස න දරම ම 1955 ම ස සම ම ම ර හ මහ ලක ෂ ම ස ව ත ර ග ප රථම ද ව ත ව ර ගනයඩ න ග ර ම ඩ ස ත සන ත නම ශ රද අර ධ ග පද ම කන යශ ල කම මද රව න 1956 බල ර ම ඩ ර ප චරන ද ස ලක ෂ ම 1957 ම ය බස ර සස ර ඛ ක ට ම භ ග රවම සත ය ක ඩ ම භ ග රවම ද මළ ච ත රපටය ත ල ග කත වට ඩ ක ඩල ල ස ස ල බල අම ම ය ල සර ජ 1958 ම ගල ය බලම සර ජ කර තවරයල න කත ආර යම ල ඉන ට ග ට ට ශ භ අප ප ච ස පප ප ක ඩ ම ජර 1959 භ ග ය ද වත සරල බන ඩ ර ම ඩ ග ර 1960 ච වර ක ම ග ල ඩ හ දම ඉද ර පත ක ර ම සදහ ර ෂ ට රපත සම ම නයශ ර ව න කට ස වර මහ ත යම පද ම වත ද ව යව මල ව මල හ ලල ත අභ ම නම ර ධ ද ප වල සත යබ ම 1961 ව ල ග න ඩල ස ග න කලස ව න ට කඩල ස ඛම ර ධ 1962 ග න ඩම කත ලක ෂ ම ආර ධන අන ර ධ මන ච මනස ල ශ න ත ස ර සම පඩල පද ම රක ත සම බන ධම ර ධ ආත ම බන ඩ ව ලක ෂ ම 1963 ත බ ට ට ව ල ප ර වත චඩ ව ක න න අම ම ය ල ස ජ ත නර තනස ල ද ර පත 1964 ප ජ පලම ස ත ම ග මනස ල ර ධ ඩ ක ටර චක රවර ත ම ධව 1965 ස ම ගල ශ රද න ඩ ආඩ ජන ම කල ය න 1966 නවර ත ර ර ධ භක ත ප ටන සරස වත ද ව යමනස මන ද රම ස ත 1967 න ර ද ෂ කමල ප ර ණ ම ත ල ප ර වත සත ස මත ප ර වත ද ව ය1968 තල ල ප ර ම ස ත 1969 ව ච ර ක ඩ ම බම කමල ම ත ද වත ලක ෂ ම අධ යක ෂණය කළ ච ත රපටයක 1970 ක ඩල ඩ ඩ ඩ න කප රම ලක ෂ ම 1971 න න ඩ දම පත ල ශ ර ද ව 1979 ග ර න ටක වයසක ම හ ල ලකද මළ ච ත රපට චර ත නම ත බ න ඒව පමණක ම හ අඩ ග ය වසර ච ත රපටය චර තය සටහන 1954 ස ගම එන ග ව න 1955 ම ස ස යම ම ම ර හ මහ ලක ෂ ම ම ස සම ම ත ල ග ච ත රපටය ද මළ කත ව හ ස ව ත ර ග ප රථම ද ව ත ව ර ගනයග මත ය න ක දලන ග මත සන ද නම ශ රද සන ත නම ත ල ග ච ත රපටය ද මළ කත වග ණ ස න දර න ළ යච ල ල ප ල ල ලල ත ම මන මගල ම ලත 1956 අමර ද පම අර ණ ප න න න ප ර ම පද ම මදර ක ල ම න ක කම ලක ෂ ම ප ර ම ප සම ර ප 1957 ම ය බස ර සස ර ඛ හ වත සල ම ය බස ර ත ල ග ච ත රපටය ද මළ කත වවනගම ඩ ද වස න දර ද ව ත ව ර ගනයක ඩ ම බ ග රවම සත ය එන ග ව ට ට මහ ලක ෂ ම ස ස ල කර ප ක කරස ම ජ ල ය ර ප යන ලත ස භ ග යවත ග ර මහ ද ව මහ ද ව 1958 කඩන ව ග කල ය ණම ම ජ ල ක ත තවර යන ආර යම ල ත ර මනම ව න 1959 මන ජල මහ ම සර ජ ප න ප ඩ ත තවල භ ග යස ල ම න 1960 කලත ර කන නම ම කන නම ම 1961 ප සමලර ර ධ ප ව මන න ප ප ත ගම කප පල ල ට ට ය තම ළන කන නම ම එල ල ම උනක ක ග සරල 1962 මන දන ම රව ල ල ලක ෂ ම ක ත ත ර න ද කන ගල ලල ත ශන ම ගම ද ව ත ව ර ගනයක න ජ ම සල ග ශ න ත ස ව ත ර ග ප රථම ද ර ඝක ල වර ණ ච ත රපටයබන ධ ප සම ප ග ඩ ප ර ත ල පස ත ර ම ඉන ද ර වඩ ව ක ක වල ක ප ප වඩ ව ප ද ක න ක ක ම ලත පඩ ත ත ල මට ට ම ප ද ම ස ත 1963 රථ ත ලකම කමල පර ස ප න න කර පගම අම ද 1964 කර ණන බ න මත ව ට ට ක ක රන ලත නවර ත ර නල න ක ක ඩ ත ත ද ය වම ක ක ල 1965 ත ර ව ලය ඩල ප ර වත ද ව ය ද ක ෂ ය න හ ල ම ස ටර ජම න ද ර ර ධ ප ජ ක ක වන ද මලර ච ත ර 1966 තට ට න ගල ත රක කප පඩ ම ම න ක ෂ සරස වත සබදම සරස වත ද ව යඅන න ව න ආස ස ත කන දන කර ණ ප ර වත ද ව ය1967 ස ත ස ත 1971 ප ර ප තම ර ධ ස ව ත ර අධ යක ෂණය කළ එකම ද මළ ච ත රපටය ම ග මනස ල ච ත රපටය ද මළ ත රගතක ර ම හ අවස න ප රධ න න ළ ච ත රපටය1973 ස ර යක න ත ස වග ම ම හන ග මව1975 අන දර ගම මල ල ක 1977 උන න ස ට ම උලගම ධනභ ග යම 1979 අල ව ද න ම අර ප ද ව ලක ක ම අල ව ද ද න ග මවහ න ද ච ත රපට වසර ච ත රපටය චර තය සටහන 1954 බහ ත ද න හ ය 1963 ග ර බස ක ද ක හ ග ත ග ග ක ලහ ර න ස ම 1968 බල ර ම ශ ර ක ර ෂ ණ ර වත කන නඩ ච ත රපට වසර ච ත රපටය චර තය සටහන 1975 ද වර ක ට ට වර 1978 තය ග තක ක මග ව ශ ලක ෂම ම අශ වතම 1979 චන දනද ග ම බ රත න ග මව1980 රව චන ද ර මලය ලම ච ත රපට වසර ච ත රපටය චර තය සටහන 1973 ච ල එල ස බත 1978 අශ වදමව ඇන ටන ස ප නයව ලන 1979 අල ව ද ද න ම අල ප ද ව ලක ක ම අල ව ද න ග මවච ත රපට අධ යක ෂණය න ෂ ප දනය හ ග යනයම ය බස ර ච ත රපටය ර ගතකරණය ද ස ව ත ර ස ව ත ර ව ස න අධ යක ෂණය හ න ෂ ප දනය යන ද කම එකවර කළ ච ත රපට ත නක න ෂ ප දන ආයතනයට යන ව න නම තබන ලද නවර ත ර නම ත ල ග ච ත රපටය ර ජ ව ඩ ල නම ග තය ඇය ව ස න ග යන කර ඇත ච ත රපටය වසර භ ෂ වච න නර ප ප ල 1968 ත ල ග ම ත ද වත 1969ප ර ප තම 1971 ද මළඅභ වයස ව ත ර ඇග 45 වන ව ය ද ට ඇබ බ හ ව ම න හ ද යව ඩ ය ව අධ ක ව අස ධ ය ව ය ඒ හ ත ව න ම ස දහනවයක තත ත වය න ප ල ණ ඇය 1981 ද ස ම බර 26 වනද ච න න ය හ ද අභ වප ර ප ත ව ව ය ව ශ ෂ සම ම න හ ග රව ප රණ මයන ඉන ද ය ජන ධ පත ව ස න ප ද න ලබන ර ෂ ට රපත සම ම නය තම ල න ඩ රජය කල ම මණ සම ම නය එම න ම ස ව ත ර න ළ යට ග රවයක ල ස 2011 වසර ඉන ද ය රජය ව ස න ම ද දරයක න ක ත කරන ල බ ය