සාරා යනුවෙන් හැඳින්වෙන්නේ 2006 දෙසැම්බර් 4 දින සිට 2008 ජූනි 20 තෙක් විකාශය වූ ඉන්දියානු මාලා නාට්‍යයකි. මෙම කතාමාලාව විකාශය කෙරුණේ නාළිකාවෙනි.
සාරා - ප්යාර් කි සෞගත් | |
---|---|
"සාරා" සඳහා ප්‍රවර්ධන තේමා රුවක් | |
තැනුවේ | |
රචනය කලේ | |
අධ්‍යක්ෂණය කලේ | පවන් කුමාර් සාහු |
රඟපෑම | මෙතැන ඔබන්න |
ඇරඹුම් තේමාව | "සාරා" |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 362 |
නිෂ්පාදනය | |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 25 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | (), |
මුල් ධාවනය | 4 දෙසැම්බර් 2006 – 20 ජූනි 2008 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
මෙම රූපවාහිනී කතාමාලාවේ අපර නාමය ප්යාර් කි සෞගත් වන අතර, මෙය කථාංග 362කින් සමන්විත විය.
කථාපුවත
මෙම කතාමාලාව තුළින් නිරූපණය වන්නේ සාරා ඛාන් නැමැත්තියගේ කථා පුවතයි. ආරම්භයේ දී ඇය සිය දීර්ඝ කාලීන පෙම්වතා වන සමාර් විවාහ කරගන්නට සූදනාම්ව සිටියි. නමුත් ඇගේ සොයුරිය වන සීනත්, ඇයට සිය සැමියා වන ආමීර්ගේ දෙවන බිරිඳ වන මෙන් ඉල්ලා සිටියි. මෙයට හේතුව සීනත්හට පවුලට උරුමකරුවකු ලබා දීමට නොහැකි වූ හෙයින් ආමීර්ගේ පවුලේ සාමාජිකයින් ඔහුට දෙවන විවාහයක් සූදානම් කොට තිබීමයි. සීනත් විශ්වාස කරන්නේ සාරා එම බිරිය විය යුත්තේ, වෙනත් තරුණියක විවාහ කරගැනුමෙන් ඔවුන් දෙදෙනා අතර දුරස් බවක් ඇතිවීම වළක්වා ගැනීමට බවයි. සමාර් අත්හැර සාරා ආමීර් සමග විවාහ වන්නේ සිය සොයුරියගේ යහපත ගැන සිතමිනි. කාලයක් යත්ම, සාරා සහ ආමීර් ප්‍රේමයෙන් බැඳෙති. එසේම සීනත් සහ සාරා යන දෙදෙනාම ගැබ් ගනිති.
කෙසේනමුත්, සීනත්ට ඇතිවූ අනාරක්ෂිතභාවය හේතුවෙන් ඇය සාරා සහ ආමීර් එකට සිටිනු දැකීම ප්‍රිය නොකරයි. සිය සොයුරිය සමග සැමියා බෙදා ගැනීමට අකමැති වන ඇය සාරා සහ ආමීර් අතර විරසකයක් ඇති කරයි. එසේම ඇය ආමීර්ට ඒත්තු ගන්වන්නේ සාරාගේ දියණිය වන ඛුෂි ඔහුගේ දරුවකු නොවන බවත්, වෙනත් අයකුගේ බවත් ය. මෙය සාරාගේ ඇති වංකභාවය යැයි ඔහු සිතයි. අනතුරුව සාරාව දික්කසාද කරන ආමීර් ඇයව නිවසෙන් පලවා හරියි. තමන් සහ ආමීර් සහ විරසකයක් ඇති කළේ සීනත් බව සාරා වටහා ගනියි. මෙයට උපකාර කොට ඇත්තේ අන් කිසිවකු නොව ඇගේ පැරණි පෙම්වතා වන සමාර් බවත්, ඔහු ඊර්ෂ්‍යාවෙන් යුතුව තමන්ගෙන් පළිගන්නට උත්සාහ කරන බවත් ඇය හෙළි කරගනියි.
සරල අවංකව යුවතියක වූ සාරා මේ වනවිට පරිණත බුද්ධිමත් කාන්තාවක බවට පත්ව සිටින්නී ය. ඇය තමන්ට සහ තම දියණියට සාධාරණය ඉටු කිරීමට උත්සාහ දරයි. කථාවේ ඉතිරි කොටස මගින් නිරූපණය වන්නේ ඇය සීනත් සහ සමාර්හට දඬුවම් ලබා දීමට ගන්නා උත්සාහයයි. සාරා විසින් ආමීර් මරාදැමූයේ යැයි සිතන උසාවිය ඇයව වසර 10ක සිරදඬුව්ම නියම කරයි. වසර 10කට පසු ඛුෂි වැඩී සිටින අතර, සාරා සිරභාරයෙන් නිදහස් වෙයි. ඇය නැවත නිවස වෙත පැමිණෙයි. එම නිවසේ විසූ බොහෝ සාමාජිකයන් ඒ වනවිට දක්නට නැත. සාරාව ගිරිකුලක් වෙත රැගෙන එන සීනත් ඇයට වෙඩි තබයි. ගිරි කුලෙන් ඇද වැටෙන සාරා මියගියේ යැයි සැවොම සිතති. නමුත් සාරාගේ ආත්මය තවත් දැරියකගේ සිරුරට ඇතුළු වී තිබේ. තම දරුවන් අනතුරක සිටින බව වටහාගන්නා ඇය යළි නිවසට පැමිණේනනේ සිය දරුවන් ආරක්ෂා කරගැනීමටත් සහ තමන්ගේ මරණයට හේතුව දැන ගැනීමටත් ය. ඇය මඳ කලකින්ම නිවසේ ෂෑම දෙනා සමගම මිතුරු වෙයි. සාගර්ගේ (ඛුෂිගේ ගුරුවරයා) සහාය ඇතිව සාරා සීනත්ගේ අනන්‍යතාව හෙලි කරන්නට සැලසුමක් යොදයි.
සීනත් සාගර්ව මරා දම්නනට තැත් කරන අතර, පවුලේ සියලු දෙනාම එය දැන ගනියි. තමන් ආමීර්ගේ දෙවන බිරිය ලෙස නිවසට රැගෙන ඒමට හේතුව කුමක්දැයි සාරා, සීනත්ගෙන් විමසයි. මෙම කාන්තාව සාරා බව සැමදෙනාම වටහා ගනිති. සීනත්ගේ කුමන්ත්‍රණ සහායිකාව වන ගූල් සියුල දෙනා ඉදිරියේ පාපොච්චාරණය කරයි. සාරා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවූ සීනත්, සාරාට එරෙහිව කුමන්ත්‍රණය කොට ආමීර්ව මරා දමා ඇත. ඇය සාරාව මරාදැමීමට ද කිහිප වරක් තැත්කොට තිබිණි. එසේම හෙළිවන්නේ සාරා විසින් සිය සොයුරියගේ සතුට (සීනත්ට අවශ්‍ය වූයේ පුත්‍රයකු බිහි කිරීමටයි) උදෙසා සිය පුත්‍රයාව ඇයට ලබා දී සීනත්ගේ දියණිය වූ ඛුෂි තමන්ගේම දරුවක් ලෙස හදාවඩා ගත් වයි. සාරා වෙත යන අමන් සිය මවට සමාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියි. සාරා අමන් සහ ඛුෂිව වැළඳගනියි. පොලිස් නිලධාරීන් විසින් ෂීනත්ව රැගෙන යනු ලබයි. වරද වෙනුවෙන් සාරාගෙන් සමාව ලද ගූල් ද යහපත් තැනැත්තියක බවට පත්ව සිටියි. සාගර් ඛුෂි හට විවාහ යෝජනාවක් ගෙන එයි. කථාව අවසන් වන්නේ පවුලේ සෑමදෙනාම ප්‍රීතියෙන් යුතුව යළි එක්වීමෙනි.
චරිත නිරූපණය
- / , සාරා ලෙස (ප්‍රධාන කාන්තා චරිතය)
- , අමීර් ලෙස; සීනත්ගේ පළමු සැමියායි. සාරාගේ දෙවන සැමියායි. අමන් සහ ඛුෂිගේ පියායි (මියගිය)
- , සමාර් ලෙස; සාරාගේ ළමාවියේ මිතුරෙකි. (මියගිය)
- , සීනත් ලෙස; සාරාගේ වැඩිමහල් සොයුරියයි.
- , ගූල් ෆුෆි ලෙස
- , ෂිරින් ලෙස (සමාර්ගේ සොයුරිය)
- , අමීර්ගේ සුළු මව ලෙස
- , ෆර්හාන් ලෙස
- , සොහායිබ් ලෙස (ඛුෂිගේ මිතුරා)
- , අමාන් ලෙස (සාරාගේ සැබෑ පුත්‍රයා)
- , ඛුෂි ලෙස (සීනත්ගේ සැබෑ දියණිය)
- , සාගර් ලෙස
- , මෙහෙක් ලෙස
අන්තර්ජාතික විකාශය
ඇෆ්ගනිස්ථානය තුළ මෙම කතාමාලාව නැමැති නාළිකාව ඔස්සේ බසින් හඬකවා සෝහ්රා යන තේමාව යටතේ විකාශය කරන ලදී. රුමේනියාව සහ මෝල්ඩෝවාවේ නැෂනල් ටීවී නාළිකාව මගින් මෙම කතාමාලාව විකාශය කරන ලදී. ලයිඩර් ටීවී නාළිකාව විසින් ද මෙම කතාමාලාව විකාශය කරන ලදී.
ආශ්‍රේයයන්
- සංරක්ෂිත පිටපත, http://www.saharaone.in/zaara.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-11-16
- http://www.youtube.com/watch?v=xPS-goHaJU8&feature=related
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය 2007-08-10 at the Wayback Machine
- සංගීතය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර යන ව න හ ඳ න ව න න 2006 ද ස ම බර 4 ද න ස ට 2008 ජ න 20 ත ක ව ක ශය ව ඉන ද ය න ම ල න ට යයක ම ම කත ම ල ව ව ක ශය ක ර ණ න ළ ක ව න ස ර ප ය ර ක ස ගත ස ර සඳහ ප රවර ධන ත ම ර වක ත න ව රචනය කල අධ යක ෂණය කල පවන ක ම ර ස හ රඟප මම ත න ඔබන නඇරඹ ම ත ම ව ස ර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ග ගණන362න ෂ ප දනයධ වන ක ලයආසන න ම න ත ත 25ප රච රණයම ල න ල ක වර ප ආක ත ය ම ල ධ වනය4 ද ස ම බර 2006 20 ජ න 2008බ හ ර සබ ඳ ව බ අඩව ය ම ම ර පව හ න කත ම ල ව අපර න මය ප ය ර ක ස ගත වන අතර ම ය කථ ග 362ක න සමන ව ත ව ය කථ ප වතම ම කත ම ල ව ත ළ න න ර පණය වන න ස ර ඛ න න ම ත ත යග කථ ප වතය ආරම භය ද ඇය ස ය ද ර ඝ ක ල න ප ම වත වන සම ර ව ව හ කරගන නට ස දන ම ව ස ට ය නම ත ඇග ස ය ර ය වන ස නත ඇයට ස ය ස ම ය වන ආම ර ග ද වන බ ර ඳ වන ම න ඉල ල ස ට ය ම යට හ ත ව ස නත හට පව ලට උර මකර වක ලබ ද මට න හ ක ව හ ය න ආම ර ග පව ල ස ම ජ කය න ඔහ ට ද වන ව ව හයක ස ද නම ක ට ත බ මය ස නත ව ශ ව ස කරන න ස ර එම බ ර ය ව ය ය ත ත ව නත තර ණ යක ව ව හ කරග න ම න ඔව න ද ද න අතර ද රස බවක ඇත ව ම වළක ව ග න මට බවය සම ර අත හ ර ස ර ආම ර සමග ව ව හ වන න ස ය ස ය ර යග යහපත ග න ස තම න ක ලයක යත ම ස ර සහ ආම ර ප ර මය න බ ඳ ත එස ම ස නත සහ ස ර යන ද ද න ම ග බ ගන ත ක ස නම ත ස නත ට ඇත ව අන රක ෂ තභ වය හ ත ව න ඇය ස ර සහ ආම ර එකට ස ට න ද ක ම ප ර ය න කරය ස ය ස ය ර ය සමග ස ම ය බ ද ග න මට අකම ත වන ඇය ස ර සහ ආම ර අතර ව රසකයක ඇත කරය එස ම ඇය ආම ර ට ඒත ත ගන වන න ස ර ග ද යණ ය වන ඛ ෂ ඔහ ග දර වක න වන බවත ව නත අයක ග බවත ය ම ය ස ර ග ඇත ව කභ වය ය ය ඔහ ස තය අනත ර ව ස ර ව ද ක කස ද කරන ආම ර ඇයව න වස න පලව හර ය තමන සහ ආම ර සහ ව රසකයක ඇත කළ ස නත බව ස ර වටහ ගන ය ම යට උපක ර ක ට ඇත ත අන ක ස වක න ව ඇග ප රණ ප ම වත වන සම ර බවත ඔහ ඊර ෂ ය ව න ය ත ව තමන ග න පළ ගන නට උත ස හ කරන බවත ඇය හ ළ කරගන ය සරල අව කව ය වත යක ව ස ර ම වනව ට පර ණත බ ද ධ මත ක න ත වක බවට පත ව ස ට න න ය ඇය තමන ට සහ තම ද යණ ය ට ස ධ රණය ඉට ක ර මට උත ස හ දරය කථ ව ඉත ර ක ටස මග න න ර පණය වන න ඇය ස නත සහ සම ර හට දඬ වම ලබ ද මට ගන න උත ස හයය ස ර ව ස න ආම ර මර ද ම ය ය ය ස තන උස ව ය ඇයව වසර 10ක ස රදඬ ව ම න යම කරය වසර 10කට පස ඛ ෂ ව ඩ ස ට න අතර ස ර ස රභ රය න න දහස ව ය ඇය න වත න වස ව ත ප ම ණ ය එම න වස ව ස බ හ ස ම ජ කයන ඒ වනව ට දක නට න ත ස ර ව ග ර ක ලක ව ත ර ග න එන ස නත ඇයට ව ඩ තබය ග ර ක ල න ඇද ව ට න ස ර ම යග ය ය ය ස ව ම ස තත නම ත ස ර ග ආත මය තවත ද ර යකග ස ර රට ඇත ළ ව ත බ තම දර වන අනත රක ස ට න බව වටහ ගන න ඇය යළ න වසට ප ම ණ නන ස ය දර වන ආරක ෂ කරග න මටත සහ තමන ග මරණයට හ ත ව ද න ග න මටත ය ඇය මඳ කලක න ම න වස ෂ ම ද න සමගම ම ත ර ව ය ස ගර ග ඛ ෂ ග ග ර වරය සහ ය ඇත ව ස ර ස නත ග අනන යත ව හ ල කරන නට ස ලස මක ය දය ස නත ස ගර ව මර දම නනට ත ත කරන අතර පව ල ස යල ද න ම එය ද න ගන ය තමන ආම ර ග ද වන බ ර ය ල ස න වසට ර ග න ඒමට හ ත ව ක මක ද ය ස ර ස නත ග න ව මසය ම ම ක න ත ව ස ර බව ස මද න ම වටහ ගන ත ස නත ග ක මන ත රණ සහ ය ක ව වන ග ල ස ය ල ද න ඉද ර ය ප ප ච ච රණය කරය ස ර ක ර හ ඊර ෂ ය ව න පස ව ස නත ස ර ට එර හ ව ක මන ත රණය ක ට ආම ර ව මර දම ඇත ඇය ස ර ව මර ද ම මට ද ක හ ප වරක ත ත ක ට ත බ ණ එස ම හ ළ වන න ස ර ව ස න ස ය ස ය ර යග සත ට ස නත ට අවශ ය ව ය ප ත රයක බ හ ක ර මටය උද ස ස ය ප ත රය ව ඇයට ලබ ද ස නත ග ද යණ ය ව ඛ ෂ තමන ග ම දර වක ල ස හද වඩ ගත වය ස ර ව ත යන අමන ස ය මවට සම ව ලබ ද න ම න ඉල ල ස ට ය ස ර අමන සහ ඛ ෂ ව ව ළඳගන ය ප ල ස න ලධ ර න ව ස න ෂ නත ව ර ග න යන ලබය වරද ව න ව න ස ර ග න සම ව ලද ග ල ද යහපත ත න ත ත යක බවට පත ව ස ට ය ස ගර ඛ ෂ හට ව ව හ ය ජන වක ග න එය කථ ව අවසන වන න පව ල ස මද න ම ප ර ත ය න ය ත ව යළ එක ව ම න චර ත න ර පණය ස ර ල ස ප රධ න ක න ත චර තය අම ර ල ස ස නත ග පළම ස ම ය ය ස ර ග ද වන ස ම ය ය අමන සහ ඛ ෂ ග ප ය ය ම යග ය සම ර ල ස ස ර ග ළම ව ය ම ත ර ක ම යග ය ස නත ල ස ස ර ග ව ඩ මහල ස ය ර යය ග ල ෆ ෆ ල ස ෂ ර න ල ස සම ර ග ස ය ර ය අම ර ග ස ළ මව ල ස ෆර හ න ල ස ස හ ය බ ල ස ඛ ෂ ග ම ත ර අම න ල ස ස ර ග ස බ ප ත රය ඛ ෂ ල ස ස නත ග ස බ ද යණ ය ස ගර ල ස ම හ ක ල සඅන තර ජ ත ක ව ක ශයඇෆ ගන ස ථ නය ත ළ ම ම කත ම ල ව න ම ත න ළ ක ව ඔස ස බස න හඬකව ස හ ර යන ත ම ව යටත ව ක ශය කරන ලද ර ම න ය ව සහ ම ල ඩ ව ව න ෂනල ට ව න ළ ක ව මග න ම ම කත ම ල ව ව ක ශය කරන ලද ලය ඩර ට ව න ළ ක ව ව ස න ද ම ම කත ම ල ව ව ක ශය කරන ලද ආශ ර යයන ස රක ෂ ත ප ටපත http www saharaone in zaara asp ප රත ෂ ඨ පනය 2017 11 16 http www youtube com watch v xPS goHaJU8 amp feature relatedබ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2007 08 10 at the Wayback Machine ස ග තය