සාධාරණ සාපේක්ෂතාවය, හෝ සාමාන්‍ය සාපේක්ෂතාවාදය යනු, 1916දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශයට පත් කෙරුණු ගුරුත්වය පිළිබඳ සහ ගුරුත්වය පිළිබඳ වත්මන් විස්තරය වෙයි. සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව අවකාශ-කාලයෙහි විකෘත වීමය.
විසිවන සියවසේ ආරම්භය වන විට ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය වස්තූන් අතර ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන න්‍යාය ලෙස වසර 200ක පමණ පිළිගැනීමකට ලක්ව තිබිණ. නිව්ටන්ගේ නියමයට අනුව වස්තූන් අතර ගුරුත්වාකර්ෂණයට හේතුව ස්කන්ධ අතර පවතින ආකර්ෂණීය බලයකි. මෙම බලයෙහි සැබෑ ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබීම ශ්‍රීමත් නිව්ටන් පවා අපහසුතාවට පත් කිරීමට හේතුවක් විය. කෙසේවුවද, ගුරුත්වය යටතේ වස්තූන්ගේ චලිතය මෙම න්‍යාය මගින් මනාව පැහැදිලි කිරීමට හැකි වූ හෙයින් එය අතිශය සාර්ථක සෛද්ධාන්තික ජයග්‍රහණයක් ලෙස සලකන ලදී.
එහෙත් බුද සහ වෙනත් සමහර නව පරීක්ෂණාත්මක දත්ත, නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයෙන් පැහැදිලි කළ නොහැකි වූ අතර ඒ සඳහා සාධාරණ සාපේක්ෂතාවාදය මනාව පිළිතුරු ලබා දුනි. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුකූල නොවූ අතර මෙම ඌනතාව සැපිරීම සාධාරණ සාපේක්ෂතාවාදය වැඩි දියුණු කිරීම මගින් සිදු කෙරිණි.
සටහන්
- "නොබෙල් ප්‍රයිස් බයෝග්‍රෆි". නොබෙල් ප්‍රයිස් බයෝග්‍රෆි. නොබෙල් ත්‍යාගය. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2011.
- Serway, R.A., Faughn, J.S., Vuille, C., Bennett, C.A. College Physics (7th ed.) Thomson Learning, Inc. 2006
- Hobson, M.P., Efstathiou, G.P., Lasenby, A.N., General Relativity: An Introduction for Physicists, Cambridge University Press (2006)
ආශ්රිත
- ; හර්මන්, ආර්. සී. (1948), "එවලූෂන් ඔෆ් දි යුනිවර්ස්", නේචර්, 162 (4124): 774–775, :1948Natur.162..774A, doi:10.1038/162774b0
- (1989), මැතමටිකල් මෙතඩ්ස් ඔෆ් ක්ලැසිකල් මිකැනික්ස්, ස්ප්‍රිනර්, ISBN
- ; ; (1962), "ද ඩයිනමික්ස් ඔෆ් ජෙනරල් රෙලටිවිටි", in විට්න්, ලුවිස් (ed.), ග්රැවිටේෂන්: ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු කරන්ට් රිසර්ච්, වයිලි, pp. 227–265
- අරූන්, කේ.ජී.; බ්ලැන්කෙට්, එල්.; අයර්, බී. ආර්.; ක්වාසයිලා, එම්. එස්. එස්. (2007), ඉන්ස්පයිරලින් කම්පැක්ට් බයිනරීස් ඉන් ක්වාසි-එලිප්ටික්ල් ඔර්බිට්ස්: ද කම්ප්ලීට් 3PN එනර්ජි ෆ්ලක්ස්, :0711.0302, :2008PhRvD..77f4035A, doi:10.1103/PhysRevD.77.064035
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ධ රණ ස ප ක ෂත වය හ ස ම න ය ස ප ක ෂත ව දය යන 1916ද ඇල බට අය න ස ටය න ව ස න ප රක ශයට පත ක ර ණ ග ර ත වය ප ළ බඳ සහ ග ර ත වය ප ළ බඳ වත මන ව ස තරය ව ය ස ධ රණ ස ප ක ෂත ව දයට අන ව වස ත න අතර ග ර ත ව කර ෂණයට හ ත ව අවක ශ ක ලය හ ව ක ත ව මය අවක ශ ක ලය හ ව ක ත ව ම හ න ර පණයක ම ය ස බ ත ර ම න ව ක ත ය න ප න වන අතර ව ක ත ය ප ළ බඳ දළ අදහසක සඳහ පමණක දක ව ඇත ව ස වන ස යවස ආරම භය වන ව ට ශ ර මත අය ස ක න ව ටන ග සර වත ර ග ර ත ව කර ෂණ න යමය වස ත න අතර ග ර ත ව කර ෂණය ප හ ද ල කරන න ය ය ල ස වසර 200ක පමණ ප ළ ග න මකට ලක ව ත බ ණ න ව ටන ග න යමයට අන ව වස ත න අතර ග ර ත ව කර ෂණයට හ ත ව ස කන ධ අතර පවත න ආකර ෂණ ය බලයක ම ම බලය හ ස බ ස වර පය ප ළ බඳ ප හ ද ල අවබ ධයක න ත බ ම ශ ර මත න ව ටන පව අපහස ත වට පත ක ර මට හ ත වක ව ය ක ස ව වද ග ර ත වය යටත වස ත න ග චල තය ම ම න ය ය මග න මන ව ප හ ද ල ක ර මට හ ක ව හ ය න එය අත ශය ස ර ථක ස ද ධ න ත ක ජයග රහණයක ල ස සලකන ලද එහ ත බ ද සහ ව නත සමහර නව පර ක ෂණ ත මක දත ත න ව ටන ග සර වත ර ග ර ත ව කර ෂණ න යමය න ප හ ද ල කළ න හ ක ව අතර ඒ සඳහ ස ධ රණ ස ප ක ෂත ව දය මන ව ප ළ ත ර ලබ ද න න ව ටන ග සර වත ර ග ර ත ව කර ෂණ න යමය අය න ස ටය න ග ව ශ ෂ ස ප ක ෂත ව දයට අන ක ල න ව අතර ම ම ඌනත ව ස ප ර ම ස ධ රණ ස ප ක ෂත ව දය ව ඩ ද ය ණ ක ර ම මග න ස ද ක ර ණ සටහන න බ ල ප රය ස බය ග රෆ න බ ල ප රය ස බය ග රෆ න බ ල ත ය ගය සම ප රව ශය 25 ප බරව ර 2011 Serway R A Faughn J S Vuille C Bennett C A College Physics 7th ed Thomson Learning Inc 2006 Hobson M P Efstathiou G P Lasenby A N General Relativity An Introduction for Physicists Cambridge University Press 2006 ආශ ර ත හර මන ආර ස 1948 එවල ෂන ඔෆ ද ය න වර ස න චර 162 4124 774 775 1948Natur 162 774A doi 10 1038 162774b0 1989 ම තමට කල ම තඩ ස ඔෆ ක ල ස කල ම ක න ක ස ස ප ර නර ISBN 3 540 96890 3 1962 ද ඩය නම ක ස ඔෆ ජ නරල ර ලට ව ට in ව ට න ල ව ස ed ග ර ව ට ෂන ඇන ඉන ට රඩක ෂන ට කරන ට ර සර ච වය ල pp 227 265 අර න ක ජ බ ල න ක ට එල අයර බ ආර ක ව සය ල එම එස එස 2007 ඉන ස පය රල න කම ප ක ට බය නර ස ඉන ක ව ස එල ප ට ක ල ඔර බ ට ස ද කම ප ල ට 3PN එනර ජ ෆ ලක ස 0711 0302 2008PhRvD 77f4035A doi 10 1103 PhysRevD 77 064035