ලිපිය තුල අඩංගු වන්නේ en.විකිපීඩියා වෙතින් වූ « List of national parks of Sri Lanka » හි පරිවර්තනයකි. (113926 et seq.) |
මූලාශ්‍රය ඉංග්‍රීසි ලිපියෙහි තිබෙන ආකාරයටම තබා ඇත. ඉංග්‍රීසි අනුවාදයෙහි මෙසේ දැක්වෙන්නේ මූලාශ්‍ර මාතෘකාව සිංහලයෙන් ඇති නිසාත් එම සිංහල මාතෘකාව ඉංග්‍රීසි අකුරෙන් ලියා දක්වා ඇති නිසාත්ය. සිංහල අනුවාදයෙහි (සිංහල) යන්න අනවශ්‍ය වේ. සිංහල මාතෘකාව සිංහලෙන් ලියූ කල එය සිංහල බව නැවත කියන්නේ ඇයි? සිංහල මාතෘකාව ඉංග්‍රීසි අකුරෙන් ලියනවා වෙනුවට සිංහල අකුරෙන් ලිවිය හැක. මෙය සිංහල ලිපියක් නිසාය.
සිංහල ලිපියක දැක්වෙන මූලාශ්‍ර ඉංග්‍රීසි මාතෘකා සහිත වන විටද මෙම ක්‍රමය අනුගමනය කල හැක. (ඉංග්‍රීසි) යන්න භාවිතා කොට මාතෘකාව ඉංග්‍රීසි එකක් බව දක්වා සිංහල අකුරෙන් ඉංග්‍රීසි මාතෘකාව ලියා දැක්විය හැක. --- 03:58, 18 සැප්තැම්බර් 2010 (යූටීසී)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ප ය ත ල අඩ ග වන න en ව ක ප ඩ ය ව ත න ව List of national parks of Sri Lanka හ පර වර තනයක 113926 et seq ම ල ශ රය ඉ ග ර ස ල ප ය හ ත බ න ආක රයටම තබ ඇත ඉ ග ර ස අන ව දය හ ම ස ද ක ව න න ම ල ශ ර ම ත ක ව ස හලය න ඇත න ස ත එම ස හල ම ත ක ව ඉ ග ර ස අක ර න ල ය දක ව ඇත න ස ත ය ස හල අන ව දය හ ස හල යන න අනවශ ය ව ස හල ම ත ක ව ස හල න ල ය කල එය ස හල බව න වත ක යන න ඇය ස හල ම ත ක ව ඉ ග ර ස අක ර න ල යනව ව න වට ස හල අක ර න ල ව ය හ ක ම ය ස හල ල ප යක න ස ය ස හල ල ප යක ද ක ව න ම ල ශ ර ඉ ග ර ස ම ත ක සහ ත වන ව ටද ම ම ක රමය අන ගමනය කල හ ක ඉ ග ර ස යන න භ ව ත ක ට ම ත ක ව ඉ ග ර ස එකක බව දක ව ස හල අක ර න ඉ ග ර ස ම ත ක ව ල ය ද ක ව ය හ ක 112 135 211 204 03 58 18 ස ප ත ම බර 2010 ය ට ස Reply Return to ශ ර ල ක ව ජ ත ක උද ය න ල ය ස ත ව page