හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භාවිතා වේ.


ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.

ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමයෙ දී මොසින් - නගන්ට් (mosin Nagant) රයිෆලය රැසියානු වෙඩි තබන්නන් විසින් බහුලව භාවිතා කර ඇත. මේවායෙ දුරේක්ෂකද සවි කර ඇත. ඇමරිකානු සිවිල් යුද්ධයෙදී, සමගි සංවිධාන හමුදාවන් විසින් barrel – length three power scope mounted on the then premium British…………………………………………………………..
පැරණිතම සනයිපර් රයෆලය දිගු -දුර ˝Peep – sights˝ ලෙසින් නිර්මාණය කර ඇති අතර එය ඉලක්කගත පරාසයක දී භාවිතයට ගනී. පළමු ලෝක යුද්ධය ආරම්භයේ දී පමණක් සනයිපර් රයිෆල කරළියට ආ අතර පළමු හමුදා සනයිපර් රයිෆලය SMLE MK (HT) ලෙස කරළියට එන ලදී.දෙවන ලෝක යුද්ධ සමයේ නිර්මාණය කළ සනයිපර් සම්මත ප්‍රමාණයේ ඒවා විය. ඒවා නිවැරදිව භාවිතා කළ හැකි ලෙසට අතට හුරැ වු 2.5x ප්‍රමාණයේ දුරදක්නයක් සහිත කම්මුලේ තබා ගත හැකි වු ඇණයක් මගින් පහතට හැරවීමෙන් දුරෙක්ෂය භාවිතා කර ප්‍රහාරය එල්ල කල හැකි අයුරින් නිමවා ඇත. යුද්ධය අවසානයේ දී සියළු පාර්ශව වල හමුදා සතුව සනයිපර් රයිෆල් භාවිතා කළ හැකි පුහුණු වු සෙබළුන් විය. එමෙන්ම එදා මෙදා තුර ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදහ.
හැකියාව
නිරවද්‍යතාව
0.5 , 1සහ 3 MOA මිනිස් කවන්දයට මීටර් 800 (වමෙන් ) හා මිනිස් හිසට මීටර්100ක් (දකුණින්) සාමාන්‍ය ජනප්‍රිය මතයට එකඟ නොවූත් ස්නයිෆනර් රයිෆල වලට අසාමාන්‍ය නිරවද්‍යතාවක් තිබීමට අවශ්‍ය නොවේ.විශේෂයෙන්ම සිවිල් ක්‍රීඩා රයිෆල් හා සැසදීමේදී එම රයිෆල් ස්නයිෆල් රයිෆල් වලට වඩා නිරවද්‍ය වේ.නමුත් ස්නයිෆර් රයිෆල් වලට හා හමුදාවේ රයිෆල් වලට වඩා නිරවද්‍යතාවෙන් වැඩි හා සමාන වේ. සාමාන්‍යයෙන් හමුදාවේන නිකුත් කරන බැටල් රයිෆලයක (Battlerifle) හෝ ඇසෝල්ට් රයිෆලයක (Assaultrifle) හි MOA (Minute of Arc)මට්ටම වන්නේ 3 සිට 6 අතර අගයන්ය.සාමාන්‍යයෙන් හමුදා ස්නයිෆර් රයිෆලයක නිරවද්‍යතාව MOA මට්ටම් වලින් 0.5 සිට 2 දක්වා අගයන් ගනී. එමෙන්ම පොලිසිය මගින් නිකුත් කරන ස්නයිෆර් අවියක MOA මට්ටම් 0.25 සිට 1.5 දක්වා වේ.කෙසේ වෙතත් සන්සන්දනාත්මකව ගත් කළ තරග වලට යොදා ගන්නා ඉලක්ක රයිෆලයක නිරවද්‍යතාව මට්මම 0.1 MOA දක්වා වේ.
එක්සත් ජනපද හමුදාවේ සම්මතයන්ට අනුව සාමාන්‍යවයන් නිකුත් කර ස්නයිෆර් රයිෆලයකට MOA මට්ටම් 1ක නිරවද්‍යතාවයක් බලාපොරොත්තු වේ. ඒ අඩු වියදම් හා කටුක පරිසර වලදී දක්වන විශ්වසනීය භාවය ක්‍රියාත්මක කිරීමේ පහසුව හා නඩත්තු කිරීමේ පහසුව වැනි කරුණු වලට නිරවද්‍යතාවය කැපකළ යුතු බැවිනි.මෙවැනි මට්ටමක නිරවද්‍යතාවක් යන්න දළ වශයෙන් යාර 800ක දුරක සිට වෙඩි තැබූ විට අඟල් 8ක විචල්‍යතාවයක් උණ්ඩය ඝට්ටනය ස්ථානයේ පැවතීමයි. මෙය එකී දුර සිට මනුෂ්‍ය රෑපයකට ඉතා ඉහළ සම්භාවිතාවයක් ලෙස සැළකේ. පොලිස් රයිෆලයකට නිරවද්‍යතාව සම්මත බහුල ලෙස නොපැවතුනත් ඒවා බොහෝ විට 1.5 MOA අගයක සිට 0.5 MOA වැනි ඉහළ නිරවද්‍යතා අගයක් දක්වා විහිදේ.එසේම කලාතුරකින් 0.25 MOA තරම් නිරවද්‍ය වන මිළ අධික රයිෆල් මාදිලිද දක්නට ඇත.
සාමාන්‍යයෙන් පොලීසිය මුහුණ පාන ත්තවයන් 1 MOA අගයක නිවැරදි තාවයක් හොඳින්ම සෑහේ.එසේ වන්නේ පොලීසිය රයිෆල් කුඩා දුර පරාසයන්ට යොදා ගන්නා නිසාය යාර 100 හෝඊට අඩු 30කදී සාපේක්ෂව අඩු නිරවද්‍යතාවයත් පවතින එනම් 1 MOA වැනි අගයක් පවතින රයිෆලයකට පවා නොනවත්තා අගලක ඉලක්කයන්ට පහර දිය හැකිවිය යුතුය එක අගලක් යනු දළ වශයෙන් මනුෂ්‍ය මහපට ඇඟිල්ලේ ප්‍රමානය වේ. එය පොලිස් සැඟවුණු වෙඩික් කරැවන් විසින් ඉක්මන් මරණයක් ළඟා කර දීමට ඉලක්ක කරන මොළ මූළය (Brainsten) වඩා කුඩා වේ.
උපරිම ඵලදායි පරාසය
කාර්යක්ෂමතා පරාසයන්
කාර්යක්ෂමව කටයුතු කළ හැකි, ක්‍රිඩා රයිෆල වලට වඩා ඉතා කාර්යක්ෂම රයිෆල් වර්ගයකි. පොලිස් සේවාවේ හෝ හමුදා සේවාවේ භාවිතා වන රයිෆල් හා සමානව හෝ ඊටත් වඩා වැඩි හැකියාවක් ඇති උපකරණයකි. හමුදා කටයුතු වලදී යොදා ගන්නා ˝යුධමය රයිෆල˝ (Battle Rifle) හෝ ˝ ප්‍රහාරක රයිෆල්˝ (Assault Rifel) 3 හා 6 (MOA) කාර්යක්මතාවයක් දරයි. සම්මත මිලිටරි කටයුතු වලට යොදා ගන්නා MOA නිරවද්‍යතාවය 0.5 සිට 2 අතර වේ. පොලිස් සනයිපර් රයිෆල් 0.25 සිට 1.5 MOA නිරවද්‍යතාවයක් වේ. සන්සන්දනයක් කරනවා නම්, තරගයකට යොදා ගන්නා රයිෆලයක නිරවද්‍යතාවය 0.1 දක්වා මට්ටමකට යයි.
ඇ.එ.ජ. හමුදා සම්මතයන් 1 MOA නරවද්යතාවය සම්මත issue සනයිපර් රයිෆල් වෙතින් බලාපොරෙත්තු වේ. එහෙත් මෙම නිරවද්‍යතාවය අඩු මිල, කර්කෂ පරිසරයක කටයුතු කිරිම, භාවිතය හා නඩත්තුවේ පහසුව යන කාරණා හේතුවෙන් වැදගත් නොවේ. මේ ආකාරයේ නිරවද්‍යතාවයක් පැහැදිලි කළ හැක්කේ යාර 800ක් ඇතින් සිටින මිනිස් ජායාවක් තුඩ අගල් 8වන උණ්ඩයකින් ඉලක්ක කිරිමට හැකියාවයි. එය එම පුද්ගලයාට අනතුරක් කිරිමට සෑහේ. පොලිස් කටයුතු සදහා යොදන රයිෆල් වල නිරවද්‍යතාව පුළුල්ව පවතින්නේ නොමැති වුවත් සාමාන්‍යයෙන් එය 1.5 MOA සිට 0.5 MOA ද්කවා වේ. එමෙන්ම ඉතා මිළ අදික වර්ග වල 0.25 MOA දක්වා වේ. සාමාන්‍යය අවස්ථා වලදී 1 MOA ප්‍රමාණයක නිරවද්‍යතාවක් පිළිබද සෑහිමට පුළුවන. මීට හේතු වන්නේ පොලිසිය කෙටි දුර කටයුතු සදහා මේවා යොදා ගැනීමයි. යාර 100ක් හෝ ඊට වඩා අඩු නම් 1 MOA නිරවද්‍යතාවයකින් අගල් 1ක ඉලක්කයකට වරින් වර ප්‍රහාර එල්ලකළ හැක. එක් අගලක් යනු මිනිසාගේ මාපට ඇගිල්ලේ තරමට සමානයි. එය ක්ෂණික ඝාතන සදහා පොලිස් ස්නයිපර් භටයන් යොදා ගන්නා මොළ මුල (Brain stem) වඩා කුඩාය.
පතරොම | උපරිම කාර්යක්ෂමතා පරාසය | |
5.56 x 45 mm | 300 – 500 m | |
7.62 x 51 mm | 800 – 1000 m | |
7.62 x 54 mm | 800 – 1000 m | |
.300 | 900 – 1200 m | |
.338 | 1300 – 1600 m | |
.50 BMG(12.7 x 99 mm ) | 1500 – 2000 m | |
12.7 x 108 mm (Russian) | ||
14.5 x 114 mm | 1900 – 2300 m |
පොලිස් සිනයිෆර් රයිෆල් මෙන් නොව හමුදා සිනයිෆර් තම ඉලක්කයට හැකි ඈතින්ම පිහිටවනු ලැබේ.එවිට සැඟවුණු වෙඩික්කරු සොයා ගැනීමට අපහසු විම වැනි විශාල පරාසය නිසා වන වාසි වැඩිවේ. කෙසේ වෙතත් මැෂින් තුවක්කු ,බැටල් රයිෆල් ප්‍රති ස්නයිෆර් රයිෆල් වලට ස්නයිෆර් රයිෆලයේ පරාසයට සම වීමට හෝ එය අභිබවා යෑමට හැක.පවතින හමුදා ස්නයිෆර් රයිෆල වලින් ප්‍රසිද්ධතම (භාවිතයේ පවතින සංඛ්‍යාවන් අනුව ) ඒවායේ කුටීර සකසා ඇත්තේ 308 කුටීර පතරොම් වලටය.එනම් 7.62 x51mm සහ 7.62x54mm R වලටය. මෙම ශේණියේ ස්නයිෆර් රයිෆර් මීට සමාන පරාස සහිත හමුදාවේ පවතින වෙනත් අවි පවා තරග කළ යුතු නිසා ඒවා අවිකල්පයෙන්ම සිටින ස්ථානය සැඟවෙන සේ දක්ෂ ක්ෂේත්‍ර කුසලතාවයෙන් හිමි විය යුතු වේ.
සුවිශේෂී හමුදා ස්නයිෆර් රයිෆල වල නූනත ප්රවනතාවය වන්නේ විශාල පරාසයක් ලබා ගත හැකි වන සේ විශාල තුවක්කු විශ්කම්භ සහිාත වීමයි.මේවාට උදාහරණ සලස පුද්ගල නාශක 0.338 Hapuo Macgnam පතරොම් වන යුද්ධ අවි 0.50 BING 14.5x114mm වේ. මේවා සැගවුණු වෙඩික් කරුවන්ට දරන්නට වඩා අවධානම අවම කරන අතර මෙම අවි වලට සමාන අවි නොදරන සතුරන් හමුවේ සැඟවීමට ස්ථානයක් සෙවීමට ගත කරන කාලයද අඩු කරයි.
මේවාත් බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හම ද සහ න ත ආරක ෂක භ ව තයන හ ද අන ක ත ස ම න ය ත වක ක වලට ස ප ක ෂව වඩ ත ව ශ ල පර සයක ත ළ ඉත න රවද ය ල ස ව ඩ පහර එල ලක ර ම සඳහ භ ව ත වන ත වක ක හ ද න ව ම සඳහ ස නය පර ත වක ක යන ය ද ම බහ ලව භ ව ත ව ස ම න ය ස නය පර ත වක ක වක න ර ම ණය ක ර න ය උපර ම න රවද යත වක ලබ ගත හ ක වන පර ද ය ස ම න යය න එයට ද ර දක නයක සව කර ඇත එම න ම එය සකස ක ර න ය හම ද මය centrefire cartridge සඳහ ග ළප න පර ද ව බ හ ව ට ජනම ධ යයන ත ළ ම න ස න ඉලක ක කර ග න ප රහ ර එල ල ක ර ම සඳහ භ ව ත ක ර න ද ර දක නයක සව කර න රවද යත ව ඉහළ න ව ඕන ම ත වක ක වක හ ඳ න ව ම සඳහ ස නය පර ත වක ක ව යන ය ද ම භ ව ත ව එක සත ජනපද ම රය න හම ද න ළධ ර න සඳහ න ක ත කරන M40 ස නය පර ත වක ක වAccuracy International මග න න ෂ ප දනය කරන Arctic Warfare ස නය පර ත වක ක ක ණ ඩය බ ර ත න ය සහ ජර මන ය ඇත ළ බ හ රටවල හම ද වන සඳහ ස ම න යය න න ක ත ක ර න ස නය පර ත වක ක ක ණ ඩය ව ය ඡ ය ර පය ද ක ව න න ජර මන හම ද වට අයත ත වක ක වක ස නය පර ත වක ක කර ව ක ග හම ද මය ව ඩ ක ටස ආරම භය 18 වන ස යවස අවස නය තරම අත තයට ද ව ය ස නය පර ත වක ක කර ව ක හ ඳ න ව ම සඳහ භ ව ත වන ඉ ග ර ස වදන වන Sniper යන න දඩයම ක ර මට සහ ව ඩ ත බ මට අපහස ව Snipe නම ක ර ළ වර ගය ඇස ර න න ර ම ණය ව වක ක ස නම ත ස නය පර ත වක ක ව වඩ ත න තන න ර ම ණයක ත ක ෂණය ද ය ණ වත සමග එනම වඩ ත ද ය ණ ද රදක න සහ වඩ ත න රවද ය න ෂ ප දන ක රමව ද කරල යට ප ම ණ මත සමග ස ම න ය ප බල හම ද අව වලට වඩ ද ග ද ර ක ර ය ත මක වන අව භ ව ත කරම න ඉත න ව රද ව ඩ ප රහ ර එල ල ක ර ම හ ක ය ව න ය ත ව ශ ෂය න ප හ ණ කළ ස ල ද ද වන ය ද ග න ම හ ක ය ව හම ද වන ට හ ම ව ය ස ම න ය රය ෆලයක ස ම න ය බ ල ට ක ර ය ක ර ත වය න ය ත රය ෆලයක ව වද ද රදක නයක සව කළ ව ට ස නය පර රය ෆලයක බවට පත ව ය ම හ ද ක ව න න ප ලන තය මග න න ෂ ප ද ත Alex නම bolt action ක ර ය ක ර ත වයක සහ ත ස නය පර ත වක ක වක ඉත හ සය ද වන ල ක ය ද ධ සමය ද ම ස න නගන ට mosin Nagant රය ෆලය ර ස ය න ව ඩ තබන නන ව ස න බහ ලව භ ව ත කර ඇත ම ව ය ද ර ක ෂකද සව කර ඇත ඇමර ක න ස ව ල ය ද ධය ද සමග ස ව ධ න හම ද වන ව ස න barrel length three power scope mounted on the then premium British ප රණ තම සනය පර රයෆලය ද ග ද ර Peep sights ල ස න න ර ම ණය කර ඇත අතර එය ඉලක කගත පර සයක ද භ ව තයට ගන පළම ල ක ය ද ධය ආරම භය ද පමණක සනය පර රය ෆල කරළ යට ආ අතර පළම හම ද සනය පර රය ෆලය SMLE MK HT ල ස කරළ යට එන ලද ද වන ල ක ය ද ධ සමය න ර ම ණය කළ සනය පර සම මත ප රම ණය ඒව ව ය ඒව න ව රද ව භ ව ත කළ හ ක ල සට අතට හ ර ව 2 5x ප රම ණය ද රදක නයක සහ ත කම ම ල තබ ගත හ ක ව ඇණයක මග න පහතට හ රව ම න ද ර ක ෂය භ ව ත කර ප රහ රය එල ල කල හ ක අය ර න න මව ඇත ය ද ධය අවස නය ද ස යළ ප ර ශව වල හම ද සත ව සනය පර රය ෆල භ ව ත කළ හ ක ප හ ණ ව ස බළ න ව ය එම න ම එද ම ද ත ර ඔව න ඉත ව දගත ම හ යක ඉට කරන ලදහ හ ක ය වන රවද යත ව 0 5 1සහ 3 MOA ම න ස කවන දයට ම ටර 800 වම න හ ම න ස හ සට ම ටර 100ක දක ණ න ස ම න ය ජනප ර ය මතයට එකඟ න ව ත ස නය ෆනර රය ෆල වලට අස ම න ය න රවද යත වක ත බ මට අවශ ය න ව ව ශ ෂය න ම ස ව ල ක ර ඩ රය ෆල හ ස සද ම ද එම රය ෆල ස නය ෆල රය ෆල වලට වඩ න රවද ය ව නම ත ස නය ෆර රය ෆල වලට හ හම ද ව රය ෆල වලට වඩ න රවද යත ව න ව ඩ හ සම න ව ස ම න යය න හම ද ව න න ක ත කරන බ ටල රය ෆලයක Battlerifle හ ඇස ල ට රය ෆලයක Assaultrifle හ MOA Minute of Arc මට ටම වන න 3 ස ට 6 අතර අගයන ය ස ම න යය න හම ද ස නය ෆර රය ෆලයක න රවද යත ව MOA මට ටම වල න 0 5 ස ට 2 දක ව අගයන ගන එම න ම ප ල ස ය මග න න ක ත කරන ස නය ෆර අව යක MOA මට ටම 0 25 ස ට 1 5 දක ව ව ක ස ව තත සන සන දන ත මකව ගත කළ තරග වලට ය ද ගන න ඉලක ක රය ෆලයක න රවද යත ව මට මම 0 1 MOA දක ව ව එක සත ජනපද හම ද ව සම මතයන ට අන ව ස ම න යවයන න ක ත කර ස නය ෆර රය ෆලයකට MOA මට ටම 1ක න රවද යත වයක බල ප ර ත ත ව ඒ අඩ ව යදම හ කට ක පර සර වලද දක වන ව ශ වසන ය භ වය ක ර ය ත මක ක ර ම පහස ව හ නඩත ත ක ර ම පහස ව ව න කර ණ වලට න රවද යත වය ක පකළ ය ත බ ව න ම ව න මට ටමක න රවද යත වක යන න දළ වශය න ය ර 800ක ද රක ස ට ව ඩ ත බ ව ට අඟල 8ක ව චල යත වයක උණ ඩය ඝට ටනය ස ථ නය ප වත මය ම ය එක ද ර ස ට මන ෂ ය ර පයකට ඉත ඉහළ සම භ ව ත වයක ල ස ස ළක ප ල ස රය ෆලයකට න රවද යත ව සම මත බහ ල ල ස න ප වත නත ඒව බ හ ව ට 1 5 MOA අගයක ස ට 0 5 MOA ව න ඉහළ න රවද යත අගයක දක ව ව හ ද එස ම කල ත රක න 0 25 MOA තරම න රවද ය වන ම ළ අධ ක රය ෆල ම ද ල ද දක නට ඇත ස ම න යය න ප ල ස ය ම හ ණ ප න ත තවයන 1 MOA අගයක න ව රද ත වයක හ ඳ න ම ස හ එස වන න ප ල ස ය රය ෆල ක ඩ ද ර පර සයන ට ය ද ගන න න ස ය ය ර 100 හ ඊට අඩ 30කද ස ප ක ෂව අඩ න රවද යත වයත පවත න එනම 1 MOA ව න අගයක පවත න රය ෆලයකට පව න නවත ත අගලක ඉලක කයන ට පහර ද ය හ ක ව ය ය ත ය එක අගලක යන දළ වශය න මන ෂ ය මහපට ඇඟ ල ල ප රම නය ව එය ප ල ස ස ඟව ණ ව ඩ ක කර වන ව ස න ඉක මන මරණයක ළඟ කර ද මට ඉලක ක කරන ම ළ ම ළය Brainsten වඩ ක ඩ ව උපර ම ඵලද ය පර සයක ර යක ෂමත පර සයන ක ර යක ෂමව කටය ත කළ හ ක ක ර ඩ රය ෆල වලට වඩ ඉත ක ර යක ෂම රය ෆල වර ගයක ප ල ස ස ව ව හ හම ද ස ව ව භ ව ත වන රය ෆල හ සම නව හ ඊටත වඩ ව ඩ හ ක ය වක ඇත උපකරණයක හම ද කටය ත වලද ය ද ගන න ය ධමය රය ෆල Battle Rifle හ ප රහ රක රය ෆල Assault Rifel 3 හ 6 MOA ක ර යක මත වයක දරය සම මත ම ල ටර කටය ත වලට ය ද ගන න MOA න රවද යත වය 0 5 ස ට 2 අතර ව ප ල ස සනය පර රය ෆල 0 25 ස ට 1 5 MOA න රවද යත වයක ව සන සන දනයක කරනව නම තරගයකට ය ද ගන න රය ෆලයක න රවද යත වය 0 1 දක ව මට ටමකට යය ඇ එ ජ හම ද සම මතයන 1 MOA නරවද යත වය සම මත issue සනය පර රය ෆල ව ත න බල ප ර ත ත ව එහ ත ම ම න රවද යත වය අඩ ම ල කර කෂ පර සරයක කටය ත ක ර ම භ ව තය හ නඩත ත ව පහස ව යන ක රණ හ ත ව න ව දගත න ව ම ආක රය න රවද යත වයක ප හ ද ල කළ හ ක ක ය ර 800ක ඇත න ස ට න ම න ස ජ ය වක ත ඩ අගල 8වන උණ ඩයක න ඉලක ක ක ර මට හ ක ය වය එය එම ප ද ගලය ට අනත රක ක ර මට ස හ ප ල ස කටය ත සදහ ය දන රය ෆල වල න රවද යත ව ප ළ ල ව පවත න න න ම ත ව වත ස ම න යය න එය 1 5 MOA ස ට 0 5 MOA ද කව ව එම න ම ඉත ම ළ අද ක වර ග වල 0 25 MOA දක ව ව ස ම න යය අවස ථ වලද 1 MOA ප රම ණයක න රවද යත වක ප ළ බද ස හ මට ප ළ වන ම ට හ ත වන න ප ල ස ය ක ට ද ර කටය ත සදහ ම ව ය ද ග න මය ය ර 100ක හ ඊට වඩ අඩ නම 1 MOA න රවද යත වයක න අගල 1ක ඉලක කයකට වර න වර ප රහ ර එල ලකළ හ ක එක අගලක යන ම න ස ග ම පට ඇග ල ල තරමට සම නය එය ක ෂණ ක ඝ තන සදහ ප ල ස ස නය පර භටයන ය ද ගන න ම ළ ම ල Brain stem වඩ ක ඩ ය පතර මඋපර ම ක ර යක ෂමත පර සය5 56 x 45 mm300 500 m7 62 x 51 mm800 1000 m7 62 x 54 mm800 1000 m 300900 1200 m 3381300 1600 m 50 BMG 12 7 x 99 mm 1500 2000 m12 7 x 108 mm Russian 14 5 x 114 mm1900 2300 m ප ල ස ස නය ෆර රය ෆල ම න න ව හම ද ස නය ෆර තම ඉලක කයට හ ක ඈත න ම ප හ ටවන ල බ එව ට ස ඟව ණ ව ඩ ක කර ස ය ග න මට අපහස ව ම ව න ව ශ ල පර සය න ස වන ව ස ව ඩ ව ක ස ව තත ම ෂ න ත වක ක බ ටල රය ෆල ප රත ස නය ෆර රය ෆල වලට ස නය ෆර රය ෆලය පර සයට සම ව මට හ එය අභ බව ය මට හ ක පවත න හම ද ස නය ෆර රය ෆල වල න ප රස ද ධතම භ ව තය පවත න ස ඛ ය වන අන ව ඒව ය ක ට ර සකස ඇත ත 308 ක ට ර පතර ම වලට ය එනම 7 62 x51mm සහ 7 62x54mm R වලටය ම ම ශ ණ ය ස නය ෆර රය ෆර ම ට සම න පර ස සහ ත හම ද ව පවත න ව නත අව පව තරග කළ ය ත න ස ඒව අව කල පය න ම ස ට න ස ථ නය ස ඟව න ස දක ෂ ක ෂ ත ර ක සලත වය න හ ම ව ය ය ත ව ස ව ශ ෂ හම ද ස නය ෆර රය ෆල වල න නත ප රවනත වය වන න ව ශ ල පර සයක ලබ ගත හ ක වන ස ව ශ ල ත වක ක ව ශ කම භ සහ ත ව මය ම ව ට උද හරණ සලස ප ද ගල න ශක 0 338 Hapuo Macgnam පතර ම වන ය ද ධ අව 0 50 BING 14 5x114mm ව ම ව ස ගව ණ ව ඩ ක කර වන ට දරන නට වඩ අවධ නම අවම කරන අතර ම ම අව වලට සම න අව න දරන සත රන හම ව ස ඟව මට ස ථ නයක ස ව මට ගත කරන ක ලයද අඩ කරය ම ව ත බලන නමධ යම ප රම ණය ම ෂ න ත වක ක ව ශ ල ම ෂ න ත වක ක ක ල ත වක ක