මධ්‍යම මැෂින් තුවක්කු [MMG] රයිෆල් විශ්කම්භය සතු සම්පූර්ණ බලයම භාවිතාවන ස්වයංක්‍රීය අවියක්වන අතර කුඩා ස්වයංක්‍රීය අවියකට වඩා ප්රහාරයක ශක්තියකින් යුක්තය. එහෙත් මෙම MMG අවිය බයිපොඩ් (bipod) ආධාරකයක් සමග භාවිත කල හැක. සාමාන්‍යයෙන් මෙම අවියක් රාත්තල් 15 ත් 40 ත් අතර බරකින් යුක්තය.

එසේම මෙම කුඩා සහ මධ්‍යම අවි දෙකම “බයිපොඩ්” ආධාරකයක සහාය ලබා ගත හැකි අතර විශාල මැෂින් තුවක්කු බර ආධාරක යොදාගනී. තවද, විශාල අවිය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යවන අතර මධ්‍යම ප්‍රමාණයේ අවිය හැසිරවීමට සොල්දාදුවකු හෝ දෙදෙනෙක් පමණක් සෑහේ. කුඩා ප්‍රමාණයේ අවිය මාරු කළ නොහැකි කාණූවක් සහිතව නිපදවනු ලබන අතර මධ්‍යම අවිය තරමක් බර තුවක්කු කාණුවකින් යුක්තවන අතර තුවක්කු කාණුව මාරුකළ හැකි ලෙස නිපදවනු ලබයි.
මේවාත් බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මධ යම ම ෂ න ත වක ක MMG රය ෆල ව ශ කම භය සත සම ප ර ණ බලයම භ ව ත වන ස වය ක ර ය අව යක වන අතර ක ඩ ස වය ක ර ය අව යකට වඩ ප රහ රයක ශක ත යක න ය ක තය එහ ත ම ම MMG අව ය බය ප ඩ bipod ආධ රකයක සමග භ ව ත කල හ ක ස ම න යය න ම ම අව යක ර ත තල 15 ත 40 ත අතර බරක න ය ක තය ම ර න ස බළ සහ ඔව න ග M240 G අව සමග ඔක න ව හ හ න සන කඳව ර ද එස ම ම ම ක ඩ සහ මධ යම අව ද කම බය ප ඩ ආධ රකයක සහ ය ලබ ගත හ ක අතර ව ශ ල ම ෂ න ත වක ක බර ආධ රක ය ද ගන තවද ව ශ ල අව ය හ ස රව මට කණ ඩ යමක අවශ යවන අතර මධ යම ප රම ණය අව ය හ ස රව මට ස ල ද ද වක හ ද ද න ක පමණක ස හ ක ඩ ප රම ණය අව ය ම ර කළ න හ ක ක ණ වක සහ තව න පදවන ලබන අතර මධ යම අව ය තරමක බර ත වක ක ක ණ වක න ය ක තවන අතර ත වක ක ක ණ ව ම ර කළ හ ක ල ස න පදවන ලබය ම ව ත බලන නස නය පර ත වක ක ව ශ ල ම ෂ න ත වක ක ක ල ත වක ක