සර්වජන නේසන් (දෙමළ: சர்வஜன நேசன், 'සාර්වභෞම මිතුරා') යනුවෙන් හැඳින්වුනේ, 1886-1889 කාලයේදී ලංකාවේ, කොළඹදී ප්‍රකාශයට පත් කෙරුණු, අරාබි දෙමළ සතිපතා පුවත්පතකි. දේශපාලනය, ව්‍යාපාර සහ අධ්‍යාපනය පිළිබඳ පොදු කාරණා සර්වජන නේසන් විසින් ආවරණය කරනු ලැබුවේය. එම්.කේ. සිත්තිලේවල් ට විරුද්ධ ලාංකික මුස්ලිම්වරුන් කණ්ඩායමක් විසින් සර්වජන නේසන් ප්‍රකාශයට පත් කෙරුණු අතර, සිත්තිලේවල් මයාගේ මුස්ලිම් නේසන් පුවත්පතට විරුද්ධ ලෙසින් සර්වජන නේසන් ක්‍රියා කළේය. සර්වජන නේසන් පුවත්පතෙහි මුද්‍රණය හා ප්රකාශනය කළේ ඒ.එල්.සී. මොහිදීන් මහතාය.
සර්වජන නේසන් පුවත්පතෙහි කවරය | |
වර්ගය | සතිපතා |
---|---|
ප්‍රකාශක | ඒ.එල්.සී. මොහිදීන් |
ඇරඹුනේ | 1886 |
භාෂාව | අරාබි දෙමළ |
ඇනහිටි ප්‍රකාශන | 1889 |
මූලස්ථානය | කොළඹ |
ආශ්රිත
- හුසේන්, අසිෆ්. සාරන්ඩිබ්: ඇන් එත්නොලොජිකල් ස්ටඩි ඔෆ් ද මුස්ලිම්ස් ඔෆ් ශ්‍රී ලංකා. [නුගේගොඩ]: අසීෆ් හුසේන්, 2007. පිටු. 53-54
- නුකාමාන්, එම්. ඊ. ශ්‍රී ලංකන් මුස්ලිම්ස්: එත්නික් අයිඩෙන්ටිටි විතින් කල්චරල් ඩයිවර්සිටි. කොලඹ: ජනවාර්ගික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර කේන්ද්‍රය, 2007. පි. 118
- ගුණසිංහම්, මුරුගර්. ප්‍රයිමරි සෝර්සර්ස් ෆො හිස්ට්‍රි ඔෆ් ද ශ්‍රී ලංකන් ටැමිල්ස්: අ වර්ල්ඩ-වයිඩ් සර්ච්. කොළඹ: සවුත් ඒෂියන් ස්ටඩීස් සෙන්ටර්, සිඩ්නි වෙනුවෙන් එම්.වී.ප්‍රකාශකයෝ, 2005. පි. 47
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;s
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සර වජන න සන ද මළ சர வஜன ந சன ස ර වභ ම ම ත ර යන ව න හ ඳ න ව න 1886 1889 ක ලය ද ල ක ව ක ළඹද ප රක ශයට පත ක ර ණ අර බ ද මළ සත පත ප වත පතක ද ශප ලනය ව ය ප ර සහ අධ ය පනය ප ළ බඳ ප ද ක රණ සර වජන න සන ව ස න ආවරණය කරන ල බ ව ය එම ක ස ත ත ල වල ට ව ර ද ධ ල ක ක ම ස ල ම වර න කණ ඩ යමක ව ස න සර වජන න සන ප රක ශයට පත ක ර ණ අතර ස ත ත ල වල මය ග ම ස ල ම න සන ප වත පතට ව ර ද ධ ල ස න සර වජන න සන ක ර ය කළ ය සර වජන න සන ප වත පත හ ම ද රණය හ ප රක ශනය කළ ඒ එල ස ම හ ද න මහත ය සර වජන න සන සර වජන න සන ප වත පත හ කවරයවර ගයසත පත ප රක ශකඒ එල ස ම හ ද න ඇරඹ න 1886භ ෂ වඅර බ ද මළඇනහ ට ප රක ශන1889ම ලස ථ නයක ළඹආශ ර තහ ස න අස ෆ ස රන ඩ බ ඇන එත න ල ජ කල ස ටඩ ඔෆ ද ම ස ල ම ස ඔෆ ශ ර ල ක න ග ග ඩ අස ෆ හ ස න 2007 ප ට 53 54 න ක ම න එම ඊ ශ ර ල කන ම ස ල ම ස එත න ක අය ඩ න ට ට ව ත න කල චරල ඩය වර ස ට ක ලඹ ජනව ර ග ක අධ යයන සඳහ වන ජ ත යන තර ක න ද රය 2007 ප 118 ග ණස හම ම ර ගර ප රය මර ස ර සර ස ෆ හ ස ට ර ඔෆ ද ශ ර ල කන ට ම ල ස අ වර ල ඩ වය ඩ සර ච ක ළඹ සව ත ඒෂ යන ස ටඩ ස ස න ටර ස ඩ න ව න ව න එම ව ප රක ශකය 2005 ප 47 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය s නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ