සමන්ගල ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර පිහිටි එෙතිහාසික බෞද්ධ (ලෙන් විහාර)යක් වේ. අම්පාර-මහඔය ප්‍රධාන මාර්ගයෙහි කොහොඹාන හන්දියට බටහිර දෙසින් පිහිටා ඇති විහාරය අම්පාර නගරයේ සිට කිලෝමීටර 23ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1884 යටතේ සිදුකොට තිබේ.
සමන්ගල ආරණ්‍ය සේනාසනය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | , අම්පාර, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 07°24′39.5″N 81°34′52.3″E / 7.410972°N 81.581194°Eඛණ්ඩාංක: 07°24′39.5″N 81°34′52.3″E / 7.410972°N 81.581194°E |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය (10 ඔක්තෝම්බර් 2014) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
(ලෙන් විහාර) |
සමන්ගල විහාර සංකීර්ණය අනුරාධපුරයේ සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් ඉදිකරන ලද්දක් ලෙස විශ්වාස කෙරේ. මෑතකාලීන ඉතිහාසයේදී මෙම පුදබිම හා ආශ්රිත ප්‍රදේශය, දෙමල කොටි බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනයාගෙන් ඈත්ව පැවතිණි.ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, සමන්ගල විහාරය නැවත වරක් ජනයාට විවෘත විය. පූර්ව බ්රාහ්මී ලෙන් ලිපි රාශියක් සමන්ගල පර්වතයේ නැගෙනහිර බෑවුම් කොටසෙහි සොයාගෙන තිබෙන අතර ඉන් එක් ලෙනක වූ අභිලිඛිත සටහනකින් ඉන්දියාවේ සාංචි ස්තූපයට සමාන ස්තූප රුවක් හඳුනාගෙන තිබේ.
මූලාශ්‍ර
- ගැසට් 1884 10 ඔක්තෝම්බර් 2014, පිටු අංකය: 923.
- "සමන්ගල පුරාණ ලෙන් විහාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2017.
- "සමන්ගල". . 2 ජූලි 2012. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2017.
- "සමන්ගල කේව්". ටුවර්.එල්කේ. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2017.
බාහිර සබැඳි
- "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1884. 10 ඔක්තෝම්බර් 2014.
- සමන්ගල කේව් 2017-11-03 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සමන ගල ආරණ ය ස න සනය යන ශ ර ල ක ව න ග නහ ර පළ ත අම ප ර ප හ ට එ ත හ ස ක බ ද ධ ල න ව හ රයක ව අම ප ර මහඔය ප රධ න ම ර ගය හ ක හ ඹ න හන ද යට බටහ ර ද ස න ප හ ට ඇත ව හ රය අම ප ර නගරය ස ට ක ල ම ටර 23ක පමණ ද ර න ප හ ටය ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක ල ස වර තම නය ද ව හ රය රජය ව ස න නම ක ට ත බ න අතර න මකරණය 2014 වර ෂය ඔක ත ම බර 10වන ද නද රජය ග සට අ ක 1884 යටත ස ද ක ට ත බ සමන ගල ආරණ ය ස න සනයම ල ක ත රත ර ප හ ට ම අම ප ර ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක07 24 39 5 N 81 34 52 3 E 7 410972 N 81 581194 E 7 410972 81 581194 ඛණ ඩ ක 07 24 39 5 N 81 34 52 3 E 7 410972 N 81 581194 E 7 410972 81 581194බ ද ධ ගමද ස ත ර ක කයඅම ප රපළ තන ග නහ ර පළ තඋර ම න මකරණයආරක ෂ ත ප ර ව ද ය ස ම රක ස ථ නය 10 ඔක ත ම බර 2014 ග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයබ ද ධ ව හ රයල න ව හ ර සමන ගල ව හ ර ස ක ර ණය අන ර ධප රය සද ධ ත ස ස රජ ක ර ප 137 119 ව ස න ඉද කරන ලද දක ල ස ව ශ ව ස ක ර ම තක ල න ඉත හ සය ද ම ම ප දබ ම හ ආශ ර ත ප රද ශය ද මල ක ට බ ද ම ව ද න ග ක ර ය ක රකම හ ත ව න ජනය ග න ඈත ව ප වත ණ ශ ර ල ක ස ව ල ය ද ධය අවස න ව මත සමග සමන ගල ව හ රය න වත වරක ජනය ට ව ව ත ව ය ප ර ව බ ර හ ම ල න ල ප ර ශ යක සමන ගල පර වතය න ග නහ ර බ ව ම ක ටස හ ස ය ග න ත බ න අතර ඉන එක ල නක ව අභ ල ඛ ත සටහනක න ඉන ද ය ව ස ච ස ත පයට සම න ස ත ප ර වක හඳ න ග න ත බ ම ල ශ රග සට 1884 10 ඔක ත ම බර 2014 ප ට අ කය 923 සමන ගල ප ර ණ ල න ව හ රය අම ස ල ක සම ප රව ශය 22 අප ර ල 2017 සමන ගල 2 ජ ල 2012 සම ප රව ශය 22 අප ර ල 2017 සමන ගල ක ව ට වර එල ක සම ප රව ශය 22 අප ර ල 2017 බ හ ර සබ ඳ PART I SECTION I GENERAL Government Notifications PDF ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 1884 10 ඔක ත ම බර 2014 සමන ගල ක ව 2017 11 03 at the Wayback Machine