භික්ෂූන් විසින් යම් කරුණක් පිලිගත යුතු බවට හේතු ලෙස පැවසීමට ඉඩ ඇති කරුණු හතරක් සතර මහෝපදේශ ලෙස බුදුන් වහන්සේ විස්තර කර ඇත....
මහෝපදේශ සතර
- බුද්ධෝපදේශ - බුදුන් වහන්සේගෙන්ම අසා දැනගත් බැවින්,
- සංඝෝපදේශ - යම් ආශ්රමයක භික්ෂු සමූහයකගේ අදහස බැවින්,
- සමබහුලත්ථේරෝපදේශ - යම් භික්ෂු පිරිසකගේ පොදු එකඟතාව බැවින්,
- එකත්ථේරෝපදේශ - බහුශ්රැත තෙර නමක් විසින් වදාල බැවින්.
අනුගමනය කළයුතු පිළිවෙත
- ඍජුව පිළිගැනීම හෝ ප්රතික්ෂේප නොකරන්න.
- විනය හා සබැඳි කරුණක් නම් විනය හා සසදා බලන්න.
- ධර්මය හා සබැඳි කරුණක් නම් [සූත්ර බුදු දහම|සූත්රවල බහා සසඳා බලන්න]
- (විනයෙ සන්දස්සෙතබ්බානි.සුත්තෙ ඔතාරෙතබ්බානි) මහා පරිනිබ්බාණ සූත්රය,දීඝ නිකාය.
- ගැළපේනම් පිළිගන්න.
- නොගැළපේනම් ප්රතික්ෂේප කරන්න.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය බ ද දහම ව නස කළ න හ ක පහස ව න ව නස කළ හ ක ව ක ප ඩ ය ව හරහ ත ර ප ටක ධර මයට හ න ව ය කළ හ ක ම ල ත ර ප ටකය ලබ ද න ම ල ශ ර හ ව නත ව ශ ව සවන ත අඩව වලට බ හ ර ය ම ත ර ප ටක දහම ප ළ බඳ අදහස හ ස කච ඡ පමණක ව ක ප ඩ ය වට එක කරම බ ද ධ ධර මය හ ද ර මට ව ක ප ඩ ය ව භ ව ත න කරම ත ර ප ටක ධර ම කර ණ න ර මලව ම මත පරප රට උර ම කරම භ ක ෂ න ව ස න යම කර ණක ප ල ගත ය ත බවට හ ත ල ස ප වස මට ඉඩ ඇත කර ණ හතරක සතර මහ පද ශ ල ස බ ද න වහන ස ව ස තර කර ඇත මහ පද ශ සතරබ ද ධ පද ශ බ ද න වහන ස ග න ම අස ද නගත බ ව න ස ඝ පද ශ යම ආශ රමයක භ ක ෂ සම හයකග අදහස බ ව න සමබහ ලත ථ ර පද ශ යම භ ක ෂ ප ර සකග ප ද එකඟත ව බ ව න එකත ථ ර පද ශ බහ ශ ර ත ත ර නමක ව ස න වද ල බ ව න අන ගමනය කළය ත ප ළ ව තඍජ ව ප ළ ග න ම හ ප රත ක ෂ ප න කරන න ව නය හ සබ ඳ කර ණක නම ව නය හ සසද බලන න ධර මය හ සබ ඳ කර ණක නම ස ත ර බ ද දහම ස ත රවල බහ සසඳ බලන න ව නය සන දස ස තබ බ න ස ත ත ඔත ර තබ බ න මහ පර න බ බ ණ ස ත රය ද ඝ න ක ය ග ළප නම ප ළ ගන න න ග ළප නම ප රත ක ෂ ප කරන න