යම් රටක ජාතිකත්වය නොදරන පුද්ගයෙකු වීමේ අරමුණින් එම රටට ගමන් කිරීම සංක්‍රමණය නම් වේ.සංචාරකයන් වැනි කෙටි කාලීනව වෙනත් රටක ජීවත්වන පුද්ගලයින් සංක්‍රමණිකයන් ලෙස නොසැළකේ. එහෙත්, ඇතැම් විට කෙටි කාලීන රැකියා සඳහා විදේශගත වන පුද්ගලයන්ද සංක්‍රමණිකයන් ලෙස හැඳින්වෙයි.
සංක්රමණයෙහි ආර්ථික බලපෑම් පිළිබඳ පර්යේෂණ මගින් පෙන්වාදෙන්නේ සංක්‍රමණය රටවල් දෙකටම (ආගමනය වූ රට සහ විගමනය වූ රට) ආර්ථිකමය වශයෙන් වාසිදායක වන බවයි. ව්‍යතිරේක කිහිපයක් හැරුනු විට බොහොමයක් පර්යේෂණ පෙන්නුම් කරන්නේ සංක්‍රමණය මගින් ස්වදේශීය ජනයාට ධනාත්මක ආර්ථික බලපෑමක් ඇති බවය. කෙසේ නමුත් නුපුහුණු කම්කරුවන් සංක්‍රමණය වීමෙන් වරප්‍රසාද නොලත් ස්වදේශීය ජනයා හට ඍණාත්මක බලපෑම් ඇත් ද යන්න පිළිබඳව පර්යේෂණ වඩාත් විපිළිසර වෙයි. අධ්‍යයනයන්ට අනුව සංක්‍රමණයට ඇති බාධා ඉවත් කිරීම මගින් ගෝලීය දළ දේශිය නිෂ්පාදිතයට විශාළ බලපෑමක් ඇති වනු ඇත. ඇස්තමේන්තු වලට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල කම්කරුවන් 37% සිට 53% දක්වා ප්‍රමාණයක් සංවර්ධිත රටවලට සංක්‍රමණය වුවහොත් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට 67% සිට 147% දක්වා වර්ධනයක් අත් වනු ඇත. ඇතැම් ආර්ථික සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් තර්ක කරන්නේ සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ශ්‍රම සංචලනයට ඇති බාධා ඉවත් කිරීම අඩු කිරීම සඳහා ගත හැකි වඩාත්ම කාර්යක්ෂම පියවරක් වන බවයි. එමෙන්ම සංක්‍රමණය මගින් වයස්ගත ජනගහණය ඉහළ යාමෙන් සිදුවන අයහපත් ප්‍රථිඵල අඩු කරගත හැක.
සිදුවන්නේද යන්න මතභේදාත්මක කරුණකි. ගෝලීය වශයෙන් සැළකූ විට බොහෝ ශාස්ත්‍රීය ලේඛනයන් ඒ ගැන මිශ්‍ර අදහස් දක්වන නමුදු, එක්සත් ජනපදය පමණක් සැළකූ විට පර්යේෂණයන් පෙන්වා දෙන්නේ සංක්‍රමණය මගින් අපරාධ අනුපාතයට බලපෑමක් නොවන බව හෝ ඇතැම් විට ඍණාත්මක බලපෑමක් ඇති කෙරෙන බවය. සංක්‍රමණිකයන් ඔවුන් ආගමනය වූ රටෙහි සංස්කෘතියට කොතරම් ඉක්මනින් සහ ගැඹුරින් හැඩගැසෙනවාද යන්න ඔවුන්ගේ ජාතිකත්වය මත රඳා පවතින බවටත්, සමස්තයක් ලෙස ගත් කළ සහ සංක්‍රමණිකයන් සෑහෙන දුරට සංස්කෘතිකව අනුවර්තනය වන බවටත් පර්යේෂණ පෙන්වා දෙයි.
එක්සත් ජනපදයෙහි සහ යුරෝපයෙහි අධිකරණ, ව්‍යාපාර, ආර්ථික, නිවාස සැපයීම්, සෞඛ්‍ය, මාධ්‍ය සහ දේශපාලනය යන අංශයන් හීදි සංක්‍රමණිකයන්ට සහ සුළු ජාතීන් හට වෙනස්කම් කිරීම් සිදුවන බවට පර්යේෂන මගින් පෘථුල සාක්ෂ්‍ය ඉදිරිපත් වේ.
මූලාශ්‍ර
- "immigration". OxfordDictionaries.com. Oxford University Press. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 May 2016.
- "immigrate". Merriam-Webster.com. Merriam-Webster, In. සම්ප්‍රවේශය 27 March 2014.
- "Who's who: Definitions". London, England: Refugee Council. 2016. සම්ප්‍රවේශය 7 September 2015.
- "International Migration Law No. 34 – Glossary on Migration". (ඉංග්‍රීසි බසින්). 2019-06-19. 1813-2278.
- Koczan, Zsoka; Peri, Giovanni; Pinat, Magali; Rozhkov, Dmitriy (2021), "Migration", in Valerie Cerra; Barry Eichengreen; Asmaa El-Ganainy et al., How to Achieve Inclusive Growth, Oxford University Press, , https://oxford.universitypressscholarship.com/view/10.1093/oso/9780192846938.001.0001/oso-9780192846938-chapter-9 ,
- di Giovanni, Julian; Levchenko, Andrei A.; Ortega, Francesc (1 February 2015). "A Global View of Cross-Border Migration" (PDF). Journal of the European Economic Association. 13 (1): 168–202. doi:10.1111/jeea.12110. hdl:10230/22196. 1542-4774. 3465938.
- Card, David; Dustmann, Christian; Preston, Ian (1 February 2012). "Immigration, Wages, and Compositional Amenities" (PDF). Journal of the European Economic Association. 10 (1): 78–119. doi:10.1111/j.1542-4774.2011.01051.x. 1542-4774. 154303869.
- Bodvarsson, Örn B; Van den Berg, Hendrik (2013). The economics of immigration: theory and policy. New York; Heidelberg [u.a.]: Springer. p. 157. ISBN . 852632755.
- "Migration Within Europe | IGM Forum". www.igmchicago.org. සම්ප්‍රවේශය 7 December 2016.
- "Poll Results | IGM Forum". www.igmchicago.org. සම්ප්‍රවේශය 19 September 2015.
- "Poll Results | IGM Forum". www.igmchicago.org. සම්ප්‍රවේශය 19 September 2015.
- Iregui, Ana Maria (1 January 2003). "Efficiency Gains from the Elimination of Global Restrictions on Labour Mobility: An Analysis using a Multiregional CGE Model". Wider Working Paper Series.
- Clemens, Michael A (1 August 2011). "Economics and Emigration: Trillion-Dollar Bills on the Sidewalk?". Journal of Economic Perspectives. 25 (3): 83–106. doi:10.1257/jep.25.3.83. 0895-3309. 59507836.
- Hamilton, B.; Whalley, J. (1 February 1984). "Efficiency and distributional implications of global restrictions on labour mobility: calculations and policy implications". Journal of Development Economics. 14 (1–2): 61–75. doi:10.1016/0304-3878(84)90043-9. 0304-3878. PMID 12266702.
- Dustmann, Christian; Preston, Ian P. (2019-08-02). "Free Movement, Open Borders, and the Global Gains from Labor Mobility". Annual Review of Economics (ඉංග්‍රීසි බසින්). 11 (1): 783–808. doi:10.1146/annurev-economics-080218-025843. 1941-1383.
- Milanovic, Branko (7 January 2014). "Global Inequality of Opportunity: How Much of Our Income Is Determined by Where We Live?". Review of Economics and Statistics. 97 (2): 452–460. doi:10.1162/REST_a_00432. hdl:10986/21484. 0034-6535. 11046799.
- Mishra, Prachi (2014). "Emigration and wages in source countries: A survey of the empirical literature". International Handbook on Migration and Economic Development. Edward Elgar Publishing. pp. 241–266. doi:10.4337/9781782548072.00013. ISBN . 143429722.
- Clemens, Michael A.; Pritchett, Lant (2019). "The New Economic Case for Migration Restrictions: An Assessment". Journal of Development Economics (ඉංග්‍රීසි බසින්). 138 (9730): 153–164. doi:10.1016/j.jdeveco.2018.12.003. 0304-3878. 204418677.
- Pritchett, Lant; Hani, Farah (2020-07-30). The Economics of International Wage Differentials and Migration. Oxford Research Encyclopedia of Economics and Finance (ඉංග්‍රීසි බසින්). doi:10.1093/acrefore/9780190625979.013.353. ISBN . සම්ප්‍රවේශය 2020-08-11.
- Peri, Giovanni. "Can Immigration Solve the Demographic Dilemma?". www.imf.org (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). IMF. සම්ප්‍රවේශය 2020-07-16.
- (2020-07-15). "World population in 2100 could be 2 billion below UN forecasts, study suggests". The Guardian (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 0261-3077. සම්ප්‍රවේශය 2020-07-16.
- The Integration of Immigrants into American Society (ඉංග්‍රීසි බසින්). National Academies of Sciences, Engineering, and Medicine. 2015. doi:10.17226/21746. ISBN .
Americans have long believed that immigrants are more likely than natives to commit crimes and that rising immigration leads to rising crime... This belief is remarkably resilient to the contrary evidence that immigrants are in fact much less likely than natives to commit crimes.
- Lee, Matthew T.; Martinez Jr., Ramiro (2009). "Immigration reduces crime: an emerging scholarly consensus". Immigration, Crime and Justice. Emerald Group Publishing. pp. 3–16. ISBN .
- Villarreal, Andrés; Tamborini, Christopher R. (2018). "Immigrants' Economic Assimilation: Evidence from Longitudinal Earnings Records". American Sociological Review. 83 (4): 686–715. doi:10.1177/0003122418780366. PMC 6290669. PMID 30555169.
- Blau, Francine D. (2015). "Immigrants and Gender Roles: Assimilation vs. Culture" (PDF). IZA Journal of Migration. 4 (1): 1–21. doi:10.1186/s40176-015-0048-5. 53414354. සම්ප්‍රවේශය 13 October 2018.
- Zschirnt, Eva; Ruedin, Didier (27 May 2016). "Ethnic discrimination in hiring decisions: a meta-analysis of correspondence tests 1990–2015". Journal of Ethnic and Migration Studies. 42 (7): 1115–1134. doi:10.1080/1369183X.2015.1133279. hdl:10419/142176. 1369-183X. 10261744.
- Rich, Judy (October 2014). "What Do Field Experiments of Discrimination in Markets Tell Us? A Meta Analysis of Studies Conducted since 2000". IZA Discussion Papers (ඉංග්‍රීසි බසින්) (8584). 2517887. සම්ප්‍රවේශය 24 April 2016.
- Rehavi, M. Marit; Starr, Sonja B. (2014). "Racial Disparity in Federal Criminal Sentences". Journal of Political Economy (ඉංග්‍රීසි බසින්). 122 (6): 1320–1354. doi:10.1086/677255. 0022-3808. 3348344.
- Enos, Ryan D. (1 January 2016). "What the Demolition of Public Housing Teaches Us about the Impact of Racial Threat on Political Behavior". American Journal of Political Science (ඉංග්‍රීසි බසින්). 60 (1): 123–142. doi:10.1111/ajps.12156. 51895998.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යම රටක ජ ත කත වය න දරන ප ද ගය ක ව ම අරම ණ න එම රටට ගමන ක ර ම ස ක රමණය නම ව ස ච රකයන ව න ක ට ක ල නව ව නත රටක ජ වත වන ප ද ගලය න ස ක රමණ කයන ල ස න ස ළක එහ ත ඇත ම ව ට ක ට ක ල න ර ක ය සඳහ ව ද ශගත වන ප ද ගලයන ද ස ක රමණ කයන ල ස හ ඳ න ව ය 2023 ද ජනගහනය න 1 000 කට සමස තයක වශය න ජනය රත රටවල ස ට න ල රටවල වලට ස ක රමණය ව ය ස ක රමණය හ ආර ථ ක බලප ම ප ළ බඳ පර ය ෂණ මග න ප න ව ද න න ස ක රමණය රටවල ද කටම ආගමනය ව රට සහ ව ගමනය ව රට ආර ථ කමය වශය න ව ස ද යක වන බවය ව යත ර ක ක හ පයක හ ර න ව ට බ හ මයක පර ය ෂණ ප න න ම කරන න ස ක රමණය මග න ස වද ශ ය ජනය ට ධන ත මක ආර ථ ක බලප මක ඇත බවය ක ස නම ත න ප හ ණ කම කර වන ස ක රමණය ව ම න වරප රස ද න ලත ස වද ශ ය ජනය හට ඍණ ත මක බලප ම ඇත ද යන න ප ළ බඳව පර ය ෂණ වඩ ත ව ප ළ සර ව ය අධ යයනයන ට අන ව ස ක රමණයට ඇත බ ධ ඉවත ක ර ම මග න ග ල ය දළ ද ශ ය න ෂ ප ද තයට ව ශ ළ බලප මක ඇත වන ඇත ඇස තම න ත වලට අන ව ස වර ධනය ව ම න පවත න රටවල කම කර වන 37 ස ට 53 දක ව ප රම ණයක ස වර ධ ත රටවලට ස ක රමණය ව වහ ත ග ල ය දළ ද ශ ය න ෂ ප ද තයට 67 ස ට 147 දක ව වර ධනයක අත වන ඇත ඇත ම ආර ථ ක ස වර ධනය ප ළ බඳ ව ශ ෂඥයන තර ක කරන න ස වර ධ ත රටවල සහ ස වර ධනය ව ම න පවත න රටවල අතර ශ රම ස චලනයට ඇත බ ධ ඉවත ක ර ම අඩ ක ර ම සඳහ ගත හ ක වඩ ත ම ක ර යක ෂම ප යවරක වන බවය එම න ම ස ක රමණය මග න වයස ගත ජනගහණය ඉහළ ය ම න ස ද වන අයහපත ප රථ ඵල අඩ කරගත හ ක ස ද වන න ද යන න මතභ ද ත මක කර ණක ග ල ය වශය න ස ළක ව ට බ හ ශ ස ත ර ය ල ඛනයන ඒ ග න ම ශ ර අදහස දක වන නම ද එක සත ජනපදය පමණක ස ළක ව ට පර ය ෂණයන ප න ව ද න න ස ක රමණය මග න අපර ධ අන ප තයට බලප මක න වන බව හ ඇත ම ව ට ඍණ ත මක බලප මක ඇත ක ර න බවය ස ක රමණ කයන ඔව න ආගමනය ව රට හ ස ස ක ත යට ක තරම ඉක මන න සහ ග ඹ ර න හ ඩග ස නව ද යන න ඔව න ග ජ ත කත වය මත රඳ පවත න බවටත සමස තයක ල ස ගත කළ සහ ස ක රමණ කයන ස හ න ද රට ස ස ක ත කව අන වර තනය වන බවටත පර ය ෂණ ප න ව ද ය එක සත ජනපදය හ සහ ය ර පය හ අධ කරණ ව ය ප ර ආර ථ ක න ව ස ස පය ම ස ඛ ය ම ධ ය සහ ද ශප ලන ය යන අ ශයන හ ද ස ක රමණ කයන ට සහ ස ළ ජ ත න හට ව නස කම ක ර ම ස ද වන බවට පර ය ෂන මග න ප ථ ල ස ක ෂ ය ඉද ර පත ව ම ල ශ ර immigration OxfordDictionaries com Oxford University Press 5 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 May 2016 immigrate Merriam Webster com Merriam Webster In සම ප රව ශය 27 March 2014 Who s who Definitions London England Refugee Council 2016 සම ප රව ශය 7 September 2015 International Migration Law No 34 Glossary on Migration ඉ ග ර ස බස න 2019 06 19 1813 2278 Koczan Zsoka Peri Giovanni Pinat Magali Rozhkov Dmitriy 2021 Migration in Valerie Cerra Barry Eichengreen Asmaa El Ganainy et al How to Achieve Inclusive Growth Oxford University Press doi 10 1093 oso 9780192846938 003 0009 ISBN 978 0 19 284693 8 https oxford universitypressscholarship com view 10 1093 oso 9780192846938 001 0001 oso 9780192846938 chapter 9 di Giovanni Julian Levchenko Andrei A Ortega Francesc 1 February 2015 A Global View of Cross Border Migration PDF Journal of the European Economic Association 13 1 168 202 doi 10 1111 jeea 12110 hdl 10230 22196 1542 4774 3465938 Card David Dustmann Christian Preston Ian 1 February 2012 Immigration Wages and Compositional Amenities PDF Journal of the European Economic Association 10 1 78 119 doi 10 1111 j 1542 4774 2011 01051 x 1542 4774 154303869 Bodvarsson Orn B Van den Berg Hendrik 2013 The economics of immigration theory and policy New York Heidelberg u a Springer p 157 ISBN 978 1 4614 2115 3 852632755 Migration Within Europe IGM Forum www igmchicago org සම ප රව ශය 7 December 2016 Poll Results IGM Forum www igmchicago org සම ප රව ශය 19 September 2015 Poll Results IGM Forum www igmchicago org සම ප රව ශය 19 September 2015 Iregui Ana Maria 1 January 2003 Efficiency Gains from the Elimination of Global Restrictions on Labour Mobility An Analysis using a Multiregional CGE Model Wider Working Paper Series Clemens Michael A 1 August 2011 Economics and Emigration Trillion Dollar Bills on the Sidewalk Journal of Economic Perspectives 25 3 83 106 doi 10 1257 jep 25 3 83 0895 3309 59507836 Hamilton B Whalley J 1 February 1984 Efficiency and distributional implications of global restrictions on labour mobility calculations and policy implications Journal of Development Economics 14 1 2 61 75 doi 10 1016 0304 3878 84 90043 9 0304 3878 PMID 12266702 Dustmann Christian Preston Ian P 2019 08 02 Free Movement Open Borders and the Global Gains from Labor Mobility Annual Review of Economics ඉ ග ර ස බස න 11 1 783 808 doi 10 1146 annurev economics 080218 025843 1941 1383 Milanovic Branko 7 January 2014 Global Inequality of Opportunity How Much of Our Income Is Determined by Where We Live Review of Economics and Statistics 97 2 452 460 doi 10 1162 REST a 00432 hdl 10986 21484 0034 6535 11046799 Mishra Prachi 2014 Emigration and wages in source countries A survey of the empirical literature International Handbook on Migration and Economic Development Edward Elgar Publishing pp 241 266 doi 10 4337 9781782548072 00013 ISBN 978 1 78254 807 2 143429722 Clemens Michael A Pritchett Lant 2019 The New Economic Case for Migration Restrictions An Assessment Journal of Development Economics ඉ ග ර ස බස න 138 9730 153 164 doi 10 1016 j jdeveco 2018 12 003 0304 3878 204418677 Pritchett Lant Hani Farah 2020 07 30 The Economics of International Wage Differentials and Migration Oxford Research Encyclopedia of Economics and Finance ඉ ග ර ස බස න doi 10 1093 acrefore 9780190625979 013 353 ISBN 978 0 19 062597 9 සම ප රව ශය 2020 08 11 Peri Giovanni Can Immigration Solve the Demographic Dilemma www imf org ඇම ර ක න ඉ ග ර ස බස න IMF සම ප රව ශය 2020 07 16 2020 07 15 World population in 2100 could be 2 billion below UN forecasts study suggests The Guardian බ ර ත න ය ඉ ග ර ස බස න 0261 3077 සම ප රව ශය 2020 07 16 The Integration of Immigrants into American Society ඉ ග ර ස බස න National Academies of Sciences Engineering and Medicine 2015 doi 10 17226 21746 ISBN 978 0 309 37398 2 Americans have long believed that immigrants are more likely than natives to commit crimes and that rising immigration leads to rising crime This belief is remarkably resilient to the contrary evidence that immigrants are in fact much less likely than natives to commit crimes Lee Matthew T Martinez Jr Ramiro 2009 Immigration reduces crime an emerging scholarly consensus Immigration Crime and Justice Emerald Group Publishing pp 3 16 ISBN 978 1 84855 438 2 Villarreal Andres Tamborini Christopher R 2018 Immigrants Economic Assimilation Evidence from Longitudinal Earnings Records American Sociological Review 83 4 686 715 doi 10 1177 0003122418780366 PMC 6290669 PMID 30555169 Blau Francine D 2015 Immigrants and Gender Roles Assimilation vs Culture PDF IZA Journal of Migration 4 1 1 21 doi 10 1186 s40176 015 0048 5 53414354 සම ප රව ශය 13 October 2018 Zschirnt Eva Ruedin Didier 27 May 2016 Ethnic discrimination in hiring decisions a meta analysis of correspondence tests 1990 2015 Journal of Ethnic and Migration Studies 42 7 1115 1134 doi 10 1080 1369183X 2015 1133279 hdl 10419 142176 1369 183X 10261744 Rich Judy October 2014 What Do Field Experiments of Discrimination in Markets Tell Us A Meta Analysis of Studies Conducted since 2000 IZA Discussion Papers ඉ ග ර ස බස න 8584 2517887 සම ප රව ශය 24 April 2016 Rehavi M Marit Starr Sonja B 2014 Racial Disparity in Federal Criminal Sentences Journal of Political Economy ඉ ග ර ස බස න 122 6 1320 1354 doi 10 1086 677255 0022 3808 3348344 Enos Ryan D 1 January 2016 What the Demolition of Public Housing Teaches Us about the Impact of Racial Threat on Political Behavior American Journal of Political Science ඉ ග ර ස බස න 60 1 123 142 doi 10 1111 ajps 12156 51895998