ෂයින් ඕ ගෝ ක්‍රේසි (කොරියානු: 빛나거나 미치거나; ප්‍රරෝ: බිනගෝනා මිචිගෝනා) යනුවෙන් හැඳින්වෙන්නේ 2015 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ හ්යුන් ගෝ-වූන් නැමැති කතුවරයා විසින් ඉහත නාමයෙන්ම ලියන ලද නවකථාවයි. මෙමගින් ගොර්යෝ කුමරකු සහ බල්හේ රාජ්‍යයේ කුමරියක අතර ඇතිවන පෙම් සබඳතාවය නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ , , සහ යන නළු නිළි පිරිස විසිනි. දකුණු කොරියාවේ MBC නාළිකාව ඔස්සේ 2015 ජනවාරි 19 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව 2015 අප්‍රේල් 7වන දින දක්වා විකාශය කෙරිණි. සඳුදා සහ අඟහරුවාදා දිනවල එරට වේලාවෙන් 22:00ට විකාශය වූ මෙය කථාංග 24කින් සමන්විත විය.
ෂයින් ඕ ගෝ ක්‍රේසි | |
---|---|
ෂයින් ඕ ගෝ ක්‍රේසි සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Shine or Be Mad |
ප්‍රභේදය | |
මත පදනම්ව | හ්යුන් ගෝ-වූන්ගේ Shine or Go Crazy ඇසුරෙන් |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
ධාවන කාලය | මිනිත්තු 70 |
නිෂ්පාදන සමාගම | මේ ක්වීන් පික්චර්ස් |
බෙදාහරින්නා | මුන්හ්වා විකාශන සංස්ථාව |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
මුල් ධාවනය | ජනවාරි 19, 2015 | – අප්‍රේල් 7, 2015
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | |
අනුගමනය වනුයේ | Splendid Politics |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ෂයින් ඕ බී මෑඩ් යනුවෙන් ද හඳුන්වනු ලබන මෙම කතාමාලාවේ තිර රචනය සිදු කරන ලද්දේ ක්වොන් ඉන්-චන් සහ කිම් සුන්-මි විසිනි. සෝ හ්යුං-සුක් සහ යූන් ජි-හූන් යන අධක්ෂවරු දෙපළ මේ සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වූහ. මිනිත්තු 70ක ධාවන කාලයකින් සමන්විත කථාංගවලින් යුතු මෙහි, විධායක නිෂ්පාදනය සිදු කරන ලද්දේ ලී කං-හූන් සහ කිම් ජින්-චුල් විසිනි. එය මේ ක්වීන් පික්චර්ස් නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් ලෙස සැලකේ. රූපවාහිනී කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම කතාමාලාවෙන් පසුව ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් නැමැති ඓතිහාසික රූපවාහිනී කතාමාලාව විකාශය විණි.
කථාපුවත
වං සෝ උපත ලබන්නේ ගොර්යෝ රාජධානියේ කුමරකු ලෙසිනි. නමුත් අනාගත වාක්‍යයක් මගින් කියැවෙන්නේ ඔහු විසින් රාජ්‍යය රුධිර ගංගාවක් බවට පරිවර්තනය කරනු ලබන බව ය. මේ නිසා ඔහුව මාලිගයෙන් පිටුවහල් කෙරෙන අතර, රාජකීය පවුලෙන් ඉවත් කර දැමෙනු ලැබෙයි. රාජ්‍යයේ සිහසුනට නීත්‍යානුකූල උරුමකරු වශයෙන් තමන්ට හිමි වීමට තිබූ තත්ත්වය මෙසේ අහිමි වීම නිසා ඔහු හුදකලා දිවියක් ගත කරයි. වං සෝ මාලිගයෙන් නෙරපා හැරීම හේතුවෙන් ඔහුගේ නීත්‍යානුකූල නොවන අර්ධ සොයුරා වන වං උක් රාජ්‍යයේ බලය සියතට අත් කරගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පෙළෙයි.
ෂින් යූල් යුනවෙන් හඳුන්වන්නේ බල්හේ රාජ්‍යයේ අවසාන කුමරියයි. අනාගත වැකියක් හේතුවෙන් කුඩා වියේ දී ඇය ඇගේම ජනයා අතින් මරණයට පත්වීමට නියමව සිටිය දී ඇය ඉන් මිදෙන්නේ ඉතා අපහසුවෙනි. එම අනාගත වාක්‍යය මගින් කියැවෙන්නේ ඇය "වෙනත් ජාතියක ආලෝකය වනු ඇති" බව ය. ඇය සහ වං සෝ මහත් වූ කැළඹීම් මත විවාහ දිවියට එළැඹේ. ස්වාමි පුරුෂයා සහ භාර්යාව වශයෙන් ක්‍රමයෙන් එකිනෙකාට සමීප වන ඔවුහු දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙන්නට වෙති.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , වං සෝ ලෙස (පසුව )
- , ෂින් යූල් / ගේබොං ලෙස
- , හ්වංබෝ යෝ-වොන් ලෙස (පසුව )
- , ලෙස
- , වං සික්-ර්යොම් ලෙස
- , ලෙස
- නා ජොං-චන්, සේ-වොන් ලෙස
සහායක චරිත
- , ඉයුන්-චුන් ලෙස
- , ගිල්-බොක් ලෙස
- ජි සූ-වොන්, යූ වැන්දඹු රැජින ලෙස
- , යැං ග්යු-දල් ලෙස
- කිම් සුන්-යොං, බෙක් ම්යෝ ලෙස
- , කං-මියුං ලෙස
- ජුං වූ-ෂික්, ක්යුං ලෙස
- ලී ඉයුන්-සූ, චුන්-ආ ලෙස
- ජුං ජේ-හ්යුං, නා-මූ ලෙස
- කිම් යොං-සුන්, යොම්-ෂිල් ලෙස
- කං කි-යොං, වං ෆූං ලෙස
- පාක් හයුන්-වූ, පාක් සූල් ලෙස
- කිම් බ්යුං-ඔක්, ජි-මොං ලෙස
- වූ සං-ජොන්, හ්වංබෝ ජේ-ගොං ලෙස
- සෝ බොම්-සොක්, වං ග්යේ ලෙස
- කිම් ජින්-හෝ, පාක් සූ-ක්යුං ලෙස
- ලී ජුං-හූන්, යූ ක්වොන්-වූල් ලෙස
- සොං යොං-ජේ, යූ මොන්-වොන් ලෙස
- , කිම් ජොං-ෂික් ලෙස
- චෝයි ජේ-හෝ, හ්වං ග්යු-උයි ලෙස
- කිම් ක්වං-ෂික්, බෙක් චූං-හ්යුන් ලෙස
- ජි ඉයුන්-සුං, වං වොන් ලෙස
- --- , වං රිම් ලෙස
- පාක් සොන්-හෝ, වං වි ලෙස
- යෝ උයි-ජූ, වං ජොං ලෙස
- ජින් සෝ-යොන්, ග්‍යුම් සුන් ලෙස
- නා හ්යේ-ජින්, චුන්-ඔක් ලෙස
- හ්වං ජි-නි, ර්යුං-හ්වා ලෙස
- නම් ක්යුං-යුප්, වං කොන් ලෙස
- කිම් බුබ්-රේ, ක්වක් සෙන්පති ලෙස
කථාංග ඇගයුම්
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB නීල්සන් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | ජනවාරි 19, 2015 | 7.6% | 10.1% | 7.9% | 8.7% |
2 | ජනවාරි 20, 2015 | 8.0% | 10.4% | 8.2% | 8.8% |
3 | ජනවාරි 26, 2015 | 8.6% | 11.9% | 9.8% | 11.4% |
4 | ජනවාරි 27, 2015 | 9.9% | 12.7% | 10.2% | 11.7% |
5 | පෙබරවාරි 2, 2015 | 8.4% | 11.0% | 9.8% | 11.8% |
6 | පෙබරවාරි 3, 2015 | 9.1% | 12.2% | 9.4% | 10.8% |
7 | පෙබරවාරි 9, 2015 | 8.7% | 12.2% | 9.3% | 10.8% |
8 | පෙබරවාරි 10, 2015 | 9.4% | 12.7% | 11.0% | 12.3% |
9 | පෙබරවාරි 16, 2015 | 9.4% | 12.9% | 11.2% | 13.1% |
10 | පෙබරවාරි 17, 2015 | 11.5% | 15.7% | 10.9% | 11.9% |
11 | පෙබරවාරි 23, 2015 | 11.5% | 15.5% | 13.1% | 15.1% |
12 | පෙබරවාරි 24, 2015 | 12.3% | 16.1% | 14.3% | 16.4% |
13 | මාර්තු 2, 2015 | 9.9% | 13.4% | 11.9% | 14.4% |
14 | මාර්තු 3, 2015 | 12.4% | 16.7% | 13.2% | 15.4% |
15 | මාර්තු 9, 2015 | 10.2% | 13.9% | 11.6% | 13.1% |
16 | මාර්තු 10, 2015 | 11.7% | 15.6% | 12.9% | 14.9% |
17 | මාර්තු 16, 2015 | 11.3% | 14.7% | 11.7% | 12.9% |
18 | මාර්තු 17, 2015 | 11.4% | 15.2% | 12.9% | 14.2% |
19 | මාර්තු 23, 2015 | 10.7% | 13.9% | 11.4% | 12.3% |
20 | මාර්තු 24, 2015 | 11.4% | 14.4% | 13.9% | 15.3% |
21 | මාර්තු 30, 2015 | 11.2% | 13.6% | 12.1% | 13.2% |
22 | මාර්තු 31, 2015 | 9.5% | 12.2% | 10.2% | 11.4% |
23 | අප්‍රේල් 6, 2015 | 10.8% | 13.5% | 11.5% | 13.1% |
24 | අප්‍රේල් 7, 2015 | 11.5% | 14.2% | 13.0% | 14.4% |
සාමාන්‍යය | 9.8% | 13.5% | 11.3% | 12.8% |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | විශිෂ්ටකම සම්මානය, මාලානාට්‍යයක නළුවා | නිර්දේශිත | ||
හොඳම සහාය නිළිය | නිර්දේශිත |
ආශ්‍රේයයන්
- Kim, Dong-joo (January 16, 2015). "Jang Hyuk & Oh Yeon Seo coming back with a new drama called Shine or Go Crazy". StarN News. සම්ප්‍රවේශය January 20, 2015.
- Jeong, Jee-won (October 15, 2014). "Jang Hyuk Positively Considering Another MBC Drama". enewsWorld. සම්ප්‍රවේශය January 20, 2015.
- Nawael, Khelil (November 12, 2014). "Oh Yeon Seo To Embrace Royalty". BNTNews. සම්ප්‍රවේශය January 20, 2015.
- "Shine or Go Crazy Releases Character Teasers for Honey Lee and Lim Joo Hwan". . January 10, 2015. සම්ප්‍රවේශය January 20, 2015.
- Ghim, Sora (January 13, 2015). "Oh Yeon Seo and Jang Hyuk Already Have A Couple Name". BNTNews. සම්ප්‍රවේශය January 20, 2015.
- "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය January 19, 2015.
{{}}
: CS1 maint: unrecognized language () - "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය January 19, 2015.
{{}}
: CS1 maint: unrecognized language ()
බාහිර සබැඳි
- ෂයින් ඕ ගෝ ක්‍රේසි නිල MBC වෙබ්පිටුව (කොරියානු)
- ෂයින් ඕ ගෝ ක්‍රේසි සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ෂයින් ඕ ගෝ ක්‍රේසි සඳහා ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස්හි ඇති ගිණුම
- ෂයින් ඕ බී මෑඩ් සඳහා MBC ග්ලෝබල් මීඩියාහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෂය න ඕ ග ක ර ස ක ර ය න 빛나거나 미치거나 ප රර බ නග න ම ච ග න යන ව න හ ඳ න ව න න 2015 වර ෂය ව ක ශය ව දක ණ ක ර ය න ර පව හ න කත ම ල වක ම ම කත ම ල ව සඳහ ප දක ව ඇත ත හ ය න ග ව න න ම ත කත වරය ව ස න ඉහත න මය න ම ල යන ලද නවකථ වය ම මග න ග ර ය ක මරක සහ බල හ ර ජ යය ක මර යක අතර ඇත වන ප ම සබඳත වය න ර පණය ව ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න සහ යන නළ න ළ ප ර ස ව ස න දක ණ ක ර ය ව MBC න ළ ක ව ඔස ස 2015 ජනව ර 19 ද න ව ක ශය ඇරඹ ම ම කත ම ල ව 2015 අප ර ල 7වන ද න දක ව ව ක ශය ක ර ණ සඳ ද සහ අඟහර ව ද ද නවල එරට ව ල ව න 22 00ට ව ක ශය ව ම ය කථ ග 24ක න සමන ව ත ව ය ෂය න ඕ ග ක ර ස ෂය න ඕ ග ක ර ස සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Shine or Be Madප රභ දයමත පදනම වහ ය න ග ව න ග Shine or Go Crazy ඇස ර න රචනය කල ක ව න ඉන චන ක ම ස න ම අධ යක ෂණය කල ස හ ය ස ක ය න ජ හ න රඟප මසම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන24න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ල ක හ න ක ම ජ න ච ල ධ වන ක ලයම න ත ත 70න ෂ ප දන සම ගමම ක ව න ප ක චර ස බ ද හර න න ම න හ ව ව ක ශන ස ස ථ වප රච රණයම ල න ල ක වම න හ ව ව ක ශන ස ස ථ වම ල ධ වනයජනව ර 19 2015 2015 01 19 අප ර ල 7 2015 2015 04 07 ක ල න ක රමයප ර වගමනය වන ය අන ගමනය වන ය Splendid Politicsබ හ ර සබ ඳ ව බ අඩව ය ෂය න ඕ බ ම ඩ යන ව න ද හඳ න වන ලබන ම ම කත ම ල ව ත ර රචනය ස ද කරන ලද ද ක ව න ඉන චන සහ ක ම ස න ම ව ස න ස හ ය ස ක සහ ය න ජ හ න යන අධක ෂවර ද පළ ම සඳහ අධ යක ෂණය න ද යක ව හ ම න ත ත 70ක ධ වන ක ලයක න සමන ව ත කථ ගවල න ය ත ම හ ව ධ යක න ෂ ප දනය ස ද කරන ලද ද ල ක හ න සහ ක ම ජ න ච ල ව ස න එය ම ක ව න ප ක චර ස න ෂ ප දන සම ගම න ෂ ප දනයක ල ස ස ලක ර පව හ න කත ම ල ව ව ස ථ පනය කරම න ව ක ශය ව ම ම කත ම ල ව න පස ව ස ප ල න ඩ ඩ ප ල ට ක ස න ම ත ඓත හ ස ක ර පව හ න කත ම ල ව ව ක ශය ව ණ කථ ප වතව ස උපත ලබන න ග ර ය ර ජධ න ය ක මරක ල ස න නම ත අන ගත ව ක යයක මග න ක ය ව න න ඔහ ව ස න ර ජ යය ර ධ ර ග ග වක බවට පර වර තනය කරන ලබන බව ය ම න ස ඔහ ව ම ල ගය න ප ට වහල ක ර න අතර ර ජක ය පව ල න ඉවත කර ද ම න ල බ ය ර ජ යය ස හස නට න ත ය න ක ල උර මකර වශය න තමන ට හ ම ව මට ත බ තත ත වය ම ස අහ ම ව ම න ස ඔහ හ දකල ද ව යක ගත කරය ව ස ම ල ගය න න රප හ ර ම හ ත ව න ඔහ ග න ත ය න ක ල න වන අර ධ ස ය ර වන ව උක ර ජ යය බලය ස යතට අත කරග න ම ද ඩ අප ක ෂ ව න ප ළ ය ෂ න ය ල ය නව න හඳ න වන න බල හ ර ජ යය අවස න ක මර යය අන ගත ව ක යක හ ත ව න ක ඩ ව ය ද ඇය ඇග ම ජනය අත න මරණයට පත ව මට න යමව ස ට ය ද ඇය ඉන ම ද න න ඉත අපහස ව න එම අන ගත ව ක යය මග න ක ය ව න න ඇය ව නත ජ ත යක ආල කය වන ඇත බව ය ඇය සහ ව ස මහත ව ක ළඹ ම මත ව ව හ ද ව යට එළ ඹ ස ව ම ප ර ෂය සහ භ ර ය ව වශය න ක රමය න එක න ක ට සම ප වන ඔව හ ද ද න ප ර මය න බ ඳ න නට ව ත චර ත න ර පණයප රධ න චර ත ව ස ල ස පස ව ෂ න ය ල ග බ ල ස හ ව බ ය ව න ල ස පස ව ල ස ව ස ක ර ය ම ල ස ල ස න ජ චන ස ව න ල සසහ යක චර ත ඉය න ච න ල ස ග ල බ ක ල ස ජ ස ව න ය ව න දඹ ර ජ න ල ස ය ග ය දල ල ස ක ම ස න ය බ ක ම ය ල ස ක ම ය ල ස ජ ව ෂ ක ක ය ල ස ල ඉය න ස ච න ආ ල ස ජ ජ හ ය න ම ල ස ක ම ය ස න ය ම ෂ ල ල ස ක ක ය ව ෆ ල ස ප ක හය න ව ප ක ස ල ල ස ක ම බ ය ඔක ජ ම ල ස ව ස ජ න හ ව බ ජ ග ල ස ස බ ම ස ක ව ග ය ල ස ක ම ජ න හ ප ක ස ක ය ල ස ල ජ හ න ය ක ව න ව ල ල ස ස ය ජ ය ම න ව න ල ස ක ම ජ ෂ ක ල ස ච ය ජ හ හ ව ග ය උය ල ස ක ම ක ව ෂ ක බ ක ච හ ය න ල ස ජ ඉය න ස ව ව න ල ස ව ර ම ල ස ප ක ස න හ ව ව ල ස ය උය ජ ව ජ ල ස ජ න ස ය න ග ය ම ස න ල ස න හ ය ජ න ච න ඔක ල ස හ ව ජ න ර ය හ ව ල ස නම ක ය ය ප ව ක න ල ස ක ම බ බ ර ක වක ස න පත ල සකථ ග ඇගය ම කථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB න ල සන ද පව ය ප ත ද පව ය ප ත1 ජනව ර 19 2015 7 6 10 1 7 9 8 7 2 ජනව ර 20 2015 8 0 10 4 8 2 8 8 3 ජනව ර 26 2015 8 6 11 9 9 8 11 4 4 ජනව ර 27 2015 9 9 12 7 10 2 11 7 5 ප බරව ර 2 2015 8 4 11 0 9 8 11 8 6 ප බරව ර 3 2015 9 1 12 2 9 4 10 8 7 ප බරව ර 9 2015 8 7 12 2 9 3 10 8 8 ප බරව ර 10 2015 9 4 12 7 11 0 12 3 9 ප බරව ර 16 2015 9 4 12 9 11 2 13 1 10 ප බරව ර 17 2015 11 5 15 7 10 9 11 9 11 ප බරව ර 23 2015 11 5 15 5 13 1 15 1 12 ප බරව ර 24 2015 12 3 16 1 14 3 16 4 13 ම ර ත 2 2015 9 9 13 4 11 9 14 4 14 ම ර ත 3 2015 12 4 16 7 13 2 15 4 15 ම ර ත 9 2015 10 2 13 9 11 6 13 1 16 ම ර ත 10 2015 11 7 15 6 12 9 14 9 17 ම ර ත 16 2015 11 3 14 7 11 7 12 9 18 ම ර ත 17 2015 11 4 15 2 12 9 14 2 19 ම ර ත 23 2015 10 7 13 9 11 4 12 3 20 ම ර ත 24 2015 11 4 14 4 13 9 15 3 21 ම ර ත 30 2015 11 2 13 6 12 1 13 2 22 ම ර ත 31 2015 9 5 12 2 10 2 11 4 23 අප ර ල 6 2015 10 8 13 5 11 5 13 1 24 අප ර ල 7 2015 11 5 14 2 13 0 14 4 ස ම න යය 9 8 13 5 11 3 12 8 සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය2015 ව ශ ෂ ටකම සම ම නය ම ල න ට යයක නළ ව න ර ද ශ තහ ඳම සහ ය න ළ ය න ර ද ශ තආශ ර යයන Kim Dong joo January 16 2015 Jang Hyuk amp Oh Yeon Seo coming back with a new drama called Shine or Go Crazy StarN News සම ප රව ශය January 20 2015 Jeong Jee won October 15 2014 Jang Hyuk Positively Considering Another MBC Drama enewsWorld සම ප රව ශය January 20 2015 Nawael Khelil November 12 2014 Oh Yeon Seo To Embrace Royalty BNTNews සම ප රව ශය January 20 2015 Shine or Go Crazy Releases Character Teasers for Honey Lee and Lim Joo Hwan January 10 2015 සම ප රව ශය January 20 2015 Ghim Sora January 13 2015 Oh Yeon Seo and Jang Hyuk Already Have A Couple Name BNTNews සම ප රව ශය January 20 2015 TNmS Daily Ratings this links to current day select the date from drop down menu TNmS Ratings Korean බස න සම ප රව ශය January 19 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB Nielsen Media Research Korean බස න සම ප රව ශය January 19 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link බ හ ර සබ ඳ ෂය න ඕ ග ක ර ස න ල MBC ව බ ප ට ව ක ර ය න ෂය න ඕ ග ක ර ස සඳහ හන ස න ම හ ඇත ග ණ ම ෂය න ඕ ග ක ර ස සඳහ ඉන ටර න ට ම ව ඩ ට බ ස හ ඇත ග ණ ම ෂය න ඕ බ ම ඩ සඳහ MBC ග ල බල ම ඩ ය හ ඇත ග ණ ම