ශේෂා පළිහක්කාර (මරණය 2009 ජූලි 12) ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ නර්ථන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු සහ නිෂ්පාදකවරයෙකු වෙයි. ඔහු විසින් රංගනයෙන් දායක වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටිය සහ ඔහු විසින් නිෂ්පාදනයෙන් දායක වූ , සහ යන චිත්‍රපටි හේතුවෙන්, එකල ජනයා අතර ඔහු පිළිගැනීමට ලක්විය.
ශේෂා පළිහක්කාර Shesha Palihakkara | |
---|---|
උපත | ශේෂා පළිහක්කාර 1928 ජුනි 5 |
මියගිය දිනය | ජූලි 12, 2009 |
මුල් දිවිය
ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත්ත, රුප්පාගොඩ ගම්මානයේ උපත ලත් පළිහක්කාර මහතා, සිය අධ්‍යාපන කටයුතු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් හදාරණ ලදී. වයස අවුරුදු 14 දී, විදුර මුද්‍රා නටකයේ යන්ගේ රංගනය දුටීමෙන්, පළිහක්කාර නැටුම් ශිල්පියෙකු බවට පත්වීමට පෙළඹුණු බව සඳහන්ය.
පාසලෙන් සිය ජේ්‍යෂ්ඨ සහතිකය ලබා ගැනීමට පොරෝතුවම ඉන් ඉවත් වුනු පළිහක්කාර, ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත ගොස් එහි අවුරුදු දෙකක් රැදී සිටිමින් නර්ථන කලාව හදාරන ලදී. නර්ථන කලාවට අමතරව එහිදී ඔහු චිත්‍ර කලාව සහ මූර්ති කලාව හැදෑරූ බව සඳහන් වෙයි. පසුව ඔහු දකුණු ඉන්දියාවේ කලා ක්ෂේත්‍ර ආයතනයේද ලියාපදිංචි වූ බව පැවසෙයි.
ඉන්දියාවේ කලා අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව, 1948 දී නැවතත් ශ්‍රී ලංකාව වෙත පැමිණි පළිහක්කාර, එම වසරේ මෙරට නිදහස ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වූ ජාතික උත්සවයන්ටද සහභාගී වන ලදී. පසුව පී. ආර්. ඇන්තෝනිස් සහ කේ. ඩී. ඒ. පෙරේරා යන අයගේ සහයෙන්, බොරැල්ලේ නැටුම් පාසලක් ආරම්භ කිරීමටද ඔහුට හැකිවිය.
1949 වර්ෂයේදී ඉන්දියානු නර්ථන ශිල්පියෙකු වූ රාම්ගෝපාල් ගේ සංචාරක නාට්‍ය කණ්ඩායම සමග එක්වූ පළිහක්කාර, ඔවුන් සමග එංගලන්තය බලාගොස් යුරෝපය පුරා විවිධ ඉදිරිපත් කිරීම් සිදු කල බව පැවසෙයි.
චිත්‍රපටවලට දායක වීම
නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු පළිහක්කාර මහතා, අහංකාර ස්ත්‍රී සහ පුදුම ලේලි යන චිත්‍රපටි සඳහා නාට්‍ය රචනයෙන් දායක වූ අතර, 1953 දී තිරගත වූ මාතලන් චිත්‍රපටියේ චරිතයකටද ඔහු රංගනයෙන් දායකත්වය ලබා දුනි. මාතලන් චිත්‍රපටය ලත් අසීමිත සාර්ථකත්වය නිසා පළිහක්කාර මහතාද බොහෝ දෙනා අතර අවධානයට පාත්‍ර විය.
අනතුරුව ඔහු රේඛාව චිත්‍රපටයටද සිය රංගනයෙන් දායක වූ අතර, 1954 දී එක්සත් ජනපදයේ චිත්‍රපටියක් වූ ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි සඳහා අංග රචන ශිල්පියෙක් ලෙසද දායක වූ බව සඳහන්ය.
පසුව නැවතත්, තම මිතුරු රාම්ගෝපාල් සහ ඔහුගේ කණ්ඩායම සමග එකතු වීම පිණිස, පළිහක්කාර මහතා ලන්ඩන් බලා පිටත් වූ අතර, ඊට මාස දහයකට පසු ඔහුට ආසියානු සංගීත සංගමයේ (Asian Music Society) සාමාජිකයෙකු වීමටද හැකිවිය. නමුත් ඇදුම රෝගය වැළඳීම නිසා 1959 දී ඔහු නැවතත් මෙරටට පැමිණියේය.
චිත්‍රපටි නිෂ්පාදනය
1960 වර්ෂයේදී අධ්‍යක්ෂක මයික් විල්සන් (Mike Wilson) සහ සර් ආතර් සී ක්ලාක්, මහත්වරුන්ගේද සහය සහිතව, පළිහක්කාර මහතා මෙරට ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටිය වූ රන් මුතු දූව නිෂ්පාදනය කල අතර, එම චිත්‍රපටිය මෙරට ප්‍රථම දිය යට දර්ශන සහිත චිත්‍රපටිය ලෙසද සැලකෙයි.
ඔහුගේ දෙවන නිෂ්පාදනය වූ, මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කල ගැටවරයෝ චිත්‍රපටිය 1966 වසරේ සරසවිය සම්මාන හිමිකර ගත් අතර, පළිහක්කාරගේ තෙවන නිෂ්පාදනය වූ සාරවිට චිත්‍රපටිය ඊට පසු වර්ෂයේ නිමැවිණි.
දිවියේ අවසන් සමය
සාරවිට චිත්‍රපටිය නිෂ්පාදනයෙන් අනතුරුව සිය චිත්‍රපටි හා සම්බන්ධ දිවියට සමුදුන් පළිහක්කාර පසුව වැවිලි සම්බන්ධ ව්‍යාපාර කෙරෙහි නැඹුරු විය. නමුත් 2000 දශකයේදී පළිහක්කාර මහතා , චන්ද්‍රම් රත්නම් මහතා විසින් නිෂ්පාදනය කල, රොප් නෙවිස් විසින් අධ්‍යක්ෂණය කල රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටියට රංගනයෙන් දායක විය.
දේශීය සිනමාවට ඔහු කල මෙහෙය අගයා 2007 වර්ෂයේදී පළිහක්කාර මහතාට, සරසවිය සම්මානයක් වූ රණතිසර සම්මානය පිරිනැමිණි.
2009 වසරේ ජුලි 12 වන දින සිය දිවියට සමුදෙමින් ශේෂා පළිහක්කාර මහතා අභවප්‍රාප්ත විණි.
ආශ්රිත
- "ශේෂා පළිහක්කාර". ඉන්ෆො ලන්කා. 2001. සම්ප්‍රවේශය 2007-04-22.
- Welabada, Lakmal (2004). "ශේෂා පළිහක්කාර : ඔන් ඇන් ආටිස්ට් කෘසේඩ්". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 2007-04-22.
- "ප්‍රයි මිනිස්ටර් කෝල්ස් ෆෝර් කොලිටි ෆිල්ම්ස්". ඩේලි නිව්ස්. 2007. සම්ප්‍රවේශය 2007-04-22.
බාහිර සබැඳි
- සිංහල සිනමා ඩේටාබේස් - ශේෂා පළිහක්කාර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ෂ පළ හක ක ර මරණය 2009 ජ ල 12 ශ ර ල ක ව හ ටප ප රව ණ නර ථන ශ ල ප ය ක ර ගන ශ ල ප ය ක සහ න ෂ ප දකවරය ක ව ය ඔහ ව ස න ර ගනය න ද යක ව ල ස ටර ජ ම ස ප ර ස මහත ග ච ත රපට ය සහ ඔහ ව ස න න ෂ ප දනය න ද යක ව සහ යන ච ත රපට හ ත ව න එකල ජනය අතර ඔහ ප ළ ග න මට ලක ව ය ශ ෂ පළ හක ක ර Shesha Palihakkaraඋපතශ ෂ පළ හක ක ර 1928 ජ න 5 ශ ර ල ක ම යග ය ද නයජ ල 12 2009ම ල ද ව යගම පහ ද ස ත ර ක කය කඩවත ත ර ප ප ග ඩ ගම ම නය උපත ලත පළ හක ක ර මහත ස ය අධ ය පන කටය ත ක ටහ න ශ න ත බ නඩ ක ට ව ද ය ලය න සහ ක ළඹ ශ න ත ජ ෂප ව ද ය ලය න හද රණ ලද වයස අව ර ද 14 ද ව ද ර ම ද ර නටකය යන ග ර ගනය ද ට ම න පළ හක ක ර න ට ම ශ ල ප ය ක බවට පත ව මට ප ළඹ ණ බව සඳහන ය ප සල න ස ය ජ යෂ ඨ සහත කය ලබ ග න මට ප ර ත වම ඉන ඉවත ව න පළ හක ක ර ඉන ද ය ව ශ න ත න ක තනය ව ත ග ස එහ අව ර ද ද කක ර ද ස ට ම න නර ථන කල ව හද රන ලද නර ථන කල වට අමතරව එහ ද ඔහ ච ත ර කල ව සහ ම ර ත කල ව හ ද ර බව සඳහන ව ය පස ව ඔහ දක ණ ඉන ද ය ව කල ක ෂ ත ර ආයතනය ද ල ය පද ච ව බව ප වස ය ඉන ද ය ව කල අධ ය පන කටය ත න ම ක ර ම න අනත ර ව 1948 ද න වතත ශ ර ල ක ව ව ත ප ම ණ පළ හක ක ර එම වසර ම රට න දහස ලබ ග න ම ව න ව න ප ව ත ව ජ ත ක උත සවයන ටද සහභ ග වන ලද පස ව ප ආර ඇන ත න ස සහ ක ඩ ඒ ප ර ර යන අයග සහය න බ ර ල ල න ට ම ප සලක ආරම භ ක ර මටද ඔහ ට හ ක ව ය 1949 වර ෂය ද ඉන ද ය න නර ථන ශ ල ප ය ක ව ර ම ග ප ල ග ස ච රක න ට ය කණ ඩ යම සමග එක ව පළ හක ක ර ඔව න සමග එ ගලන තය බල ග ස ය ර පය ප ර ව ව ධ ඉද ර පත ක ර ම ස ද කල බව ප වස ය ච ත රපටවලට ද යක ව මන වතත ශ ර ල ක වට ප ම ණ ම න පස පළ හක ක ර මහත අහ ක ර ස ත ර සහ ප ද ම ල ල යන ච ත රපට සඳහ න ට ය රචනය න ද යක ව අතර 1953 ද ත රගත ව ම තලන ච ත රපට ය චර තයකටද ඔහ ර ගනය න ද යකත වය ලබ ද න ම තලන ච ත රපටය ලත අස ම ත ස ර ථකත වය න ස පළ හක ක ර මහත ද බ හ ද න අතර අවධ නයට ප ත ර ව ය අනත ර ව ඔහ ර ඛ ව ච ත රපටයටද ස ය ර ගනය න ද යක ව අතර 1954 ද එක සත ජනපදය ච ත රපට යක ව ද බ ර ජ ඔන ද ර වර ක ව ය සඳහ අ ග රචන ශ ල ප ය ක ල සද ද යක ව බව සඳහන ය පස ව න වතත තම ම ත ර ර ම ග ප ල සහ ඔහ ග කණ ඩ යම සමග එකත ව ම ප ණ ස පළ හක ක ර මහත ලන ඩන බල ප ටත ව අතර ඊට ම ස දහයකට පස ඔහ ට ආස ය න ස ග ත ස ගමය Asian Music Society ස ම ජ කය ක ව මටද හ ක ව ය නම ත ඇද ම ර ගය ව ළඳ ම න ස 1959 ද ඔහ න වතත ම රටට ප ම ණ ය ය ච ත රපට න ෂ ප දනය1960 වර ෂය ද අධ යක ෂක මය ක ව ල සන Mike Wilson සහ සර ආතර ස ක ල ක මහත වර න ග ද සහය සහ තව පළ හක ක ර මහත ම රට ප රථම ස හල වර ණ ච ත රපට ය ව රන ම ත ද ව න ෂ ප දනය කල අතර එම ච ත රපට ය ම රට ප රථම ද ය යට දර ශන සහ ත ච ත රපට ය ල සද ස ලක ය ඔහ ග ද වන න ෂ ප දනය ව මය ක ව ල සන හ ත ස ස ල යනස ර ය ව ස න අධ යක ෂණය කල ග ටවරය ච ත රපට ය 1966 වසර සරසව ය සම ම න හ ම කර ගත අතර පළ හක ක රග ත වන න ෂ ප දනය ව ස රව ට ච ත රපට ය ඊට පස වර ෂය න ම ව ණ ද ව ය අවසන සමයස රව ට ච ත රපට ය න ෂ ප දනය න අනත ර ව ස ය ච ත රපට හ සම බන ධ ද ව යට සම ද න පළ හක ක ර පස ව ව ව ල සම බන ධ ව ය ප ර ක ර හ න ඹ ර ව ය නම ත 2000 දශකය ද පළ හක ක ර මහත චන ද රම රත නම මහත ව ස න න ෂ ප දනය කල ර ප න ව ස ව ස න අධ යක ෂණය කල ර ම ය ඇන ඩ ජ ල යට ච ත රපට යට ර ගනය න ද යක ව ය ද ශ ය ස නම වට ඔහ කල ම හ ය අගය 2007 වර ෂය ද පළ හක ක ර මහත ට සරසව ය සම ම නයක ව රණත සර සම ම නය ප ර න ම ණ 2009 වසර ජ ල 12 වන ද න ස ය ද ව යට සම ද ම න ශ ෂ පළ හක ක ර මහත අභවප ර ප ත ව ණ ආශ ර ත ශ ෂ පළ හක ක ර ඉන ෆ ලන ක 2001 සම ප රව ශය 2007 04 22 Welabada Lakmal 2004 ශ ෂ පළ හක ක ර ඔන ඇන ආට ස ට ක ස ඩ ඩ ල න ව ස සම ප රව ශය 2007 04 22 ප රය ම න ස ටර ක ල ස ෆ ර ක ල ට ෆ ල ම ස ඩ ල න ව ස 2007 සම ප රව ශය 2007 04 22 බ හ ර සබ ඳ ස හල ස නම ඩ ට බ ස ශ ෂ පළ හක ක ර