ශුක්‍රාණු ප්රදානය යනු පුරුෂයෙකු (‘ශුක්‍රාණු දායකයා’ ලෙසින් හැඳින්වේ) විසින් තම ලිංගික සහකාරිය නොවන ස්ත්‍රියක ගැබ් ගැන්වීම සඳහා භාවිතා කරනු වස් ඔහුගේ ශුක්‍රාණු සැපැයුම (හෝ ‘දන්දීම’) වෙයි.
සබැඳි වෛද්‍ය සදාචාර, නීති සහ රීති
තම ශුක්‍රාණු දායකත්වය නිසාවෙන් බිහිවන සැම දරුවෙකුගේම ස්වභාවික හෝ ජීවවිද්‍යාත්මක පියා වන්නේ ශුක්‍රාණු දායකයා වුවත්, සාමාන්‍ය වශයෙන් ඔහු නීතිමය හෝ හෝ පියා ලෙස සැලකීමට බලාපොරොත්තු නොවේ. පසුකලෙක පිතෘක හිමිකම් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබීමට හෝ පිතෘක බැඳීම් සඳහා වගකීම දැරිමට නියම කරනු ලැබීමට හෝ ඔහු හට විය හෝ නොවිය හෝ හැක්කේ අධිකරණ බලය හා එහි නීති බලපැවැත්වෙන ප්රකාරයටය.
බොහෝවිට හෝ සායනයක් හෝ අනුසාරයෙන් ශුක්‍රාණු දන්දෙනු ලබන අතර, දායක නිර්නාමිකත්වය හා දාරකයන් ගණන පිළිබඳ සීමාකිරීම් ඇතුළු විවිධවූ ප්‍රාන්තමය රෙගුලාසි වලට මෙම ආයතන යටත් වෙති. මවක වීමට අදහස් කරන තැනැත්තියට පෞද්ගලිකව හා සෘජු ලෙසින් ශුක්‍රාණු සැපයීමෙන්, නීතිමය සීමාකිරීම් මගහැරීමට දායකයන් හා ප්‍රතිග්‍රාහකයන් විසින් සමත්වූවද ප්‍රතිග්‍රාහකයාගේ නීතිමය රැකවරණද දායකයාගේ අයිතිවාසිකම් සහ වගකීම්ද ලබාගන්නට බැරිවෙයි.
දායක ශුක්‍රාණුවල ප්‍රාථමික ප්‍රතිග්‍රාහකයන් වන්නේ පීඩා විඳින අසමලිංගික යුගලයන්, සමලිංගික සේවන ස්ත්‍රී යුගලයන්, සහ යුගල නොවී තනිව ජීවත්වන කාන්තාවන් වෙති. ශුක්‍රාණු බැංකුවක සේවය ලබා ගැනුමේදී, බාහිර පෙනුම, පෞරුෂත්වය, ශාස්ත්‍රීය හැකියාව, ජාතිය, සහ වෙනත් බොහෝ කරුණු මත පදනම් වෙමින් ඔවුන්ගේ දායකයා තෝරාගැනුමෙහි හැකියාව ප්‍රතිග්‍රාහකයන් සතු වෙයි. ස්වයං-වාරණය හෝ නියාමනය හෝ නිසාවෙන්, සමහරක් ශුක්‍රාණු බැංකු විසින්, භව්‍ය ප්‍රතිග්‍රාහකයන් වෙත ලබා දෙන තොරතුරු ප්‍රමාණය වෙත සීමා පනවති; කලින් දන්නා දායකයෙක් සහ/හෝ පෞද්ගලික දායකයක් වෙත ප්‍රතිග්‍රාහකයන් විසින් නැඹුරුවීමට එක් හේතුවක් වන්නේ වැඩි වැඩියෙන් තොරතුරු ලබා ගැනීමට ඇති රිසියයි.
ආශ්රිත
- Single Mothers by Choice.com
බාහිර සබැඳි
- ස්පර්ම් ඩොනේෂන් ඉන් ද යූකේ (එක්සත් රාජධානියෙහි නියාමන ආයතනය - ශුක්‍රාණු ප්‍රදානයට පහසුකම් සපයන සියළුම එරා සායන ලැයිස්තුගත කරයි)
- ස්පර්ම් ඩෝනර්ස් 2012-05-25 at the Wayback Machine
- Sperm Donation at the
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ක ර ණ ප රද නය යන ප ර ෂය ක ශ ක ර ණ ද යකය ල ස න හ ඳ න ව ව ස න තම ල ග ක සහක ර ය න වන ස ත ර යක ග බ ග න ව ම සඳහ භ ව ත කරන වස ඔහ ග ශ ක ර ණ ස ප ය ම හ දන ද ම ව ය සබ ඳ ව ද ය සද ච ර න ත සහ ර ත තම ශ ක ර ණ ද යකත වය න ස ව න බ හ වන ස ම දර ව ක ග ම ස වභ ව ක හ ජ වව ද ය ත මක ප ය වන න ශ ක ර ණ ද යකය ව වත ස ම න ය වශය න ඔහ න ත මය හ හ ප ය ල ස ස ලක මට බල ප ර ත ත න ව පස කල ක ප ත ක හ ම කම ඉල ල ස ට මට ස ද ස කම ල බ මට හ ප ත ක බ ඳ ම සඳහ වගක ම ද ර මට න යම කරන ල බ මට හ ඔහ හට ව ය හ න ව ය හ හ ක ක අධ කරණ බලය හ එහ න ත බලප ව ත ව න ප රක රයටය බ හ ව ට හ ස යනයක හ අන ස රය න ශ ක ර ණ දන ද න ලබන අතර ද යක න ර න ම කත වය හ ද රකයන ගණන ප ළ බඳ ස ම ක ර ම ඇත ළ ව ව ධව ප ර න තමය ර ග ල ස වලට ම ම ආයතන යටත ව ත මවක ව මට අදහස කරන ත න ත ත යට ප ද ගල කව හ ස ජ ල ස න ශ ක ර ණ ස පය ම න න ත මය ස ම ක ර ම මගහ ර මට ද යකයන හ ප රත ග ර හකයන ව ස න සමත ව වද ප රත ග ර හකය ග න ත මය ර කවරණද ද යකය ග අය ත ව ස කම සහ වගක ම ද ලබ ගන නට බ ර ව ය ද යක ශ ක ර ණ වල ප ර ථම ක ප රත ග ර හකයන වන න ප ඩ ව ඳ න අසමල ග ක ය ගලයන සමල ග ක ස වන ස ත ර ය ගලයන සහ ය ගල න ව තන ව ජ වත වන ක න ත වන ව ත ශ ක ර ණ බ ක වක ස වය ලබ ග න ම ද බ හ ර ප න ම ප ර ෂත වය ශ ස ත ර ය හ ක ය ව ජ ත ය සහ ව නත බ හ කර ණ මත පදනම ව ම න ඔව න ග ද යකය ත ර ග න ම හ හ ක ය ව ප රත ග ර හකයන සත ව ය ස වය ව රණය හ න ය මනය හ න ස ව න සමහරක ශ ක ර ණ බ ක ව ස න භව ය ප රත ග ර හකයන ව ත ලබ ද න ත රත ර ප රම ණය ව ත ස ම පනවත කල න දන න ද යකය ක සහ හ ප ද ගල ක ද යකයක ව ත ප රත ග ර හකයන ව ස න න ඹ ර ව මට එක හ ත වක වන න ව ඩ ව ඩ ය න ත රත ර ලබ ග න මට ඇත ර ස යය ආශ ර තSingle Mothers by Choice comබ හ ර සබ ඳ ස පර ම ඩ න ෂන ඉන ද ය ක එක සත ර ජධ න ය හ න ය මන ආයතනය ශ ක ර ණ ප රද නයට පහස කම සපයන ස යළ ම එර ස යන ල ය ස ත ගත කරය ස පර ම ඩ නර ස 2012 05 25 at the Wayback Machine Sperm Donation at the