ශිෂ්ටාචාර අතර ඝට්ඨනය යනු ගෙවුණු සීත යුධ සමයෙන් පසු ව දේශපාලන අරගල සිදුවන්නේ මිනිසුන්ගේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාවයන් අතර බව පවසන ප්‍රවාදයක් වේ. ඒ අනුව අනාගතයේ යුද්ධ සිදුවන්නේ රටවල් අතර නොව සංස්කෘතීන් අතර ය. මේ තුළ වඩාත් ම භයානක තරගකරුවා වන්නේ ඉස්ලාමීය අන්තවාදය යි. ඇමරිකානු දේශපාලන විද්‍යාඥයකු වන විසින් American Enterprise Institute හි පැවැත් වූ දේශනයක් තුළින් මුල්වරට ඉදිරිපත් කළ මේ න්‍යාය පසුව1993 දී Foreign Affairs සගරාවට ලියූ "The Clash of Civilizations?" නම් ලිපියෙන් ඔහු තවත් වැඩිදියුණු කරන ලදී. එම ලිපිය ලියැවුණේ ඔහුගේ ශිෂ්‍යයකු ව සිටි ගේ The End of History and the Last Man නම් 1992 දී පළ වූ කෘතියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ය. 1996 දී තමන් විසින් පළ කළ The Clash of Civilizations and the Remaking of World Order නම් කෘතිය තුළ හෙතෙම මෙම න්‍යාය තවදුරටත් පුලුල් බවට පත්කරන ලදී.
ශිෂ්ටාචාර ඝට්ටනය | |
කර්තෘ | |
---|---|
ප්‍රකාශකයා | |
ප්‍රකාශිත දිනය | ක්‍රි.ව. 1996 |
අයිඑස්බීඑන් | |
38269418 |
සිය නිගමනයට එළැඹීමේ දි පශ්චාත් සීත යුධ අවධියේ ගෝලීය දේශපාලන සබදතා පිළිබද ඉදිරිපත් වූ න්‍යායන් රැසක් හංටින්ටන්ගේ විමසුමට ලක්විණි. මානව හිමිකම්, ලිබරල් ප්රජාතන්ත්රවාදය සහ ධනවාදී නිදහස් වෙළදපොළ ආර්ථිකය වැනි බටහිර ඇගයුම් කරා යොමු වීම සීත යුධ සමයෙන් පසු සෙසු ලෝකයට විවෘත ව පවතින එකම විකල්පය බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. විශේෂයෙන් ම ( ආස්ථානයකින් බැලූ කල) ලෝක ඉතිහාසය නිමාවට පත් ව ඇති බව ෆුකුයාමා ප්‍රකාශ කළේ ය.
දේශපාලන මත විසින් අරගල මෙහෙය වූ යුගය අවසන් වි ඇතත් සංස්කෘතික ගැටුම් තුළින් තවමත් ඉතිහාසය පෙර පරිදි ම ක්‍රියාකාරී වන බව හංටින්ටන්ගේ මතය විය. ලෝකයේ කලාපීය ව බලවත් බවක් දරන වෙනස් සංස්කෘතික ලක්ෂණ සහිත ශිෂ්ටාචාර රැසක් ඔහු හදුනාගත් අතර මෙවැනි ප්‍රතිවිරුද්ධ සංස්කෘතීන් අතර මායිම් කලාපයන්හි එම සංස්කෘතීන්ගේ බල රේඛාවන් පවතින බව පෙන්වා දුන්නේ ය. හංටින්ටන්ට අනුව මෙම බල රේඛාවන් අනාගත ගැටුම් කෙරෙහි විභවය විශ්ලේෂණයේ දී ඉතා වැදගත් විය හැකි ය. මෙම සංස්කෘතික බල රේඛාවන් අනාගත ගැටුම්වල ප්‍රධාන සාධකය වන බවට ඔහු තර්ක කරයි. 1993 දී Foreign Affairs හි පළ වූ සිය "The Clash of Civilizations?" නම් රචනාව අවසානයේ හංටින්ටන් මෙසේ පවසා ඇත. "මෙය ශිෂ්ටාචාර අතර ගැටුම් පිණිස කරන ආරාධනාවක් නොව අනාගතයේ සිදුවිය හැකි දේ වටහාගත හැකි න්‍යායක් ඉදිරිපත් කිරීමක් පමණි.”
ගැටුම් සිදුවන ප්‍රධාන ශිෂ්ටාචාර සහ පවතින කලාප
- THE WORLD OF CIVILIZATIONS: POST-1990 scanned image මාර්තු 12, 2007 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ෂ ට ච ර අතර ඝට ඨනය යන ග ව ණ ස ත ය ධ සමය න පස ව ද ශප ලන අරගල ස ද වන න ම න ස න ග ස ස ක ත ක හ ආගම ක අනන යත වයන අතර බව පවසන ප රව දයක ව ඒ අන ව අන ගතය ය ද ධ ස ද වන න රටවල අතර න ව ස ස ක ත න අතර ය ම ත ළ වඩ ත ම භය නක තරගකර ව වන න ඉස ල ම ය අන තව දය ය ඇමර ක න ද ශප ලන ව ද ය ඥයක වන ව ස න American Enterprise Institute හ ප ව ත ව ද ශනයක ත ළ න ම ල වරට ඉද ර පත කළ ම න ය ය පස ව1993 ද Foreign Affairs සගර වට ල ය The Clash of Civilizations නම ල ප ය න ඔහ තවත ව ඩ ද ය ණ කරන ලද එම ල ප ය ල ය ව ණ ඔහ ග ශ ෂ යයක ව ස ට ග The End of History and the Last Man නම 1992 ද පළ ව ක ත යට ප රත ච ර ද ක ව මක ල ස ය 1996 ද තමන ව ස න පළ කළ The Clash of Civilizations and the Remaking of World Order නම ක ත ය ත ළ හ ත ම ම ම න ය ය තවද රටත ප ල ල බවට පත කරන ලද The Clash of the Civilization and the Remaking of World Orderශ ෂ ට ච ර ඝට ටනයකර ත ප රක ශකය ප රක ශ ත ද නයක ර ව 1996අය එස බ එන 0 684 84441 938269418 ස ය න ගමනයට එළ ඹ ම ද පශ ච ත ස ත ය ධ අවධ ය ග ල ය ද ශප ලන සබදත ප ළ බද ඉද ර පත ව න ය යන ර සක හ ට න ටන ග ව මස මට ලක ව ණ ම නව හ ම කම ල බරල ප රජ තන ත රව දය සහ ධනව ද න දහස ව ළදප ළ ආර ථ කය ව න බටහ ර ඇගය ම කර ය ම ව ම ස ත ය ධ සමය න පස ස ස ල කයට ව ව ත ව පවත න එකම ව කල පය බව ඇත ම ව ච රකයන ග මතය ව ය ව ශ ෂය න ම ආස ථ නයක න බ ල කල ල ක ඉත හ සය න ම වට පත ව ඇත බව ෆ ක ය ම ප රක ශ කළ ය ද ශප ලන මත ව ස න අරගල ම හ ය ව ය ගය අවසන ව ඇතත ස ස ක ත ක ග ට ම ත ළ න තවමත ඉත හ සය ප ර පර ද ම ක ර ය ක ර වන බව හ ට න ටන ග මතය ව ය ල කය කල ප ය ව බලවත බවක දරන ව නස ස ස ක ත ක ලක ෂණ සහ ත ශ ෂ ට ච ර ර සක ඔහ හද න ගත අතර ම ව න ප රත ව ර ද ධ ස ස ක ත න අතර ම ය ම කල පයන හ එම ස ස ක ත න ග බල ර ඛ වන පවත න බව ප න ව ද න න ය හ ට න ටන ට අන ව ම ම බල ර ඛ වන අන ගත ග ට ම ක ර හ ව භවය ව ශ ල ෂණය ද ඉත ව දගත ව ය හ ක ය ම ම ස ස ක ත ක බල ර ඛ වන අන ගත ග ට ම වල ප රධ න ස ධකය වන බවට ඔහ තර ක කරය 1993 ද Foreign Affairs හ පළ ව ස ය The Clash of Civilizations නම රචන ව අවස නය හ ට න ටන ම ස පවස ඇත ම ය ශ ෂ ට ච ර අතර ග ට ම ප ණ ස කරන ආර ධන වක න ව අන ගතය ස ද ව ය හ ක ද වටහ ගත හ ක න ය යක ඉද ර පත ක ර මක පමණ ග ට ම ස ද වන ප රධ න ශ ෂ ට ච ර සහ පවත න කල පThe clash of civilizations according to Huntington 1996 as presented in the book THE WORLD OF CIVILIZATIONS POST 1990 scanned image ම ර ත 12 2007 at the Wayback Machine