ශිරන්ති රාජපක්ෂ (විවාහයට පෙර වික්‍රමසිංහ) පූර්ව ජනාධිපති ආර්යාවන් අතුරින් එක් අයෙකු වෙයි. හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ ආර්යාව වෙයි. ඇය මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීයමය නිපුණතාධාරිණියකි.
පූර්ව ජනාධිපති ආර්යාව | |
---|---|
තනතුර දරමින් 2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 8 | |
පුද්ගලික තොරතුරු | |
උපත | ශිරන්ති වික්‍රමසිංහ බදුල්ල, ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | මහින්ද රාජපක්ෂ |
දරුවන් | නාමල්, , රෝහිත, දියණිය (ජීවතුන් අතර නැත) |
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කොළඹ | |
මුල් අවධිය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු ඊ. පී. වික්‍රමසිංහ යුවලට දාව පවුලේ එකම දියණිය වශයෙන් බදුල්ලේදී උපත ලැබුවාය. ඇයට සහෝදරයෝ දෙදෙනෙක්ද වූහ.
අධ්‍යාපනය
ශිරන්ති සිය මූලික අධ්‍යාපන කටයුතු, බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් හැදෑරූ අතර, ඇය සිය ද්විතීක අධ්‍යාපන කටයුතු, ළමා මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඩිප්ලෝමා පාඨමාලාවක්ද සහිතව අවසන් කලාය.
ලෝක රූ රැජින සහ විශ්ව රූ රැජින
1973 වසරේ පැවැති ශ්‍රී ලංකා විශ්ව රූ රැජින තරඟය ජයගත් ශිරන්ති , 1973 ග්‍රීසියේ හී පැවැති විශ්ව රූ රැජින තරඟයට සහ, එම වසරේම ලන්ඩනයේ පැවැති ලෝක රූ රැජින තරඟයටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවාය.
පවුල් දිවිය
1983 වර්ෂයේදී ශිරන්ති සහ මහින්ද රාජපක්ෂ විවාහ වූහ. නාමල්, , සහ රෝහිත ඔවුන් දෙපලගේ පුතුන් තිදෙනා වෙති.
මේවාද බලන්න
මූලාශ්‍ර
- http://www.pageantopolis.com/international/world_1973.htm
- His Excellency the President Chief Guest at the Commissioning Parade held at the Naval and Maritime Academy
භාහිර සබැදි
- ද මිස් වර්ල්ඩ් 1973
- අෘ ගිෆ්ට් ෆ්‍රොම් ෆස්ට් ලේඩි
පූර්වප්‍රාප්තිකයා තනතුර නොපැවතිනි ජනාධිපතිවරියක තනතුර හෙබවූ නිසා | ජනපති ආර්යාව 2005 නොවැම්බර් 19– 2015 ජනවාරි 8 | අනුප්‍රාප්තික ජයන්ති පුෂ්පකුමාරි |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ රන ත ර ජපක ෂ ව ව හයට ප ර ව ක රමස හ ප ර ව ජන ධ පත ආර ය වන අත ර න එක අය ක ව ය හ ටප ජන ධ පත වරය සහ ශ ර ල ක ව හයවන ව ධ යක ජන ධ පත ව මහ න ද ර ජපක ෂග ආර ය ව ව ය ඇය ම නස ක ව ද ය ව සහ ප ර ප සල අධ ය පනය සම බන ධය න ව ත ත යමය න ප ණත ධ ර ණ යක ප ර ව ජන ධ පත ආර ය වතනත ර දරම න 2005 න ව ම බර 19 2015 ජනව ර 8ප ද ගල ක ත රත ර උපතශ රන ත ව ක රමස හ බද ල ල ල ක වජ ත යශ ර ල ක කකලත රය මහ න ද ර ජපක ෂදර වන න මල ර හ ත ද යණ ය ජ වත න අතර න ත ශ ද ධ ව පව ල කන ය ර මය ක ළඹම ල අවධ යශ ර ල ක න ව ක හම ද ව ක මද ර ඊ ප ව ක රමස හ ය වලට ද ව පව ල එකම ද යණ ය වශය න බද ල ල ද උපත ල බ ව ය ඇයට සහ දරය ද ද න ක ද ව හ අධ ය පනයශ රන ත ස ය ම ල ක අධ ය පන කටය ත බම බලප ට ය ශ ද ධ ව පව ල කන ය ර මය න හ ද ර අතර ඇය ස ය ද ව ත ක අධ ය පන කටය ත ළම ම නස ක ව ද ය ව සහ ප ර ප සල අධ ය පනය සම බන ධය න ඩ ප ල ම ප ඨම ල වක ද සහ තව අවසන කල ය ල ක ර ර ජ න සහ ව ශ ව ර ර ජ න1973 වසර ප ව ත ශ ර ල ක ව ශ ව ර ර ජ න තරඟය ජයගත ශ රන ත 1973 ග ර ස ය හ ප ව ත ව ශ ව ර ර ජ න තරඟයට සහ එම වසර ම ලන ඩනය ප ව ත ල ක ර ර ජ න තරඟයටද ශ ර ල ක ව න ය ජනය කරම න සහභ ග ව ව ය පව ල ද ව ය1983 වර ෂය ද ශ රන ත සහ මහ න ද ර ජපක ෂ ව ව හ ව හ න මල සහ ර හ ත ඔව න ද පලග ප ත න ත ද න ව ත ම ව ද බලන නශ ර ල ක ව ජන ධ පත ආර ය ලය ස ත ව ශ ර ල ක ව ශ ව ර ර ජ න ර ජපක ෂ පව ලම ල ශ රhttp www pageantopolis com international world 1973 htm His Excellency the President Chief Guest at the Commissioning Parade held at the Naval and Maritime Academyභ හ ර සබ ද ද ම ස වර ල ඩ 1973 අ ග ෆ ට ෆ ර ම ෆස ට ල ඩ ප ර වප ර ප ත කය තනත ර න ප වත න ජන ධ පත වර යක තනත ර හ බව න ස ජනපත ආර ය ව 2005 න ව ම බර 19 2015 ජනව ර 8 අන ප ර ප ත ක ජයන ත ප ෂ පක ම ර නම ශ රන ත ර ජපක ෂව කල ප නම ක ට ව ස තරයඋපන ද නයඋපන ස ථ නය බද ල ලම යග ය ද නයම යග ය ස ථ නය