ශ්‍රී ලංකාවේ මාතර කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය දෙවිනුවර, දික්වැල්ල, මාතර හා වැලිගම යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
දෙවිනුවර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් නම | පාසැල් ලිපිනය |
---|---|
අල්-අසාහාර් කණිෂ්ඨ විද්‍යාලය | ගන්දර |
අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලය | අපරැක්ක, මාතර |
අපරැක්ක මහා විද්‍යාලය | අපරැක්ක |
දෙල්ගල්ල කණිෂ්ඨ විද්‍යාලය | දෙල්ගල්ල, ගන්දර |
දෙවිනුවර මධ්‍ය මහා විද්‍යාලය | දෙවිනුවර |
දෙවිනුවර සරණපල් කණිෂ්ඨ විද්‍යාලය | දෙවිනුවර |
ගන්දර කණිෂ්ඨ විද්‍යාලය | ගන්දර |
ගන්දර මහා විද්‍යාලය | ගන්දර |
කපුගම කණිෂ්ඨ විද්‍යාලය | දෙවිනුවර |
නා-ඔටුන්න දකුණ කණිෂ්ඨ විද්‍යාලය | නා-ඔටුන්න, කෝට්ටෙගොඩ |
නා-ඔටුන්න මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය | කැකණඳුර |
ශ්‍රී ප්‍රියරතන කණිෂ්ඨ විද්‍යාලය | ගන්දර වත්ත, දෙවිනුවර |
තලල්ල උතුර ධර්මරාජ මහා විද්‍යාලය | කැකණඳුර, මාතර |
තලල්ල දකුණ මහා විද්‍යාලය | කෝට්ටෙගොඩ |
උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලය | උඩ අපරැක්ක, අපරැක්ක |
වැව්ව කණිෂ්ඨ විද්‍යාලය | වැව්ව, දෙවිනුවර |
දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් නම | පාසැල් ලිපිනය |
---|---|
අකුරුබැබිල විද්‍යාලය | දික්වැල්ල |
අලුත්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය | අලුත්ගොඩ, දික්වැල්ල |
අරන්කහදෙනිය කණිෂ්ඨ විද්‍යාලය | අරන්කහදෙනිය, ඌරගමුව |
බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලය | රත්මලේ |
බතීගම මහා විද්‍යාලය | බතීගම, දික්වැල්ල |
බෙලිදෙනිය මහා විද්‍යාලය | බෙලිදෙනිය, කෝට්ටෙගොඩ |
බෝදරකන්ද රත්නජෝති විද්‍යාලය | බෝදරකන්ද, ඌරගමුව |
දන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය | දන්දෙනිය, රත්මලේ |
දෙමටපිටිය මහා විද්‍යාලය | වලස්ගල |
දික්වැල්ල මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලය | දික්වැල්ල |
දික්වැල්ල උතුර මහා විද්‍යාලය | දික්වැල්ල උතුර, දික්වැල්ල |
දොඩම්පහළ කණිෂ්ඨ විද්‍යාලය | දොඩම්පහළ, දික්වැල්ල |
ගොඩඋඩ මහා විද්‍යාලය | ගොඩඋඩ, කෝට්ටෙගොඩ |
ඉහලගොඩ කණිෂ්ඨ විද්‍යාලය | ඉහලගොඩ, ඌරගමුව |
කෝට්ටෙගොඩ කණිෂ්ඨ විද්‍යාලය | කෝට්ටෙගොඩ |
කුමාරතුංග මුණිදාස මහා විද්‍යාලය | දික්වැල්ල |
මාලියද්ද විජය කණිෂ්්‍ය විද්‍යාලය | මාලියද්ද, දික්වැල්ල |
මීගස්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය | ඌරගමුව |
මින්හාත් මහා විද්‍යාලය | සෙන්දිස් පාර, දික්වැල්ල |
මුරුතගස්පිටිය මහා විද්‍යාලය | මුරුතගස්පිටිය, ඌරගමුව |
පාතෙගම දකුණ සිරිසුමන කණිෂ්ඨ විද්‍යාලය | කෝට්ටෙගොඩ |
රදම්පොල සිරි සුමංගල මධ්‍ය මහා විද්‍යාලය | රදම්පොල, ඌරගමුව |
තලහිටියගොඩ පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලය | තලහිටියගොඩ, රත්මලේ |
ඌරගමුව මෙතෝදිස්ත විද්‍යාලය | ඌරගමුව |
විජිත මධ්‍ය මහා විද්‍යාලය | දික්වැල්ල |
වේහෙල්ල කණිෂ්ඨ විද්‍යාලය | වේහෙල්ල, ඌරගමුව |
මාතර අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් නම | පාසැල් ලිපිනය |
---|---|
රාහුල විද්‍යාලය | මාතර |
සුජාතා විද්‍යාලය | රාහුල පාර, මාතර |
ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය | කුමාරතුංග මාවත, මාතර |
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය | ගබඩා වීදිය, මාතර |
වැලිගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් නම | පාසැල් ලිපිනය |
---|---|
ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය | වැලිගම |
මාර/කොටවිල ශ්‍රී රතනපාල මහ විද්‍යාලය,කොටවිල,කඹුරැගමුව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ම තර කල පය හ රජය ප ස ල ල ය ස ත ව ද ක ව ම ද එය ද ව න වර ද ක ව ල ල ම තර හ ව ල ගම යන අධ ය පන ක ට ඨ ශවලට අද ල රජය ප ස ල ල ය ස ත වශය න ද ක ව ය හ ක ය ද ව න වර අධ ය පන ක ට ඨ ශයප ස ල නම ප ස ල ල ප නයඅල අස හ ර කණ ෂ ඨ ව ද ය ලය ගන දරඅපර ක ක කණ ෂ ඨ ව ද ය ලය අපර ක ක ම තරඅපර ක ක මහ ව ද ය ලය අපර ක කද ල ගල ල කණ ෂ ඨ ව ද ය ලය ද ල ගල ල ගන දරද ව න වර මධ ය මහ ව ද ය ලය ද ව න වරද ව න වර සරණපල කණ ෂ ඨ ව ද ය ලය ද ව න වරගන දර කණ ෂ ඨ ව ද ය ලය ගන දරගන දර මහ ව ද ය ලය ගන දරකප ගම කණ ෂ ඨ ව ද ය ලය ද ව න වරන ඔට න න දක ණ කණ ෂ ඨ ව ද ය ලය න ඔට න න ක ට ට ග ඩන ඔට න න ම ශ ර කණ ෂ ඨ ව ද ය ලය ක කණඳ රශ ර ප ර යරතන කණ ෂ ඨ ව ද ය ලය ගන දර වත ත ද ව න වරතලල ල උත ර ධර මර ජ මහ ව ද ය ලය ක කණඳ ර ම තරතලල ල දක ණ මහ ව ද ය ලය ක ට ට ග ඩඋඩ අපර ක ක කණ ෂ ඨ ව ද ය ලය උඩ අපර ක ක අපර ක කව ව ව කණ ෂ ඨ ව ද ය ලය ව ව ව ද ව න වරද ක ව ල ල අධ ය පන ක ට ඨ ශයප ස ල නම ප ස ල ල ප නයඅක ර බ බ ල ව ද ය ලය ද ක ව ල ලඅල ත ග ඩ කණ ෂ ඨ ව ද ය ලය අල ත ග ඩ ද ක ව ල ලඅරන කහද න ය කණ ෂ ඨ ව ද ය ලය අරන කහද න ය ඌරගම වබඹර න ද සද ධර මර ජ මහ ව ද ය ලය රත මල බත ගම මහ ව ද ය ලය බත ගම ද ක ව ල ලබ ල ද න ය මහ ව ද ය ලය බ ල ද න ය ක ට ට ග ඩබ දරකන ද රත නජ ත ව ද ය ලය බ දරකන ද ඌරගම වදන ද න ය කණ ෂ ඨ ව ද ය ලය දන ද න ය රත මල ද මටප ට ය මහ ව ද ය ලය වලස ගලද ක ව ල ල ම ත ද ස ත කණ ෂ ඨ ව ද ය ලය ද ක ව ල ලද ක ව ල ල උත ර මහ ව ද ය ලය ද ක ව ල ල උත ර ද ක ව ල ලද ඩම පහළ කණ ෂ ඨ ව ද ය ලය ද ඩම පහළ ද ක ව ල ලග ඩඋඩ මහ ව ද ය ලය ග ඩඋඩ ක ට ට ග ඩඉහලග ඩ කණ ෂ ඨ ව ද ය ලය ඉහලග ඩ ඌරගම වක ට ට ග ඩ කණ ෂ ඨ ව ද ය ලය ක ට ට ග ඩක ම රත ග ම ණ ද ස මහ ව ද ය ලය ද ක ව ල ලම ල යද ද ව ජය කණ ෂ ය ව ද ය ලය ම ල යද ද ද ක ව ල ලම ගස ද න ය කණ ෂ ඨ ව ද ය ලය ඌරගම වම න හ ත මහ ව ද ය ලය ස න ද ස ප ර ද ක ව ල ලම ර තගස ප ට ය මහ ව ද ය ලය ම ර තගස ප ට ය ඌරගම වප ත ගම දක ණ ස ර ස මන කණ ෂ ඨ ව ද ය ලය ක ට ට ග ඩරදම ප ල ස ර ස ම ගල මධ ය මහ ව ද ය ලය රදම ප ල ඌරගම වතලහ ට යග ඩ පර ක රම කණ ෂ ඨ ව ද ය ලය තලහ ට යග ඩ රත මල ඌරගම ව ම ත ද ස ත ව ද ය ලය ඌරගම වව ජ ත මධ ය මහ ව ද ය ලය ද ක ව ල ලව හ ල ල කණ ෂ ඨ ව ද ය ලය ව හ ල ල ඌරගම වම තර අධ ය පන ක ට ඨ ශයප ස ල නම ප ස ල ල ප නයර හ ල ව ද ය ලය ම තරස ජ ත ව ද ය ලය ර හ ල ප ර ම තරශ න ත ත මස ප ර ම ව ද ය ලය ක ම රත ග ම වත ම තරශ න ත ත මස උසස බ ල ක ව ද ය ලය ගබඩ ව ද ය ම තරව ල ගම අධ ය පන ක ට ඨ ශයප ස ල නම ප ස ල ල ප නයශ ර ස ම ගල බ ල ක ව ද ය ලය ව ල ගම ම ර ක ටව ල ශ ර රතනප ල මහ ව ද ය ලය ක ටව ල කඹ ර ගම ව