ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2006-07 ක්‍රිකට් වාරයේදී ක්‍රිකට් තරඟ සඳහා නවසීලන්තයේ සංචාරයක නිරත විය. 2005-06 සංචාරය නවත්වා 2005-06 ශීත ඍතුව සඳහා නැවත සකස් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාව නවසීලන්තයේ සංචාරය කළ තුන්වන වාරය එය විය. මුලින්, මෙම සංචාරයට ටෙස්ට් තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග පහක් ඇතුළත් කිරීමට නියමිතව තිබූ නමුත් නවසීලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක මාර්ටින් ස්නෙඩන් ජුනි මාසයේදී නිවේදනය කළේ ඉන් එකක් ටෙස්ට් තරගයක් විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකක් සමඟ ප්‍රතිස්ථාපනය කරන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2006-07 | |||||
නවසීලන්තය | ශ්‍රී ලංකා | ||||
දින වකවානුව | 2006 නොවැම්බර් 30 – 2007 ජනවාරි 9 | ||||
නායකයන් | මහේල ජයවර්ධන | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | (119) | කුමාර් සංගක්කාර (268) | |||
වැඩිම කඩුළු | (10) | මුත්තයියා මුරලිදරන් (17) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 2–2 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | (143) | කුමාර් සංගක්කාර (219) | |||
වැඩිම කඩුළු | (6) | මුත්තයියා මුරලිදරන් (7) චමින්ද වාස් (7) | |||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | (67) | සනත් ජයසූරිය (51) | |||
වැඩිම කඩුළු | (3) | සනත් ජයසූරිය (3) |
ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට ගිය විට ඔවුන්ගේ එක්දින තරගමාලාව 1-4 ලෙසත් ටෙස්ට් තරගමාලාව 0-2 ලෙසත් පරාජයට පත් වූ නමුත් 2006 චැම්පියන්ස් කුසලානයේදී නවසීලන්තය පරාජය කරන ලදී. කෙසේ වෙතත්, නවසීලන්තය එම කාණ්ඩයෙන් ඉදිරියට ගිය බැවින් කණ්ඩායම් අදියරේ ඔවුන්ගේ එකම ජයග්‍රහණය එය විය. ICC ටෙස්ට් ශූරතා වගුවේ ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා ස්ථාන දෙකක් ඉදිරියෙන් සිටි නමුත් නවසීලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා ස්ථාන තුනක් ඉදිරියෙන් තෙවැනි ස්ථානයට පත්විය.
කාලසටහන
කාලසටහන ජුනි 22 දින ප්‍රකාශයට පත් කරන ලදී.
තරගය | දිනය | ස්ථානය |
---|---|---|
පුහුණු තරග | ||
ඔටාගෝ එරෙහිව | 2006 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 3 | යුනිවර්සිටි ඕවල් |
ටෙස්ට් තරග | ||
1 ටෙස්ට් තරගය | 2006 දෙසැම්බර් 7 සිට 11 | ජේඩ් ක්‍රීඩාංගනය |
2 ටෙස්ට් තරගය | 2006 දෙසැම්බර් 15 සිට 19 | බේසින් රිසව් ක්‍රීඩාංගනය |
වි20ජා තරග | ||
1 වි20ජා තරගය | 2006 දෙසැම්බර් 22 | වෙස්ට්පැක් ක්‍රීඩාංගනය |
2 වි20ජා තරගය | 2006 දෙසැම්බර් 26 | ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනය |
එදිජා තරග | ||
1 එදිජා තරගය | 2006 දෙසැම්බර් 28 | මැක්ලීන් පාක් ක්‍රීඩාංගනය |
2 එදිජා තරගය | 2006 දෙසැම්බර් 31 | ක්වීන්ස්ටවුන් මධ්‍යස්ථාන ක්‍රීඩාංගනය |
3 එදිජා තරගය | 2007 ජනවාරි 2 | ජේඩ් ක්‍රීඩාංගනය |
4 එදිජා තරගය | 2007 ජනවාරි 6 | ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනය |
5 එදිජා තරගය | 2007 ජනවාරි 9 | සෙඩන් උද්‍යාන ක්‍රීඩාංගනය |
සංචිත
පුහුණු තරගය
2006 නොවැම්බර් 30 - දෙසැම්බර් 03 ලකුණු පුවරුව |
එ | ඔටාගෝ | |
46/2 (ඕවර 17.2) 18 (34) 1/7 (ඕවර 6) 1/3 (ඕවර 2.2) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- ශ්‍රී ලංකා කණ්ඩායම 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11); ඔටාගෝ 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11)
ටෙස්ට් තරගමාලාව
පළමු ටෙස්ට් තරගය
2006 දෙසැම්බර් 7-9 ලකුණු පුවරුව |
එ | ||
154 (ඕවර 52.4 ) 37 (86) 3/30 (ඕවර 12) | ||
දෙවන ටෙස්ට් තරඟය
2006 දෙසැම්බර් 15-19 ලකුණු පුවරුව |
එ | ||
වි20ජා තරගමාලාව
1 වන වි20ජා තරගය
2006 දෙසැම්බර් 22 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
39 (22) 3/21 (ඕවර 4) | සනත් ජයසූරිය 51* (23) 1/24 (ඕවර 3) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය නතර කරන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 45ක් ලබා ගත යුතුව තිබුණි.
- , , , මාවන් අතපත්තු, චාමර සිල්වා, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් ඔවුන්ගේ මංගල වි20ජා තරගයට ක්‍රීඩා කලහ.
2 වන වි20ජා තරගය
2006 දෙසැම්බර් 26 ලකුණු පුවරුව |
එ | ||
ලසිත් මාලිංග 27 (19) 3/23 (ඕවර 4) | 40* (37) දිල්හාර ප්‍රනාන්දු 3/19 (ඕවර 4) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
එක්දින තරගමාලාව
1 වන එදිජා තරගය
2006 දෙසැම්බර් 28 ලකුණු පුවරුව |
එ | ||
128* (133) චමින්ද වාස් 3/50 (ඕවර 10) | සනත් ජයසූරිය 111 (82) 2/69 (ඕවර 10) |
2 වන එදිජා තරගය
2006 දෙසැම්බර් 31 ලකුණු පුවරුව |
එ | ||
කුමාර් සංගක්කාර 89 (122) 2/46 (ඕවර 10) | 50 (80) මුත්තයියා මුරලිදරන් 3/31 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය
3 වන එදිජා තරගය
2007 ජනවාරි 2 ලකුණු පුවරුව |
එ | ||
මාවන් අතපත්තු 28 (26) 4/24 (ඕවර 9) | 43* (57) දිල්හාර ප්‍රනාන්දු 2/34 (ඕවර 6.3) |
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය
- තරගය එක් පිලකට ඕවර 46කට සීමා වූ අතර නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 110ක්
4 වන එදිජා තරගය
2007 ජනවාරි 6 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
කුමාර් සංගක්කාර 79 (103) 3/39 (ඕවර 10) | 29* (64) චමින්ද වාස් 3/10 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
5 වන එදිජා තරගය
2007 ජනවාරි 9 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය
- ICC රෙගුලාසි යටතේ, මෙය කාසියේ වාසිය ලබා ගත් පටන් ක්‍රීඩා කළ තරඟයක් ලෙස සැලකේ
යොමු සහ සටහන්
- Twenty20 'part of future of cricket' – Snedden, from Cricinfo, retrieved 8 December 2006
- NZ focus on World Cup preparation, from Cricinfo, retrieved 8 December 2006
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 2006 07 ක ර කට ව රය ද ක ර කට තරඟ සඳහ නවස ලන තය ස ච රයක න රත ව ය 2005 06 ස ච රය නවත ව 2005 06 ශ ත ඍත ව සඳහ න වත සකස ක ර ම න පස ව ශ ර ල ක ව නවස ලන තය ස ච රය කළ ත න වන ව රය එය ව ය ම ල න ම ම ස ච රයට ට ස ට තරග ත නක සහ එක ද න ජ ත යන තර තරග පහක ඇත ළත ක ර මට න යම තව ත බ නම ත නවස ලන ත ක ර කට ප රධ න ව ධ යක ම ර ට න ස න ඩන ජ න ම සය ද න ව දනය කළ ඉන එකක ට ස ට තරගයක ව ස සය 20 ජ ත යන තර තරග ද කක සමඟ ප රත ස ථ පනය කරන බවය ශ ර ල ක ක ර කට කණ ඩ යම නවස ලන ත තරග ස ච රය 2006 07නවස ලන තය ශ ර ල ක ද න වකව න ව 2006 න ව ම බර 30 2007 ජනව ර 9න යකයන මහ ල ජයවර ධනට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ 119 ක ම ර ස ගක ක ර 268 ව ඩ ම කඩ ළ 10 ම ත තය ය ම රල දරන 17 එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 5 ක න ය ත තරග ම ල ව 2 2 ල ස න සම ව යව ඩ ම ලක ණ 143 ක ම ර ස ගක ක ර 219 ව ඩ ම කඩ ළ 6 ම ත තය ය ම රල දරන 7 චම න ද ව ස 7 ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරගම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ 67 සනත ජයස ර ය 51 ව ඩ ම කඩ ළ 3 සනත ජයස ර ය 3 ද ල හ ර ප රන න ද 3 ශ ර ල ක ව අවසන වරට නවස ලන තයට ග ය ව ට ඔව න ග එක ද න තරගම ල ව 1 4 ල සත ට ස ට තරගම ල ව 0 2 ල සත පර ජයට පත ව නම ත 2006 ච ම ප යන ස ක සල නය ද නවස ලන තය පර ජය කරන ලද ක ස ව තත නවස ලන තය එම ක ණ ඩය න ඉද ර යට ග ය බ ව න කණ ඩ යම අද යර ඔව න ග එකම ජයග රහණය එය ව ය ICC ට ස ට ශ රත වග ව ශ ර ල ක ව නවස ලන තයට වඩ ස ථ න ද කක ඉද ර ය න ස ට නම ත නවස ලන තය එක ද න ශ ර ණ ගත ක ර ම අන ව ශ ර ල ක වට වඩ ස ථ න ත නක ඉද ර ය න ත ව න ස ථ නයට පත ව ය ක ලසටහනක ලසටහන ජ න 22 ද න ප රක ශයට පත කරන ලද තරගය ද නය ස ථ නයප හ ණ තරගඔට ග එර හ ව 2006 න ව ම බර 30 ස ට ද ස ම බර 3 ය න වර ස ට ඕවල ට ස ට තරග1 ට ස ට තරගය 2006 ද ස ම බර 7 ස ට 11 ජ ඩ ක ර ඩ ගනය2 ට ස ට තරගය 2006 ද ස ම බර 15 ස ට 19 බ ස න ර සව ක ර ඩ ගනයව 20ජ තරග1 ව 20ජ තරගය 2006 ද ස ම බර 22 ව ස ට ප ක ක ර ඩ ගනය2 ව 20ජ තරගය 2006 ද ස ම බර 26 ඊඩ න ප ර ක ක ර ඩ ගනයඑද ජ තරග1 එද ජ තරගය 2006 ද ස ම බර 28 ම ක ල න ප ක ක ර ඩ ගනය2 එද ජ තරගය 2006 ද ස ම බර 31 ක ව න ස ටව න මධ යස ථ න ක ර ඩ ගනය3 එද ජ තරගය 2007 ජනව ර 2 ජ ඩ ක ර ඩ ගනය4 එද ජ තරගය 2007 ජනව ර 6 ඊඩ න ප ර ක ක ර ඩ ගනය5 එද ජ තරගය 2007 ජනව ර 9 ස ඩන උද ය න ක ර ඩ ගනයස ච තශ ර ල ක ව නවස ලන තයමහ ල ජයවර ධන න ප රසන න ජයවර ධන කර ක ම ර ස ගක ක ර කර ම වන අතපත ත ම ල ග බණ ඩ ර ත ලකරත න ඩ ල ෂ න ද ල හ ර ප රන න ද අකල ක ගන ගම සනත ජයස ර ය ච මර කප ග දර ෆර ව ස මහර ෆ ලස ත ම ල ග ම ත තය ය ම රල දරන ර ච ර ප ර ර ච මර ස ල ව උප ල තර ග චම න ද ව ස ස ට වන ෆ ල ම න න බ ර න ඩන ම කලම කර න තන ඇස ට ල ෂ න බ න ඩ ක ර ග කම ජ ම ස ෆ ර න ක ල න ජ ම ක හ මද මය කල ම සන ක ර ස ම ට න ඉයන ඕ බ රයන ජ කබ ඕරම ම ත ව ස න ක ල ය ර ඩ න ය ල ව ට ර ප හ ණ තරගය2006 න ව ම බර 30 ද ස ම බර 03 ලක ණ ප වර වශ ර ල ක ව එ ඔට ග 413 ඕවර 108 3 ච මර ස ල ව 70 117 4 56 ඕවර 26 276 ඕවර 67 5 57 82 ලස ත ම ල ග 3 67 ඕවර 17 404 4dec ඕවර 87 උප ල තර ග 108 ඕවර 164 1 73 ඕවර 21 1 105 ඕවර 23 1 43 ඕවර 10 46 2 ඕවර 17 2 18 34 1 7 ඕවර 6 1 3 ඕවර 2 2 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ය න වර ස ට ඕවල ඩන ඩ න ව න ස ර වන ඉව න ව ට ක න සහ ග ර බ ක ස ටර ක ස ය ව ස ය ද න ශ ර ල ක ව ප රථමය න පන ද වට පහරද මට ත රණය කළ ය ශ ර ල ක කණ ඩ යම 12 පන ද ර ක ම 11 පන ද ර ක ම 11 ඔට ග 12 ප ත කරණය 11 පන ද ර ක ම 11 ට ස ට තරගම ල වපළම ට ස ට තරගය 2006 ද ස ම බර 7 9 ලක ණ ප වර වශ ර ල ක ව එ නවස ලන තය154 ඕවර 52 4 37 86 3 30 ඕවර 12 206 ඕවර 85 4 63 114 ම ත තය ය ම රල දරන 4 65 ඕවර 31 170 ඕවර 53 1 ක ම ර ස ගක ක ර 100 154 4 63 ඕවර 19 1 119 5 ඕවර 33 43 57 ම ත තය ය ම රල දරන 3 34 ඕවර 14 නවස ලන තය කඩ ල 5ක න ජය ගත ත නවස ලන තය තරගය ව රය ව න ස ර වන සහ ද වන ට ස ට තරඟය 2006 ද ස ම බර 15 19 ලක ණ ප වර වශ ර ල ක ව එ නවස ලන තය268 ඕවර 65 ක ම ර ස ගක ක ර 156 192 3 50 ඕවර 13 130 ඕවර 39 1 43 61 ලස ත ම ල ග 5 68 ඕවර 18 365 ඕවර 109 3 ච මර ස ල ව 152 219 7 130 ඕවර 42 3 286 ඕවර 85 1 51 68 ම ත තය ය ම රල දරන 6 87 ඕවර 34 1 ශ ර ල ක වට ලක ණ 217ක ජයක හ ම ව ය නවස ලන තය තරගය ව රය ච මර ස ල ව ව න ස ර වන සහව 20ජ තරගම ල ව1 වන ව 20ජ තරගය 2006 ද ස ම බර 22 ද ව ර ත ර ලක ණ ප වර වනවස ලන තය 162 8 ඕවර 20 එ ශ ර ල ක ව 62 1 ඕවර 5 5 39 22 3 21 ඕවර 4 සනත ජයස ර ය 51 23 1 24 ඕවර 3 ශ ර ල ක වට ලක ණ 18ක ජයක DLS ක රමය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය තරගය නතර කරන ව ට ශ ර ල ක වට ජයග රහණය සඳහ ලක ණ 45ක ලබ ගත ය ත ව ත බ ණ ම වන අතපත ත ච මර ස ල ව චම න ද ව ස සහ ම ත තය ය ම රල දරන ඔව න ග ම ගල ව 20ජ තරගයට ක ර ඩ කලහ 2 වන ව 20ජ තරගය 2006 ද ස ම බර 26 ලක ණ ප වර වශ ර ල ක ව 115 ඕවර 18 2 එ නවස ලන තය 116 5 ඕවර 18 3 ලස ත ම ල ග 27 19 3 23 ඕවර 4 40 37 ද ල හ ර ප රන න ද 3 19 ඕවර 4 නවස ලන තය කඩ ල 5ක න ජය ගත ත තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය එක ද න තරගම ල ව1 වන එද ජ තරගය 2006 ද ස ම බර 28 ලක ණ ප වර වනවස ලන තය 285 8 ඕවර 50 එ ශ ර ල ක ව 289 3 ඕවර 40 128 133 චම න ද ව ස 3 50 ඕවර 10 සනත ජයස ර ය 111 82 2 69 ඕවර 10 ශ ර ල ක වට කඩ ල 7ක ජයක හ ම ව ය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල එක ද න තරගයට සහභ ග ව ය 2 වන එද ජ තරගය 2006 ද ස ම බර 31 ලක ණ ප වර වශ ර ල ක ව 224 7 ඕවර 50 එ නවස ලන තය 228 9 ඕවර 50 ක ම ර ස ගක ක ර 89 122 2 46 ඕවර 10 50 80 ම ත තය ය ම රල දරන 3 31 ඕවර 10 නවස ලන තය කඩ ල 1ක න ජය ගත ත ය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය 3 වන එද ජ තරගය 2007 ජනව ර 2 ලක ණ ප වර වශ ර ල ක ව 112 ඕවර 35 2 එ නවස ලන තය 110 6 ඕවර 24 3 ම වන අතපත ත 28 26 4 24 ඕවර 9 43 57 ද ල හ ර ප රන න ද 2 34 ඕවර 6 3 නවස ලන තයට කඩ ල 4ක ජයක D L S ක රමය තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය තරගය එක ප ලකට ඕවර 46කට ස ම ව අතර නවස ලන තයට හ ම ව ඉලක කය ලක ණ 110ක 4 වන එද ජ තරගය 2007 ජනව ර 6 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 262 6 ඕවර 50 එ නවස ලන තය 73 ඕවර 26 3 ක ම ර ස ගක ක ර 79 103 3 39 ඕවර 10 29 64 චම න ද ව ස 3 10 ඕවර 8 ශ ර ල ක වට ලක ණ 189ක ජයක හ ම ව ය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 5 වන එද ජ තරගය 2007 ජනව ර 9 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව එ නවස ලන තයතරගය අතහ ර දම ඇත තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න නවස ලන තය පන ද ර ක මට ත රණය කළ ය ICC ර ග ල ස යටත ම ය ක ස ය ව ස ය ලබ ගත පටන ක ර ඩ කළ තරඟයක ල ස ස ලක ය ම සහ සටහන Twenty20 part of future of cricket Snedden from Cricinfo retrieved 8 December 2006 NZ focus on World Cup preparation from Cricinfo retrieved 8 December 2006ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග