ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කළේ ජාත්‍යන්තර විස්සයි20 (වි20ජා) තරග පහකට ක්‍රීඩා කිරීමටය. 2021 මැයි මාසයේදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය සංචාරය තහවුරු කරන ලදී. 2022 ජනවාරි මාසයේදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා විසින් සංචාර කාලසටහන යාවත්කාලීන කරන ලදී. රට පුරා සංචාරය අවම කිරීම මගින් කොවිඩ්-19 අවදානම අවම කිරීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2022 | |||||
ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2022 පෙබරවාරි 11 – 2022 පෙබරවාරි 20 | ||||
නායකයන් | දසුන් ශානක | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 4–1 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (155) | (184) | |||
වැඩිම කඩුළු | (8) (8) | දුෂ්මන්ත චමීර (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
ඕස්ට්‍රේලියාව පළමු තරගය ලකුණු 20කින් ජය ගත්තේය. ඒ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 19කට සීමා කිරීම හේතුවෙන් ඩක්වර්ත්-ලුවිස්-ස්ටර්න් ක්‍රමය මගිනි. 2022 ජනවාරියේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වි20ජා තරග ක්‍රීඩා කිරීමේ කොන්දේසි වලට වෙනස්කම් සිදු කරන ලදී, මන්දගාමී ඕවර අනුපාතයක් සඳහා තරඟය තුළ දඬුවමක් ද ඇතුළත් විය. පන්දු රකින කණ්ඩායම නියමිත කාලය තුළ තම අවසන් ඕවරය යැවීමට පටන් නොගන්නේ නම්, ඔවුන්ට අභ්‍යන්තර කවයෙන් පිටත පන්දු රකින්නන් පස් දෙනෙකුට නොව හතර දෙනෙකුට පමණක් ඉඩ දෙනු ලැබේ. තරගාවලියේ දෙවැනි වි20ජා තරගයේදී නියමිත වේලාවට ඕවරය නොදැමීම හේතුවෙන් නව දඩුවම් ලැබූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය. තරගය ලකුණු සම තත්වයෙන් අවසන් විය. සුපිරි ඕවරයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට සමත් විය. තෙවැනි වි20ජා තරගය කඩුලු 6කින් ජයගැනීමත් සමග ඔස්ට්‍රේලියාව තරග 2ක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය. සිවුවැනි තරගයද කඩුලු 6කින් ජයගත් ඔස්ට්‍රේලියාව තරගමාලාව 4-0ක් ලෙස පෙරමුණ ගත්තේය. ශ්‍රී ලංකාව අවසන් වි20ජා තරගය කඩුලු 5කින් ජයගත් අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 4-1ක් ලෙස ජය ගත්තේය.
සංචිත
වි20ජා | |
---|---|
ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව |
|
|
සංචාරයට පෙර ඕස්ට්‍රේලියාව වෙනුවට ඔවුන්ගේ වි20ජා සංචිතයට එක් කළේය. හෙඩ් මෙල්බර්න් හි පැවති අවසන් වි20ජා තරඟාවලිය සඳහා කණ්ඩායමට එක්වීමට පෙර, 2021-22 ෂීෆීල්ඩ් ෂීල්ඩ් තරගවාරයේ ක්‍රීඩා කළේය. 2022 පෙබරවාරි 8 වන දින, ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පෙන්නුම් කළ අතර, ඔහුව තරඟාවලියේ පළමු තරඟ දෙකෙන් ඉවත් කළේය. දෙවැනි වි20ජා තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කම්පනයකට ලක්වීමෙන් තරගමාලාවේ සෙසු තරගවලින් ඉවත් විය. තුන්වන වි20ජා තරඟයට පෙර, ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පෙන්නුම් කළ අතර, ඔහු තරඟමාලාවෙන් ඉවත් කරන ලදී.
වි20ජා තරඟාවලිය
1 වන වි20ජා තරගය
2022 පෙබරවාරි 11 19:10 () ලකුණු පුවරුව |
එ | ||
53 (41) වනිඳු හසරංග 3/38 (ඕවර 4) | 36 (37) 4/12 (ඕවර 4) |
2 වන වි20ජා තරගය
2022 පෙබරවාරි 13 19:10 () ලකුණු පුවරුව |
එ | ||
48 (32) දුෂ්මන්ත චමීර 2/30 (ඕවර 4) | 73 (53) 3/22 (ඕවර 4) |
3 වන වි20ජා තරගය
2022 පෙබරවාරි 15 19:10 () ලකුණු පුවරුව |
එ | ||
දසුන් ශානක 39* (38) 3/21 (ඕවර 4) | 39 (26) 3/24 (ඕවර 4) |
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
4 වන වි20ජා තරගය
2022 පෙබරවාරි 18 19:10 () ලකුණු පුවරුව |
එ | ||
46 (40) 2/20 (ඕවර 4) | 48* (39) 2/22 (ඕවර 4) |
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
5 වන වි20ජා තරගය
2022 පෙබරවාරි 20 17:10 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
43* (27) දුෂ්මන්ත චමීර 2/30 (ඕවර 4) | කුසල් මෙන්ඩිස් 69* (58) 2/28 (ඕවර 3.4) |
යොමු කිරීම්
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- "Fixture confirmed for dual Ashes series, Afghan Test". Cricket Australia. සම්ප්‍රවේශය 19 May 2021.
- "Australia's Test drought poses possible Ashes problems". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 May 2021.
- "The SLC announces Sri Lanka's Cricketing Calendar for the year 2022". The Papare. සම්ප්‍රවේශය 5 January 2022.
- "Schedule confirmed for Sri Lanka's tour of Australia". The Papare. සම්ප්‍රවේශය 20 January 2022.
- "SCG, MCG, Manuka Oval to host Sri Lanka T20Is". CricBuzz. සම්ප්‍රවේශය 20 January 2022.
- "Josh Hazlewood and Adam Zampa dismantle Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
- "Hazlewood, Zampa star as Aussies defend low total". Cricket Australia. සම්ප්‍රවේශය 13 February 2022.
- "Changes to T20I Playing Conditions come into effect". International Cricket Council. සම්ප්‍රවේශය 13 February 2022.
- "Four, not five fielders allowed outside inner circle for slow over rate in T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
- "Sri Lanka become first men's team to incur new over-rate penalty". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
- "Australia win Super Over after Hazlewood heroics, take 2-0 lead against SL". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
- "Nissanka shines but Australia triumph in Super Over". The Papare. සම්ප්‍රවේශය 13 February 2022.
- "Revamped Australia clinch unassailable series lead". Cricket Australia. සම්ප්‍රවේශය 15 February 2022.
- "Maxwell, Inglis ice run chase after Sri Lankan collapse". Cricket Australia. සම්ප්‍රවේශය 18 February 2022.
- "Sri Lanka avoid clean sweep after cool MCG chase". Cricket Australia. සම්ප්‍රවේශය 20 February 2022.
- "McDermott in, Warner out of Australia's T20 squad". Cricket Australia. සම්ප්‍රවේශය 25 January 2022.
- "Sri Lanka T20I squad for Australia tour 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 January 2022.
- "Head-ache? Leftie shortage looms for Sri Lanka T20s". Cricket Australia. සම්ප්‍රවේශය 7 February 2022.
- "Travis Head to miss start of Sri Lanka T20I series to play Sheffield Shield". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 February 2022.
- "Sri Lanka's Kusal Mendis tests positive for Covid-19, to miss start of Australia T20I series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 February 2022.
- "Steven Smith suffers concussion, to miss the rest of the SL T20I series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2022.
- "Wanindu Hasaranga tests positive for Covid-19 ahead of third T20I against Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 February 2022.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි තරගමාලා නිවස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 2022 ප බරව ර ම සය ද ඔස ට ර ල ය ව ස ච රය කළ ජ ත යන තර ව ස සය 20 ව 20ජ තරග පහකට ක ර ඩ ක ර මටය 2021 ම ය ම සය ද ක ර කට ඕස ට ර ල ය ආයතනය ස ච රය තහව ර කරන ලද 2022 ජනව ර ම සය ද ක ර කට ඕස ට ර ල ය ව ස න ස ච ර ක ලසටහන ය වත ක ල න කරන ලද රට ප ර ස ච රය අවම ක ර ම මග න ක ව ඩ 19 අවද නම අවම ක ර ම ස ද කරන ලද ශ ර ල ක ක ර කට කණ ඩ යම ඕස ට ර ල ය න තරග ස ච රය 2022ඕස ට ර ල ය ව ශ ර ල ක වද න වකව න ව 2022 ප බරව ර 11 2022 ප බරව ර 20න යකයන දස න ශ නකව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 5 ක න ය ත තරග ම ල ව 4 1 ල ස න ඕස ට ර ල ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 155 184 ව ඩ ම කඩ ළ 8 8 ද ෂ මන ත චම ර 7 තරගම ල ව ක ර ඩකය ඕස ට ර ල ය ව පළම තරගය ලක ණ 20ක න ජය ගත ත ය ඒ වර ෂ ව හ ත ව න ශ ර ල ක ඉන ම ඕවර 19කට ස ම ක ර ම හ ත ව න ඩක වර ත ල ව ස ස ටර න ක රමය මග න 2022 ජනව ර ය ද ජ ත යන තර ක ර කට කව න ස ලය ව 20ජ තරග ක ර ඩ ක ර ම ක න ද ස වලට ව නස කම ස ද කරන ලද මන දග ම ඕවර අන ප තයක සඳහ තරඟය ත ළ දඬ වමක ද ඇත ළත ව ය පන ද රක න කණ ඩ යම න යම ත ක ලය ත ළ තම අවසන ඕවරය ය ව මට පටන න ගන න නම ඔව න ට අභ යන තර කවය න ප ටත පන ද රක න නන පස ද න ක ට න ව හතර ද න ක ට පමණක ඉඩ ද න ල බ තරග වල ය ද ව න ව 20ජ තරගය ද න යම ත ව ල වට ඕවරය න ද ම ම හ ත ව න නව දඩ වම ල බ පළම කණ ඩ යම බවට ශ ර ල ක ව පත ව ය තරගය ලක ණ සම තත වය න අවසන ව ය ස ප ර ඕවරය න ඔස ට ර ල ය ව ජයග රහණය ක ර මට සමත ව ය ත ව න ව 20ජ තරගය කඩ ල 6ක න ජයග න මත සමග ඔස ට ර ල ය ව තරග 2ක ඉත ර ව ත බ යද තරගම ල ව ජය ගත ත ය ස ව ව න තරගයද කඩ ල 6ක න ජයගත ඔස ට ර ල ය ව තරගම ල ව 4 0ක ල ස ප රම ණ ගත ත ය ශ ර ල ක ව අවසන ව 20ජ තරගය කඩ ල 5ක න ජයගත අතර ඔස ට ර ල ය ව තරගම ල ව 4 1ක ල ස ජය ගත ත ය තරගම ල ව ක ර ඩකය ග ල න ම ක ස ව ල ඕස ට ර ල ය ව ස ච තව 20ජ ඕස ට ර ල ය ව ශ ර ල ක වආර න ෆ න ච න ඇෂ ටන ඒග ර ප ට කම න ස ජ ෂ හ සල ව ඩ ට ර ව ස හ ඩ ම ය සස හ න ර ක ස ජ ෂ ඉන ග ල ස බ න ම ක ඩර ම ට ග ල න ම ක ස ව ල ජ ර චඩ සන ක න ර චඩ සන ඩ න ය ල ස ම ස ස ට වන ස ම ත ම ච ල ස ට ක ම කස ස ට ය න ස ම ත ව ව ඩ ඇඩම සම ප දස න ශ නක න චර ත අසල ක උප ද ෂ මන ත චම ර ද න ෂ චන ද ම ල අව ශ ක ප රන න ද බ න ර ප රන න ද ශ ර න ප රන න ද ධන ෂ ක ග ණත ලක වන ඳ හසර ග ප රව න ජයව ක රම ච ම ක කර ණ රත න ලහ ර ක ම ර ජන ත ල යනග කම ල ම ෂ ර ක සල ම න ඩ ස රම ෂ ම න ඩ ස ප ත ම න ශ ශ ක මහ ෂ ත ක ෂණ න වන ත ෂ ර ජ ෆ ර ව න ඩර ස ස ච රයට ප ර ඕස ට ර ල ය ව ව න වට ඔව න ග ව 20ජ ස ච තයට එක කළ ය හ ඩ ම ල බර න හ ප වත අවසන ව 20ජ තරඟ වල ය සඳහ කණ ඩ යමට එක ව මට ප ර 2021 22 ෂ ෆ ල ඩ ෂ ල ඩ තරගව රය ක ර ඩ කළ ය 2022 ප බරව ර 8 වන ද න ශ ර ල ක ව ක සල ම න ඩ ස ක ව ඩ 19 සඳහ ධන ත මක බව ප න න ම කළ අතර ඔහ ව තරඟ වල ය පළම තරඟ ද ක න ඉවත කළ ය ද ව න ව 20ජ තරගය ද ඔස ට ර ල ය න ක ර ඩක කම පනයකට ලක ව ම න තරගම ල ව ස ස තරගවල න ඉවත ව ය ත න වන ව 20ජ තරඟයට ප ර ශ ර ල ක ව වන ඳ හසර ග ද ක ව ඩ 19 සඳහ ධන ත මක බව ප න න ම කළ අතර ඔහ තරඟම ල ව න ඉවත කරන ලද ව 20ජ තරඟ වල ය1 වන ව 20ජ තරගය 2022 ප බරව ර 11 19 10 ලක ණ ප වර වඕස ට ර ල ය ව 9 149 ඕවර 20 එ ශ ර ල ක ව 8 122 ඕවර 19 53 41 වන ඳ හසර ග 3 38 ඕවර 4 36 37 4 12 ඕවර 4 ඕස ට ර ල ය වට ලක ණ 20ක ජයක ඩ ල ස ක රමය ස ඩ න තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න ශ ර ල ක වට ඕවර 19 කද ලක ණ 143 ක ස ශ ධ ත ඉලක කයක න යම ව ය ඔහ ග පළම ව 20ජ ආරම භය ස ද කළ ය 2 වන ව 20ජ තරගය 2022 ප බරව ර 13 19 10 ලක ණ ප වර වඕස ට ර ල ය ව 6 164 ඕවර 20 එ ශ ර ල ක ව 8 164 ඕවර 20 48 32 ද ෂ මන ත චම ර 2 30 ඕවර 4 73 53 3 22 ඕවර 4 තරගය සම ව ය ස ප ර ඕවරය න ඔස ට ර ල ය ව ජයග රහණය කල ය ස ඩ න තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ඔහ ග ම ගල ව 20ජ තරගය ක ර ඩ කළ ය 3 වන ව 20ජ තරගය 2022 ප බරව ර 15 19 10 ලක ණ ප වර වශ ර ල ක ව 6 121 ඕවර 20 එ ඕස ට ර ල ය ව 4 124 ඕවර 16 5 දස න ශ නක 39 38 3 21 ඕවර 4 39 26 3 24 ඕවර 4 ඕස ට ර ල ය වට කඩ ල 6ක ජයක ක න බර තරගය ව රය ව න ස ර වන සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 4 වන ව 20ජ තරගය 2022 ප බරව ර 18 19 10 ලක ණ ප වර වශ ර ල ක ව 8 139 ඕවර 20 එ ඕස ට ර ල ය ව 4 143 ඕවර 18 1 46 40 2 20 ඕවර 4 48 39 2 22 ඕවර 4 ඕස ට ර ල ය වට කඩ ල 6ක ජයක ම ල බර න ක ර කට ප ට ය ම ල බර න තරගය ව රය ව න ස ර වන ස ම න ගජ ස ක සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 5 වන ව 20ජ තරගය 2022 ප බරව ර 20 17 10 ද ව ර ත ර ලක ණ ප වර වඕස ට ර ල ය ව 6 154 ඕවර 20 එ ශ ර ල ක ව 5 155 ඕවර 19 5 43 27 ද ෂ මන ත චම ර 2 30 ඕවර 4 ක සල ම න ඩ ස 69 58 2 28 ඕවර 3 4 ශ ර ල ක වට කඩ ල 5ක ජයක හ ම ව යම ල බර න ක ර කට ප ට ය ම ල බර න තරගය ව රය ක සල ම න ඩ ස ව න ස ර වන සහ ස ම න ගජ ස ක ඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය සහ ද ද න ම ඔව න ග පළම ව 20ජ තරගය ක ර ඩ කළහ ය ම ක ර ම Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 January 2019 Fixture confirmed for dual Ashes series Afghan Test Cricket Australia සම ප රව ශය 19 May 2021 Australia s Test drought poses possible Ashes problems ESPN Cricinfo සම ප රව ශය 19 May 2021 The SLC announces Sri Lanka s Cricketing Calendar for the year 2022 The Papare සම ප රව ශය 5 January 2022 Schedule confirmed for Sri Lanka s tour of Australia The Papare සම ප රව ශය 20 January 2022 SCG MCG Manuka Oval to host Sri Lanka T20Is CricBuzz සම ප රව ශය 20 January 2022 Josh Hazlewood and Adam Zampa dismantle Sri Lanka ESPN Cricinfo සම ප රව ශය 13 February 2022 Hazlewood Zampa star as Aussies defend low total Cricket Australia සම ප රව ශය 13 February 2022 Changes to T20I Playing Conditions come into effect International Cricket Council සම ප රව ශය 13 February 2022 Four not five fielders allowed outside inner circle for slow over rate in T20Is ESPN Cricinfo සම ප රව ශය 13 February 2022 Sri Lanka become first men s team to incur new over rate penalty ESPN Cricinfo සම ප රව ශය 13 February 2022 Australia win Super Over after Hazlewood heroics take 2 0 lead against SL ESPN Cricinfo සම ප රව ශය 13 February 2022 Nissanka shines but Australia triumph in Super Over The Papare සම ප රව ශය 13 February 2022 Revamped Australia clinch unassailable series lead Cricket Australia සම ප රව ශය 15 February 2022 Maxwell Inglis ice run chase after Sri Lankan collapse Cricket Australia සම ප රව ශය 18 February 2022 Sri Lanka avoid clean sweep after cool MCG chase Cricket Australia සම ප රව ශය 20 February 2022 McDermott in Warner out of Australia s T20 squad Cricket Australia සම ප රව ශය 25 January 2022 Sri Lanka T20I squad for Australia tour 2022 Sri Lanka Cricket සම ප රව ශය 26 January 2022 Head ache Leftie shortage looms for Sri Lanka T20s Cricket Australia සම ප රව ශය 7 February 2022 Travis Head to miss start of Sri Lanka T20I series to play Sheffield Shield ESPN Cricinfo සම ප රව ශය 7 February 2022 Sri Lanka s Kusal Mendis tests positive for Covid 19 to miss start of Australia T20I series ESPN Cricinfo සම ප රව ශය 8 February 2022 Steven Smith suffers concussion to miss the rest of the SL T20I series ESPN Cricinfo සම ප රව ශය 13 February 2022 Wanindu Hasaranga tests positive for Covid 19 ahead of third T20I against Australia ESPN Cricinfo සම ප රව ශය 15 February 2022 බ හ ර සබ ඳ ESPN Cricinfo හ තරගම ල න වස