ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල ඔස්ට්‍රේලියාවේ සංචාරය කළේ ජාත්‍යන්තර විස්සයි20 (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමටයි. 2019 මැයි මාසයේදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය ඇඩිලේඩ්, බ්‍රිස්බේන් සහ මෙල්බර්න් හි තරඟ පැවැත්වීම සිදුකරන බව තහවුරු කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2019 | |||||
ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2019 ඔක්තෝබර් 24 – 2019 නොවැම්බර් 1 | ||||
නායකයන් | ලසිත් මාලිංග | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (217) | කුසල් පෙරේරා (100) | |||
වැඩිම කඩුළු | (6) | ලසිත් මාලිංග (2) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
ඇඩිලේඩ්හිදී පැවැති ආරම්භක තරගයේදී ඩේවිඩ් වෝනර්ගේ ශතකය සමග ලකුණු 134ක ජයක් අත්කර දෙමින් ඕස්ටේ්රලියාව වි20ජා තරගයක සිය විශාලතම ජය වාර්තා කළේය. ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 233ක් ලබා ගත් අතර ඔවුන්ගේ පන්දුවාර විස්සේදී ශ්‍රී ලංකාව 9/99 කට සීමා කිරීමට ඔවුන් සමත් විය. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පැවති දෙවනි තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කළේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගමාලාව ජය ගත්තේය. ඔස්ට්‍රේලියාව අවසන් තරගය කඩුලු 7කින් ජය ගනිමින් තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය. ඕස්ටේ්රලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 217ක් ලබා ගනිමින් තරගමාලාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර පැට් කමින්ස් දවා ගැනීම් හයක් සමඟින් වැඩිම කඩුලු ලාභියා විය.
සංචිත
වි20ජා | |
---|---|
ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව |
|
තරගාවලියට පෙර වැලමිටේ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් විය. ඔහු වෙනුවට නම් කර ඇත. දෙවන තරගයෙන් පසු මානසික සෞඛ්‍ය ගැටලුවක් සමඟ කටයුතු කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගත් අතර ඔහු වෙනුවට නම් කරන ලදී.
පුහුණු තරගය
2019 ඔක්තෝබර් 24 19:10 () ලකුණු පුවරුව |
එ | ||
38 (25) 2/16 (ඕවර 3) | 79 (50) 3/21 (ඕවර 3.5) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
වි20ජා තරගමාලාව
1 වන තරගය
2019 ඔක්තෝබර් 27 14:00 ලකුණු පුවරුව |
එ | ||
100* (56) දසුන් ශානක 1/10 (ඕවර 1) | දසුන් ශානක 17 (18) 3/14 (ඕවර 4) |
2 වන තරගය
2019 ඔක්තෝබර් 30 18:10 () ලකුණු පුවරුව |
එ | ||
කුසල් පෙරේරා 27 (19) 2/20 (ඕවර 4) | 60* (41) ලසිත් මාලිංග 1/23 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
3 වන තරගය
2019 නොවැම්බර් 1 19:10 () ලකුණු පුවරුව |
එ | ||
කුසල් පෙරේරා 57 (45) 2/23 (ඕවර 4) | 57* (50) නුවන් ප්‍රදීප් 1/20 (ඕවර 3.4) |
යොමු කිරීම්
- "Most runs in the 2019–20 Australia v Sri Lanka T20I series". ESPNcricinfo. 1 November 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 1 November 2019.
- "Most wickets in the 2019–20 Australia v Sri Lanka T20I series". ESPNcricinfo. 1 November 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 1 November 2019.
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- "CA-BCCI dispute shunts New Zealand's tour to late March". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 May 2019.
- "CA announce 2019-20 summer schedule". Cricket Australia. සම්ප්‍රවේශය 7 May 2019.
- "Cricket Australia's 2019-20 cricket schedule unveiled". Fox Sports. සම්ප්‍රවේශය 7 May 2019.
- "All-round Australia dismantle Sri Lanka to seal series win". International Cricket Council. සම්ප්‍රවේශය 30 October 2019.
- "Warner guides Australia to T20I clean sweep". Cricket Australia. සම්ප්‍රවේශය 1 November 2019.
- "Stoinis dropped from T20I squad; McDermott, Stanlake recalled". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 October 2019.
- "Bhanuka Rajapaksa, Oshada Fernando retained in Sri Lanka T20I squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 October 2019.
- "Abbott called up to join Australia's T20 squad". Cricket Australia. සම්ප්‍රවේශය 26 October 2019.
- "Sean Abbott replaces Andrew Tye for Sri Lanka T20I series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 October 2019.
- Cherny, Daniel (31 October 2019). "Glenn Maxwell to take break from cricket with mental health issue". . සම්ප්‍රවේශය 31 October 2019.
- "Sri Lanka Bowler Kasun Rajitha Achieves Unwanted Record; Concedes 75 Runs In 4 Overs". Cricket Addictor. සම්ප්‍රවේශය 27 October 2019.
- "David Warner hits maiden T20 century on final ball of innings". ABC News. සම්ප්‍රවේශය 27 October 2019.
- "Warner's birthday present secures record win". Cricket Australia. සම්ප්‍රවේශය 27 October 2019.
- "David Warner 100*, Australia 233, Sri Lanka 99". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 October 2019.
- "Australia vs Sri Lanka: Record-breaking David Warner leads Australia to clean sweep over Sri Lanka". Sporting News. සම්ප්‍රවේශය 1 November 2019.
බාහිර සබැදි
ESPN Cricinfo හි තරගමාලා පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යම 2019 ඔක ත ම බර සහ න ව ම බර ම සවල ඔස ට ර ල ය ව ස ච රය කළ ජ ත යන තර ව ස සය 20 ව 20ජ තරග ත නකට ක ර ඩ ක ර මටය 2019 ම ය ම සය ද ක ර කට ඕස ට ර ල ය ආයතනය ඇඩ ල ඩ බ ර ස බ න සහ ම ල බර න හ තරඟ ප ව ත ව ම ස ද කරන බව තහව ර කළ ය ඕස ට ර ල ය න කණ ඩ යම න යකය ල ස කටය ත කළ අතර පන ද යවන ක ර ඩක ලස ත ම ල ග ශ ර ල ක කණ ඩ යමට න යකත වය ලබ ද න න ශ ර ල ක ක ර කට කණ ඩ යම ඕස ට ර ල ය න තරග ස ච රය 2019ඕස ට ර ල ය ව ශ ර ල ක වද න වකව න ව 2019 ඔක ත බර 24 2019 න ව ම බර 1න යකයන ලස ත ම ල ගව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 3 0 ල ස න ඕස ට ර ල ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 217 ක සල ප ර ර 100 ව ඩ ම කඩ ළ 6 ලස ත ම ල ග 2 තරගම ල ව ක ර ඩකය ඇඩ ල ඩ හ ද ප ව ත ආරම භක තරගය ද ඩ ව ඩ ව නර ග ශතකය සමග ලක ණ 134ක ජයක අත කර ද ම න ඕස ට රල ය ව ව 20ජ තරගයක ස ය ව ශ ලතම ජය ව ර ත කළ ය ඔව න කඩ ල 2ක ද ව ලක ණ 233ක ලබ ගත අතර ඔව න ග පන ද ව ර ව ස ස ද ශ ර ල ක ව 9 99 කට ස ම ක ර මට ඔව න සමත ව ය ඔස ට ර ල ය ව බ ර ස බ න හ ප වත ද වන තරගය කඩ ල 9ක න ජයග රහණය කළ තවත තරගයක ඉත ර ව ත බ යද ම තරගම ල ව ජය ගත ත ය ඔස ට ර ල ය ව අවසන තරගය කඩ ල 7ක න ජය ගන ම න තරගම ල ව 3 0ක ල ස ජය ගත ත ය ඕස ට රල ය න ප ත කර ඩ ව ඩ ව නර ලක ණ 217ක ලබ ගන ම න තරගම ල ව ව ඩ ම ලක ණ ල භ ය බවට පත ව අතර ප ට කම න ස දව ග න ම හයක සමඟ න ව ඩ ම කඩ ල ල භ ය ව ය ස ච තඩ ව ඩ ව නර ඕස ට ර ල ය ව ව 20ජ ඕස ට ර ල ය ව ශ ර ල ක ව න උප කර උප ලස ත ම ල ග න කර වන ඳ හසර ග ක සල ම න ඩ ස ක සල ප ර ර න වන ප රද ප දස න ශ නක තරග වල යට ප ර ව ලම ට ආබ ධයක හ ත ව න ඕස ට ර ල ය න ස ච තය න ඉවත ව ය ඔහ ව න වට නම කර ඇත ද වන තරගය න පස ම නස ක ස ඛ ය ග ටල වක සමඟ කටය ත ක ර ම සඳහ ක ර කට ක ර ඩ ව න ද න න යමයක න ම ත ව ව ව කයක ගත අතර ඔහ ව න වට නම කරන ලද ප හ ණ තරගය2019 ඔක ත බර 24 19 10 ලක ණ ප වර වශ ර ල ක ව 131 8 ඕවර 20 එ 132 9 ඕවර 19 5 38 25 2 16 ඕවර 3 79 50 3 21 ඕවර 3 5 අගම ත ග XI ප ලට කඩ ල 1ක ජයක ක න බර තරගය ව රය අගම ත ග XI ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ව 20ජ තරගම ල ව1 වන තරගය 2019 ඔක ත බර 27 14 00 ලක ණ ප වර වඕස ට ර ල ය ව 233 2 ඕවර 20 එ ශ ර ල ක ව 99 9 ඕවර 20 100 56 දස න ශ නක 1 10 ඕවර 1 දස න ශ නක 17 18 3 14 ඕවර 4 ඕස ට ර ල ය වට ලක ණ 134ක ජයක ඇඩ ල ඩ තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ග පන ද ය ව ම ස ඛ ය 4 0 75 0 ව 20ජ තරගවල ද ර වලම පන ද ය ව ම ව ව 20ජ තරගවල ඔහ ග පළම ශතකය ව ර ත කළ ය ලක ණ අන ව ම ය ඔස ට ර ල ය ව ව ශ ලතම ජයග රහණය ව ය සහ ව 20ජ තරගවලද ශ ර ල ක ව ල බ ව ශ ලතම පර ජය 2 වන තරගය 2019 ඔක ත බර 30 18 10 ලක ණ ප වර වශ ර ල ක ව 117 ඕවර 19 එ ඕස ට ර ල ය ව 118 1 ඕවර 13 ක සල ප ර ර 27 19 2 20 ඕවර 4 60 41 ලස ත ම ල ග 1 23 ඕවර 3 ඕස ට ර ල ය වට කඩ ල 9ක ජයක බ ර ස බ න තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 3 වන තරගය 2019 න ව ම බර 1 19 10 ලක ණ ප වර වශ ර ල ක ව 142 6 ඕවර 20 එ ඕස ට ර ල ය ව 145 3 ඕවර 17 4 ක සල ප ර ර 57 45 2 23 ඕවර 4 57 50 න වන ප රද ප 1 20 ඕවර 3 4 ඕස ට ර ල ය වට කඩ ල 7ක ජයක ම ල බර න ක ර කට ප ට ය ම ල බර න තරගය ව රය ව න ස ර වන සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය ඕස ට ර ල ය ව ව න ව න ව 20ජ තරගවල ලක ණ 2 000 ර ස කළ පළම ප ත කර ව ව ය ය ම ක ර ම Most runs in the 2019 20 Australia v Sri Lanka T20I series ESPNcricinfo 1 November 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 1 November 2019 Most wickets in the 2019 20 Australia v Sri Lanka T20I series ESPNcricinfo 1 November 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 1 November 2019 Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 January 2019 CA BCCI dispute shunts New Zealand s tour to late March ESPN Cricinfo සම ප රව ශය 5 May 2019 CA announce 2019 20 summer schedule Cricket Australia සම ප රව ශය 7 May 2019 Cricket Australia s 2019 20 cricket schedule unveiled Fox Sports සම ප රව ශය 7 May 2019 All round Australia dismantle Sri Lanka to seal series win International Cricket Council සම ප රව ශය 30 October 2019 Warner guides Australia to T20I clean sweep Cricket Australia සම ප රව ශය 1 November 2019 Stoinis dropped from T20I squad McDermott Stanlake recalled ESPN Cricinfo සම ප රව ශය 8 October 2019 Bhanuka Rajapaksa Oshada Fernando retained in Sri Lanka T20I squad ESPN Cricinfo සම ප රව ශය 17 October 2019 Abbott called up to join Australia s T20 squad Cricket Australia සම ප රව ශය 26 October 2019 Sean Abbott replaces Andrew Tye for Sri Lanka T20I series ESPN Cricinfo සම ප රව ශය 26 October 2019 Cherny Daniel 31 October 2019 Glenn Maxwell to take break from cricket with mental health issue සම ප රව ශය 31 October 2019 Sri Lanka Bowler Kasun Rajitha Achieves Unwanted Record Concedes 75 Runs In 4 Overs Cricket Addictor සම ප රව ශය 27 October 2019 David Warner hits maiden T20 century on final ball of innings ABC News සම ප රව ශය 27 October 2019 Warner s birthday present secures record win Cricket Australia සම ප රව ශය 27 October 2019 David Warner 100 Australia 233 Sri Lanka 99 ESPN Cricinfo සම ප රව ශය 27 October 2019 Australia vs Sri Lanka Record breaking David Warner leads Australia to clean sweep over Sri Lanka Sporting News සම ප රව ශය 1 November 2019 බ හ ර සබ ද ESPN Cricinfo හ තරගම ල ප ට ව