විලියම් ජේම්ස් (William James) (1842 ජනවාරි 11, – 1910 අගෝස්තු 26, ) ඇමරිකානු ජාතික දාර්ශනිකයෙක් මනෝ විද්‍යාඥයෙක් වෛද්‍යවරයෙක් ලෙස ප්රකටය. ඇමරිකාවේ බිහිවූ මුල්ම මනෝ විද්‍යාඥයා ද ජේම්ස්ය, 19 වන සියවසයේ බිහිවූ ශේෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස විලියම් ජේමස් හදුන්වාදිය හැක.ඇමරිකානු දර්ශනයේ පියා යන විරුදාවලි නාමයෙන්ද මොහු හදුන්වයි.". එසේම ලොව බිහිවූ දෙවන මනෝ විද්‍යා ගුරුකුලය වූ කර්‍යයබද්ධවාදය නම් වූ මනෝ විද්‍යා ගුරුකුලයේ පුරෝගාමියා විලියම් ජේම්ස්ය.. කාර්යබද්ධවාදීය කුරුකුලය දියුණු කිරීහ හා මනෝ විද්‍යාව පෝෂණය කිරීම සදහා මාහැගි මෙහෙවරක් කළ ජෙම්ස් ජීවිතයේ අවසන් භාගයේ දී මනෝ විද්‍යාවෙන් සම්පූර්ණයෙන් බැහැරවී දර්ශන විෂය කෙරේ සමණක් අවධානය යොමු කළ බව පැහැදිළිවේ.ජෙම්ස් දාර්ශනිකයෙකු වශයෙන් දර්ශනය විෂය පෝෂණය කිරීමට දැක්වූ දායකත්වයද අතිමහත්ය.
උපත හා අධ්‍යාපනය
විලියම් ජේම්ස් ඇමරිකාවේ නිව්යෝක් නගරයෙ දි උපත ලැබීය.ඔහු ගේ පියා ශ්‍රීමත් හෙන්ඩ්රි ජේමස් නම් වූ අතර මව මේරි රොබට්සන් නම් විය.ජෙම්ස් හෙන්රි ජේ.ආ්ර්ˌගාත් විකින්සන්ˌරොබට්සන්ˌඇලිස් ජේමස් නම්වූ සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් සහෝදරයා විය.ජේම්ස් පවුල එකල ඇමරිකාවේ විසූ ඉතා ධනවත් පවුලක් විය. ඔහුගේ සොහොයුරකු වූ හෙන්රි ජේ.ආරි සහ සොයුරියවූ ඇලිස් ජේමස් ප්‍රකට ග්‍රන්ත කතුවරුන් විය.
විලියම් ජේම්ස්ට කුඩා අවදියෙ විවිධ රටවල සංත්රමණයවීමට සිදුවූ නිසා විවිධ රටවලින් අධ්‍යාපනය ලැබීමට සිදුවිය.ඒ අනුව ප්‍රංශය එංගලන්තය ස්විස්ටර්ලන්තය ජර්මනිය ඉතාලිය ආදී විවිධ රටවල පාසැල් වලින් අධ්‍යාපනය ලැබීමට ජේම්ස්ට සිදුවිය.ජේම්ස් 1861 දී ලෝරන්ස්හි විද්‍යාත්මක අධ්‍යන විද්‍යාලයට බැදී රසායන විද්‍යාව ඉගෙනීම ආරම්භ කළේය.පසුව ඔහු වෛද්‍ය විද්‍යව හැදෑරීය.එයද අතරමග නතරකළ ඔහු බ්‍රසීලයට ගොස් සත්ව විද්‍යාව ඉගෙනීම ආරම්භ කළේය.යලිත් ඔහු එයද අතහැර දමා යුරෝපයට පැමිණ යළිත් වෛද්‍ය විද්‍යාව ඉගෙනීම ඇරඹීය.යුරෝපයේ දී ඔහුට වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකිවූ අතර ඔහු එය සම්පූර්ණ කරගන්නේ 1869 දී ඇමරිකා එක්සත් ජනපදයේ දීය.
කුඩා කාලෙය් ජේම්ස්ට විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වීමට සිදුවිය.ඇස් දෙකෙහිවූ ආබාධ තත්වයක් පිට කොන්දේ ආබාධ තත්වයක් උදරාබාධයක් සහ සමේ රෝගයක් වශයෙන් අතොරක් නැති අබාධයන්ගෙන් කුඩා ජේමස් පීඩා වින්දේය.. ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද විවිධ පීඩාවන්ට ලක්වී සිටි අතර වරක් ඔහු සියදිවිනසා ගැනීමට පවා උස්සාහ කළේය.පළමුවන ලොක යුද්ධයට මැදිවීම නිසාද විවිධ පීඩාවන්ට ලක්විය.
1894 දී හාවඩ් වෛද්‍ය විද්‍යලයෙන් ඉවත්වී ස්වභාවික විද්‍යා පර්යේෂණ ආයතනයක් හා එක්වී ඇමසන් ගංගාවේ පර්යේෂණ වල නිරතවිය.මෙයින් වසර අටකට පසු ඔහු තදබලලෙස රෝගීතත්වයට ගොදුරුවිය.ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලය එය බරපතල ප්‍රතිරෝධයක් විය.1863 දී ඔහු ජ්ර්මනිය බලා පිටත් වන්නේ තම අසනීප තත්වයට ප්‍රතිකාර ලබාගැනීම උදෙසාය.මේ වනවිට ජෙම්ස් ගේ වයස අවුරුදු 26 විය.අසනීප තත්වයෙන් පසුවුවද ඔහු තම ප්රකාශනයන් එලිදැක්වීමට තරම් දෛර්යසම්පන්නවිය.
අවසානයේ ඔහු 1869 දී තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළේය.එහෙත් ඔහු වෛද්‍ය විද්‍යාවට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැත.අතොරක් නැති ශාරීරික රෝගයන්ගෙන් පෙලුනු ඔහු දර්ශනය කෙරේ උනන්දුවක් දැක්වීය.එයට හේතුව වෛද්‍ය විද්‍යාව පිළිබද ඔහුතුල කරකිරීමක් පැවතිනිසා වියහැත.මේ අතර 1875 දී ඔහු මනෝවිද්‍යා විෂය ඉගෙනීමට කාලය ගතකළහ.1872 දී ඇලිස් ගිබ්සන් නම් තරුණිය හා විවාහවිය.මනෝ විද්‍යා ඉතිහාසයේ වැදගත්ම ග්‍රන්තයක් වූ මනෝවිද්‍යා මූල ධර්ම ග්‍රන්තය රචනා කිරීම ආරම්භ කරන්නේ ඔහු විවාහවූ වර්ෂයේදීමය..
විලියම් ජේම්ස් වඩාත් කැමැත්තක් දැක්වූයේ වෛද්‍ය විද්‍යාවට වඩා මනෝ විද්‍යාව හා දර්ශනය යන විෂයන් කෙරෙහිය..
රැකියාව
ජේම්ස්ගේ පළමු රැකියාව ලෙස හාවඩ් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලැබිණ.ඒ 1873 දීය.ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතවේදය හා ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.වර්ෂ 1876 දී ඔහු එම විශ්ව විද්‍යාලයේම මනෝ විද්‍යාව පිළිබද සහාය මහාචාර්යපදවියට පත්විය.1881 දී ඔහු දර්ශනය පිළිබද සහාය මහාචාර්යවරයෙකු ලෙසද පත්විය.1885 දී ඔහු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස උස්සවීමක් ලැබීය.1889 දී ඔහු මනෝවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ලෙස පත්විය.පසුව ඔහු නැවත 1907 දී දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති තනතුරටපත්විය.
ජේම්ස් වෛද්‍ය විද්‍යාව කායික විද්‍යාව හා ජීව විද්‍යාව හොදින් හදාරා එම විෂයන් පිළිබද ප්රවීනත්වයක් දැනූ විද්වතෙක්විය.ඔහු එම විෂයන් මිළිබද ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය.එහෙත් ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ මිනිස් මනස පිළිබද ඉගැන්වෙන මනෝවිද්‍යාව දර්ශනය වැනි විෂයන් කෙරෙහිය.ඔහු වෛධවරයෙකු ලෙස සේවය කරන අවදියේදී පියරේ ජෙනට් වැනි විද්වතුන් හදුනාගැනීමට හැකිවිය.(පියරේ ජෙනට් යනු සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සමකාලීනයෙකි.ෆ්‍රොයිඩ් හා ජෙනට් ජිම් මාටින් චාකොට් ගේ සිසුන්ය.ඔවුන් මෝහනය පිළිබද හැදෑරීමට සිදු කළේ ජිමි වාකොට් ගෙනි)ජෙනට් විසින් හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාත්මක මනෝ විද්‍යාව නමින් පාඨමාලාවක් අරඹා තිබිණ.ජේමස් ද මෙම පාඨමාලාවේ දේශකවරයෙකු ලෙස කටයුතුකර ඇත.
හාවඩ් විශ්ව විද්‍යාලයේ සෙවය කරන කාලයේදී ඔහුගේ අවධානය දර්ශනය හා පාරභෞතික විශ්වාසයන් කෙරේ යොමුවිය.ඔහු 1872 දී මේ අතර ඔහුට දර්ශනය පිළිබද උගත් විද්වතුන් රැසකගේ ඇසුර ලැබිණ.ජේමස් හාවඩ් විශ්ව විද්‍යාලයෙන් විශ්රාාම ගැනීමෙන් පසුවද විවිධ ප්‍රකාශන එලිදැක්වීය.ජේමස් විසින් මනෝ විද්‍යාව හා දර්ශනය විෂය අලලා ලියා පලකරන ලද කෘතින් රැසක්වේ.
පවුල
විලියම් ජේම්ස් හෙන්රි ජේම්ස හා මේරි රොබට්සන් ගේ වැඩිමහල් පුතුය.ඔහුට සහෝදර සහෝදරියන් හතර දෙනෙක්විය හෙන්රි (නවකතාකරුවෙකි) ගාත් විකින්සන් රොබට්සන් හා ඇලිස් විලියම් යනු ජෙම්ස්ගේ සහෝදර සහෝදරියන්ය.1878 මැයි 10 වන දින ජේම්ස් විවාහ දිවියට පැමිනේ.ඒ අලිස් ගිබ්සන් සමගය.ඔවුන්ට දරුවන් පස් දෙනකු ලැබිණ.හෙන්රි(1878)ˌවිලියම්(1882) හර්මන්(1884) මාග්‍රට්(1887)ඇකේසැන්ඩ්ර(1890) මෙම දරුවන් පස් දෙනාය.මේ අතරින් හරිමන් ළදරු අවධියේදීම මිය ගියේය.
ලේඛන
විලියම් ජේම්ස් විසින් 1890 දී මනෝවිද්යාෙව් මූලදර්ම නමින් කෘතියක් සම්පාදනය කළේය.මෙය පිටු 1200 යුත් වෙළුම් දෙකකින් යුක්තව සම්පාධනය කැරිණි.මෙය සම්පූර්ණ කිරීමට වසර 12ක් ගතවිය.මෙය මනෝවිද්‍යා ඉතිහාසයේ ලියැවුන ශේෂ්ඨතම ග්‍රන්තයක් ලෙස හැඳින්වේ.
අධි මනෝවිද්‍යාව
ජේම්ස් හා සමීප ඇසුර නිසා ජෙනට් විසින් ස්වාප්නය යොදාගෙන සිදුකල අතීන්ද්‍රිය ප්රත්යක්ෂය පිළිබද තොරතුරු ඔහුගේ අවධානයට යොමුවිය.සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ශිෂ්‍ය කාල් යුං ද අධි මනෝවිද්‍යා පර්යේෂණ සිදුකල පුද්ගලයෙකි.
වරක් විලියම් ජේමස් තම කල්‍යාණ මිත්‍ර ජේමස් හිස්ලොප් සමග ගිවිසුමක් ඇතිකර ගත්හ.ඒ අනුව මොවුන් දෙදෙනාගෙන් පළමුව මියගිය පුද්ගලයා විසින් එවක ජීවත්වන පුද්ගලයාට තමා උපතලද ආත්මය පිළිබද විසතර දැන්විය යුතු බවයි.මොවුන් දෙදෙනාගෙන් මුලින්ම මියගියේ විලියම් ජේම්ස්ය.කාලයකට පසු හිස්ලොප් වෙත පණිවිඩයක් ලැබිණ.මෙම සංකේතාත්මක ගුප්ත පණිවිඩයේ සටහන්ව තිබුනේ ඔබ පැරීසියේදී අැන්ඳ රතුපාට කලිසම මතක් කරන්න යන්නයි.එහෙත් හිස්ලොප්ට මෙය තේරුම්ගත නොහැකිවිය.ඔහු මේ පිළිබදව කල්පනා කරමින් සිටියදී ඔහුට අතීත සිදුවීම මතක්විය.හිස්ලොප් හා ජේම්ස් වරක් ප්‍රංශයට ගිය අවස්තාවක හිස්ලොප් රතුපැහැති කලිසමක් මිලදීගෙන ඇත.ජේම්ස් එයට දිනගණනාවක් තිස්සේ සිනහ වෙමින් හිස්ලොප්ට විහිළුකරඇත.එහෙත් ඔවුන් අතර වැඩිදුරටත් මෙසේ සන්නිවේදනයන් සිදුවී ඇතිබවක් දක්නට නැත.
ආශයන්
ජේම්ස්ගේ අදහස් සදහා චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදී අදහස් බලපා ඇත. ඔහු විසින් 1890 දී රචිත මනෝවිද්‍යාවේ මූලදර්ම නම් ග්‍රන්තය තුල මෙම පරිනාමවාදී අදහස් ගැබ්ව පවතී. ජේම්ස් මිනිසා ගැන මෙන්ම සත්ව ලෝකය ගැනද ලියුවේය. කෙසේ වෙතත් 1920 දී ආරම්භවූ චර්යාවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලය මෙම පරිනාමවාදී අදහස් නව මානයකට යොමු කළහ..
කාර්යබද්ධවාදය
මනෝවිද්‍යා ඉතිහාසයේ හමුවන දෙවන මනෝවිද්‍යා ගුරුකුලය වන්නේ කාර්‍යබද්ධවාදයයි.එහි පුරෝගාමියා ලෙස විලියම් ජේම්ස් හදුන්වාදියහැක.මීට අමතරව මෙම මනෝවිද්‍යා ගුරුකුලය ආරම්භ කිරීමට ජේා්න් ඩුවී නම් දාර්ශනිකයාගේ අදහස්ද මූලිකවිය.එවක පැවති ව්‍යුහවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලයේ පැවති අඩුපාඩුකම් පෙන්වාදෙමින් එහි ඌන පූරණයක් ලෙම මෙම ගුරුකුලය නිර්මානය විය.මෙම මනෝවිද්‍යා ගුරුකුලය මගින් මනසේ ව්‍යුහය අධ්‍යනය වෙනුවට මිනිසා තමා අවට පරිරය හා ගැටෙද්දී ඔහුගේ මනස ක්‍රියාත්මකවන ආකාරය අධ්යනකලයුතු බව අවධාරණය කළේය.කාර්‍යබද්ධවාදීන්ද ව්යුහවාදීන්මෙන් අන්තරාවලෝකනය භාවිත කළහ.එහෙත් ඒ ව්යුහවාදීන් මෙන් මනසේ ව්‍යුහය අධ්‍යනය කිරීමන නොව වර්යාව අධ්‍යනය කිරීමටයි.අන්තරාවලෝකනය මගින් කාර්‍යබද්ධවාදීන් මනසේ එක් මොහොතක පවතින ස්වභාවය අධ්‍යනය කළහ.තවද මොවුන් විශ්වාස කලේ පළමුව ශාරීරික චර්යාවක් ඇතිවී පසුව ප්‍රතිචාරයක් ඇතිවන බවයි.
කෙසේ වෙතත් මෙම මනෝවිද්‍යා ගුරුකුලයේද බොහෝ අඩුපාඩු පැවතිබව දාර්ශනිකයන් පෙන්වා දුන්හ.විශේෂයෙන් අන්තරාවලෝකනයෙන් මිදීමට කාර්යබද්ධවාදීන්ට නොහැකිවීම දැඩි විවේචනයට බදුන්විය.තවද විඥානය සංකල්පයෙන් ඹබ්බටයාමට මෙතෙක් පැවති ගුරුකුලයන්ට නොහැවීමද විවේචනයට බදුන්විය.1913 දී ජොන් බී ටොට්සන් නම් වෛද්‍යවරයා විසින් ඇමරිකානු මනොවිද්‍ය සංගමයේ Psychologycal Review නම් සඟරාවට ලියූ Psychology as a Behaviourist Views it නම් ලිපිය මගින් කාර්යබද්ධවාදය තුල පැවති අඩුපාඩු පෙන්වා දන්හ.වොට්සන් යනු චර්යාවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලයේ පුරෝගාමිදචිය.
වැදගත් කාර්යයන්
- The Principles of Psychology, 2 vols. (1890), Dover Publications 1950, vol. 1: , vol. 2:
- Psychology (Briefer Course) (1892), University of Notre Dame Press 1985: , Dover Publications 2001:
- The Will to Believe, and Other Essays in Popular Philosophy (1897)
- Human Immortality: Two Supposed Objections to the Doctrine (the Ingersoll Lecture, 1897)
- The Will to Believe, Human Immortality (1956) Dover Publications,
- Talks to Teachers on Psychology: and to Students on Some of Life's Ideals (1899), Dover Publications 2001: , IndyPublish.com 2005:
- The Varieties of Religious Experience: A Study in Human Nature (1902),
- Pragmatism: A New Name for Some Old Ways of Thinking (1907), Hackett Publishing 1981: , Dover 1995:
- A Pluralistic Universe (1909), Hibbert Lectures, University of Nebraska Press 1996:
- The Meaning of Truth: A Sequel to "Pragmatism" (1909), Prometheus Books, 1997:
- Some Problems of Philosophy: A Beginning of an Introduction to Philosophy (1911), University of Nebraska Press 1996:
- Memories and Studies (1911), Reprint Services Corp: 1992:
- Essays in Radical Empiricism (1912), Dover Publications 2003,
- critical edition, Frederick Burkhardt and Fredson Bowers, editors. Harvard University Press 1976: (includes commentary, notes, enumerated emendations, appendices with English translation of "La Notion de Conscience")
- Letters of William James, 2 vols. (1920)
- Collected Essays and Reviews (1920)
- Ralph Barton Perry, The Thought and Character of William James, 2 vols. (1935), Vanderbilt University Press 1996 reprint: (contains some 500 letters by William James not found in the earlier edition of the Letters of William James)
- William James on Psychical Research (1960)
- The Correspondence of William James, 12 vols. (1992–2004) University of Virginia Press,
- "The Dilemma of Determinism"
- William James on Habit, Will, Truth, and the Meaning of Life, James Sloan Allen, ed. Frederic C. Beil, Publisher,
එකතුව
- William James: Writings 1878–1899 (1992). Library of America, 1212 p.,
- Psychology: Briefer Course (rev. and condensed Principles of Psychology), The Will to Believe and Other Essays in Popular Philosophy, Talks to Teachers and Students, Essays (nine others)
- William James: Writings 1902–1910 (1987). Library of America, 1379 p.,
- The Varieties of Religious Experience, Pragmatism, A Pluralistic Universe, The Meaning of Truth, Some Problems of Philosophy, Essays
- The Writings of William James: A Comprehensive Edition (1978). University of Chicago Press, 912 p.,
- Pragmatism, Essays in Radical Empiricism, and A Pluralistic Universe complete; plus selections from other works
- In 1975, Harvard University Press began publication of a standard edition of The Works of William James.
මේවාත් බලන්න
- "The Moral Philosopher and the Moral Life"
- Psychology of religion
- Functional psychology
- American philosophy
- List of American philosophers
- William James Lectures
- William James Society
- Stream of consciousness (psychology)
යොමුව
- T.L. Brink (2008) Psychology: A Student Friendly Approach.
-
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () -
{{}}
: Empty citation () - Haggbloom, Steven J.; Warnick, Jason E.; Jones, Vinessa K.; Yarbrough, Gary L.; Russell, Tenea M.; Borecky, Chris M.; McGahhey, Reagan; et al. (2002). "The 100 most eminent psychologists of the 20th century". Review of General Psychology. 6 (2): 139–152. doi:10.1037/1089-2680.6.2.139.
{{}}
: Explicit use of et al. in:|last2=
(); More than one of|DOI=
and|doi=
specified ()CS1 maint: multiple names: authors list () - Sachs, Oliver (2008). Musicophilia: Tales of Music and the Brain, Revised and Expanded Edition. New York: Vintage Books. pp. xiii. ISBN .
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified () - Antony Lysy, "William James, Theosophist", The Quest Volume 88, number 6, November–December 2000.
- Ralph Barton Perry, The Thought and Character of William James, vol. 1, (1935), 1996 edition: , p. 228.
- Duane P. Schultz; Sydney Ellen Schultz (22 March 2007). A History of Modern Psychology. Cengage Learning. pp. 185–. ISBN . සම්ප්‍රවේශය 28 August 2011.
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|accessdate=
and|access-date=
specified () - Buss, David M. Evolutionary psychology: the new science of the mind.
- beil.com
මූලාශ්‍ර
- Essays Philosophical and Psychological in Honor of William James, by his Colleagues at Columbia University (London, 1908)
- R, W. B. Lewis The Jameses: A Family Narrative (1991) Farrar, Straus & Giroux
- James Sloan Allen, William James on Habit, Will, Truth, and the Meaning of Life (2014). Frederic C. Beil, Publisher,
- Émile Boutroux, William James (New York, 1912)
- Werner Bloch, Der Pragmatismus von James und Schiller nebst Exkursen über Weltanschauung und über die Hypothese (Leipzig, 1913)
- K. A. Busch, William James als Religionsphilosoph (Göttingen, 1911)
- Jacques Barzun. A Stroll with William James (1983). Harper and Row:
- Deborah Blum. Ghost Hunters: William James and the Search for Scientific Proof of Life After Death (2006). Penguin Press,
- Wesley Cooper. The Unity of William James's Thought (2002). Vanderbilt University Press,
- Howard M. Feinstein. Becoming William James (1984). Cornell University Press,
- Théodore Flournoy, La Philosophie de William James (Saint-Blaise, 1911)
- Sergio Franzese, The Ethics of Energy. William James's Moral Philosophy in Focus, Ontos Verlag, 2008
- Sergio Franzese & Felicitas Krämer (eds.), Fringes of Religious Experience.Cross-perspectives on William James's Varieties of Religious Experience, Frankfurt / Lancaster, ontos verlag, Process Thought XII, 2007
- Peter Hare, Michel Weber, James K. Swindler, Oana-Maria Pastae, Cerasel Cuteanu (eds.), International Perspectives on Pragmatism, Newcastle upon Tyne, Cambridge Scholars Publishing, 2009
- James Huneker, "A Philosophy for Philistines" in his The Pathos of Distance (New York, 1913)
- Henry James's A Small Boy and Others (1913) and Notes of a Son and Brother (1914)
- Amy Kittelstrom, The Religion of Democracy: Seven Liberals and the American Moral Tradition. New York: Penguin, 2015.
- H. V. Knox, Philosophy of William James (London, 1914)
- Louis Menand. The Metaphysical Club: A Story of Ideas in America (2001). Farrar, Straus, and Giroux, .
- Ménard, Analyse et critique des principes de la psychologie de W. James (Paris, 1911) analyzes the lives and relationship between James, Oliver Wendell Holmes Jr., Charles Sanders Peirce, and John Dewey.
- Gerald E. Myers. William James: His Life and Thought (1986). Yale University Press, 2001, paperback: . Focuses on his psychology; includes 230 pages of notes.
- Giuseppe Sergi L'origine dei fenomeni psichici e loro significazione biologica, Milano, Fratelli Dumolard, 1885.
- Giuseppe Sergi Principi di Psicologie: Dolore e Piacere; Storia Naturale dei Sentimenti, Milano, Fratelli Dumolard, 1894.
- James Pawelski. The Dynamic Individualism of William James (2007). SUNY press, .
- R. B. Perry, Present Philosophical Tendencies (New York, 1912)
- Robert D. Richardson. William James: In the Maelstrom of American Modernism (2006). Houghton Mifflin,
- Robert D. Richardson, ed. The Heart of William James (2010). Harvard U. Press,
- Jane Roberts. The Afterdeath Journal of an American Philosopher: The View of William James (1978. Prentice-Hall. .)
- Josiah Royce, William James and Other Essays on the Philosophy of Life (New York, 1911)
- Linda Simon. Genuine Reality: A Life of William James (1998). Harcourt Brace & Company,
- Michel Weber. Whitehead’s Pancreativism.Jamesian Applications. Ontos Verlag, 2011,
- Michel Weber, « On Religiousness and Religion. Huxley’s Reading of Whitehead’s Religion in the Making in the Light of James’ Varieties of Religious Experience », Jerome Meckier and Bernfried Nugel (eds.), Aldous Huxley Annual. A Journal of Twentieth-Century Thought and Beyond, Volume 5, Münster, LIT Verlag, March 2005, pp. 117–132.
- Michel Weber, « James’s Mystical Body in the Light of the Transmarginal Field of Consciousness », in Sergio Franzese & Felicitas Krämer (eds.), Fringes of Religious Experience. Cross-perspectives on William James's Varieties of Religious Experience, Frankfurt / Lancaster, Ontos Verlag, Process Thought XII, 2007, pp. 7–37.
- Wiseman, R. (2012). Rip it up: The radically new approach to changing your life. London, UK: Macmillan
- Margo Bistis, "Remnant of the Future: William James' Automated Utopia", in Norman M. Klein and Margo Bistis, The Imaginary 20th Century (Karlsruhe: ZKM, 2016).
- එදිරිසිංහ දයා (2009) මනෝවිද්‍යාව ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ වත්මා ප්‍රකාශකයෝ දෙහිවල
බාහිර යොමු
- විලියම් ජේම්ස් at the DMOZ
- William James Society
- William James Studies 2007-06-14 at the Wayback Machine
- Emory University: William James 2008-11-05 at the Wayback Machine – major collection of essays and works online
- William James correspondence from the Historic Psychiatry Collection, Menninger Archives, Kansas Historical Society
- Harvard University: Life is in the Transitions: William James, 1842–1910 2017-12-05 at the Wayback Machine – online exhibition from Houghton Library
- Internet Encyclopedia of Philosophy: William James
- Stanford Encyclopedia of Philosophy: William James
- William James on Information Philosopher
- William James: Looking for a Way Out 2007-09-28 at the Wayback Machine
- Great Men and the Environment: William James 2007-04-04 at the Wayback Machine
- "Biological Consciousness and the Experience of the Transcendent 2007-05-14 at the Wayback Machine: William James and American Functional Psychology"
- "Oh Those Fabulous James Boys!" article from Psychology Today March/April 1995
- New York Times obituary
- Works by William James at Project Gutenberg
- Works by or about William James at Internet Archive
- Works by William James at LibriVox (public domain audiobooks)
- William James at Find a Grave
- A short interview with Robert D. Richardson, author of the biography William James: In the Maelstrom of American Modernism
- Biography of William James 2006-11-01 at the Wayback Machine
- European William James Project : Centre de philosophie pratique « Chromatiques whiteheadiennes »
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල යම ජ ම ස William James 1842 ජනව ර 11 1910 අග ස ත 26 ඇමර ක න ජ ත ක ද ර ශන කය ක මන ව ද ය ඥය ක ව ද යවරය ක ල ස ප රකටය ඇමර ක ව බ හ ව ම ල ම මන ව ද ය ඥය ද ජ ම ස ය 19 වන ස යවසය බ හ ව ශ ෂ ඨතම ද ර ශන කය ක ල ස ව ල යම ජ මස හද න ව ද ය හ ක ඇමර ක න දර ශනය ප ය යන ව ර ද වල න මය න ද ම හ හද න වය එස ම ල ව බ හ ව ද වන මන ව ද ය ග ර ක ලය ව කර යයබද ධව දය නම ව මන ව ද ය ග ර ක ලය ප ර ග ම ය ව ල යම ජ ම ස ය ක ර යබද ධව ද ය ක ර ක ලය ද ය ණ ක ර හ හ මන ව ද ය ව ප ෂණය ක ර ම සදහ ම හ ග ම හ වරක කළ ජ ම ස ජ ව තය අවසන භ ගය ද මන ව ද ය ව න සම ප ර ණය න බ හ රව දර ශන ව ෂය ක ර සමණක අවධ නය ය ම කළ බව ප හ ද ළ ව ජ ම ස ද ර ශන කය ක වශය න දර ශනය ව ෂය ප ෂණය ක ර මට ද ක ව ද යකත වයද අත මහත ය ව ල යම ජ ම ස උපත හ අධ ය පනයව ල යම ජ ම ස ඇමර ක ව න ව ය ක නගරය ද උපත ල බ ය ඔහ ග ප ය ශ ර මත හ න ඩ ර ජ මස නම ව අතර මව ම ර ර බට සන නම ව ය ජ ම ස හ න ර ජ ආ ර ˌග ත ව ක න සන ˌර බට සන ˌඇල ස ජ මස නම ව සහ දර සහ දර යන හතර ද නක ග න සමන ව ත පව ල ව ඩ මහල සහ දරය ව ය ජ ම ස පව ල එකල ඇමර ක ව ව ස ඉත ධනවත පව ලක ව ය ඔහ ග ස හ ය රක ව හ න ර ජ ආර සහ ස ය ර යව ඇල ස ජ මස ප රකට ග රන ත කත වර න ව ය ව ල යම ජ ම ස ට ක ඩ අවද ය ව ව ධ රටවල ස ත රමණයව මට ස ද ව න ස ව ව ධ රටවල න අධ ය පනය ල බ මට ස ද ව ය ඒ අන ව ප ර ශය එ ගලන තය ස ව ස ටර ලන තය ජර මන ය ඉත ල ය ආද ව ව ධ රටවල ප ස ල වල න අධ ය පනය ල බ මට ජ ම ස ට ස ද ව ය ජ ම ස 1861 ද ල රන ස හ ව ද ය ත මක අධ යන ව ද ය ලයට බ ද රස යන ව ද ය ව ඉග න ම ආරම භ කළ ය පස ව ඔහ ව ද ය ව ද යව හ ද ර ය එයද අතරමග නතරකළ ඔහ බ රස ලයට ග ස සත ව ව ද ය ව ඉග න ම ආරම භ කළ ය යල ත ඔහ එයද අතහ ර දම ය ර පයට ප ම ණ යළ ත ව ද ය ව ද ය ව ඉග න ම ඇරඹ ය ය ර පය ද ඔහ ට ව ද ය ව ද ය උප ධ ය සම ප ර ණ ක ර මට න හ ක ව අතර ඔහ එය සම ප ර ණ කරගන න 1869 ද ඇමර ක එක සත ජනපදය ද ය ක ඩ ක ල ය ජ ම ස ට ව ව ධ ශ ර ර ක ආබ ධයන ට ලක ව මට ස ද ව ය ඇස ද ක හ ව ආබ ධ තත වයක ප ට ක න ද ආබ ධ තත වයක උදර බ ධයක සහ සම ර ගයක වශය න අත රක න ත අබ ධයන ග න ක ඩ ජ මස ප ඩ ව න ද ය ශ ර ර ක ම න ම ම නස ක වශය න ද ව ව ධ ප ඩ වන ට ලක ව ස ට අතර වරක ඔහ ස යද ව නස ග න මට පව උස ස හ කළ ය පළම වන ල ක ය ද ධයට ම ද ව ම න ස ද ව ව ධ ප ඩ වන ට ලක ව ය ව ල යම ජ ම ස බ රස ලය ද 1865 1894 ද හ වඩ ව ද ය ව ද යලය න ඉවත ව ස වභ ව ක ව ද ය පර ය ෂණ ආයතනයක හ එක ව ඇමසන ග ග ව පර ය ෂණ වල න රතව ය ම ය න වසර අටකට පස ඔහ තදබලල ස ර ග තත වයට ග ද ර ව ය ඔහ ග ඉද ර අධ ය පන කටය ත වලය එය බරපතල ප රත ර ධයක ව ය 1863 ද ඔහ ජ ර මන ය බල ප ටත වන න තම අසන ප තත වයට ප රත ක ර ලබ ග න ම උද ස ය ම වනව ට ජ ම ස ග වයස අව ර ද 26 ව ය අසන ප තත වය න පස ව වද ඔහ තම ප රක ශනයන එල ද ක ව මට තරම ද ර යසම පන නව ය අවස නය ඔහ 1869 ද තම ව ද ය උප ධ ය සම ප ර ණ කළ ය එහ ත ඔහ ව ද ය ව ද ය වට එතරම ප ර යත වයක ද ක ව ය න ත අත රක න ත ශ ර ර ක ර ගයන ග න ප ල න ඔහ දර ශනය ක ර උනන ද වක ද ක ව ය එයට හ ත ව ව ද ය ව ද ය ව ප ළ බද ඔහ ත ල කරක ර මක ප වත න ස ව යහ ත ම අතර 1875 ද ඔහ මන ව ද ය ව ෂය ඉග න මට ක ලය ගතකළහ 1872 ද ඇල ස ග බ සන නම තර ණ ය හ ව ව හව ය මන ව ද ය ඉත හ සය ව දගත ම ග රන තයක ව මන ව ද ය ම ල ධර ම ග රන තය රචන ක ර ම ආරම භ කරන න ඔහ ව ව හව වර ෂය ද මය ව ල යම ජ ම ස වඩ ත ක ම ත තක ද ක ව ය ව ද ය ව ද ය වට වඩ මන ව ද ය ව හ දර ශනය යන ව ෂයන ක ර හ ය ර ක ය වජ ම ස ග පළම ර ක ය ව ල ස හ වඩ ව ශ ව ව ද ය ලය කත ක ච ර යවරය ක ල ස පත ව ම ල බ ණ ඒ 1873 ද ය ඔහ හ වඩ ව ශ ව ව ද ය ලය භ තව දය හ ව යවච ඡ ද ව ද ය ව ප ළ බද ආච ර යවරය ක ල ස කටය ත කළ ය වර ෂ 1876 ද ඔහ එම ව ශ ව ව ද ය ලය ම මන ව ද ය ව ප ළ බද සහ ය මහ ච ර යපදව යට පත ව ය 1881 ද ඔහ දර ශනය ප ළ බද සහ ය මහ ච ර යවරය ක ල සද පත ව ය 1885 ද ඔහ ජ ය ෂ ඨ මහ ච ර යවරය ක ල ස උස සව මක ල බ ය 1889 ද ඔහ මන ව ද ය අධ යන ශය අ ශ ධ පත ල ස පත ව ය පස ව ඔහ න වත 1907 ද දර ශන අධ යන ශය අ ශ ධ පත තනත රටපත ව ය ජ ම ස ව ද ය ව ද ය ව ක ය ක ව ද ය ව හ ජ ව ව ද ය ව හ ද න හද ර එම ව ෂයන ප ළ බද ප රව නත වයක ද න ව ද වත ක ව ය ඔහ එම ව ෂයන ම ළ බද ආච ර යවරය ක ල සද කටය ත කළ ය එහ ත ඔහ ව ඩ ක ම ත තක ද ක ව ය ම න ස මනස ප ළ බද ඉග න ව න මන ව ද ය ව දර ශනය ව න ව ෂයන ක ර හ ය ඔහ ව ධවරය ක ල ස ස වය කරන අවද ය ද ප යර ජ නට ව න ව ද වත න හද න ග න මට හ ක ව ය ප යර ජ නට යන ස ග මන ෆ ර ය ඩ ග සමක ල නය ක ෆ ර ය ඩ හ ජ නට ජ ම ම ට න ච ක ට ග ස ස න ය ඔව න ම හනය ප ළ බද හ ද ර මට ස ද කළ ජ ම ව ක ට ග න ජ නට ව ස න හ වඩ ව ශ ව ව ද ය ලය ව ද ය ත මක මන ව ද ය ව නම න ප ඨම ල වක අරඹ ත බ ණ ජ මස ද ම ම ප ඨම ල ව ද ශකවරය ක ල ස කටය ත කර ඇත හ වඩ ව ශ ව ව ද ය ලය ස වය කරන ක ලය ද ඔහ ග අවධ නය දර ශනය හ ප රභ ත ක ව ශ ව සයන ක ර ය ම ව ය ඔහ 1872 ද ම අතර ඔහ ට දර ශනය ප ළ බද උගත ව ද වත න ර සකග ඇස ර ල බ ණ ජ මස හ වඩ ව ශ ව ව ද ය ලය න ව ශ ර ම ග න ම න පස වද ව ව ධ ප රක ශන එල ද ක ව ය ජ මස ව ස න මන ව ද ය ව හ දර ශනය ව ෂය අලල ල ය පලකරන ලද ක ත න ර සක ව පව ලව ල යම ජ ම ස හ න ර ජ ම ස හ ම ර ර බට සන ග ව ඩ මහල ප ත ය ඔහ ට සහ දර සහ දර යන හතර ද න ක ව ය හ න ර නවකත කර ව ක ග ත ව ක න සන ර බට සන හ ඇල ස ව ල යම යන ජ ම ස ග සහ දර සහ දර යන ය 1878 ම ය 10 වන ද න ජ ම ස ව ව හ ද ව යට ප ම න ඒ අල ස ග බ සන සමගය ඔව න ට දර වන පස ද නක ල බ ණ හ න ර 1878 ˌව ල යම 1882 හර මන 1884 ම ග රට 1887 ඇක ස න ඩ ර 1890 ම ම දර වන පස ද න ය ම අතර න හර මන ළදර අවධ ය ද ම ම ය ග ය ය ල ඛනව ල යම ජ ම ස ව ස න 1890 ද මන ව ද ය ව ම ලදර ම නම න ක ත යක සම ප දනය කළ ය ම ය ප ට 1200 ය ත ව ළ ම ද කක න ය ක තව සම ප ධනය ක ර ණ ම ය සම ප ර ණ ක ර මට වසර 12ක ගතව ය ම ය මන ව ද ය ඉත හ සය ල ය ව න ශ ෂ ඨතම ග රන තයක ල ස හ ඳ න ව අධ මන ව ද ය වජ ම ස හ සම ප ඇස ර න ස ජ නට ව ස න ස ව ප නය ය ද ග න ස ද කල අත න ද ර ය ප රත යක ෂය ප ළ බද ත රත ර ඔහ ග අවධ නයට ය ම ව ය ස ග මන ඩ ෆ ර ය ඩ ග ශ ෂ ය ක ල ය ද අධ මන ව ද ය පර ය ෂණ ස ද කල ප ද ගලය ක වරක ව ල යම ජ මස තම කල ය ණ ම ත ර ජ මස හ ස ල ප සමග ග ව ස මක ඇත කර ගත හ ඒ අන ව ම ව න ද ද න ග න පළම ව ම යග ය ප ද ගලය ව ස න එවක ජ වත වන ප ද ගලය ට තම උපතලද ආත මය ප ළ බද ව සතර ද න ව ය ය ත බවය ම ව න ද ද න ග න ම ල න ම ම යග ය ව ල යම ජ ම ස ය ක ලයකට පස හ ස ල ප ව ත පණ ව ඩයක ල බ ණ ම ම ස ක ත ත මක ග ප ත පණ ව ඩය සටහන ව ත බ න ඔබ ප ර ස ය ද අ න ඳ රත ප ට කල සම මතක කරන න යන නය එහ ත හ ස ල ප ට ම ය ත ර ම ගත න හ ක ව ය ඔහ ම ප ළ බදව කල පන කරම න ස ට යද ඔහ ට අත ත ස ද ව ම මතක ව ය හ ස ල ප හ ජ ම ස වරක ප ර ශයට ග ය අවස ත වක හ ස ල ප රත ප හ ත කල සමක ම ලද ග න ඇත ජ ම ස එයට ද නගණන වක ත ස ස ස නහ ව ම න හ ස ල ප ට ව හ ළ කරඇත එහ ත ඔව න අතර ව ඩ ද රටත ම ස සන න ව දනයන ස ද ව ඇත බවක දක නට න ත ආශයන ජ ම ස ග අදහස සදහ ච ල ස ඩ ව න ග පර න මව ද අදහස බලප ඇත ඔහ ව ස න 1890 ද රච ත මන ව ද ය ව ම ලදර ම නම ග රන තය ත ල ම ම පර න මව ද අදහස ග බ ව පවත ජ ම ස ම න ස ග න ම න ම සත ව ල කය ග නද ල ය ව ය ක ස ව තත 1920 ද ආරම භව චර ය ව දය නම මන ව ද ය ග ර ක ලය ම ම පර න මව ද අදහස නව ම නයකට ය ම කළහ ක ර යබද ධව දයමන ව ද ය ඉත හ සය හම වන ද වන මන ව ද ය ග ර ක ලය වන න ක ර යබද ධව දයය එහ ප ර ග ම ය ල ස ව ල යම ජ ම ස හද න ව ද යහ ක ම ට අමතරව ම ම මන ව ද ය ග ර ක ලය ආරම භ ක ර මට ජ න ඩ ව නම ද ර ශන කය ග අදහස ද ම ල කව ය එවක ප වත ව ය හව දය නම මන ව ද ය ග ර ක ලය ප වත අඩ ප ඩ කම ප න ව ද ම න එහ ඌන ප රණයක ල ම ම ම ග ර ක ලය න ර ම නය ව ය ම ම මන ව ද ය ග ර ක ලය මග න මනස ව ය හය අධ යනය ව න වට ම න ස තම අවට පර රය හ ග ට ද ද ඔහ ග මනස ක ර ය ත මකවන ආක රය අධ යනකලය ත බව අවධ රණය කළ ය ක ර යබද ධව ද න ද ව ය හව ද න ම න අන තර වල කනය භ ව ත කළහ එහ ත ඒ ව ය හව ද න ම න මනස ව ය හය අධ යනය ක ර මන න ව වර ය ව අධ යනය ක ර මටය අන තර වල කනය මග න ක ර යබද ධව ද න මනස එක ම හ තක පවත න ස වභ වය අධ යනය කළහ තවද ම ව න ව ශ ව ස කල පළම ව ශ ර ර ක චර ය වක ඇත ව පස ව ප රත ච රයක ඇත වන බවය ක ස ව තත ම ම මන ව ද ය ග ර ක ලය ද බ හ අඩ ප ඩ ප වත බව ද ර ශන කයන ප න ව ද න හ ව ශ ෂය න අන තර වල කනය න ම ද මට ක ර යබද ධව ද න ට න හ ක ව ම ද ඩ ව ව චනයට බද න ව ය තවද ව ඥ නය ස කල පය න ඹබ බටය මට ම ත ක ප වත ග ර ක ලයන ට න හ ව මද ව ව චනයට බද න ව ය 1913 ද ජ න බ ට ට සන නම ව ද යවරය ව ස න ඇමර ක න මන ව ද ය ස ගමය Psychologycal Review නම සඟර වට ල ය Psychology as a Behaviourist Views it නම ල ප ය මග න ක ර යබද ධව දය ත ල ප වත අඩ ප ඩ ප න ව දන හ ව ට සන යන චර ය ව දය නම මන ව ද ය ග ර ක ලය ප ර ග ම දච ය ව දගත ක ර යයන The Principles of Psychology 2 vols 1890 Dover Publications 1950 vol 1 ISBN 0 486 20381 6 vol 2 ISBN 0 486 20382 4 Psychology Briefer Course 1892 University of Notre Dame Press 1985 ISBN 0 268 01557 0 Dover Publications 2001 ISBN 0 486 41604 6 The Will to Believe and Other Essays in Popular Philosophy 1897 Human Immortality Two Supposed Objections to the Doctrine the Ingersoll Lecture 1897 The Will to Believe Human Immortality 1956 Dover Publications ISBN 0 486 20291 7 Talks to Teachers on Psychology and to Students on Some of Life s Ideals 1899 Dover Publications 2001 ISBN 0 486 41964 9 IndyPublish com 2005 ISBN 1 4219 5806 6 The Varieties of Religious Experience A Study in Human Nature 1902 ISBN 0 14 039034 0 Pragmatism A New Name for Some Old Ways of Thinking 1907 Hackett Publishing 1981 ISBN 0 915145 05 7 Dover 1995 ISBN 0 486 28270 8 A Pluralistic Universe 1909 Hibbert Lectures University of Nebraska Press 1996 ISBN 0 8032 7591 9 The Meaning of Truth A Sequel to Pragmatism 1909 Prometheus Books 1997 ISBN 1 57392 138 6 Some Problems of Philosophy A Beginning of an Introduction to Philosophy 1911 University of Nebraska Press 1996 ISBN 0 8032 7587 0 Memories and Studies 1911 Reprint Services Corp 1992 ISBN 0 7812 3481 6 Essays in Radical Empiricism 1912 Dover Publications 2003 ISBN 0 486 43094 4 critical edition Frederick Burkhardt and Fredson Bowers editors Harvard University Press 1976 ISBN 0 674 26717 6 includes commentary notes enumerated emendations appendices with English translation of La Notion de Conscience Letters of William James 2 vols 1920 Collected Essays and Reviews 1920 Ralph Barton Perry The Thought and Character of William James 2 vols 1935 Vanderbilt University Press 1996 reprint ISBN 0 8265 1279 8 contains some 500 letters by William James not found in the earlier edition of the Letters of William James William James on Psychical Research 1960 The Correspondence of William James 12 vols 1992 2004 University of Virginia Press ISBN 0 8139 2318 2 The Dilemma of Determinism William James on Habit Will Truth and the Meaning of Life James Sloan Allen ed Frederic C Beil Publisher ISBN 978 1 929490 45 5එකත ව William James Writings 1878 1899 1992 Library of America 1212 p ISBN 978 0 940450 72 1Psychology Briefer Course rev and condensed Principles of Psychology The Will to Believe and Other Essays in Popular Philosophy Talks to Teachers and Students Essays nine others dd William James Writings 1902 1910 1987 Library of America 1379 p ISBN 978 0 940450 38 7The Varieties of Religious Experience Pragmatism A Pluralistic Universe The Meaning of Truth Some Problems of Philosophy Essays dd The Writings of William James A Comprehensive Edition 1978 University of Chicago Press 912 p ISBN 0 226 39188 4Pragmatism Essays in Radical Empiricism and A Pluralistic Universe complete plus selections from other works dd In 1975 Harvard University Press began publication of a standard edition of The Works of William James ම ව ත බලන න The Moral Philosopher and the Moral Life Psychology of religion Functional psychology American philosophy List of American philosophers William James Lectures William James Society Stream of consciousness psychology ය ම වT L Brink 2008 Psychology A Student Friendly Approach a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Haggbloom Steven J Warnick Jason E Jones Vinessa K Yarbrough Gary L Russell Tenea M Borecky Chris M McGahhey Reagan et al 2002 The 100 most eminent psychologists of the 20th century Review of General Psychology 6 2 139 152 doi 10 1037 1089 2680 6 2 139 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Explicit use of et al in last2 help More than one of DOI and doi specified help CS1 maint multiple names authors list link Sachs Oliver 2008 Musicophilia Tales of Music and the Brain Revised and Expanded Edition New York Vintage Books pp xiii ISBN 1 4000 3353 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help Antony Lysy William James Theosophist The Quest Volume 88 number 6 November December 2000 Ralph Barton Perry The Thought and Character of William James vol 1 1935 1996 edition ISBN 0 8265 1279 8 p 228 Duane P Schultz Sydney Ellen Schultz 22 March 2007 A History of Modern Psychology Cengage Learning pp 185 ISBN 978 0 495 09799 0 සම ප රව ශය 28 August 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help More than one of accessdate and access date specified help Buss David M Evolutionary psychology the new science of the mind beil comම ල ශ රEssays Philosophical and Psychological in Honor of William James by his Colleagues at Columbia University London 1908 R W B Lewis The Jameses A Family Narrative 1991 Farrar Straus amp Giroux James Sloan Allen William James on Habit Will Truth and the Meaning of Life 2014 Frederic C Beil Publisher ISBN 978 1 929490 45 5 Emile Boutroux William James New York 1912 Werner Bloch Der Pragmatismus von James und Schiller nebst Exkursen uber Weltanschauung und uber die Hypothese Leipzig 1913 K A Busch William James als Religionsphilosoph Gottingen 1911 Jacques Barzun A Stroll with William James 1983 Harper and Row ISBN 0 226 03869 6 Deborah Blum Ghost Hunters William James and the Search for Scientific Proof of Life After Death 2006 Penguin Press ISBN 1 59420 090 4 Wesley Cooper The Unity of William James s Thought 2002 Vanderbilt University Press ISBN 0 8265 1387 5 Howard M Feinstein Becoming William James 1984 Cornell University Press ISBN 978 0 8014 8642 5 Theodore Flournoy La Philosophie de William James Saint Blaise 1911 Sergio Franzese The Ethics of Energy William James s Moral Philosophy in Focus Ontos Verlag 2008 Sergio Franzese amp Felicitas Kramer eds Fringes of Religious Experience Cross perspectives on William James s Varieties of Religious Experience Frankfurt Lancaster ontos verlag Process Thought XII 2007 Peter Hare Michel Weber James K Swindler Oana Maria Pastae Cerasel Cuteanu eds International Perspectives on Pragmatism Newcastle upon Tyne Cambridge Scholars Publishing 2009 James Huneker A Philosophy for Philistines in his The Pathos of Distance New York 1913 Henry James s A Small Boy and Others 1913 and Notes of a Son and Brother 1914 Amy Kittelstrom The Religion of Democracy Seven Liberals and the American Moral Tradition New York Penguin 2015 H V Knox Philosophy of William James London 1914 Louis Menand The Metaphysical Club A Story of Ideas in America 2001 Farrar Straus and Giroux ISBN 0 374 52849 7 Menard Analyse et critique des principes de la psychologie de W James Paris 1911 analyzes the lives and relationship between James Oliver Wendell Holmes Jr Charles Sanders Peirce and John Dewey Gerald E Myers William James His Life and Thought 1986 Yale University Press 2001 paperback ISBN 0 300 08917 1 Focuses on his psychology includes 230 pages of notes Giuseppe Sergi L origine dei fenomeni psichici e loro significazione biologica Milano Fratelli Dumolard 1885 Giuseppe Sergi Principi di Psicologie Dolore e Piacere Storia Naturale dei Sentimenti Milano Fratelli Dumolard 1894 James Pawelski The Dynamic Individualism of William James 2007 SUNY press ISBN 0 7914 7239 6 R B Perry Present Philosophical Tendencies New York 1912 Robert D Richardson William James In the Maelstrom of American Modernism 2006 Houghton Mifflin ISBN 0 618 43325 2 Robert D Richardson ed The Heart of William James 2010 Harvard U Press ISBN 978 0 674 05561 2 Jane Roberts The Afterdeath Journal of an American Philosopher The View of William James 1978 Prentice Hall ISBN 0 13 018515 9 Josiah Royce William James and Other Essays on the Philosophy of Life New York 1911 Linda Simon Genuine Reality A Life of William James 1998 Harcourt Brace amp Company ISBN 0 226 75859 1 Michel Weber Whitehead s Pancreativism Jamesian Applications Ontos Verlag 2011 ISBN 978 386838 103 0 Michel Weber On Religiousness and Religion Huxley s Reading of Whitehead s Religion in the Making in the Light of James Varieties of Religious Experience Jerome Meckier and Bernfried Nugel eds Aldous Huxley Annual A Journal of Twentieth Century Thought and Beyond Volume 5 Munster LIT Verlag March 2005 pp 117 132 Michel Weber James s Mystical Body in the Light of the Transmarginal Field of Consciousness in Sergio Franzese amp Felicitas Kramer eds Fringes of Religious Experience Cross perspectives on William James s Varieties of Religious Experience Frankfurt Lancaster Ontos Verlag Process Thought XII 2007 pp 7 37 Wiseman R 2012 Rip it up The radically new approach to changing your life London UK Macmillan Margo Bistis Remnant of the Future William James Automated Utopia in Norman M Klein and Margo Bistis The Imaginary 20th Century Karlsruhe ZKM 2016 එද ර ස හ දය 2009 මන ව ද ය ව ග ර ක ල සහ මන ව ද ය ඥය වත ම ප රක ශකය ද හ වලබ හ ර ය ම ව ල යම ජ ම ස at the DMOZ William James Society William James Studies 2007 06 14 at the Wayback Machine Emory University William James 2008 11 05 at the Wayback Machine major collection of essays and works online William James correspondence from the Historic Psychiatry Collection Menninger Archives Kansas Historical Society Harvard University Life is in the Transitions William James 1842 1910 2017 12 05 at the Wayback Machine online exhibition from Houghton Library Internet Encyclopedia of Philosophy William James Stanford Encyclopedia of Philosophy William James William James on Information Philosopher William James Looking for a Way Out 2007 09 28 at the Wayback Machine Great Men and the Environment William James 2007 04 04 at the Wayback Machine Biological Consciousness and the Experience of the Transcendent 2007 05 14 at the Wayback Machine William James and American Functional Psychology Oh Those Fabulous James Boys article from Psychology Today March April 1995 New York Times obituary Works by William Jamesat Project Gutenberg Works by or about William Jamesat Internet Archive Works by William Jamesat LibriVox public domain audiobooks William Jamesat Find a Grave A short interview with Robert D Richardson author of the biography William James In the Maelstrom of American Modernism Biography of William James 2006 11 01 at the Wayback Machine European William James Project Centre de philosophie pratique Chromatiques whiteheadiennes