විල්පත්තු ජාතික වන උද්‍යානය (විල්ලු-පත්තු ) ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. මෙම උද්‍යානය අනුරාධපුරයට කි.මී. 30 ක් බටහිරින් පිහිටා ඇති අතර පුත්තලම් සිට කි.මී. 26 ක් උතුරින් (කොළඹට කි.මී. 180 ක් පමණ උතුරින්) පිහිටා ඇත.මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 0 සිට 152 දක්වා පරාසයක පවතී.විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි.
විල්පත්තු ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II () | |
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ | |
පිහිටුම | ශ්‍රී ලංකාවේ, වයඹ සහ උතුරු මැද පළාත්හී, කොළඹ සිට කිමී 185 ක් ඔබ්බෙන් |
සමීපතම නගරය | අනුරාධපුරය |
ඛණ්ඩාංක | 8°26′N 80°00′E / 8.433°N 80.000°Eඛණ්ඩාංක: 8°26′N 80°00′E / 8.433°N 80.000°E |
වර්ග ප්‍රමාණය | 1,316.671km2 |
සංස්ථාපනය | 1905 (Wildlife sanctuary) දෙසැම්බර් 25, 1938 (National park) |
පාලක ස්ථිතිය | |
Official name | Wilpattu Ramsar Wetland Cluster |
Designated | 2 February 2013 |
Reference no. | 2095 |
ගැලරිය
ජාතික වනෝද්‍යානය තුළ ගත් සතුන්ගේ ඡායාරූප.
කුරුල්ලන්
- ඇටි-කුකුළා
- ශ්‍රී ලංකා වලි-කුකුළා
- කුස-ඇලි සයුරුකුස්සා
- සිළු-රුක් තුරිතයා
- කළුපිය ඉපල්ලෑවා
- පෝරු-කෑදැත්තා
- ළය-රන් බටගොයා
- නිල්පෙඳ බිඟුහරයා
- පුංචි බිඟුහරයා
- තඹල-හිස බිඟුහරයා
- නීල මහගොයා
- ඉන්දියානු රැහැන්මාරා
- සිළු සරපකුස්සා
- පෙරළි කොණ්ඩකුස්සා
- කළු ඉසැසි මැදි-පිළිහුඩුවා
- බොර සබරිත්තා
- අළු කොකා
- මොණරා/සෙබඩ
- ලතුවැකියා
උරගයින්
- Bengal monitor
- Indian rock python
- Mugger crocodile
මූලාශ්‍ර
- "Wilpattu Ramsar Wetland Cluster". Sites Information Service. සම්ප්‍රවේශය 25 April 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල පත ත ජ ත ක වන උද ය නය ව ල ල පත ත ශ ර ල ක ව ප හ ට ජ ත ක උද ය නයක ශ ර ල ක ව වයඹ ද ග පහත බ ම ව යළ කල පය ප හ ට ඇත ම ම උද ය නය අන ර ධප රයට ක ම 30 ක බටහ ර න ප හ ට ඇත අතර ප ත තලම ස ට ක ම 26 ක උත ර න ක ළඹට ක ම 180 ක පමණ උත ර න ප හ ට ඇත ම ම උද ය නය වර ග ක ල ම ටර 1 317 හ ක ටය ර 131 693 වන අතර ම හ ද මට ටම ස ට ම ටර 0 ස ට 152 දක ව පර සයක පවත ව ල පත ත ජ ත ක වන උද ය නය ත ළ එකස ය හයකට ආසන න ප රම ණයක ව ල සහ තට ක දක නට ල බ ව ල පත ත යන ශ ර ල ක ව ව ශ ලතම හ ප රණ තම ජ ත ක වන ද ය නයක ව ල පත ත ජ ත ක වන ද ය නයIUCN category II ව ල පත ත ජ ත ක වන ද ය නය ප හ ට මශ ර ල ක ව වයඹ සහ උත ර ම ද පළ ත හ ක ළඹ ස ට ක ම 185 ක ඔබ බ න සම පතම නගරයඅන ර ධප රයඛණ ඩ ක8 26 N 80 00 E 8 433 N 80 000 E 8 433 80 000 ඛණ ඩ ක 8 26 N 80 00 E 8 433 N 80 000 E 8 433 80 000වර ග ප රම ණය1 316 671km2ස ස ථ පනය1905 Wildlife sanctuary ද ස ම බර 25 1938 National park ප ලක ස ථ ත යOfficial nameWilpattu Ramsar Wetland ClusterDesignated2 February 2013Reference no 2095ග ලර යජ ත ක වන ද ය නය ත ළ ගත සත න ග ඡ ය ර ප ක ර ල ලන ඇට ක ක ළ ශ ර ල ක වල ක ක ළ ක ස ඇල සය ර ක ස ස ස ළ ර ක ත ර තය කළ ප ය ඉපල ල ව ප ර ක ද ත ත ළය රන බටග ය න ල ප ඳ බ ඟ හරය ප ච බ ඟ හරය තඹල හ ස බ ඟ හරය න ල මහග ය ඉන ද ය න ර හ න ම ර ස ළ සරපක ස ස ප රළ ක ණ ඩක ස ස කළ ඉස ස ම ද ප ළ හ ඩ ව බ ර සබර ත ත අළ ක ක ම ණර ස බඩ ලත ව ක ය උරගය න Bengal monitor Indian rock python Mugger crocodileම ල ශ ර Wilpattu Ramsar Wetland Cluster Sites Information Service සම ප රව ශය 25 April 2018 ව ක ච ර ක සත ව ව ල පත ත ජ ත ක වන උද ය නය සඳහ ස ච රක ම ර ග පද යක පවත ය