විජයබා මධ්‍ය මහා විද්‍යාලය, මහව, 1946 ආරම්භ වු රජයේ පාසලක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර මහතා විසින් ආරම්භ කළ මුල් මධ්‍ය මහා විද්‍යාල 25 න් එකකි. ඔහුගේ අදහස වුයේ අධ්‍යාපනය නගරබද පාසල් වලින් පිට පිහිටි ගම්බද පාසල් වල සිටින සිසුන්ටද අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීමයි. වර්තමානය වන විට විජයබා මධ්‍ය මහා විද්‍යාලය මහව අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම පාසල බවට පත් වී අවසන් අතර එහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව තුන්දාහසකට අධික සංඛවක් වේ.
විජයබා මධ්‍ය මහා විද්‍යාලය | |
---|---|
ආදර්ශ පාඨය | |
Location | |
ඛණ්ඩාංක | 7°49′22″N 80°16′40″E / 7.822778°N 80.277778°Eඛණ්ඩාංක: 7°49′22″N 80°16′40″E / 7.822778°N 80.277778°E |
තොරතුරු | |
වර්ගය | |
ආදර්ශ පාඨය | නොනවතින්න පෙරට යන්න |
ආරම්භ කලේ | ජනවාරි 1946 |
ආදිකර්තෘ | , |
විදුහල්පති | ජේ.ඒ.අයි.යූ. ජයකොඩි |
ශ්‍රේණි | පළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති |
බාලක/බාලිකා | මිශ්‍ර පාසලකි |
Age | 6 to 19 |
Enrollment | 3000 |
Campus | අක්කර 27 (110,000 ව.මී.) |
වර්ණ(ය) | ලෝහිත, කහ, නිල් සහ කොළ |
වෙබ් අඩවිය | www.vijayaba.sch.lk |
ඉතිහාසය
පාසල් ගීත
|
නිවාස
සිසුන් කාණ්ඩ සතරකට වෙන්කරනු ලබයි:
- – විජය
- – අභය
- – අනුර
- – මිහිදු
සියළුම නිවාස එකට එකතු වී සියලුම ප්‍රධාන ක්‍රීඩා ක්‍රීඩාකර තම තම නිවාස සඳහා ජයග්‍රහණ ගෙන ඒමේ අයුරින් මෙම අන්තර් නිවාසන්තර ක්‍රීඩා උත්සවය අවුරුදු දෙකකට වරක් පවත්වා සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් මනිනු ලබයි.
ක්‍රීඩා
|
|
|
සමාජ හා සමිති
|
|
|
ආදී විදුහල්පතිවරු
නම | ප්‍රවිෂ්ට දිනය | නික්මගිය දිනය |
---|---|---|
ආර්.ඩී. සිරිසේන මයා | ||
ඊ.එල්. විජේමාන්න මයා | ||
ආර්.ඩී. සිරිසේන මයා | ||
එච්.එල්. රත්නපාල මයා | ||
බී.ආර්. බලසේ මයා | ||
බී. ජයසුරිය මයා | ||
ජේ.ඩබ්ලිව්.ඊ. අමරසේකර මයා | ||
එල්.එල්.පී. කබ්රාල් මයා | ||
කේ.ඒ. වේළුපිල්ලේ මයා | ||
ඩී.ඒ. ජයතිලක මයා | ||
කේ.ඒ. වේළුපිල්ලේ මයා | ||
ආර්.බී. ගල්ලෑල්ල මයා | ||
එස්.වයි. අබේවර්ධන මයා | ||
පී.එම්. කුමාරදාස මයා | ||
ඩී.සී. රාජපක්ෂ මයා | ||
ජී.ඩබ්ලිව්. කීර්තිවංශ මයා | ||
පී.එම්. කුමාරදාස මයා | ||
ඩී.ආර්. අතලගේ මයා | ||
එල්.එච්.බී. අබේරත්න මයා | ||
පී.එම්. කුමාරදාස මයා | ||
පී.එම්. පියදාස මයා | ||
ඩබ්ලිව්. තේන්නකෝන් මයා | ||
ඩි.එම්. හේරත් බංඩා මයා | ||
පී.එම්. පියදාස මයා | ||
ඩබ්ලිව්.එම්. අබේසිංහ මයා | ||
ටී.එම්.එච්. තේන්නකෝන් මයා | ||
ඩි.එම්.සී. දිසානායක මයා | ||
ඊ. උපසේන මයා | ||
ජේ.එම්.එස්.බී. ජයසුන්දර මයා | ||
එල්.ඩබ්ලිව්. සෝමතිලක මයා | ||
ඩි.එම්.සී. දිසානායක මයා | ||
ඩි.ජී. ඥාණමාලී දිවියගහගෙදර මිය | ||
කේ.එම්. දිසානායක මයා | ||
ඩී.එම් බන්දුල දිසානායක මයා | ||
ජේ.ඒ.අයි.යු. ජයකොඩි මයා |
අඩවියෙන් බැහැර පිටු
- විජයබා මධ්‍යමහා විද්‍යාලයේ වෙබ් අඩවිය - නිල වෙබ් අඩවිය 2011-02-25 at the Wayback Machine
- විජයබා මධ්‍යමහා විද්‍යාලයේ අතිරේක වෙබ් අඩවිය 2011-05-29 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ජයබ මධ ය මහ ව ද ය ලය මහව 1946 ආරම භ ව රජය ප සලක වන අතර එය ශ ර ල ක ව ප රථම අධ ය පන අම ත යවරය ව ස ඩබ ල ව ඩබ ල ව කන නග ගර මහත ව ස න ආරම භ කළ ම ල මධ ය මහ ව ද ය ල 25 න එකක ඔහ ග අදහස ව ය අධ ය පනය නගරබද ප සල වල න ප ට ප හ ට ගම බද ප සල වල ස ට න ස ස න ටද අවශ ය අධ ය පන පහස කම ලබ ද මය වර තම නය වන ව ට ව ජයබ මධ ය මහ ව ද ය ලය මහව අධ ය පන කල පය ප රම ඛතම ප සල බවට පත ව අවසන අතර එහ ඉග න ම ලබන ස ස න ස ඛ ය ව ත න ද හසකට අධ ක ස ඛවක ව ව ජයබ මධ ය මහ ව ද ය ලයආදර ශ ප ඨයLocationමහව ශ ර ල ක වඛණ ඩ ක7 49 22 N 80 16 40 E 7 822778 N 80 277778 E 7 822778 80 277778 ඛණ ඩ ක 7 49 22 N 80 16 40 E 7 822778 N 80 277778 E 7 822778 80 277778ත රත ර වර ගයආදර ශ ප ඨයන නවත න න ප රට යන නආරම භ කල ජනව ර 1946ආද කර ත ව ද හල පත ජ ඒ අය ය ජයක ඩ ශ ර ණ පළම වසර ස ට 13 වසර දක ව පන ත බ ලක බ ල ක ම ශ ර ප සලක Age6 to 19Enrollment3000Campusඅක කර 27 110 000 ව ම වර ණ ය ල හ ත කහ න ල සහ ක ළ ව බ අඩව යwww vijayaba sch lkව ද ය ලය 6 7 වසර ග ඩන ග ල ලව ජයබ මධ ය මහ ව ද ය ලය ප රර ම භක ස ඩබ ල ව ඩබ ල ව කන නන ගරඉත හ සයප සල ග තව ප ල ව ර ජ ත නම අපර ජ ත සකල කල ශ ල ප ධ ර ණ ව ද වත සදන තකෂ ල ව අප මහව ව ජයබ ම ද ව ද හල ව ඉප රණ ය පව ව රජ දහන ව ජය ධජය ව න න ප ද සට ළහ ර ක රණ වන න dd ව ද එළ ය න න න ණ දල වන න සමත ල ව අභ ෂ ක ලබන න ත ජස ර ව ධ ර ව ර ව දර ද ර යන ග න ජ බ ම වන න තම බපන න ද ප ආල ක ම ණ පහනක ව න න ප ද සට ස ම ක රණක වන න dd ග ම ණ ව ජයබ ප රක ම මහස න හ ළ ව ර ව න ව ර බ හ කරවන න යහ ග ණ ම ත හර ග ළ සරසන න ද ශ ද ප ජය මග ප න වන න ස වර ණ ද ප හ බවන ම ත වණ භක ක ප රණ මය ව dd න ව සස ස න ක ණ ඩ සතරකට ව න කරන ලබය ව ජය අභය අන ර ම හ ද ස යළ ම න ව ස එකට එකත ව ස යල ම ප රධ න ක ර ඩ ක ර ඩ කර තම තම න ව ස සඳහ ජයග රහණ ග න ඒම අය ර න ම ම අන තර න ව සන තර ක ර ඩ උත සවය අව ර ද ද කකට වරක පවත ව ස ස න ග දක ෂත හ හ ක ය වන මන න ලබය ක ර ඩ මලල ක ර ඩ බ ස කට බ ල ක ර කට රගර ප පන ද ව ල බ ල කර ට සම ජ හ සම ත Birds Observation Circle Cadets Troop ව ණ ජ සම ජය ඉ ග ර ස ස හ ත ය ස ගමය ත රත ර හ සන න ව දන ත ක ෂණ සම ජය ම ධ ය ඒකකය ඡ ය ර ප ස ගමය ව ද ය සම ජයආද ව ද හල පත වර නම ප රව ෂ ට ද නය න ක මග ය ද නයආර ඩ ස ර ස න මය 1946 01 03 1947 10 01ඊ එල ව ජ ම න න මය 1947 10 01 1948 01 01ආර ඩ ස ර ස න මය 1948 01 05 1949 04 29එච එල රත නප ල මය 1949 04 29 1951 01 01බ ආර බලස මය 1951 01 02 1952 05 11බ ජයස ර ය මය 1952 05 11 1952 09 30ජ ඩබ ල ව ඊ අමරස කර මය 1952 09 30 1953 01 05එල එල ප කබ ර ල මය 1953 01 05 1954 01 07ක ඒ ව ළ ප ල ල මය 1954 01 07 1955 01 04ඩ ඒ ජයත ලක මය 1955 01 04 1957 02 02ක ඒ ව ළ ප ල ල මය 1957 02 02 1957 03 01ආර බ ගල ල ල ල මය 1957 03 01 1961 01 02එස වය අබ වර ධන මය 1961 01 02 1961 05 01ප එම ක ම රද ස මය 1961 05 01 1968 05 07ඩ ස ර ජපක ෂ මය 1968 05 07 1970 10 01ජ ඩබ ල ව ක ර ත ව ශ මය 1970 10 01 1974 09 01ප එම ක ම රද ස මය 1974 09 01 1975 05 08ඩ ආර අතලග මය 1975 05 08 1979 03 13එල එච බ අබ රත න මය 1979 03 13 1983 06 16ප එම ක ම රද ස මය 1983 06 17 1984 02 29ප එම ප යද ස මය 1984 03 01 1984 05 31ඩබ ල ව ත න නක න මය 1984 06 01 1988 10 04ඩ එම හ රත බ ඩ මය 1988 10 05 1991 01 22ප එම ප යද ස මය 1991 01 23 1991 10 31ඩබ ල ව එම අබ ස හ මය 1991 11 01 1994 09 19ට එම එච ත න නක න මය 1994 09 20 1996 08 20ඩ එම ස ද ස න යක මය 1996 08 20 1997 03 27ඊ උපස න මය 1997 03 27 1999 07 22ජ එම එස බ ජයස න දර මය 1999 07 22 2000 02 01එල ඩබ ල ව ස මත ලක මය 2000 02 01 2002 11 28ඩ එම ස ද ස න යක මය 2002 11 28 2004 10 10ඩ ජ ඥ ණම ල ද ව යගහග දර ම ය 2004 10 11 2007 11 11ක එම ද ස න යක මය 2007 11 11 2010 09 23ඩ එම බන ද ල ද ස න යක මය 2010 09 23 Still did not departජ ඒ අය ය ජයක ඩ මය 2010 09 23 වර තමනය ත ව ද හල පත වශය න කටය ත කරය අඩව ය න බ හ ර ප ට ව ජයබ මධ යමහ ව ද ය ලය ව බ අඩව ය න ල ව බ අඩව ය 2011 02 25 at the Wayback Machine ව ජයබ මධ යමහ ව ද ය ලය අත ර ක ව බ අඩව ය 2011 05 29 at the Wayback Machine