විද්‍යාජෝති වෛද්‍ය විජය ගොඩකුඹුර (ඉංග්‍රීසි: Wijaya Godakumbura) යනු විශ්‍රාමික විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වරයෙකි. ඔහු සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව (සේfප් බොටල් ලෑම්ප්) නිර්මාතෘ හා ප්‍රවර්ධකයා වෙයි.
විජය ගොඩකුඹුර Wijaya Godakumbura | |
---|---|
උපත | රාස්සගල පැල්මඩුල්ල ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය |
ප්‍රසිද්ධව ඇත්තේ | සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව නිර්මාතෘ හා ප්‍රවර්ධකයා |
තනතුර | විද්‍යාජෝති |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
විජය කොළඹ නාලන්දා වෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වී 1959 දි කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.
1964දී වෛද්‍ය වරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි්රතාන්යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා. ඔහු දිවයිනේ රෝහල් ගණනාවක ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් රෝගීන් දහස් ගණනක් සුවපත් කළ ඇත.
විජයගේ සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව ජාත්‍යන්තර Rolex සම්මාන සඳහා 1998 දීද නෙදර්ලන්තයේ හේග් නුවර පැවැති පස් වැනි වාර්ෂික World Challenge 2009 සම්මාන උළෙලේ ප්‍රථම ස්ථානය කරගෙන ඇත. CNN. Reader's Digest, Newsweek yd BBc ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප්රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.
විජය ගොඩකුඹුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. නාලන්දාවෙදි පාපන්දු මලල ක්‍රීඩා ආදියේ විජය නිරත විය.
ආශ්රිත
- විජය ගොඩකුඹුරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- "ශ්‍රී ලංකාවේ ආරක්ෂිත කුප්පි ලාම්පුව World Challenge 2009 සම්මානයෙන් පිදුම් ලබයි". vidusara. 2009/12/23.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "දරුවන්ට හෙල්මට් දාන්න අමතක කරන්න එපා!". samabima.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- "කුප්පි ලාම්පුවෙන් ජීවිත රැසක් බේරාගත් දොස්තර මහත්තය". silumina. 2009/09/27.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "හදිසි අනතුරු වළක්වා ගැනීමට රජයේ මෙන්ම සිවිල් ජනතාවගේත් සහයෝගය ඕනෑ ඇමැති මෛත්‍රිපාල සිරිසේන". divaina. 2012/07/30.
{{}}
: Check date values in:|date=
(); Cite has empty unknown parameter:|1=
()
- "රට පුරා මිලියනයකට වැඩි පිරිසක් තවමත් 'අනාරක්ෂිත එළියේ' වැඩ". lankapuvath.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- "2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානය සඳහා සමීක්ෂණය කිරීමට තෝරාගත් ග්රන්ථ නාමලේඛනය". culturaldept.gov.lk. 2013.
{{}}
: Cite has empty unknown parameter:|1=
()
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය 2020-07-23 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ය ජ ත ව ද ය ව ජය ග ඩක ඹ ර ඉ ග ර ස Wijaya Godakumbura යන ව ශ ර ම ක ව ශ ෂඥ ශ ල ය ව ද ය වරය ක ඔහ ස ද ප ආරක ෂ ත ක ප ප ල ම ප ව ස fප බ ටල ල ම ප න ර ම ත හ ප රවර ධකය ව ය ව ජය ග ඩක ඹ ර Wijaya Godakumburaඋපතර ස සගල ප ල මඩ ල ල ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයප ල මඩ ල ල මධ ය මහ ව ද ය ලය න ලන ද ව ද ය ලය ක ළඹර ක ය වව ශ ෂඥ ශ ල ය ව ද යප රස ද ධව ඇත ත ස ද ප ආරක ෂ ත ක ප ප ල ම ප ව න ර ම ත හ ප රවර ධකය තනත රව ද ය ජ ත ආගමබ ද ධජ වන සටහන ව ජය ක ළඹ න ලන ද ව න උසස ප ළ ඉහළ න ම සමත ව 1959 ද ක ළඹ ව ද ය ව ද ය ලයට ඇත ළත ව ණ 1964ද ව ද ය වරයක ල ස ර ජ ය ස ඛ ය ස වයට එක ව 1970 දශකය ම ල බ රත න යය ව ශ ෂඥ ප හ ණ ව ලද ඔහ ප ල ස ස ම අනත ර ව ළ ක ව ම හ ඒව ට ප රත ක ර ක ර ම ග න ල ව ප ළ ගත ව ද වත ක ල ක ස ඛ ය ස ව ධ නය හ ව ද ස රටවල ඔහ ග න උපද ස ලබ ගන නව ඔහ ද වය න ර හල ගණන වක ශල ය ව ද යවරයක ල ස ස වය කරම න ර ග න දහස ගණනක ස වපත කළ ඇත ව ජයග ස ද ප ආරක ෂ ත ක ප ප ල ම ප ව ජ ත යන තර Rolex සම ම න සඳහ 1998 ද ද න දර ලන තය හ ග න වර ප ව ත පස ව න ව ර ෂ ක World Challenge 2009 සම ම න උළ ල ප රථම ස ථ නය කරග න ඇත CNN Reader s Digest Newsweek yd BBc ඇත ළ ජ ත යන තර ම ධ ය ම න ර ම ණය ග න ප රශ ස ත මකව ව ර ත ක ට ත බ නව ව ජය ග ඩක ඹ ර ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක න ලන ද ව ද ප පන ද මලල ක ර ඩ ආද ය ව ජය න රත ව ය ආශ ර තව ජය ග ඩක ඹ රග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ය ද යවර න ශ ර ල ක ව ආරක ෂ ත ක ප ප ල ම ප ව World Challenge 2009 සම ම නය න ප ද ම ලබය vidusara 2009 12 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Cite has empty unknown parameter 1 help දර වන ට හ ල මට ද න න අමතක කරන න එප samabima a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help ක ප ප ල ම ප ව න ජ ව ත ර සක බ ර ගත ද ස තර මහත තය silumina 2009 09 27 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Cite has empty unknown parameter 1 help හද ස අනත ර වළක ව ග න මට රජය ම න ම ස ව ල ජනත වග ත සහය ගය ඕන ඇම ත ම ත ර ප ල ස ර ස න divaina 2012 07 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Cite has empty unknown parameter 1 help රට ප ර ම ල යනයකට ව ඩ ප ර සක තවමත අන රක ෂ ත එළ ය ව ඩ lankapuvath a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help 2013 ර ජ ය ස හ ත ය සම ම න ප රද නය සඳහ සම ක ෂණය ක ර මට ත ර ගත ග රන ථ න මල ඛනය culturaldept gov lk 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter 1 help ආද න ලන දය ය ව ය ද යවර න ග ස ගමය 2020 07 23 at the Wayback Machine