“වාමන ග්‍රහලෝකයක්” යනු ග්‍රහලෝක-ස්කන්ධීය වස්තුවක් වන අතර එය එහි අභ්‍යවකාශ කලාපයේ ආධිපත්‍යය නොපෙන්වයි (සත්‍ය හෝ සම්භාව්‍ය ග්‍රහලෝකයක් මෙන්) එය චන්ද්‍රයෙක් ද නොවන්නේ ය. එනම්, එය සූර්යයාගේ ඍජු කක්ෂයේ පිහිටා ඇති අතර එය ඝනමය වීමට තරම් විශාල ය. එහි ගුරුත්වාකර්ෂණය නිසා එය ජල ස්ථිතික සමතුලිත හැඩයක් (සාමාන්‍යයෙන් ගෝලාකාර) පවත්වා ගෙන යාමට සමත්වූ නමුත් එහි කක්ෂය වටා ඇති “අසල්වැසි ආකාශවස්තූන්” ඉවත් කරලීමට තරම් හැකියාවක් නැත. . මූලාකෘති වාමන ග්‍රහලෝකය ලෙස ප්ලූටෝ දැක්විය හැකි ය. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වාමන ග්‍රහලෝක ගණන නොදන්නා බැවින් විභව ග්‍රහ වස්තුවක් වාමන ග්‍රහලෝකයක්ද යන්න තීරණය කිරීම සඳහා සමීප නිරීක්ෂණයක් අවශ්‍ය වේ. එම ආකාශවස්තු අතර දුසිම් භාගයකම පමණ විශාල අපේක්ෂකයින්ට අවම වශයෙන් එක් සඳක්වත් ඇති අතර එමඟින් ඔවුන්ගේ ස්කන්ධය තීරණය කිරීමට ඉඩ ලබා දේ. ග්‍රහලෝක භූ විද්‍යාඥයින්ට වාමන ග්‍රහලෝක කෙරෙහි ඇති උනන්දුව නම්, මෙම වාමන ග්‍රහලෝක, අවකලනය හා සමහර විට භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී වස්තූන් වන බැවින් සහ ඒවා ග්‍රහලෝක සතු භූ විද්යාවත්මක අංග ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇති නිසාවෙනි. උදාහරණ ලෙස 2015 මගින් ප්ලූටෝවල (New Horizons mission to Pluto) සහ මඟින් සෙරස්(වාමන ග්‍රහලෝකය)වල (Dawn mission to Ceres.) කරන ලද මෙහෙයුම් දැක්විය හැක. වාමන ග්‍රහලෝකය යන යෙදුම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, ස්කන්ධ, වස්තු ත්‍රිත්ව වර්ගීකරණය, කිරීමේ කොටසක් බව ග්‍රහලෝක විද්‍යාඥ “ඇලන් ස්ටර්න්”( Alan Stern) පවසන ලදි. ඔහු පවසන පරිදි සම්භාව්‍ය ග්‍රහලෝක (විශාල ග්‍රහ ලෝක අට), වාමන ග්‍රහලෝක සහ චන්ද්‍රිකා ග්‍රහලෝක එම වර්ගීකරණ ත්‍රිත්වයයි. වාමන ග්‍රහලෝක මුලින් නිර්වචනය කරන ලද්දේ නමට අනුව ය. කෙසේ වෙතත්, 2006 දී “වාමන ග්‍රහලෝක” යන යෙදුම ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් උප-ග්‍රහලෝක වස්තු කාණ්ඩයක් ලෙස සම්මත කරන ලදී. වමන ග්‍රහලෝක සූර්යයා වටා කක්ෂගත වන ග්‍රහවස්තුවක් මෙන්ම ත්‍රිත්ව වර්ගීකරණය කිරීමේ කොටසක් බව ද, ඉතා දුරින් පිහිටි “එරිස්” ග්‍රහවස්තුව සොයා ගැනීමෙන් වඩාත් සනාථ විය. නමුත් මෙහිදී එරිස් ට වඩා, ප්ලූටෝ විශාල වන නමුත් සම්භාව්‍ය ග්‍රහලෝකවලට වඩා ඉතා කුඩා වන අතර නෙප්චූන් වලට වඩා සූර්යයාගෙන් ඈත්වී ඇති අතර, ප්ලූටෝගේ ලක්ෂණවලට වඩා ප්‍රතිවිරුද්ධ වෙනත් ග්‍රහවස්තූන් ගණනාවක්ම සොයා ගැනීමෙන් පසුව ප්ලූටෝ යනු ග්රහලොවක් ද නැද්ද යන්න නැවත සලකා බැලීමට බල කෙරුණි. මේ අනුව “ස්ටර්න්”(Stern) සහ තවත් බොහෝ ග්‍රහලෝක භූ විද්‍යාඥයින් වාමන ග්‍රහලෝක සම්භාව්‍ය ග්‍රහලෝක වලින් වෙන්කර හඳුනාගත් නමුත් 2006 සිට IAU සහ තාරකා විද්‍යාඥයින්ගෙන් බහුතරයක් එරිස් සහ ප්ලූටෝ වැනි ග්‍රහවස්තු ග්‍රහලෝක ලැයිස්තුවෙන් බැහැර කර ඇත. ග්‍රහලෝකයක් යනු කුමක්ද යන්න පිළිබඳ මෙම නැවත අර්ථ දැක්වීම (ග්‍රහලෝක නිර්වචනය) ප්‍රශංසාවට හා විවේචනයට ලක්ව ඇත. .
The five dwarf planets recognized by the IAU: |
වඩාත් ජනප්‍රිය වාමන ග්‍රහලෝක
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ආශ්රිත
මූලාශ්‍ර
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;finalresolution
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Resolution Result
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - https://en.wikipedia.org/wiki/New_Horizons
- https://en.wikipedia.org/wiki/Dawn_(spacecraft)
- https://en.wikipedia.org/wiki/Dwarf_planet
- Brown, Michael E.; Schaller, Emily L. (June 15, 2007). "The Mass of Dwarf Planet Eris". Science. 316 (5831): 1585. :2007Sci...316.1585B. doi:10.1126/science.1139415. PMID 17569855. 21468196.
{{}}
: Invalid|ref=harv
() - Koski, Olivia (December 27, 2010). "Q&A: Astronomer Mike Brown on How He Killed Pluto". Wired. සම්ප්‍රවේශය February 12, 2012.
- Perlman, David (August 25, 2006). . San Francisco Chronicle. July 30, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 12, 2012.
- Kennedy, Stephanie (August 25, 2006). "Pluto stripped of planet status". "AM", ABC Local Radio. සම්ප්‍රවේශය February 12, 2012.
- Rincon, Paul (August 25, 2006). "Pluto vote 'hijacked' in revolt". BBC News. සම්ප්‍රවේශය January 26, 2008.
- Jorge Salazar (November 30, 2009). "Alan Stern: 'A Chihuahua is still a dog, and Pluto is still a planet'". EarthSky (Earthsky Interviews). සම්ප්‍රවේශය December 8, 2009.
- Stern, S. Alan (1991). "On the number of planets in the outer solar system: Evidence of a substantial population of 1000-km bodies". Icarus. 90 (2): 271–281. :1991Icar...90..271S. doi:10.1016/0019-1035(91)90106-4.
- Dunham, E. T.; Desch, S. J.; Probst, L. (April 2019). "Haumea's Shape, Composition, and Internal Structure". The Astrophysical Journal. 877 (1): 11. :1904.00522. :2019ApJ...877...41D. doi:10.3847/1538-4357/ab13b3.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව මන ග රහල කයක යන ග රහල ක ස කන ධ ය වස ත වක වන අතර එය එහ අභ යවක ශ කල පය ආධ පත යය න ප න වය සත ය හ සම භ ව ය ග රහල කයක ම න එය චන ද රය ක ද න වන න ය එනම එය ස ර යය ග ඍජ කක ෂය ප හ ට ඇත අතර එය ඝනමය ව මට තරම ව ශ ල ය එහ ග ර ත ව කර ෂණය න ස එය ජල ස ථ ත ක සමත ල ත හ ඩයක ස ම න යය න ග ල ක ර පවත ව ග න ය මට සමත ව නම ත එහ කක ෂය වට ඇත අසල ව ස ආක ශවස ත න ඉවත කරල මට තරම හ ක ය වක න ත ම ල ක ත ව මන ග රහල කය ල ස ප ල ට ද ක ව ය හ ක ය ස රග රහ මණ ඩලය ඇත ව මන ග රහල ක ගණන න දන න බ ව න ව භව ග රහ වස ත වක ව මන ග රහල කයක ද යන න ත රණය ක ර ම සඳහ සම ප න ර ක ෂණයක අවශ ය ව එම ආක ශවස ත අතර ද ස ම භ ගයකම පමණ ව ශ ල අප ක ෂකය න ට අවම වශය න එක සඳක වත ඇත අතර එමඟ න ඔව න ග ස කන ධය ත රණය ක ර මට ඉඩ ලබ ද ග රහල ක භ ව ද ය ඥය න ට ව මන ග රහල ක ක ර හ ඇත උනන ද ව නම ම ම ව මන ග රහල ක අවකලනය හ සමහර ව ට භ ව ද ය ත මකව ක ර ය ක ර වස ත න වන බ ව න සහ ඒව ග රහල ක සත භ ව ද ය වත මක අ ග ප රදර ශනය ක ර මට ඉඩ ඇත න ස ව න උද හරණ ල ස 2015 මග න ප ල ට වල New Horizons mission to Pluto සහ මඟ න ස රස ව මන ග රහල කය වල Dawn mission to Ceres කරන ලද ම හ ය ම ද ක ව ය හ ක ව මන ග රහල කය යන ය ද ම ස රග රහ මණ ඩලය ග රහල ක ස කන ධ වස ත ත ර ත ව වර ග කරණය ක ර ම ක ටසක බව ග රහල ක ව ද ය ඥ ඇලන ස ටර න Alan Stern පවසන ලද ඔහ පවසන පර ද සම භ ව ය ග රහල ක ව ශ ල ග රහ ල ක අට ව මන ග රහල ක සහ චන ද ර ක ග රහල ක එම වර ග කරණ ත ර ත වයය ව මන ග රහල ක ම ල න න ර වචනය කරන ලද ද නමට අන ව ය ක ස ව තත 2006 ද ව මන ග රහල ක යන ය ද ම ජ ත යන තර ත රක ව ද ය ස ගමය IAU ව ස න උප ග රහල ක වස ත ක ණ ඩයක ල ස සම මත කරන ලද වමන ග රහල ක ස ර යය වට කක ෂගත වන ග රහවස ත වක ම න ම ත ර ත ව වර ග කරණය ක ර ම ක ටසක බව ද ඉත ද ර න ප හ ට එර ස ග රහවස ත ව ස ය ග න ම න වඩ ත සන ථ ව ය නම ත ම හ ද එර ස ට වඩ ප ල ට ව ශ ල වන නම ත සම භ ව ය ග රහල කවලට වඩ ඉත ක ඩ වන අතර න ප ච න වලට වඩ ස ර යය ග න ඈත ව ඇත අතර ප ල ට ග ලක ෂණවලට වඩ ප රත ව ර ද ධ ව නත ග රහවස ත න ගණන වක ම ස ය ග න ම න පස ව ප ල ට යන ග රහල වක ද න ද ද යන න න වත සලක බ ල මට බල ක ර ණ ම අන ව ස ටර න Stern සහ තවත බ හ ග රහල ක භ ව ද ය ඥය න ව මන ග රහල ක සම භ ව ය ග රහල ක වල න ව න කර හඳ න ගත නම ත 2006 ස ට IAU සහ ත රක ව ද ය ඥය න ග න බහ තරයක එර ස සහ ප ල ට ව න ග රහවස ත ග රහල ක ල ය ස ත ව න බ හ ර කර ඇත ග රහල කයක යන ක මක ද යන න ප ළ බඳ ම ම න වත අර ථ ද ක ව ම ග රහල ක න ර වචනය ප රශ ස වට හ ව ව චනයට ලක ව ඇත The five IAU recognized dwarf planets ස රස 1801 ප ල ට 1930 එර ස 2005 ම ක ම ක 2005 හව ම ය 2004 The five dwarf planets recognized by the IAU Ceres as seen from the It is the only dwarf planet in the asteroid belt Pluto as viewed by space probe on July 13 2015 Eris and its moon Dysnomia viewed by the Makemake and its moon viewed by the Hubble Space Telescope Haumea and its two moons and viewed by the Hubble Space Telescope වඩ ත ජනප ර ය ව මන ග රහල ක Orbital attributes න මය ස රග රහ මණ ඩලය අයත කල පය කක ෂය අරය years මධ ය පර භ රමණ ව ගය km s Orbital eccentricityස රස Asteroid belt 2 768 4 604 17 90 10 59 0 079 0 3 39 40 247 3 4 75 20 58 0 220 0 003ප ල ට 39 48 247 9 4 74 17 16 0 249 0 08හව ම ය 43 22 284 1 4 53 28 19 0 191 0 02 43 69 288 8 4 51 7 99 0 040 0 007 45 56 307 5 4 41 28 98 0 158 0 02 67 38 553 1 3 63 30 74 0 503 0 01එර ස 67 78 558 0 3 62 44 04 0 441 0 1506 8 11 400 1 3 11 93 0 855 lt 0 07Physical attributes න මය සඳට ස ප ක ෂ ව ශ කම භය ව ශ කම භය km සඳට ස ප ක ෂ ස කන ධය ස කන ධය 1021 kg g cm3 භ රමණ ක ලය hours චන ද රයන ස රස 27 939 4 0 2 1 3 0 94 2 16 9 1 0 0 09 3 326 910 50 40 0 9 0 64 0 02 1 57 0 15 13 4 0 23 0 02 0 01 2 2ප ල ට 68 2377 3 17 7 13 03 0 03 1 85 6d 9 3h 5 0 49 to 0 66 0 76 35 1212 1 2 2 1 59 0 02 1 70 0 02 6d 9 3h 0 2 to 0 5 1හව ම ය 45 1560 5 5 4 01 0 04 2 02 3 9 2 0 66 0 232 1110 5 1 9 1 4 0 2 2 0 0 5 17 7 0 11 0 01 2 4ම ක ම ක 41 1430 38 22 4 2 3 1 1 7 22 8 1 0 81 0 03 0 05 0 335 1230 50 2 4 1 75 0 07 1 74 0 16 22 4 0 2 1 0 14 0 01 1 8එර ස 67 2326 12 22 6 16 6 0 2 2 52 0 07 25 9 0 5 1 0 96 0 04 1 129 995 80 1 1 10 3 0 0 32 0 06 1 5ආශ ර තක ඩ ග රහල කම ල ශ රඋප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය finalresolution නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Resolution Result නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ https en wikipedia org wiki New Horizons https en wikipedia org wiki Dawn spacecraft https en wikipedia org wiki Dwarf planet Brown Michael E Schaller Emily L June 15 2007 The Mass of Dwarf Planet Eris Science 316 5831 1585 2007Sci 316 1585B doi 10 1126 science 1139415 PMID 17569855 21468196 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help Koski Olivia December 27 2010 Q amp A Astronomer Mike Brown on How He Killed Pluto Wired සම ප රව ශය February 12 2012 Perlman David August 25 2006 San Francisco Chronicle July 30 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය February 12 2012 Kennedy Stephanie August 25 2006 Pluto stripped of planet status AM ABC Local Radio සම ප රව ශය February 12 2012 Rincon Paul August 25 2006 Pluto vote hijacked in revolt BBC News සම ප රව ශය January 26 2008 Jorge Salazar November 30 2009 Alan Stern A Chihuahua is still a dog and Pluto is still a planet EarthSky Earthsky Interviews සම ප රව ශය December 8 2009 Stern S Alan 1991 On the number of planets in the outer solar system Evidence of a substantial population of 1000 km bodies Icarus 90 2 271 281 1991Icar 90 271S doi 10 1016 0019 1035 91 90106 4 Dunham E T Desch S J Probst L April 2019 Haumea s Shape Composition and Internal Structure The Astrophysical Journal 877 1 11 1904 00522 2019ApJ 877 41D doi 10 3847 1538 4357 ab13b3 ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte