බොහෝ ව්‍යවස්ථාදායකවල (පාර්ලිමේන්තු ඇතුලත්ව) ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩල (හෝ ව්‍යවස්ථාදායකයක සභා) ලෙස විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවන් දෙකකින් සමන්විතවේ. මෙයින් එකක් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් වන අතර අනෙක පහළ මන්ත්‍රී මණ්ඩලයට වෙනස් යාන්ත්‍රණයක් තුලින් පත් කරනු ලබන හෝ තේරී පත් වන හෝ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් හෙවත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් යනුවෙනි. මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත මෙවන් මාදිළියක් හැඳින්වෙන්නේ ද්වි මණ්ඩල ලෙසිනි. එක් මන්ත්‍රී මණ්ඩලයක් පමණක් වෙතින් සමන්විත ව්‍යවස්ථාදායකයන් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි.
සැම විටම පාහේ, වල උත්පාදකයා වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, වෙත "දෙවන දෘෂ්ටියක්" හෙලමින්, එය වෙත භාවිතා කරන්නේද නැතහොත් අනුමත කරන්නේද යන බව තීරණය කරන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් විසිනි. එක්සත් රාජධානියේ තුමන මන්ත්‍රී මණ්ඩලය තුලින් හෝ නීති සම්පාදන උත්පාදනය විය හැකි අතර, මන්ත්‍රී මණ්ඩල දෙක පුන පුනා අසම්මතික වුවහොත්, පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අත්‍යන්තයෙහි තීරණය ගත හැක. බොහෝ රටවල, ජනතාවගේ නියෝජිතයන්ගෙන් බෙහෙවින් සමන්විත වන බවක් සැලකෙන පහළ මන්ත්‍රී මණ්ඩලය, සහ බදුකරණය පිළිබඳ කටයුතු වලදී පූර්ණ හෝ අතිප්රමුඛ හෝ සංයම බලය සහිත වෙයි.
ජනගහණය මිලියන 3 ඉක්මවන රටවල පාර්ලිමේන්තුවක පහළ මන්ත්‍රී මණ්ඩලයක් , සාමාන්‍යයෙන් අවම වශයෙන් 100 කින් හෝ සමන්විත වෙයි. විශාල රටවල හෝ, ආසන සංඛ්‍යාව 400 ඉක්මවන්නේ ඉතා කලාතුරකිනි. කෙසේවෙතත් එක්සත් රාජධානියෙහි, පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි (මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි) මන්ත්‍රීවරු 650 සිටිති. සාම්ප්‍රදායික වශයෙන්, උත්තර මන්ත්‍රී මණ්ඩලයෙහි, ආසන 20, 50, හෝ 100 අතර සංඛ්‍යාවක් තිබිය හැකි අතර, වැදගත් වන්නේ එම සංඛ්‍යාව පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි සංඛ්‍යාවට වඩා අඩු වීමයි. කෙසේවෙතත් එක්සත් රාජධානියෙහි, උත්තර මන්ත්‍රී මණ්ඩලයෙහි ( ) වර්තමාන මන්ත්‍රී සංඛ්‍යාව, පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි මන්ත්‍රී සංඛ්‍යාවට වඩා මදක් වැඩි වන අතර, එක් කලකදී ( බොහොමයක් බැහැර කිරීමට පෙර) සෑහෙන පමණකින් වැඩි විය.
ආශ්රිත
මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2013 ජූනි) |
- ලෙජිස්ලේටිව් ඕර්ගනයිසේෂන් ඇන්ඩ් ප්රසීඩියර්ස් 2013-06-22 at the Wayback Machine. ද නැෂනල් කොන්ෆරන්ස් ඔෆ් ස්ටේට් ලෙජිස්ලේචර්ස්. www.ncsl.org. සම්ප්‍රවේශය ජූනි 29, 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ හ ව යවස ථ ද යකවල ප ර ල ම න ත ඇත ලත ව ව යවස ථ ද යක මන ත ර මණ ඩල හ ව යවස ථ ද යකයක සභ ල ස ව මර ශන ත මක මන ත රණ සභ වන ද කක න සමන ව තව ම ය න එකක ත ර පත වන පහළ මන ත ර මණ ඩලයක වන අතර අන ක පහළ මන ත ර මණ ඩලයට ව නස ය න ත රණයක ත ල න පත කරන ලබන හ ත ර පත වන හ උත තර මන ත ර මණ ඩලයක හ වත ස න ට මන ත ර මණ ඩලයක යන ව න මන ත ර මණ ඩල ද කක න සමන ව ත ම වන ම ද ළ යක හ ඳ න ව න න ද ව මණ ඩල ල ස න එක මන ත ර මණ ඩලයක පමණක ව ත න සමන ව ත ව යවස ථ ද යකයන හ ඳ න ව න න ඒක මණ ඩල ල ස න ස ම ව ටම ප හ වල උත ප දකය වන න පහළ මන ත ර මණ ඩලය වන අතර ව ත ද වන ද ෂ ට යක හ ලම න එය ව ත භ ව ත කරන න ද න තහ ත අන මත කරන න ද යන බව ත රණය කරන න උත තර මන ත ර මණ ඩලයක ව ස න එක සත ර ජධ න ය ත මන මන ත ර මණ ඩලය ත ල න හ න ත සම ප දන උත ප දනය ව ය හ ක අතර මන ත ර මණ ඩල ද ක ප න ප න අසම මත ක ව වහ ත පහළ මන ත ර මණ ඩලය ව ස න අත යන තය හ ත රණය ගත හ ක බ හ රටවල ජනත වග න ය ජ තයන ග න බ හ ව න සමන ව ත වන බවක ස ලක න පහළ මන ත ර මණ ඩලය සහ බද කරණය ප ළ බඳ කටය ත වලද ප ර ණ හ අත ප රම ඛ හ ස යම බලය සහ ත ව ය ජනගහණය ම ල යන 3 ඉක මවන රටවල ප ර ල ම න ත වක පහළ මන ත ර මණ ඩලයක ස ම න යය න අවම වශය න 100 ක න හ සමන ව ත ව ය ව ශ ල රටවල හ ආසන ස ඛ ය ව 400 ඉක මවන න ඉත කල ත රක න ක ස ව තත එක සත ර ජධ න ය හ පහළ මන ත ර මණ ඩලය හ මහජන මන ත ර මණ ඩලය හ මන ත ර වර 650 ස ට ත ස ම ප රද ය ක වශය න උත තර මන ත ර මණ ඩලය හ ආසන 20 50 හ 100 අතර ස ඛ ය වක ත බ ය හ ක අතර ව දගත වන න එම ස ඛ ය ව පහළ මන ත ර මණ ඩලය හ ස ඛ ය වට වඩ අඩ ව මය ක ස ව තත එක සත ර ජධ න ය හ උත තර මන ත ර මණ ඩලය හ වර තම න මන ත ර ස ඛ ය ව පහළ මන ත ර මණ ඩලය හ මන ත ර ස ඛ ය වට වඩ මදක ව ඩ වන අතර එක කලකද බ හ මයක බ හ ර ක ර මට ප ර ස හ න පමණක න ව ඩ ව ය ආශ ර තම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ව යවස ථ ද යකයක මණ ඩල news ප වත පත ප ත scholar JSTOR 2013 ජ න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ල ජ ස ල ට ව ඕර ගනය ස ෂන ඇන ඩ ප රස ඩ යර ස 2013 06 22 at the Wayback Machine ද න ෂනල ක න ෆරන ස ඔෆ ස ට ට ල ජ ස ල චර ස www ncsl org සම ප රව ශය ජ න 29 2013