ඛජුරාහෝවේ වරාහ දේවාලය (දේවනගරි: वराह मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ සූකර අවතාරයක් ලෙස සැලකෙන ගේ දැවැන්ත ඒක ශිලා ප්‍රතිමාවක් මැදි කොට තැනූ හින්දු දේවාලයකි. මෙම දේවාලය තුළ වරාහ සම්පූර්ණයෙන්ම සත්ත්ව ස්වරූපයෙන් යුතුව දක්වා ඇත. මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ ස්මාරක සමූහයේ බටහිර දේවාල සංකීර්ණය තුළ ය. 1986දී යුනෙස්කෝව විසින් ඛජුරාහෝ දේවාල සංකීර්ණය ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
වරාහ දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ වරාහ දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
වරාහ (සංස්කෘත: वराह) යනු විෂ්ණු දෙවියන්ගේ තුන්වන යයි. එය වරාහයකු (වල් ඌරකුගේ) ස්වරූපයෙන් යුක්ත ය.
පුරාවෘත්තය
විෂ්ණු දෙවියන්ගේ සූකර වේශයෙන් පෙනී සිටියේ නැමැති යා පරාජය කීරීමටයි. හිරන්යාක්ෂ විසින් පෘථිවිය () නතු කරගෙන එය විශ්වීය සාගරයේ පත්ළ යනුවෙන් විස්තර වන ප්‍රදේශය කරා රැගෙන ගියේ ය. අනතුරුව වරාහ සහ අතර යුද්ධයක් ඇති වූ අතර, එය වසර දහසක් පමණ පැවතියේ ය. එයින් ජය ගැනීමට වරාහ සමත් විය. විශ්වීය සාගරයෙන් පෘථිවිය සිය දළ දෙක අතර රඳවා ගෙන පැමිණි වරාහ එය විශ්වය තුළ පැවතිය යුතු ස්ථානයෙහි ස්ථාපනය කරවී ය. සිය අවතාරය තුළ විෂ්ණු පෘථිවි () සමග විවාහ වේ.
යනු වරාහ විසින් ගායනා කළේ යැයි පැවසෙන කථන විලාසයකින් යුත් පුරාණ ග්රන්ථයකි.
නිරූපණය
වරාහ නිරූපණය කොට ඇත්තේ සම්පූර්ණයෙන්ම සත්ත්ව වේශයෙන් හෝ මිනිස්-සත්ත්ව විලාසයෙනි. මිනිස්-සත්ත්ව විලාසයෙන් නිරූපණයේ දී සූකරයකුගේ හිසක් සහ මිනිස් සිරුරක් සහිතව නිරූපණය කිරීම සිදු විය. එම ස්වරූපයේ දී ඔහුට අත් සතරක් සහිත වූ අතර, ඉන් දෙකකින් චක්‍රයක් සහ සක් ගෙඩියක් දරා සිටියි. අනෙක් අත් යුගළෙන් සෙංකෝලයක්, අසිපතක් හෝ නෙළුම් මලක් හෝ ආශිර්වාද ස්වරූපයෙන් යුතු මුද්‍රාවක් නිරූපණය කිරීම සිදු විය. වරාහයාගේ හිසෙහි දළ දෙක අතර පෘථිවිය රඳවා තිබෙනු දැකගත හැක.
වරාහ දේවාල ගොඩනැගිල්ල ඉන්දියාවේ ලෙස සැලකෙන ඛජුරාහෝ ස්මාරක සමූහයේ ස්මාරක අතුරින් එකකි. මෙය ක්‍රි.ව. 900-925 අවට කාලයට අයත් යැයි විශ්වාස කෙරේ. දේවාල සංකීර්ණය ඇතුළත වරාහ දේවාලය පිහිටියේ ලක්ෂ්මී දේවාලයට යාබදව (දකුණින්) සහ ලක්ෂ්මණ දේවාලයට මුහුණලා ය.
ගෘහනිර්මාණ ශිල්පය
උස් වූ වේදිකාවක් මත ඉදි කළ වරාහ දේවාලය සරල සහ චාම් ස්වභාවයක් ගනියි. මෙහි ඉහළට යත්ම ක්‍රමයෙන් කුඩා වන පේසාවලින් යුත් පිරමිඩාකාර පියස්සක් සහිත ආයත මන්ඩපයක් ද්කනට ලැබේ. මෙම පියස්ස චාම් කුළුණු දාහතරක් මත ගොඩනගා තිබේ. දේවාලය සම්පූර්ණයෙන්ම ගොඩනගා ඇත්තේ වැලිගල් පාෂාණයෙනි.
මෙහි ඇති ගේ ප්‍රතිමා මීටර 2.6ක් දිගැති ය. එහි උස මීටර 1.7කි. මෙම දැවැන්ත ප්‍රතිමාව තනි වැලිගල් කුට්ටියකින් නෙළා තිබීම විශේෂත්වයකි. ප්‍රතිමාවේ සම්පූර්ණ සිරුර පුරාම විවිධ රූ දක්නට ලැබේ. (පහත පින්තූරය බලන්න) වරාහයාගේ නාසය සහ මුඛය අතර කැටයම් කොට ඇති රුව මගින් සිය දෑතෙහි වක් දරා සිටින දේවතාවියකගේ (සරස්වතී) රුවක් නිරූපණය වේ.
ගැලරිය
- වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- නාසයේ කැටයම් කොට ඇති දේවතාවියගේ රුව; වරාහ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Varaha Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
() - "World Heritage Day: Five must-visit sites in India".
බාහිර සබැඳි
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, ඛජුරාහෝ නාමාවලිය පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, වරාහ දේවාලය, ඛජුරාහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛජ ර හ ව වර හ ද ව ලය ද වනගර वर ह म द र යන ව න හ ඳ න ව න න ව ෂ ණ ද ව යන ග ස කර අවත රයක ල ස ස ලක න ග ද ව න ත ඒක ශ ල ප රත ම වක ම ද ක ට ත න හ න ද ද ව ලයක ම ම ද ව ලය ත ළ වර හ සම ප ර ණය න ම සත ත ව ස වර පය න ය ත ව දක ව ඇත ම ම ද ව ලය ප හ ට ය ඛජ ර හ ස ම රක සම හය බටහ ර ද ව ල ස ක ර ණය ත ළ ය 1986ද ය න ස ක ව ව ස න ඛජ ර හ ද ව ල ස ක ර ණය ල ක උර ම අඩව යක ල ස නම කරන ලද ඛජ ර හ යන ඉන ද ය ව මධ ය ප රද ශ හ ඡතර ප ර ද ස ත ර ක කය ප හ ට ක ඩ ගම ම නයක වර හ ද ව ලයඛජ ර හ ව වර හ ද ව ලයම ල ක ත රත ර ප හ ට මඛජ ර හ හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකචන ද ල ප ලකය න වර හ ස ස ක ත वर ह යන ව ෂ ණ ද ව යන ග ත න වන යය එය වර හයක වල ඌරක ග ස වර පය න ය ක ත ය ප ර ව ත තයව ෂ ණ ද ව යන ග ස කර ව ශය න ප න ස ට ය න ම ත ය පර ජය ක ර මටය හ රන ය ක ෂ ව ස න ප ථ ව ය නත කරග න එය ව ශ ව ය ස ගරය පත ළ යන ව න ව ස තර වන ප රද ශය කර ර ග න ග ය ය අනත ර ව වර හ සහ අතර ය ද ධයක ඇත ව අතර එය වසර දහසක පමණ ප වත ය ය එය න ජය ග න මට වර හ සමත ව ය ව ශ ව ය ස ගරය න ප ථ ව ය ස ය දළ ද ක අතර රඳව ග න ප ම ණ වර හ එය ව ශ වය ත ළ ප වත ය ය ත ස ථ නය හ ස ථ පනය කරව ය ස ය අවත රය ත ළ ව ෂ ණ ප ථ ව සමග ව ව හ ව යන වර හ ව ස න ග යන කළ ය ය ප වස න කථන ව ල සයක න ය ත ප ර ණ ග රන ථයක න ර පණයවර හ න ර පණය ක ට ඇත ත සම ප ර ණය න ම සත ත ව ව ශය න හ ම න ස සත ත ව ව ල සය න ම න ස සත ත ව ව ල සය න න ර පණය ද ස කරයක ග හ සක සහ ම න ස ස ර රක සහ තව න ර පණය ක ර ම ස ද ව ය එම ස වර පය ද ඔහ ට අත සතරක සහ ත ව අතර ඉන ද කක න චක රයක සහ සක ග ඩ යක දර ස ට ය අන ක අත ය ගළ න ස ක ලයක අස පතක හ න ළ ම මලක හ ආශ ර ව ද ස වර පය න ය ත ම ද ර වක න ර පණය ක ර ම ස ද ව ය වර හය ග හ ස හ දළ ද ක අතර ප ථ ව ය රඳව ත බ න ද කගත හ ක වර හ ද ව ල ග ඩන ග ල ල ඉන ද ය ව ල ස ස ලක න ඛජ ර හ ස ම රක සම හය ස ම රක අත ර න එකක ම ය ක ර ව 900 925 අවට ක ලයට අයත ය ය ව ශ ව ස ක ර ද ව ල ස ක ර ණය ඇත ළත වර හ ද ව ලය ප හ ට ය ලක ෂ ම ද ව ලයට ය බදව දක ණ න සහ ලක ෂ මණ ද ව ලයට ම හ ණල ය ග හන ර ම ණ ශ ල පයඋස ව ව ද ක වක මත ඉද කළ වර හ ද ව ලය සරල සහ ච ම ස වභ වයක ගන ය ම හ ඉහළට යත ම ක රමය න ක ඩ වන ප ස වල න ය ත ප රම ඩ ක ර ප යස සක සහ ත ආයත මන ඩපයක ද කනට ල බ ම ම ප යස ස ච ම ක ළ ණ ද හතරක මත ග ඩනග ත බ ද ව ලය සම ප ර ණය න ම ග ඩනග ඇත ත ව ල ගල ප ෂ ණය න ම හ ඇත ග ප රත ම ම ටර 2 6ක ද ග ත ය එහ උස ම ටර 1 7ක ම ම ද ව න ත ප රත ම ව තන ව ල ගල ක ට ට යක න න ළ ත බ ම ව ශ ෂත වයක ප රත ම ව සම ප ර ණ ස ර ර ප ර ම ව ව ධ ර දක නට ල බ පහත ප න ත රය බලන න වර හය ග න සය සහ ම ඛය අතර ක ටයම ක ට ඇත ර ව මග න ස ය ද ත හ වක දර ස ට න ද වත ව යකග සරස වත ර වක න ර පණය ව ග ලර යවර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව වර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව වර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව වර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව වර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව වර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව න සය ක ටයම ක ට ඇත ද වත ව යග ර ව වර හ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ආශ ර යයන Archaeological Survey of India ASI Varaha Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help World Heritage Day Five must visit sites in India බ හ ර සබ ඳ ම ප ර ස ච රක ව බ අඩව ය මධ ය ප රද ශ ප ර න ත ස ච රක ස ස ථ ව න ල ව බ අඩව ය ඛජ ර හ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ඛජ ර හ න ම වල ය ප ට ව ඡතර ප ර ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය වර හ ද ව ලය ඛජ ර හ වර හ ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත