ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර සම්බන්ධතා ඇරඹෙන්නේ 1978 වර්ෂයේ සිටයි. නිල වශයෙන් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පාප්වහන්සේ ගේ නියෝජිතවරයෙකු සිටින අතර, වතිකානු නගරයේද ශ්‍රී ලාංකික නිල නියෝජිතයෙකු සිටියි.
ශ්‍රී ලංකාව |
---|
2011 දෙසැම්බරය්දී, ජිනීවා හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වූ තමාරා කුනනායගම් මහත්මිය, වතිකානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස, XVI වන බෙනඩික්ට් පාප්වහන්සේට සිය අක්තපත්‍ර භාර දී තිබෙයි.
සංචාර
ඉතිහාසයේ අවස්ථා තුනකදී පාප්වහන්සේලා තිදෙනෙකු, ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබෙයි. 1970 දෙසැම්බර් වලදී හය වන පාවුලු පාප්වහන්සේත්, 1995 ජනවාරියේදී දෙවන ජුවාම් පාවුලු පාප්වහන්සේත් ශ්‍රී ලංකාවට සපැමිණ තිබෙයි.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2012 ජුනි මසදී, දහහතරවන බෙනඩික්ට් පාප්වහන්සේව වතිකානයේදී හමුවිය.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ලංකාගමනය
2015 ජනවාරි 13 වන දිනදී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි අතර, ජනවාරි 15 වන දිනදී චාරිකාව නිමා කරමින් පිලිපීනය වෙත පිටත්වෙන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- http://www.lankaweb.com/news/items/2011/12/22/ambassador-tamara-kunanayakam-presents-credentials/
- සංරක්ෂිත පිටපත, http://www.news.va/en/news/pope-receives-president-of-sri-lanka, ප්‍රතිෂ්ඨාපනය 2014-01-26
භාහිර සබැදි
- Sri Lanka (nunciature)
- Pope makes appeal for Sri Lanka aid
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ වත ක න ව අතර සම බන ධත ඇරඹ න න 1978 වර ෂය ස ටය න ල වශය න ශ ර ල ක ව ක ළඹ නගරය ප ප වහන ස ග න ය ජ තවරය ක ස ට න අතර වත ක න නගරය ද ශ ර ල ක ක න ල න ය ජ තය ක ස ට ය වත ක න ශ ර ල ක ක සබඳත ශ ර ල ක ව 2011 ද ස ම බරය ද ජ න ව හ එක සත ජ ත න ග ශ ර ල ක න ත ය න ය ජ තය ව තම ර ක නන යගම මහත ම ය වත ක නය ව න ව න ශ ර ල ක ව න ය ජ තවරය ල ස XVI වන බ නඩ ක ට ප ප වහන ස ට ස ය අක තපත ර භ ර ද ත බ ය ස ච රඉත හ සය අවස ථ ත නකද ප ප වහන ස ල ත ද න ක ශ ර ල ක ව ස ච රය ක ට ත බ ය 1970 ද ස ම බර වලද හය වන ප ව ල ප ප වහන ස ත 1995 ජනව ර ය ද ද වන ජ ව ම ප ව ල ප ප වහන ස ත ශ ර ල ක වට සප ම ණ ත බ ය ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත 2012 ජ න මසද දහහතරවන බ නඩ ක ට ප ප වහන ස ව වත ක නය ද හම ව ය ෆ ර න ස ස ප ප වහන ස ග ල ක ගමනය ෆ ර න ස ස ප ප වහන ස කට න යක ග වන ත ට පළද 2015 ජනව ර 13 වන ද නද ෆ ර න ස ස ප ප වහන ස ශ ර ල ක ව ත ද න න ල ස ච රයක සදහ ද වය නට ප ම ණ අතර ජනව ර 15 වන ද නද ච ර ක ව න ම කරම න ප ල ප නය ව ත ප ටත ව න ලද ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රhttp www lankaweb com news items 2011 12 22 ambassador tamara kunanayakam presents credentials ස රක ෂ ත ප ටපත http www news va en news pope receives president of sri lanka ප රත ෂ ඨ පනය 2014 01 26 භ හ ර සබ ද Sri Lanka nunciature Pope makes appeal for Sri Lanka aid