මෙම ලිපිය සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් විනාශ වූ නිව්යෝර්ක් නුවර මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිලිබඳ වේ. නව නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංකීර්ණය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානය (2001-වර්තමානය) බලන්න. ශ්‍රී ලංකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) බලන්න. ලොව පුරා ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා බලන්න.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය (World Trade Center ; සිංහල:වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්) යනු ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් නගරයේ, ප්‍රදේශයේ පැවතී ගොඩනැගිලි සංකීර්ණයකි. සුප්‍රසිද්ධ නිවුන් කුලුණු සහිත එම මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය 1973 අප්‍රේල් 4 වැනි දින විවෘත කරන ලද අතර 2001 සැප්තැම්බර් 11 දින සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාර හමුවේ "7 World Trade Center" සහ නිවුන් කුලුණු ද්විත්වය සම්පුර්ණයෙන්ම විනාශ විය. එම නිවුන් ද්විත්ව කුළුණු කඩාවැටිම හේතුවෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අනෙක් ගොඩනැගිලි වලට ද අර්ධ වශයෙන් හානි සිදුවූ අතර, ඒවා පසුව විනාශ කර දමන ලදී.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය | |
---|---|
නිව්යෝර්ක් නුවර මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය 2001 මාර්තු මස ගුවනට දිස්වූ අයුරු. ඇන්ටනා කූරක් සහිත (වම් පස), 1WTC ගොඩනැගිල්ල වේ. (දකුණු පස) 2WTC ගොඩනැගිල්ල වේ. මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි හතම අසම්පුර්ණ වශයෙන් හෝ මෙහි දිස්වෙයි. (පසුව දක්වා ඇති සිතියම බලන්න). නිවුන් කුළුණු ද්විත්වයට වම්පසින් රතු ගඩොලින් නිමවා ඇති ගොඩනැගිල්ල මුල් 7 World Trade Center වේ. පසුබිමින් දිස්වනුයේ ගංගාවයි. | |
වාර්තාගත උස | |
the worldහි උසම 1971 සිට 1973 දක්වා[I] | |
පූර්වගමනය වූයේ | එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල |
ඉක්මවූයේ | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | විනාශ කරන ලදී (මුල් ගොඩනැගිලි සංකීර්ණය) නැවත ඉදිකරමින් පවතී |
පිහිටීම | නිව්යෝර්ක් නගරය |
පුරෝගාමී දිනය | අගෝස්තු 25, 1966 (පැරණි සංකීර්ණය) |
ඉදිකිරීම් ආරම්භ වූයේ | මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
|
සමාප්තිය | මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය
|
විවෘත කිරීම | අප්‍රේල් 4, 1973 (පැරණි) නව; 1WTC : නොවැම්බර් 3, 2014 |
විනාශ කිරීම | සැප්තැම්බර් 11, 2001 (පැරණි) |
හිමිකරු | |
උස | |
ඇන්ටෙනා කුළුණු | මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය: 1 WTC: 1,727 අඩි (526.3 m) නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය: 1 WTC: 1,776 අඩි (541 m) |
පියස්ස | මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
|
ඉහළ මහල | First WTC:
|
තාක්ෂණික තොරතුරු | |
මහල් සංඛ්‍යාව | මුල් (පැරණි) ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
|
මහල් වර්ගඵලය | First WTC:
|
සෝපාන/උත්තෝලක | මුල් ලෝක එලන්ද මධ්‍යස්ථානය: 1 සහ 2 WTC: 99 බැගින් නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය:
|
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | |
ඉංජිනේරු | , |
පැරණි මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු ද්විත්වය නිමවා අවසන් කරන විට (උස අඩි 1,368 (417 m) ) සහ ලොව උසම ගොඩනැගිලි බවට පත්විය. එම ගොඩනැගිලි සංකීර්ණයේ අනෙක් ගොඩනැගිලි වුයේ "" හෙවත් 3WTC, 4 WTC, 5 WTC, 6 WTC, සහ 7 WTC වේ. නිවුන් කුලුණු වලට අමතරව ඉදිවූ මෙම ගොඩනැගිලි සියල්ල ඉදිවුයේ 1975 සහ 1985 කාලය අතරතුරදීය. ඒ සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 400 (2014 ඇ. ඩො. වලින්: ඇ. ඩො. මිලියන 2,300) වේ. එම ගොඩනැගිලි සංකීර්ණය නිව්යෝර්ක් නුවර තුල පිහිට තිබුණු අතර වර්ග අඩි 13,400,000 (1,240,000 m2) ක කාර්යාලීය ඉඩක් ඊට අයත් විය.
ලෝක වෙළඳ මධ්‍යස්ථනය 1975 පෙබරවාරි 13 දින ගින්නකට ද, 1993 පෙබරවාරි 26 දින බෝම්බ ප්‍රහාරයකට ද, 1998 ජනවාරි 14 දින මංකොල්ලයකට ද මුහුණ දුනි. 1998 දී වාරය අධිකාරිය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානය පුද්ගලීකරණය කිරීමට හා එහි කළමනාකාරිත්වය පුද්ගලික ආයතනයකට ලබා දීමට තීරණය කරන ලදී. ඒ අනුව 2001 ජුලි මස ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ආයතනය වෙත බදු දෙන ලදී.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා උදැසන සාමාජික ගුවන් යානා පැහැරගන්නන් පිරිසක් විසින් ඒකාබද්ධ ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන්, වර්ගයේ ගුවන් යානා දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුලුණු දෙක තුලට, එක් කුලුනකට එක බැගින් පියාසර කරවන ලදී. මිනිත්තු 56ක් පුරා පැවති ගින්නකින් පසු දකුණු කුලුන කඩාවැටුණු අතර, ඉන් තවත් පැය බාගයකට පමණ පසු උතුරු කුලුන ද කඩාවැටිණි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 2,753 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. නිවුන් කුලුණු වලින් පහලට වැටුණු සුන්බුන් වලින් සහ එම සුන්බුන් නිසා ඇතිවූ ගිනි ගැනීම්වලින් මධ්‍යස්ථානයේම තවත් ගොඩනැගිලි රැසක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණයෙන්ම කඩාවැටුණු අතර, එමනිසාම ඇතුළු අවට පිහිටි විශාල ව්‍යුහ 10කට විනාශකාරී හානි සිදුවිය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන භුමිය පිරිසිදු කිරීම සඳහා මාස 8 ක කාලයක් ගතවිය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැවත ඉදිකිරීමේ කටයුතු වසර ගණනාවක් මුළුල්ලේ සිදුකෙරෙමින් පවතී. මේ වනවිට එම භුමියේ නව උස් ගොඩනැගිලි 6ක් ඉදිකෙරෙමින් පවතින අතර, ඊට අමතරව සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් මියගිය පිරිස සිහිකිරීම පිණිස ස්මාරකයක් ද, ප්‍රවාහන මධ්‍යස්ථානයක්ද ඉදිකෙරෙමින් පවතී. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල "වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්" (One World Trade Center) හෙවත් 1WTC වේ. 2014 නොවැම්බර් මස එය ඉදිකර අවසන්වීමත් සමග, මහල් 100 ටත් වැඩි එම ගොඩනැගිල්ල එක්සත් ජනපදයේ උසම ගොඩනැගිල්ල බවට පත්විය.
- "Building of N.Y. Freedom Tower begins". USA Today. Associated Press. April 28, 2006. සම්ප්‍රවේශය February 1, 2009.
- Bagli, Charles V. (May 8, 2002). "As a Hurdle Is Cleared, Building Begins At Ground Zero". The New York Times. සම්ප්‍රවේශය August 16, 2009.
- History of the Twin Towers - World Trade Center 2013-12-28 at the Wayback Machine. Panynj.gov. Retrieved on 2014-06-01.
- "|| World Trade Center ||". Wtc.com. 2013-12-31. සම්ප්‍රවේශය 2014-02-03.
- "7 World Trade Center Opens with Musical Fanfare". Lower Manhattan Development Corporation (LMDC). May 22, 2006. August 9, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 27, 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "One World Trade Center to retake title of NYC's tallest building". Fox News. Associated Press. April 29, 2012. සම්ප්‍රවේශය May 1, 2014.
- 7 World Trade Center, Skidmore, Owings & Merrill
- "One World Trade Center – The Skyscraper Center". Council on Tall Buildings and Urban Habitat. සම්ප්‍රවේශය April 14, 2014.
- "7 World Trade Center - The Skyscraper Center". Council on Tall Buildings and Urban Habitat.
- "Stacking Diagram | 4 World Trade Center | Silverstein Properties". 4wtc.com. සම්ප්‍රවේශය 2014-02-03.
- Building Tenants, Silverstein Properties
- World Trade Center Tour 2016-10-29 at the Wayback Machine, Council on Tall Buildings and Urban Habitat (CTBUH)
- "One World Trade Center to retake title of NYC's tallest building". Fox News. Associated Press. April 29, 2012. සම්ප්‍රවේශය May 1, 2014.
- . . February 27, 1993. December 26, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 17, 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ස ප ත ම බර 11 ප රහ ර මග න ව න ශ ව න ව ය ර ක න වර ම ල ල ක ව ළඳ මධ යස ථ නය ප ල බඳ ව නව න ව ය ර ක ල ක ව ළඳ මධ යස ථ න ස ක ර ණය සඳහ ල ක ව ළඳ මධ යස ථ නය 2001 වර තම නය බලන න ශ ර ල ක ව ල ක ව ළඳ මධ යස ථ නය සඳහ ල ක ව ළ ඳ මධ යස ථ නය ක ළඹ බලන න ල ව ප ර ඇත ල ක ව ළඳ මධ යස ථ නය සඳහ බලන න ල ක ව ළඳ මධ යස ථ නය World Trade Center ස හල වර ල ඩ ට ර ඩ ස න ටර යන ඇමර ක එක සත ජනපදය න ව ය ර ක නගරය ප රද ශය ප වත ග ඩන ග ල ස ක ර ණයක ස ප රස ද ධ න ව න ක ල ණ සහ ත එම ම ල ල ක ව ළඳ මධ යස ථ නය 1973 අප ර ල 4 ව න ද න ව ව ත කරන ලද අතර 2001 ස ප ත ම බර 11 ද න ස ද ව ස ප ත ම බර 11 ප රහ ර හම ව 7 World Trade Center සහ න ව න ක ල ණ ද ව ත වය සම ප ර ණය න ම ව න ශ ව ය එම න ව න ද ව ත ව ක ළ ණ කඩ ව ට ම හ ත ව න ල ක ව ළඳ මධ යස ථ නය අන ක ග ඩන ග ල වලට ද අර ධ වශය න හ න ස ද ව අතර ඒව පස ව ව න ශ කර දමන ලද ල ක ව ළඳ මධ යස ථ නයන ව ය ර ක න වර ම ල ල ක ව ළඳ මධ යස ථ නය 2001 ම ර ත මස ග වනට ද ස ව අය ර ඇන ටන ක රක සහ ත වම පස 1WTC ග ඩන ග ල ල ව දක ණ පස 2WTC ග ඩන ග ල ල ව ම ල ල ක ව ළඳ මධ යස ථ නය ග ඩන ග ල හතම අසම ප ර ණ වශය න හ ම හ ද ස ව ය පස ව දක ව ඇත ස ත යම බලන න න ව න ක ළ ණ ද ව ත වයට වම පස න රත ගඩ ල න න මව ඇත ග ඩන ග ල ල ම ල 7 World Trade Center ව පස බ ම න ද ස වන ය ග ග වය ව ර ත ගත උසthe worldහ උසම 1971 ස ට 1973 දක ව I ප ර වගමනය ව ය එම පයර ස ට ට ග ඩන ග ල ලඉක මව ය ස ම න ය ත රත ර තත ත වයව න ශ කරන ලද ම ල ග ඩන ග ල ස ක ර ණය න වත ඉද කරම න පවත ප හ ට මන ව ය ර ක නගරයප ර ග ම ද නයඅග ස ත 25 1966 ප රණ ස ක ර ණය ඉද ක ර ම ආරම භ ව ය ම ල ප රණ ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1968 අග ස ත 2 WTC 1969 ජනව ර 3 WTC 1979 ද ස ම බර 4 5 සහ 6 WTC 19707 WTC 1983නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC අප ර ල 27 20064 WTC 2008 ජනව ර 7 WTC ම ය 7 2002සම ප ත යම ල ප රණ ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC ද ස ම බර 23 19702 WTC ජ ල 19 19713 WTC 1981 ජ ල 4 5 සහ 6 WTC 19757 WTC 1987 ම ය නව ල ක ව ළඳ මධ යස ථ නය 4 WTC න ව ම බර 13 20137 WTC ම ය 23 2006ව ව ත ක ර මඅප ර ල 4 1973 ප රණ නව 1WTC න ව ම බර 3 2014ව න ශ ක ර මස ප ත ම බර 11 2001 ප රණ හ ම කර උසඇන ට න ක ළ ණ ම ල ප රණ ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1 727 අඩ 526 3 m නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1 776 අඩ 541 m ප යස සම ල ප රණ ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1 368 අඩ 417 0 m 2 WTC 1 362 අඩ 415 0 m 3 WTC 242 අඩ 74 0 m 4 සහ 5 WTC 118 අඩ 36 0 m 6 WTC 105 අඩ 32 0 m 7 WTC 610 අඩ 186 0 m නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1 368 ft 417 0 m 4 WTC 978 ft 298 m 7 WTC 741 ft 226 m ඉහළ මහලFirst WTC 1 WTC 1 347 ft 411 0 m 2 WTC 1 341 ft 409 0 m නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1 268 ft 386 5 m 7 WTC 679 ft 207 m ත ක ෂණ ක ත රත ර මහල ස ඛ ය වම ල ප රණ ල ක ව ළඳ මධ යස ථ නය 1 සහ 2 WTC මහල 1103 WTC මහල 224 සහ 5 WTC මහල 96 WTC මහල 87 WTC මහල 47නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC මහල 1044 WTC මහල 787 WTC මහල 52මහල වර ගඵලයFirst WTC 1 සහ 2 WTC 4 300 000 sq ft 400 000 m2 each and 500 000 sq ft 50 000 m2 each7 WTC 1 868 000 sq ft 170 000 m2 නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 1 368 ft 417 0 m 4 WTC 2 500 000 sq ft 232 258 m2 7 WTC 1 681 118 sq ft 156 181 m2 ස ප න උත ත ලකම ල ල ක එලන ද මධ යස ථ නය 1 සහ 2 WTC 99 බ ග න නව ල ක ව ළඳ මධ යස ථ නය 1 WTC 714 WTC 557 WTC 29ස ලස ම සහ ඉද ක ර මග හන ර ම ණ ශ ල ප ය ඉ ජ න ර ප රණ ම ල ල ක ව ළඳ මධ යස ථ නය න ව න ක ල ණ ද ව ත වය න මව අවසන කරන ව ට උස අඩ 1 368 417 m සහ ල ව උසම ග ඩන ග ල බවට පත ව ය එම ග ඩන ග ල ස ක ර ණය අන ක ග ඩන ග ල ව ය හ වත 3WTC 4 WTC 5 WTC 6 WTC සහ 7 WTC ව න ව න ක ල ණ වලට අමතරව ඉද ව ම ම ග ඩන ග ල ස යල ල ඉද ව ය 1975 සහ 1985 ක ලය අතරත රද ය ඒ සඳහ ව ව යදම ඇමර ක න ඩ ලර ම ල යන 400 2014 ඇ ඩ වල න ඇ ඩ ම ල යන 2 300 ව එම ග ඩන ග ල ස ක ර ණය න ව ය ර ක න වර ත ල ප හ ට ත බ ණ අතර වර ග අඩ 13 400 000 1 240 000 m2 ක ක ර ය ල ය ඉඩක ඊට අයත ව ය ල ක ව ළඳ මධ යස ථනය 1975 ප බරව ර 13 ද න ග න නකට ද 1993 ප බරව ර 26 ද න බ ම බ ප රහ රයකට ද 1998 ජනව ර 14 ද න ම ක ල ලයකට ද ම හ ණ ද න 1998 ද ව රය අධ ක ර ය ව ස න ල ක ව ළඳ මධ යස ථ නය ප ද ගල කරණය ක ර මට හ එහ කළමන ක ර ත වය ප ද ගල ක ආයතනයකට ලබ ද මට ත රණය කරන ලද ඒ අන ව 2001 ජ ල මස ල ක ව ළඳ මධ යස ථ නය ආයතනය ව ත බද ද න ලද 2001 වසර ස ප ත ම බර 11 ව න ද උද සන ස ම ජ ක ග වන ය න ප හ රගන නන ප ර සක ව ස න ඒක බද ධ ත රස ත ක ර ය වක වශය න වර ගය ග වන ය න ද කක ල ක ව ළඳ මධ යස ථ නය න ව න ක ල ණ ද ක ත ලට එක ක ල නකට එක බ ග න ප ය සර කරවන ලද ම න ත ත 56ක ප ර ප වත ග න නක න පස දක ණ ක ල න කඩ ව ට ණ අතර ඉන තවත ප ය බ ගයකට පමණ පස උත ර ක ල න ද කඩ ව ට ණ ල ක ව ළඳ මධ යස ථ නයට එල ල ව ම ම ප රහ රය න 2 753 ද න ක ජ ව තක ෂයට පත ව ය න ව න ක ල ණ වල න පහලට ව ට ණ ස න බ න වල න සහ එම ස න බ න න ස ඇත ව ග න ග න ම වල න මධ යස ථ නය ම තවත ග ඩන ග ල ර සක අර ධ වශය න හ සම ප ර ණය න ම කඩ ව ට ණ අතර එමන ස ම ඇත ළ අවට ප හ ට ව ශ ල ව ය හ 10කට ව න ශක ර හ න ස ද ව ය ල ක ව ළඳ මධ යස ථ න භ ම ය ප ර ස ද ක ර ම සඳහ ම ස 8 ක ක ලයක ගතව ය ල ක ව ළඳ මධ යස ථ නය න වත ඉද ක ර ම කටය ත වසර ගණන වක ම ළ ල ල ස ද ක ර ම න පවත ම වනව ට එම භ ම ය නව උස ග ඩන ග ල 6ක ඉද ක ර ම න පවත න අතර ඊට අමතරව ස ප ත ම බර 11 ප රහ ර වල න ම යග ය ප ර ස ස හ ක ර ම ප ණ ස ස ම රකයක ද ප රව හන මධ යස ථ නයක ද ඉද ක ර ම න පවත ම ම ග ඩන ග ල ස ක ර ණය ප රධ න ග ඩන ග ල ල වන වර ල ඩ ට ර ඩ ස න ටර One World Trade Center හ වත 1WTC ව 2014 න ව ම බර මස එය ඉද කර අවසන ව මත සමග මහල 100 ටත ව ඩ එම ග ඩන ග ල ල එක සත ජනපදය උසම ග ඩන ග ල ල බවට පත ව ය Building of N Y Freedom Tower begins USA Today Associated Press April 28 2006 සම ප රව ශය February 1 2009 Bagli Charles V May 8 2002 As a Hurdle Is Cleared Building Begins At Ground Zero The New York Times සම ප රව ශය August 16 2009 History of the Twin Towers World Trade Center 2013 12 28 at the Wayback Machine Panynj gov Retrieved on 2014 06 01 World Trade Center Wtc com 2013 12 31 සම ප රව ශය 2014 02 03 7 World Trade Center Opens with Musical Fanfare Lower Manhattan Development Corporation LMDC May 22 2006 August 9 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය July 27 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help One World Trade Center to retake title of NYC s tallest building Fox News Associated Press April 29 2012 සම ප රව ශය May 1 2014 7 World Trade Center Skidmore Owings amp Merrill One World Trade Center The Skyscraper Center Council on Tall Buildings and Urban Habitat සම ප රව ශය April 14 2014 7 World Trade Center The Skyscraper Center Council on Tall Buildings and Urban Habitat Stacking Diagram 4 World Trade Center Silverstein Properties 4wtc com සම ප රව ශය 2014 02 03 Building Tenants Silverstein Properties World Trade Center Tour 2016 10 29 at the Wayback Machine Council on Tall Buildings and Urban Habitat CTBUH One World Trade Center to retake title of NYC s tallest building Fox News Associated Press April 29 2012 සම ප රව ශය May 1 2014 February 27 1993 December 26 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 17 2014