[[ගොනු|300px|thumb|right|Human :
a - ; b - ;
c - ; d - .]]
ලේ හෙවත් රුධිරය යනු රුධිර ෙසෙල, රුධිර ප්ලාස්මය නමින් හඳුන්වන දියරමය ආකාරයක් තුල ගිලී පවතින විශේෂිත ශරීර තරලයකි. ජීව විද්‍යාත්මකව සම්බන්ධක පටක වලට අයත්වේ. ශරීර තරලයන්ගෙන් 55% රුධිර ප්ලාස්මය වන අතර එහි අන්තර්ගතය 90% ම ජලයයි, ඉතිරිය එහි දියවූ ප්‍රෝටීන, ග්ලූකෝස්, ඛණිජ ලවන, හෝමෝන, කාබන් ඩයොක්සයිඩ්, පට්ටිකා සහ රුධිර ෙසෙල යනාදිය වේ. (රුධිර ප්ලාස්මය, බහිශ්රාවීය ඵල ප්‍රවාහනය කරන ප්‍රධානතම මාධය වේ,) රුධිර සෛල, හා වලින් සමන්විත වේ.
රුධිරය, රුධිර නාලිකා ඔස්සේ ශරීරය පුරා සංසරණය වේ. මෙය සිදුවන්නේ හෘදය මගින් සිදුකරන පොම්ප කිරීමේ ක්‍රියාවලියක් මගිනි. , ඔක්ෂිජනීකෘත රුධිරය ශරීර පටක වෙත රැගෙන යන අතර, , කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පෙනහලු වෙත ගෙන යෑම සිදු කරයි. සංයුතිය ලෙස නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ,රධිරය ඝන මිලිමීටර එකක රක්තාණු මිලියන4.5-5,ශ්වේතාණු 7000-10000,පට්ටිකා මිලියන 0.2-0.4 ඇත.
ක්‍රියාකාරිත්වය
රුධිරය පහත දැක්වෙන වැදගත් ක්‍රියාවන්ට දායක වේ:
- පටක වලට සැපයීම (රතු රුධිරාණු සමග බැදී ඇති හිමොග්ලොබින් මගින්)
- ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල හා මේද අම්ල වැනි පෝෂක සැපයීම
- කාබන් ඩයොක්සයිඩ්, සහ වැනි අප ද්‍රව්‍ය බැහැර කිරීම.
- මගින් ආගන්තුක ද්‍රව්‍ය හදුනා ගැනීම හා සුදු රුධිරාණු සංසරණය කරමින් ඒවා භක්ෂණය මගින් ප්‍රතිශක්තිය රදවා ගැනීම.
- කැටිගැසීම මගින්, සිදුරු වූ රුධිර වාහිනී ඔස්සේ අඛණ්ඩව රුධිරය ගලා යෑම නවතාලීම.
- දූත මෙහෙවර, ප්රවාහණය හා සංකූලතා සහිත පටක සම්බන්ධයෙන් සංඥා කිරීම.
- ශරීරයේ නියත අගය පවත්වා ගැනීමට ආධාර වීම (ශරීරයේ සාමාන්‍ය රුධිර pH අගය පරාසය 7.35 - 7.45)
- ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම
References
- Maton, Anthea (1993). Human Biology and Health. Englewood Cliffs, New Jersey, USA: Prentice Hall. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) ()
External links
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න 300px thumb right Human a b c d A SEM image of a normal a and a ල හ වත ර ධ රය යන ර ධ ර ස ල ර ධ ර ප ල ස මය නම න හඳ න වන ද යරමය ආක රයක ත ල ග ල පවත න ව ශ ෂ ත ශර ර තරලයක ජ ව ව ද ය ත මකව සම බන ධක පටක වලට අයත ව ශර ර තරලයන ග න 55 ර ධ ර ප ල ස මය වන අතර එහ අන තර ගතය 90 ම ජලයය ඉත ර ය එහ ද යව ප ර ට න ග ල ක ස ඛණ ජ ලවන හ ම න ක බන ඩය ක සය ඩ පට ට ක සහ ර ධ ර ස ල යන ද ය ව ර ධ ර ප ල ස මය බහ ශ ර ව ය ඵල ප රව හනය කරන ප රධ නතම ම ධය ව ර ධ ර ස ල හ වල න සමන ව ත ව ර ධ රය ර ධ ර න ල ක ඔස ස ශර රය ප ර ස සරණය ව ම ය ස ද වන න හ දය මග න ස ද කරන ප ම ප ක ර ම ක ර ය වල යක මග න ඔක ෂ ජන ක ත ර ධ රය ශර ර පටක ව ත ර ග න යන අතර ක බන ඩය ක සය ඩ සහ ත ර ධ රය ප නහල ව ත ග න ය ම ස ද කරය ස ය ත ය ල ස න ර ග ව ඩ හ ට ප ද ගලය ක ග රධ රය ඝන ම ල ම ටර එකක රක ත ණ ම ල යන4 5 5 ශ ව ත ණ 7000 10000 පට ට ක ම ල යන 0 2 0 4 ඇත The circulation of blood through the human heartක ර ය ක ර ත වයHemoglobin green heme groups red amp blue protein subunitsHeme ර ධ රය පහත ද ක ව න ව දගත ක ර ය වන ට ද යක ව පටක වලට ස පය ම රත ර ධ ර ණ සමග බ ද ඇත හ ම ග ල බ න මග න ග ල ක ස ඇමය න අම ල හ ම ද අම ල ව න ප ෂක ස පය ම ක බන ඩය ක සය ඩ සහ ව න අප ද රව ය බ හ ර ක ර ම මග න ආගන ත ක ද රව ය හද න ග න ම හ ස ද ර ධ ර ණ ස සරණය කරම න ඒව භක ෂණය මග න ප රත ශක ත ය රදව ග න ම ක ට ග ස ම මග න ස ද ර ව ර ධ ර ව හ න ඔස ස අඛණ ඩව ර ධ රය ගල ය ම නවත ල ම ද ත ම හ වර ප රව හණය හ ස ක ලත සහ ත පටක සම බන ධය න ස ඥ ක ර ම ශර රය න යත අගය පවත ව ග න මට ආධ ර ව ම ශර රය ස ම න ය ර ධ ර pH අගය පර සය 7 35 7 45 ශර ර උෂ ණත වය න යතව පවත ව ග න මReferencesMaton Anthea 1993 Human Biology and Health Englewood Cliffs New Jersey USA Prentice Hall ISBN 0 13 981176 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help External linksල යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ල හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත